Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඒජන්ට් හරහා රට යාම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒජන්ට් හරහා රට යාම

අපේ සමහරු කරන දෙයක් තමයි ඒජන්ට් කෙනෙක් හොයාගෙන ඒ මාර්ගයෙන් පිටරටකට පදිංචියට යාමට අයදුම්පත් ඉදිරිපත් කිරීම. මේ ගැන මට ලියන්න හිතුනේ මම දන්නා කිහිපදෙනෙකුට වෙච්ච ඇබැද්දි දෙක තුනක් නිසා.

ඒජන්ට්ලා Canada immigration හදල දෙන්න ලක්ෂ 6.5 විතර ගන්නවා කියල තමයි මට කිව්වේ. බුදු අම්මෝ. කාලද බීලද මෙච්චර සල්ලියක් ?

සමහර ඒජන්තලා බොරු කාරයෝ. මගේ යාළුවා කිව්වේ එය තමයි ගොඩක් දේවල් කරේ කියල, ඒජන්ට් කරපු මහා ලොකු දෙයක් නැහැ කියල.

එයාගේ අයදුම්පත් ප්රතික්ෂේප කරලා. හේතුව වැරදි තොරතුරු ඇතුලත් කිරීම. මේක වෙලා තියෙන්නේ ඒජන්ට් අතින්. අනිත් එක හරිනම් අයදුම්පතේ සදහන් කල යුතයි තුන්වන පාර්ශවයක් මගින් ඉදිරිපත් කල කියල (through representative ). එහෙම සදහන් කරලා නැතිනම් තමුන් තනියම ඉදිරිපත් කර කියල තමයි පිලිගැනෙන්නේ. තමුන් ඉදිරිපත් කරන්න කලින් හොදට පරීක්ෂාකරන්න ඕනේ. ඒජන්ට් ට ඔක්කොම බර දීල හිටියට හරියන්නේ නැහැ.

දැන් මගේ යාලුවට ලක්ෂ 2 කට වැඩියෙන් ගෙවල. තව 4 විතර් ගෙවන්න ඕනෙලු. අයදුමත් ප්රතික්ෂේපිතයි. ඔලුව නරක් වෙලා ඉන්නවා.

ඒජන්ට් හරහා අයදුම්පත් දමන්න අවශම නැහැ. ඕන කරන ඔක්කොම විස්තර මෙතන තියෙනවා. ඕනේ කෙනෙකුට තනියම අයදුම්පත් දමන්න පුළුවන්.

http://www.cic.gc.ca/english/immigrate/apply.asp

eligibility

http://www.cic.gc.ca/ctc-vac/getting-started.asp

[QUOTE="BINGU_PUTHA, post: 19374397, member: 469273"] [b]ඒජන්ට් හරහා රට යාම[/b] [SIZE="3"]අපේ සමහරු කරන දෙයක් තමයි ඒජන්ට් කෙනෙක් හොයාගෙන ඒ මාර්ගයෙන් පිටරටකට පදිංචියට යාමට අයදුම්පත් ඉදිරිපත් කිරීම. මේ ගැන මට ලියන්න හිතුනේ මම දන්නා කිහිපදෙනෙකුට වෙච්ච ඇබැද්දි දෙක තුනක් නිසා. ඒජන්ට්ලා Canada immigration හදල දෙන්න ලක්ෂ 6.5 විතර ගන්නවා කියල තමයි මට කිව්වේ:shocked:. බුදු අම්මෝ. කාලද බීලද මෙච්චර සල්ලියක් ? සමහර ඒජන්තලා බොරු කාරයෝ. මගේ යාළුවා කිව්වේ එය තමයි ගොඩක් දේවල් කරේ කියල, ඒජන්ට් කරපු මහා ලොකු දෙයක් නැහැ කියල. එයාගේ අයදුම්පත් ප්රතික්ෂේප කරලා. හේතුව වැරදි තොරතුරු ඇතුලත් කිරීම. මේක වෙලා තියෙන්නේ ඒජන්ට් අතින්. අනිත් එක හරිනම් අයදුම්පතේ සදහන් කල යුතයි තුන්වන පාර්ශවයක් මගින් ඉදිරිපත් කල කියල (through representative ). එහෙම සදහන් කරලා නැතිනම් තමුන් තනියම ඉදිරිපත් කර කියල තමයි පිලිගැනෙන්නේ. තමුන් ඉදිරිපත් කරන්න කලින් හොදට පරීක්ෂාකරන්න ඕනේ. ඒජන්ට් ට ඔක්කොම බර දීල හිටියට හරියන්නේ නැහැ. දැන් මගේ යාලුවට ලක්ෂ 2 කට වැඩියෙන් ගෙවල. තව 4 විතර් ගෙවන්න ඕනෙලු. අයදුමත් ප්රතික්ෂේපිතයි. ඔලුව නරක් වෙලා ඉන්නවා. ඒජන්ට් හරහා අයදුම්පත් දමන්න අවශම නැහැ. ඕන කරන ඔක්කොම විස්තර මෙතන තියෙනවා. ඕනේ කෙනෙකුට තනියම අයදුම්පත් දමන්න පුළුවන්. [url]http://www.cic.gc.ca/english/immigrate/apply.asp[/url] eligibility [URL="http://www.cic.gc.ca/ctc-vac/getting-started.asp"]http://www.cic.gc.ca/ctc-vac/getting-started.asp[/URL] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom