Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඒකා අධිපති හොරු සමඟ හෙළුවෙන්?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒකා අධිපති හොරු සමඟ හෙළුවෙන්?

ඒකා අධිපති හොරු සමඟ හෙළුවෙන්?

“ඉදින් මඳකුදු පමා නොවෙව.වහ වහා එ උපායය අප හට හෙළි කිරීම යුක්තය.තගේ උපායයන් වනාහි මේ තාක් අප ඇම සඤ්චාරය කරවා ඇත්තේ මරඋගුලකටැ යන මාවතෙකැයි මා අට දැන් දැන් පෙනෙන්නේය.ඉදින් මෙවර තගේ උපායය සාධනය නොවුවහොත් මම්මැ උපායය සාධනය කොටැපියා තාත් සෙන්පෝකයාත් දෙන්නමෝ කරපය මස්වාපියන්නෙම් වේදැයි”රජ්ජුරුවෝ උදහස්වැ පැවසූහ.

මෙවිට ඌරුවංශයා වහ වහා රජ්ජුරුවන් අස්වසන්නේ”නොබව මැනව මහරජ ජිල්මාට් වනාහි එක් උපක්‍රමයක් නොවේ.ෂඩ්විධ ආකාර උපායය සංකීර්ණයෙකි.අපි ඇම එය ක්‍රියාවට නංවන්නමෝ ඉදින් එකෙක් නැත්නම් අනෙකෙක් ක්රියාත්මකවැ සෙන්පෝකයා අපගේ ග්‍රහණයට නතුවනු ඒකාන්තය”යි කීහ.

ජිල්මාට් යනු මෙසේ වූ ක්‍රියා පටිපාටියෙකැයි දතයුතුය.

01.සෙන්පෝකයාට තම ජනප්රසාදය වඩාගන්නට නොදී උන් අණබෙර ගසනා තැන්වලම රජ්ජුරුවන්ගේ ගුණ වැනෙන අයුරින් මහත්කොටැ අණබෙර ලැවීම.

02.එකිනෙකට පරස්පර වූ විවිධ චෝදනා එක්සියයක් සෙන්පෝකට එරෙහිව ක්‍රියාත්මක කොටැ ඌ තුමූ අන්දමන්ද කොටැපීම.

03.”සෙන්පෝකයා වනාහි උතුරුකුරු දිවයිනෙහි රටවැසියෙකැ.උන්ට මේ රට පාලනය දුන්නාහු නම් උන් මේ රට ද උතුරුකුරු දිවයිනටමැ නතුකොටැපියන්නාහයි” ඒ ඒ තන්හි සෝලි කරවීම.

04.මෙයාතර සිංහාසනාවරණය දින උදාසනක්සේම භක්ෂිශීලයා රහසින්මැ ආතතිනන්දයාගේ කුටියට වැදී පොලු මුගුරු පෑලා ඌ තුමූ අප්‍රමාණ මරණභයට පත්කොටැපියා”කොළ නිවට මහල්ල,ඉදින් සෙන්පෝකයාට නම් ඉතකම් කරන්නට නොසිතව.තොපි හුදෙක් රජ්ජුරුවන්ටම නතුවව.සෙන්පෝකයාගේ ජනප්රසාදය මෙතෙකැයි පෙනී පෙනීමැ ගොලුවකු සේ මුවින් නොබැණම සිටුව.ඉදින් සෙන්පෝකයාට පක්ෂග්රාහීවූවාහු නම් තා මෙතැනම මරාපියමියි”තර්ජනය කොටැපීම.

05.අපට අසලවූ “මර විණ ශෛලව”නම් සොරදෙටුවා ඇතුළු පිරිසට නොඑක් මච්ඡ මාංස හා රා ආදී කන බොන දෑ දෙවා වේදේහයාගේත් සෞම්යවංශිකයාගේත් පිරිස් රැස්වන්නා වූ තැන් බලාපියා උන් ඇම කුපිත කරවා තෙළ ද්‍රෝහින් මරාපියවයි කියා උන් මුදාහැරීම.

06.ඉදින් මේ එකකුත් සාධනය නොවන්නේ නම් ,අශීලාචාර චර්යාව කරණකොටැගෙන සෙන්පෝකයා විසින් පශ්චාත්භාගයට පයින්ගසා පන්නා දමනලද,දැන් අප මහරජ්ජුරුවන්ටම කම් කරන්නාවූ මානවඩ්ඪක නම් උපසෙනෙවි කොල්ලා ලවා සෙන්පෝකයා ගළග්‍රහයෙන් ගෙන්වීම.

යනාදී වශයෙනි.

මෙසේ සෙන්පෝකයාට මරඋගුල අටවාපියන්නාත් හා සමඟම මැදමුලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ද,ඌරුවංශයාද,අසූ කෙළක් මුග්ධ අමති මණ්ඩලයද මහත් ගර්වයෙන් හැඳසිටි දේශප්‍රේමය නමැති සළුව ගිළිහී උන් ඇමගේ සෙළුව පෙනෙන්නට පටන්ගත්හයි දතයුතුය.

Original :- http://palaamalla.wordpress.com/2010/03/06/ඒකා-අධිපති-හොරු-සමඟ-හෙළුව/

Thanks a lot for original writer....!!

For More :-

Part 1 :- http://www.elakiri.com/forum/showthread.php?t=483862

Part 2 :- http://www.elakiri.com/forum/showthread.php?t=483864

Part 3 :- http://www.elakiri.com/forum/showthread.php?t=483865

Part 4 :- http://www.elakiri.com/forum/showthread.php?t=483869

Part 5 :- http://www.elakiri.com/forum/showthread.php?t=483870

Part 6 :- http://www.elakiri.com/forum/showthread.php?t=483873

Part 7 :- http://www.elakiri.com/forum/showthread.php?t=483875

Part 8 :- http://www.elakiri.com/forum/showthread.php?t=483877

[QUOTE="urajdrlk, post: 7121346, member: 1489"] [b]ඒකා අධිපති හොරු සමඟ හෙළුවෙන්?[/b] [B][CENTER][SIZE="5"][COLOR="Red"]ඒකා අධිපති හොරු සමඟ හෙළුවෙන්?[/COLOR][/SIZE][/CENTER][/B] [SIZE="3"]“ඉදින් මඳකුදු පමා නොවෙව.වහ වහා එ උපායය අප හට හෙළි කිරීම යුක්තය.තගේ උපායයන් වනාහි මේ තාක් අප ඇම සඤ්චාරය කරවා ඇත්තේ මරඋගුලකටැ යන මාවතෙකැයි මා අට දැන් දැන් පෙනෙන්නේය.ඉදින් මෙවර තගේ උපායය සාධනය නොවුවහොත් මම්මැ උපායය සාධනය කොටැපියා තාත් සෙන්පෝකයාත් දෙන්නමෝ කරපය මස්වාපියන්නෙම් වේදැයි”රජ්ජුරුවෝ උදහස්වැ පැවසූහ. මෙවිට ඌරුවංශයා වහ වහා රජ්ජුරුවන් අස්වසන්නේ”නොබව මැනව මහරජ ජිල්මාට් වනාහි එක් උපක්‍රමයක් නොවේ.ෂඩ්විධ ආකාර උපායය සංකීර්ණයෙකි.අපි ඇම එය ක්‍රියාවට නංවන්නමෝ ඉදින් එකෙක් නැත්නම් අනෙකෙක් ක්රියාත්මකවැ සෙන්පෝකයා අපගේ ග්‍රහණයට නතුවනු ඒකාන්තය”යි කීහ. ජිල්මාට් යනු මෙසේ වූ ක්‍රියා පටිපාටියෙකැයි දතයුතුය. 01.සෙන්පෝකයාට තම ජනප්රසාදය වඩාගන්නට නොදී උන් අණබෙර ගසනා තැන්වලම රජ්ජුරුවන්ගේ ගුණ වැනෙන අයුරින් මහත්කොටැ අණබෙර ලැවීම. 02.එකිනෙකට පරස්පර වූ විවිධ චෝදනා එක්සියයක් සෙන්පෝකට එරෙහිව ක්‍රියාත්මක කොටැ ඌ තුමූ අන්දමන්ද කොටැපීම. 03.”සෙන්පෝකයා වනාහි උතුරුකුරු දිවයිනෙහි රටවැසියෙකැ.උන්ට මේ රට පාලනය දුන්නාහු නම් උන් මේ රට ද උතුරුකුරු දිවයිනටමැ නතුකොටැපියන්නාහයි” ඒ ඒ තන්හි සෝලි කරවීම. 04.මෙයාතර සිංහාසනාවරණය දින උදාසනක්සේම භක්ෂිශීලයා රහසින්මැ ආතතිනන්දයාගේ කුටියට වැදී පොලු මුගුරු පෑලා ඌ තුමූ අප්‍රමාණ මරණභයට පත්කොටැපියා”කොළ නිවට මහල්ල,ඉදින් සෙන්පෝකයාට නම් ඉතකම් කරන්නට නොසිතව.තොපි හුදෙක් රජ්ජුරුවන්ටම නතුවව.සෙන්පෝකයාගේ ජනප්රසාදය මෙතෙකැයි පෙනී පෙනීමැ ගොලුවකු සේ මුවින් නොබැණම සිටුව.ඉදින් සෙන්පෝකයාට පක්ෂග්රාහීවූවාහු නම් තා මෙතැනම මරාපියමියි”තර්ජනය කොටැපීම. 05.අපට අසලවූ “මර විණ ශෛලව”නම් සොරදෙටුවා ඇතුළු පිරිසට නොඑක් මච්ඡ මාංස හා රා ආදී කන බොන දෑ දෙවා වේදේහයාගේත් සෞම්යවංශිකයාගේත් පිරිස් රැස්වන්නා වූ තැන් බලාපියා උන් ඇම කුපිත කරවා තෙළ ද්‍රෝහින් මරාපියවයි කියා උන් මුදාහැරීම. 06.ඉදින් මේ එකකුත් සාධනය නොවන්නේ නම් ,අශීලාචාර චර්යාව කරණකොටැගෙන සෙන්පෝකයා විසින් පශ්චාත්භාගයට පයින්ගසා පන්නා දමනලද,දැන් අප මහරජ්ජුරුවන්ටම කම් කරන්නාවූ මානවඩ්ඪක නම් උපසෙනෙවි කොල්ලා ලවා සෙන්පෝකයා ගළග්‍රහයෙන් ගෙන්වීම. යනාදී වශයෙනි. මෙසේ සෙන්පෝකයාට මරඋගුල අටවාපියන්නාත් හා සමඟම මැදමුලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ද,ඌරුවංශයාද,අසූ කෙළක් මුග්ධ අමති මණ්ඩලයද මහත් ගර්වයෙන් හැඳසිටි දේශප්‍රේමය නමැති සළුව ගිළිහී උන් ඇමගේ සෙළුව පෙනෙන්නට පටන්ගත්හයි දතයුතුය.[/SIZE] Original :- [url]http://palaamalla.wordpress.com/2010/03/06/ඒකා-අධිපති-හොරු-සමඟ-හෙළුව/[/url] [B]Thanks a lot for original writer....!! :yes: :) [/B] For More :- [CENTER]Part 1 :- [url]http://www.elakiri.com/forum/showthread.php?t=483862[/url] Part 2 :- [url]http://www.elakiri.com/forum/showthread.php?t=483864[/url] Part 3 :- [url]http://www.elakiri.com/forum/showthread.php?t=483865[/url] Part 4 :- [url]http://www.elakiri.com/forum/showthread.php?t=483869[/url] Part 5 :- [url]http://www.elakiri.com/forum/showthread.php?t=483870[/url] Part 6 :- [url]http://www.elakiri.com/forum/showthread.php?t=483873[/url] Part 7 :- [url]http://www.elakiri.com/forum/showthread.php?t=483875[/url] Part 8 :- [url]http://www.elakiri.com/forum/showthread.php?t=483877[/url] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom