Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඒඩ්ස් අසාදිතයන් 3600කට වැඩියි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒඩ්ස් අසාදිතයන් 3600කට වැඩියි

තවත් ඛේදවාචකයක පෙරමිනිමිති… සතියකට HIV ආසාදිතයන් 04ක්. දැනට ඒඩ්ස් අසාදිතයන් 3600කට වැඩියි

ශ්‍රී ලංකාව තුළ එක් සතියකදී ඒඩ්ස් රෝගයට හේතුවන එච්.අයි.වී. ආසාදිතයන් හතර දෙනෙකු සොයාගන්නා බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන සඳහන් කරයි.

එච්.අයි.වී. ආසාදිත වී තිබේදැයි මේ වසර තුළදී පුද්ගලයන් දසලක්ෂයක් පරීක්ෂා කිරීමට සැලසුම් කර තිබෙන බවත්, මේ අනුව 2015 වසර තුළදී මේ වන විටත් ලක්ෂ 09 කට වැඩි ප්‍රමාණයක් පරීක්ෂාවට ලක්කර ඇත. මෙම පරීක්ෂා කිරීම්වලට අනුව එච්.අයි.වී. ආසාදිතයන් 167 දෙනෙකු ගෙවී ගිය මාස 10 ක කාලය තුළදී හඳුනාගැනුණු බවද එම වැඩසටහන් අධ්යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පවසා සිටියේය.

එම පිරිස අතර එච්.අයි.වී. ආසාදිත මවුවරුන්ගෙන් ආසාදනයට ලක්වූ දරුවන් තිදෙනෙකු සොයාගෙන තිබෙන බවත්, 1989 වසරේ සිට මේ දක්වා කාලය තුළ එච්.අයි.වී. ආසාදිත වූ දරුවන් 77 දෙනෙකු හඳුනාගෙන තිබෙන බවද අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.

2013 වසරේදී එච්.අයි.වී. ආසාදිතයින් සොයාගැනීම සඳහා පුද්ගලයන් ලක්ෂ 07 ක් පරීක්ෂා කළ බවත්, එහිදී ආසාදිතයන් 196 දෙනෙකුද, 2014 වසරේදී පරීක්ෂා කිරීම් ලක්ෂ 09 ක් සිදුකර ආසාදිතයන් 228 දෙනෙකුද සොයාගෙන තිබෙන බවද ඔහු පවසා සිටියේය.

එච්.අයි.වී. ආසාදනය වූවන් මේ වනවිට 2241 ක් හඳුනාගෙන තිබෙන බවත්, එම පිරිසෙන් බහුතරයක් වයස අවුරුදු 25 ත් 49 ත් අතර වයසේ පසුවන්නන් බවද ඒ මහතා කියා සිටියේය. ප්‍රතිශතයක් ලෙස රෝගය වැලඳී ඇති ප්‍රමාණය අනුව සමස්ත ආසාදිතයන්ගෙන් 65 ක් පිරිමි පාර්ශ්වය බවද වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කළේය.

ආසාදිතයන්ගේ ප්‍රමාණය 2241 ක් ලෙස සෞඛ්‍ය අංශ සොයාගෙන තිබුණද, ආසන්න වශයෙන් ආසාදිතයන් 3600 කට වැඩි ප්‍රමාණයක් සිටිය හැකි බවට අනුමාන කරන බවද වෛද්‍යවරයා පවසා සිටියේය.

හඳුනාගෙන තිබෙන ඒඩ්ස් රෝගීන්ගෙන් 300 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, එබැවින් දැනට ජීවත්ව සිටින රෝගීන් සංඛ්‍යාව වන 1800කට සමාන පිරිසක් සෞඛ්‍ය අංශයට තවමත් වාර්තා නොවන බවත් ජාතික ලිංගික රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන් අධ්යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා ප්‍රකාශ කළේය. ලෝක ඒඩ්ස් දිනය හෙටට (01දා) යෙදී තිබේ.

ඉන්දික හේවාවිතාරණ / ශිවන්ති ප්‍රනාන්දු

ada.lk

[QUOTE="nai_silva, post: 19363636, member: 555296"] [b]ඒඩ්ස් අසාදිතයන් 3600කට වැඩියි[/b] [B]තවත් ඛේදවාචකයක පෙරමිනිමිති… සතියකට HIV ආසාදිතයන් 04ක්. දැනට ඒඩ්ස් අසාදිතයන් 3600කට වැඩියි[/B] [IMG]http://www.bet.com/news/health/2013/02/07/commentary-fighting-to-be-free-from-hiv-aids/_jcr_content/featuredMedia/newsitemimage.newsimage.dimg/112712-health-world-aids-walk-event-sign-hiv.jpg[/IMG][SIZE=5]ශ්‍රී ලංකාව තුළ එක් සතියකදී ඒඩ්ස් රෝගයට හේතුවන එච්.අයි.වී. ආසාදිතයන් හතර දෙනෙකු සොයාගන්නා බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන සඳහන් කරයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]එච්.අයි.වී. ආසාදිත වී තිබේදැයි මේ වසර තුළදී පුද්ගලයන් දසලක්ෂයක් පරීක්ෂා කිරීමට සැලසුම් කර තිබෙන බවත්, මේ අනුව 2015 වසර තුළදී මේ වන විටත් ලක්ෂ 09 කට වැඩි ප්‍රමාණයක් පරීක්ෂාවට ලක්කර ඇත. මෙම පරීක්ෂා කිරීම්වලට අනුව එච්.අයි.වී. ආසාදිතයන් 167 දෙනෙකු ගෙවී ගිය මාස 10 ක කාලය තුළදී හඳුනාගැනුණු බවද එම වැඩසටහන් අධ්යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පවසා සිටියේය.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]එම පිරිස අතර එච්.අයි.වී. ආසාදිත මවුවරුන්ගෙන් ආසාදනයට ලක්වූ දරුවන් තිදෙනෙකු සොයාගෙන තිබෙන බවත්, 1989 වසරේ සිට මේ දක්වා කාලය තුළ එච්.අයි.වී. ආසාදිත වූ දරුවන් 77 දෙනෙකු හඳුනාගෙන තිබෙන බවද අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]2013 වසරේදී එච්.අයි.වී. ආසාදිතයින් සොයාගැනීම සඳහා පුද්ගලයන් ලක්ෂ 07 ක් පරීක්ෂා කළ බවත්, එහිදී ආසාදිතයන් 196 දෙනෙකුද, 2014 වසරේදී පරීක්ෂා කිරීම් ලක්ෂ 09 ක් සිදුකර ආසාදිතයන් 228 දෙනෙකුද සොයාගෙන තිබෙන බවද ඔහු පවසා සිටියේය.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]එච්.අයි.වී. ආසාදනය වූවන් මේ වනවිට 2241 ක් හඳුනාගෙන තිබෙන බවත්, එම පිරිසෙන් බහුතරයක් වයස අවුරුදු 25 ත් 49 ත් අතර වයසේ පසුවන්නන් බවද ඒ මහතා කියා සිටියේය. ප්‍රතිශතයක් ලෙස රෝගය වැලඳී ඇති ප්‍රමාණය අනුව සමස්ත ආසාදිතයන්ගෙන් 65 ක් පිරිමි පාර්ශ්වය බවද වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කළේය.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ආසාදිතයන්ගේ ප්‍රමාණය 2241 ක් ලෙස සෞඛ්‍ය අංශ සොයාගෙන තිබුණද, ආසන්න වශයෙන් ආසාදිතයන් 3600 කට වැඩි ප්‍රමාණයක් සිටිය හැකි බවට අනුමාන කරන බවද වෛද්‍යවරයා පවසා සිටියේය.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]හඳුනාගෙන තිබෙන ඒඩ්ස් රෝගීන්ගෙන් 300 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, එබැවින් දැනට ජීවත්ව සිටින රෝගීන් සංඛ්‍යාව වන 1800කට සමාන පිරිසක් සෞඛ්‍ය අංශයට තවමත් වාර්තා නොවන බවත් ජාතික ලිංගික රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන් අධ්යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා ප්‍රකාශ කළේය. ලෝක ඒඩ්ස් දිනය හෙටට (01දා) යෙදී තිබේ.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඉන්දික හේවාවිතාරණ / ශිවන්ති ප්‍රනාන්දු ada.lk[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom