Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඒඩ්ස්_සුවකරන_ඔසුවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒඩ්ස්_සුවකරන_ඔසුවක්

ආයුර්වේද වෛද්‍යවරියකගෙන් ඒඩ්ස් සුවකරන ඔසුවක්

මාරාන්තික ඒඩ්ස් රෝගය සුව කළ හැකි ඖෂධයක් ශ්‍රී ලාංකික ආයුර්වේද වෛද්‍යවරියක් විසින් සොයා ගැනීමට සමත්වී ඇත.

ඒඩ්ස් රෝගීන් දස දෙනකු යොදාගෙන මාස හයක කාලයක් තුළ සිදු කළ පර්යේෂණවලින් මේ වන විට සාර්ථක ප්‍රතිඵල අත්වී තිබෙන බව ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය දිවයින ඉරිදා සංග්‍රහයට පැසුවාය.

මෙරට ඖෂධීය ශාක යොදා ගනිමින් සාදා ඇති මෙම ඖෂධය මගින් එම ඒඩ්ස් රෝගීන්ගේ ප්‍රතිශක්තිය වැඩි කරන බව මාස හය පුරා සිදුකළ පරීක්ෂණවලින් තහවුරු කර ගැනීමට හැකි වූබවද වෛද්‍යවරිය කියා සිටියාය.

මෙම පර්යේෂණ ඉදිරියට කරගෙන යැමට අවශ්‍ය උපදෙස් හා පහසුකම් ලබාදීමට අවශ්‍ය කටයුතු දේශීය වෛද්‍ය අමාත්‍යංශය මගින් ලබාදෙන බවට දේශීය වෛද්‍ය ඇමැති සාලින්ද දිසානායක මහතා පැවසූ බවත් වෛද්‍ය තරංගා කුමාර වික්‍රමසූරිය වැඩිදුරටත් කියා සිටියාය. - ප්‍රභාත් විතාන

උපුටා ගෑනීම - http://www.divaina.com/2013/03/10/news07.html

[QUOTE="DonDuli, post: 14615534, member: 432710"] [b]ඒඩ්ස්_සුවකරන_ඔසුවක්[/b] [CENTER][IMG]http://sphotos-a.ak.fbcdn.net/hphotos-ak-ash3/s480x480/541012_546777852023793_1797006679_n.jpg[/IMG] [COLOR="Purple"][SIZE="5"]ආයුර්වේද වෛද්‍යවරියකගෙන් ඒඩ්ස් සුවකරන ඔසුවක් මාරාන්තික ඒඩ්ස් රෝගය සුව කළ හැකි ඖෂධයක් ශ්‍රී ලාංකික ආයුර්වේද වෛද්‍යවරියක් විසින් සොයා ගැනීමට සමත්වී ඇත. ඒඩ්ස් රෝගීන් දස දෙනකු යොදාගෙන මාස හයක කාලයක් තුළ සිදු කළ පර්යේෂණවලින් මේ වන විට සාර්ථක ප්‍රතිඵල අත්වී තිබෙන බව ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය දිවයින ඉරිදා සංග්‍රහයට පැසුවාය. මෙරට ඖෂධීය ශාක යොදා ගනිමින් සාදා ඇති මෙම ඖෂධය මගින් එම ඒඩ්ස් රෝගීන්ගේ ප්‍රතිශක්තිය වැඩි කරන බව මාස හය පුරා සිදුකළ පරීක්ෂණවලින් තහවුරු කර ගැනීමට හැකි වූබවද වෛද්‍යවරිය කියා සිටියාය. මෙම පර්යේෂණ ඉදිරියට කරගෙන යැමට අවශ්‍ය උපදෙස් හා පහසුකම් ලබාදීමට අවශ්‍ය කටයුතු දේශීය වෛද්‍ය අමාත්‍යංශය මගින් ලබාදෙන බවට දේශීය වෛද්‍ය ඇමැති සාලින්ද දිසානායක මහතා පැවසූ බවත් වෛද්‍ය තරංගා කුමාර වික්‍රමසූරිය වැඩිදුරටත් කියා සිටියාය. - ප්‍රභාත් විතාන [/SIZE][/COLOR][/CENTER] උපුටා ගෑනීම - [url]http://www.divaina.com/2013/03/10/news07.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom