Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඒඩ්ස් රෝගය අපට කියා දුන් පාඩම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒඩ්ස් රෝගය අපට කියා දුන් පාඩම්

ඒඩ්ස් රෝගය අපට කියා දුන් පාඩම්

රෝගයක් වශයෙන් ලෝකයට හඳුනාගන්නට ලැබී මේ වන විට දශක දෙකක් පමණ ගත වී ඇත. මෙම රෝගය පාලනය කිරීම සඳහා මේ කාලය තුළ අප බොහෝ දෑ ඉගෙන ගෙන ඇත. මෙහිදී පෙනී ගොස් ඇති එක් ප්‍රධාන කරුණක් නම් පාලනයට යොදාගත හැකි යැයි බැලූ බැල්මට පෙනී යන ක්‍රම නිසා ඇතැම් අවස්ථා වල රෝගය පැතිරීමේ ප්‍රවණතාවය වැඩිවීමටද ඉඩ ඇති බවයි. අපි නිදසුනක් ගනිමු. මුල් කාලයේ

i. HIV වෛරසය ආසාදිත පුද්ගලයන් කොන් කිරීම.

ii. සමාජය අසම්මත යැයි තීන්දු කළ චර්යා ඇති පුද්ගලයන්ට බලහත්කාරයෙන් AIDS රෝගය සඳහා පරීක්ෂා කරවීම.

iii. විවාහයට පෙර, නැතහොත් විදේශ ගතවන විට බලහත්කාරයෙන් AIDS සඳහා පරීක්ෂා කරවීම වැනි දේ කරන ලදී. නමුත් දැන් පෙනී යන්නේ එවැනි කාර්යයන් නිසා වෛරසයේ පැතිරීම වැඩිවන බවයි.

HIV වෛරසය ශරීරගත වූවන්ගේ මානව අයිතිවාසිකම් කඩ කිරීමෙන් සමාජය අසම්මත යැයි වර්ග කළ චර්යා ඇති පුද්ගලයන් යට යනු ඇත.සැඟවෙනු ඇත.එවිට සෞඛ්‍ය නිලධාරින්ට සහ ඔවුන්ගේ යහපත් සෞඛ්‍ය පණිවුඩ වලට සවන් දීමට එම පුද්ගලයන්ට නොහැකි වනු ඇත.මේ නිසා රෝගයේ පැතිර යාම වැඩිවේ.

ගුණ යහපත් රෝගීන් හා කුහක මිනිසුන්

AIDS රෝගය නිට්ටාවට සුව කිරීමට ප්‍රතිකාරයක් තවමත් සොයා ගෙන නොමැති නිසා. යම් පුද්ගලයෙකු තමා ආසාදිතයෙකුද නැද්ද යන්න පරික්ෂා කරවා ගැනීමෙන් එම පුද්ගලයාට වඩා වැඩි යහපතක් සිදුවන්නේ ඔහු ජීවත් වන සමාජයටය. පර්යේෂණ වලින් හෙළි වී ඇති කරුණු අනුව නම්,HIV ආසාදිතයින් බවට හඳුනාගත් තැනැත්තන් තුළ ආරක්ෂිත ලිංගික චර්යාවල යෙදීමට වැඩි ප්‍රවණතාවයක් ඇති බවයි. AIDS වැළඳුන පුද්ගලයින් සමාජ විරෝධීන් ලෙස ක්‍රියා කරන්නේ ඉතා කලාතුරකිනි. බොහෝ දෙනෙකු තමා වැටුණු වලේ අනෙක් අය වැටෙනු දැකීමට කැමති නැත.

ඇතැම් අවස්ථා වල තමාට AIDS රෝගය ඇතැයි කියාගන්නා තැනැත්තන් ඉඳිකටු වලින් ඇන අන් අයට රෝගය පතුරුවන්නේ යැයි කටකතා පළවී ඇත. නමුත් මෙම වාර්තා බොහෝමයක් අසත්‍ය ඒවා බව ඔප්පු වී ඇති අතර, එසේ ක්‍රියා කොට ඇත්තේ AIDS වෛරසය ශරීරගත වී නැති කපටි කෛරාටික මිනිසුන්ය. ඔවුන් එසේ කටයුතු කර ඇත්තේ අනුන් බිය වද්දා මුදල් හා ලාභ ප්‍රයෝජන ලබා ගැනීමටයි. මා දන්නා HIVවෛරසය ආසාදිතයින් අතුරින් විශාල සංඛ්‍යාවක් දැනටමත් අන් අය ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරති. අභාවප්‍රාප්ත වූ වෛද්‍ය කාමලිකා අබේරත්න මැතිණිය මේ සම්බන්ධව ගත හැකි හොඳම උදාහරණයයි. එතුමියට සිදුවන පාඩු සියල්ල නොතකා හැර තමා HIV ආසාදිතයෙකු බව මුළු ලෝකයටම හෙළි කර, අනාගත පරපුර මෙම රෝගයෙන් ආරක්ෂා කර ගැනීමට ඇය මිය යන තෙක්ම අනභිභවනීය වූ කාර්ය භාරයක් ඉටු කළාය.

සමාජ මිණුම්දඬු පරිවර්තනයකට ලක් වෙයි

අවාසනාවකට මෙන් කලකට ඉහතදී, උගත් ජනයා සිටින ශ්‍රී ලංකාවේ පවා HIV ආසාදිතයින් කෙරෙහී පිළිකුලෙන් බැලීමේ ප්‍රවණතාවයක් පැවතිනි. ඔවුන් හට අවමන් වන ලෙස කරුණු දැක්වූ පුවත්පත් වාර්තාකරුවන්ද එකල දක්නට ලැබිණි. නමුත් මේ වන විට එම තත්ත්වය බෙහෙවින් වෙනස්වී ඇත. AIDS රෝගීන් වරදක් කළ තැනැත්තන් ලෙස නොසළකා ඔවුන්ට ගෞරවාන්විතව සැළකීමට දැන් සමාජය යහපත් වී තිබේ. මෑතකදී ලෝකය තේරුම්ගෙන ඇති තවත් ප්‍රවණතාවයක් නම් AIDS රෝගය වැළැක්වීමට කලකට පෙර අනුගමනය කළ පණිවුඩ මාලාව වෙනස් කළ යුතුව ඇති බවයි.

මුල් කාලයේදී AIDS රෝගය පැතිර යාම වැළැක්වීමට මිනිසුන් බය කිරිමේ පණිවුඩ භාවිතා කරන ලදි. AIDS රකුසා හෝ AIDS මාරයාගෙන් ආරක්ෂා වන්න වැනි පණිවුඩ මීට උදාහරණ වේ. දැන් පෙනී ගොස් ඇත්තේ මෙවැනි පණිවුඩ වැඩිහිටියන්ගේ ලිංගික චර්යාවන් වෙනස් කිරිමට කිසිසේත්ම මෙහෙයක් සිදු නොකරන බවයි. එම නිසා මෙවැනි පණිවිඩ අද සුදුසු උපක්‍රම ලෙස අනුමත කරනු නොලබයි. අතීතයේ භාවිතා කළ තවත් ප්රචාරක පණිවුඩයක් වූයේ ,AIDS අපට වැළඳෙන්නේ නැත. සෑදුණු අයගෙන් ප්‍රවේශම් වන්න, යන අන්දමේ ප්රචාරක පාඨයි. උදාහරණ ලෙසද විදේශිකයන් සමග ලිංගික ඇසුරුකම් ඇතිකර නොගන්න. ,නිදහස් වෙළඳ කලාපයන්හී සේවය කරන කාන්තාවන් සමග ලිංගික සම්බන්ධතා ඇතිකර නොගන්න,. ,විදේශගත වීමට විසා බලපත් ලබාගැනීමේදී AIDS සඳහා පරීක්ෂා කරවා ගන්න., යනාදී පණිවුඩ පෙන්වා දිය හැක. මේ අන්දමේ පණිවුඩද උචිත නොවන බව දැන් පෙනී ගොස් ඇත. ඊට හේතුව මෙම පණිවුඩ මගින් රෝගයෙන් ආරක්ෂා වීමේ වගකීම පිටස්තර අය මත පැටවීම හා තමාගේ ආරක්ෂාව සලසා ගැනීම තමාගේ වගකීමය යන පනිවුඩය යටපත් වීම සිදුවන බැවිනි.

වෙනස් කරගත යුතු සමාජ ආකල්ප

මුල් කාලයේදී තිබූ තවත් ප්‍රවණතාවයක් වූයේ ආගම් සහ ආචාර ධර්ම මත පදනම් වූ පණිවුඩ මගින් AIDS ප්‍රචාරණය වැළැක්වීමට උත්සාහ දැරීමයි. මෙහිදී විවිධ ආගමික නායකයන් තම ආගම් ප්‍රචාරය කිරිම සඳහා AIDS රෝගය යොදා ගන්නා ලදි. ලිංගික නිදහස තම ආගමෙන් තහනම් කර ඇති හෙයින් තමාගේ ආගම අනුව කටයුතු කළොත් AIDS නොවැළඳේ. යන පණිවුඩය ඔවුන් විසින් ප්‍රචාරය කරන ලදි.

මෙම පණිවුඩ වලින් එතරම් ප්‍රතිඵලයක් නොලැබුණේ AIDS රෝගය පිළිබඳ පනිවුඩ වැඩි වශයෙන් ප්‍රචලිත කළ යුත්තේ නිදහස් ලිංගික කටයුතු පවත්වාගෙන යන පුද්ගලයන් අතර බැවිනි. බහු ලිංගික චර්යාව ඇතැම් පුද්ගලයින්ට ජන්මයෙන් එන ලක්ෂණයක් හෙයින් එය ආචාරධර්ම වලට වඩා ශක්තිමත් බව පෙනී යයි.

මේ නිසා දැන් AIDS වැළැක්වීම සඳහා මූලික වශයෙන් ප්‍රයෝජනයට ගනු ලබන්නේ තමාගේ ආරක්ෂාව තමා සතුය. යන පදනම මත පිහිටි පණිවුඩයන්ය. මෙම පණිවුඩයන් හිදී සෑම ලිංගික කටයුත්තකදීම තමාගේ ආරක්ෂාව තමාගේ වගකීම ලෙස ගතයුතු බව ප්‍රචාරය කරයි. සෑම ලිංගික සම්බන්ධයකදීම තමාට HIV වෛරසය ඇතුල් වීමේ අවදානමක් තිබෙන බව සැළකිල්ලට ගතයුතු බව මෙහිදී අවධාරණය කෙරේ. මීට හොඳම උදාහරණයක් නම් ඉන්දියාවේ HIV වෛරසය මගින් ආසාදිත කාන්තාවන්ගෙන් සියයට 95% ක්ම එම ආසාදනයට ගොදුරු වී ඇත්තේ තනි ස්ථිර සහකරුවෙකු සමඟ ලිංගික සබඳතා පැවැත්වීමෙනි. මෙයින් පෙනී යන්නේ ,තනි-ස්ථිර, යන්න දුර්මතයක් බවයි. මන්දයත් තමාගේ සහකරුවාද, තනි ස්ථිර සහකරුවෙකු පමණක් ලිංගිකව ඇසුරු කරතැයි දැන ගැනීමට ලෝකයේ කිසිඳු ක්‍රමයක් නොමැති බැවිනි.

[QUOTE="sanjithkasun91, post: 8389109, member: 229444"] [b]ඒඩ්ස් රෝගය අපට කියා දුන් පාඩම්[/b] [CENTER][SIZE=4]ඒඩ්ස් රෝගය අපට කියා දුන් පාඩම් [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]රෝගයක් වශයෙන් ලෝකයට හඳුනාගන්නට ලැබී මේ වන විට දශක දෙකක් පමණ ගත වී ඇත. මෙම රෝගය පාලනය කිරීම සඳහා මේ කාලය තුළ අප බොහෝ දෑ ඉගෙන ගෙන ඇත. මෙහිදී පෙනී ගොස් ඇති එක් ප්‍රධාන කරුණක් නම් පාලනයට යොදාගත හැකි යැයි බැලූ බැල්මට පෙනී යන ක්‍රම නිසා ඇතැම් අවස්ථා වල රෝගය පැතිරීමේ ප්‍රවණතාවය වැඩිවීමටද ඉඩ ඇති බවයි. අපි නිදසුනක් ගනිමු. මුල් කාලයේ [/FONT][/SIZE] [SIZE=4] i. HIV[FONT=Iskoola Pota] වෛරසය ආසාදිත පුද්ගලයන් කොන් කිරීම. [/FONT][/SIZE] [SIZE=4] ii. [FONT=Iskoola Pota]සමාජය අසම්මත යැයි තීන්දු කළ චර්යා ඇති පුද්ගලයන්ට බලහත්කාරයෙන් [/FONT]AIDS[FONT=Iskoola Pota] රෝගය සඳහා පරීක්ෂා කරවීම. [/FONT][/SIZE] [SIZE=4] iii. [FONT=Iskoola Pota]විවාහයට පෙර[/FONT], [FONT=Iskoola Pota]නැතහොත් විදේශ ගතවන විට බලහත්කාරයෙන් [/FONT]AIDS[FONT=Iskoola Pota] සඳහා පරීක්ෂා කරවීම වැනි දේ කරන ලදී. නමුත් දැන් පෙනී යන්නේ එවැනි කාර්යයන් නිසා වෛරසයේ පැතිරීම වැඩිවන බවයි. [/FONT][/SIZE] [SIZE=4]HIV[FONT=Iskoola Pota] වෛරසය ශරීරගත වූවන්ගේ මානව අයිතිවාසිකම් කඩ කිරීමෙන් සමාජය අසම්මත යැයි වර්ග කළ චර්යා ඇති පුද්ගලයන් යට යනු ඇත.සැඟවෙනු ඇත.එවිට සෞඛ්‍ය නිලධාරින්ට සහ ඔවුන්ගේ යහපත් සෞඛ්‍ය පණිවුඩ වලට සවන් දීමට එම පුද්ගලයන්ට නොහැකි වනු ඇත.මේ නිසා රෝගයේ පැතිර යාම වැඩිවේ.[/FONT][/SIZE] [SIZE=4][B][FONT=Iskoola Pota]ගුණ යහපත් රෝගීන් හා කුහක මිනිසුන් [/FONT][/B][/SIZE] [SIZE=4]AIDS[FONT=Iskoola Pota] රෝගය නිට්ටාවට සුව කිරීමට ප්‍රතිකාරයක් තවමත් සොයා ගෙන නොමැති නිසා. යම් පුද්ගලයෙකු තමා ආසාදිතයෙකුද නැද්ද යන්න පරික්ෂා කරවා ගැනීමෙන් එම පුද්ගලයාට වඩා වැඩි යහපතක් සිදුවන්නේ ඔහු ජීවත් වන සමාජයටය. පර්යේෂණ වලින් හෙළි වී ඇති කරුණු අනුව නම්[/FONT],HIV[FONT=Iskoola Pota] ආසාදිතයින් බවට හඳුනාගත් තැනැත්තන් තුළ ආරක්ෂිත ලිංගික චර්යාවල යෙදීමට වැඩි ප්‍රවණතාවයක් ඇති බවයි. [/FONT]AIDS[FONT=Iskoola Pota] වැළඳුන පුද්ගලයින් සමාජ විරෝධීන් ලෙස ක්‍රියා කරන්නේ ඉතා කලාතුරකිනි. බොහෝ දෙනෙකු තමා වැටුණු වලේ අනෙක් අය වැටෙනු දැකීමට කැමති නැත. [/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]ඇතැම් අවස්ථා වල තමාට [/FONT]AIDS[FONT=Iskoola Pota] රෝගය ඇතැයි කියාගන්නා තැනැත්තන් ඉඳිකටු වලින් ඇන අන් අයට රෝගය පතුරුවන්නේ යැයි කටකතා පළවී ඇත. නමුත් මෙම වාර්තා බොහෝමයක් අසත්‍ය ඒවා බව ඔප්පු වී ඇති අතර[/FONT], [FONT=Iskoola Pota]එසේ ක්‍රියා කොට ඇත්තේ [/FONT]AIDS[FONT=Iskoola Pota] වෛරසය ශරීරගත වී නැති කපටි කෛරාටික මිනිසුන්ය. ඔවුන් එසේ කටයුතු කර ඇත්තේ අනුන් බිය වද්දා මුදල් හා ලාභ ප්‍රයෝජන ලබා ගැනීමටයි. මා දන්නා [/FONT]HIV[FONT=Iskoola Pota]වෛරසය ආසාදිතයින් අතුරින් විශාල සංඛ්‍යාවක් දැනටමත් අන් අය ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරති. අභාවප්‍රාප්ත වූ වෛද්‍ය කාමලිකා අබේරත්න මැතිණිය මේ සම්බන්ධව ගත හැකි හොඳම උදාහරණයයි. එතුමියට සිදුවන පාඩු සියල්ල නොතකා හැර තමා [/FONT]HIV[FONT=Iskoola Pota] ආසාදිතයෙකු බව මුළු ලෝකයටම හෙළි කර[/FONT], [FONT=Iskoola Pota]අනාගත පරපුර මෙම රෝගයෙන් ආරක්ෂා කර ගැනීමට ඇය මිය යන තෙක්ම අනභිභවනීය වූ කාර්ය භාරයක් ඉටු කළාය. [/FONT][/SIZE] [SIZE=4][B][FONT=Iskoola Pota]සමාජ මිණුම්දඬු පරිවර්තනයකට ලක් වෙයි [/FONT][/B][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]අවාසනාවකට මෙන් කලකට ඉහතදී[/FONT], [FONT=Iskoola Pota]උගත් ජනයා සිටින ශ්‍රී ලංකාවේ පවා [/FONT]HIV[FONT=Iskoola Pota] ආසාදිතයින් කෙරෙහී පිළිකුලෙන් බැලීමේ ප්‍රවණතාවයක් පැවතිනි. ඔවුන් හට අවමන් වන ලෙස කරුණු දැක්වූ පුවත්පත් වාර්තාකරුවන්ද එකල දක්නට ලැබිණි. නමුත් මේ වන විට එම තත්ත්වය බෙහෙවින් වෙනස්වී ඇත. [/FONT]AIDS[FONT=Iskoola Pota] රෝගීන් වරදක් කළ තැනැත්තන් ලෙස නොසළකා ඔවුන්ට ගෞරවාන්විතව සැළකීමට දැන් සමාජය යහපත් වී තිබේ. මෑතකදී ලෝකය තේරුම්ගෙන ඇති තවත් ප්‍රවණතාවයක් නම් [/FONT]AIDS[FONT=Iskoola Pota] රෝගය වැළැක්වීමට කලකට පෙර අනුගමනය කළ පණිවුඩ මාලාව වෙනස් කළ යුතුව ඇති බවයි. [/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]මුල් කාලයේදී [/FONT]AIDS[FONT=Iskoola Pota] රෝගය පැතිර යාම වැළැක්වීමට මිනිසුන් බය කිරිමේ පණිවුඩ භාවිතා කරන ලදි. [/FONT]AIDS[FONT=Iskoola Pota] රකුසා[/FONT] [FONT=Iskoola Pota]හෝ [/FONT]AIDS[FONT=Iskoola Pota] මාරයාගෙන් ආරක්ෂා වන්න[/FONT] [FONT=Iskoola Pota]වැනි පණිවුඩ මීට උදාහරණ වේ. දැන් පෙනී ගොස් ඇත්තේ මෙවැනි පණිවුඩ වැඩිහිටියන්ගේ ලිංගික චර්යාවන් වෙනස් කිරිමට කිසිසේත්ම මෙහෙයක් සිදු නොකරන බවයි. එම නිසා මෙවැනි පණිවිඩ අද සුදුසු උපක්‍රම ලෙස අනුමත කරනු නොලබයි. අතීතයේ භාවිතා කළ තවත් ප්රචාරක පණිවුඩයක් වූයේ [/FONT],AIDS[FONT=Iskoola Pota] අපට වැළඳෙන්නේ නැත. සෑදුණු අයගෙන් ප්‍රවේශම් වන්න[/FONT], [FONT=Iskoola Pota]යන අන්දමේ ප්රචාරක පාඨයි. උදාහරණ ලෙසද විදේශිකයන් සමග ලිංගික ඇසුරුකම් ඇතිකර නොගන්න. [/FONT],[FONT=Iskoola Pota]නිදහස් වෙළඳ කලාපයන්හී සේවය කරන කාන්තාවන් සමග ලිංගික සම්බන්ධතා ඇතිකර නොගන්න[/FONT],. ,[FONT=Iskoola Pota]විදේශගත වීමට විසා බලපත් ලබාගැනීමේදී [/FONT]AIDS[FONT=Iskoola Pota] සඳහා පරීක්ෂා කරවා ගන්න.[/FONT], [FONT=Iskoola Pota]යනාදී පණිවුඩ පෙන්වා දිය හැක. මේ අන්දමේ පණිවුඩද උචිත නොවන බව දැන් පෙනී ගොස් ඇත. ඊට හේතුව මෙම පණිවුඩ මගින් රෝගයෙන් ආරක්ෂා වීමේ වගකීම පිටස්තර අය මත පැටවීම හා තමාගේ ආරක්ෂාව සලසා ගැනීම තමාගේ වගකීමය යන පනිවුඩය යටපත් වීම සිදුවන බැවිනි. [/FONT][/SIZE] [SIZE=4][B][FONT=Iskoola Pota]වෙනස් කරගත යුතු සමාජ ආකල්ප [/FONT][/B][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]මුල් කාලයේදී තිබූ තවත් ප්‍රවණතාවයක් වූයේ ආගම් සහ ආචාර ධර්ම මත පදනම් වූ පණිවුඩ මගින් [/FONT]AIDS[FONT=Iskoola Pota] ප්‍රචාරණය වැළැක්වීමට උත්සාහ දැරීමයි. මෙහිදී විවිධ ආගමික නායකයන් තම ආගම් ප්‍රචාරය කිරිම සඳහා [/FONT]AIDS[FONT=Iskoola Pota] රෝගය යොදා ගන්නා ලදි. ලිංගික නිදහස තම ආගමෙන් තහනම් කර ඇති හෙයින් තමාගේ ආගම අනුව කටයුතු කළොත් [/FONT]AIDS[FONT=Iskoola Pota] නොවැළඳේ. යන පණිවුඩය ඔවුන් විසින් ප්‍රචාරය කරන ලදි. [/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]මෙම පණිවුඩ වලින් එතරම් ප්‍රතිඵලයක් නොලැබුණේ [/FONT]AIDS[FONT=Iskoola Pota] රෝගය පිළිබඳ පනිවුඩ වැඩි වශයෙන් ප්‍රචලිත කළ යුත්තේ නිදහස් ලිංගික කටයුතු පවත්වාගෙන යන පුද්ගලයන් අතර බැවිනි. බහු ලිංගික චර්යාව ඇතැම් පුද්ගලයින්ට ජන්මයෙන් එන ලක්ෂණයක් හෙයින් එය ආචාරධර්ම වලට වඩා ශක්තිමත් බව පෙනී යයි. [/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]මේ නිසා දැන් [/FONT]AIDS[FONT=Iskoola Pota] වැළැක්වීම සඳහා මූලික වශයෙන් ප්‍රයෝජනයට ගනු ලබන්නේ තමාගේ ආරක්ෂාව තමා සතුය. යන පදනම මත පිහිටි පණිවුඩයන්ය. මෙම පණිවුඩයන් හිදී සෑම ලිංගික කටයුත්තකදීම තමාගේ ආරක්ෂාව තමාගේ වගකීම ලෙස ගතයුතු බව ප්‍රචාරය කරයි. සෑම ලිංගික සම්බන්ධයකදීම තමාට [/FONT]HIV[FONT=Iskoola Pota] වෛරසය ඇතුල් වීමේ අවදානමක් තිබෙන බව සැළකිල්ලට ගතයුතු බව මෙහිදී අවධාරණය කෙරේ. මීට හොඳම උදාහරණයක් නම් ඉන්දියාවේ [/FONT]HIV[FONT=Iskoola Pota] වෛරසය මගින් ආසාදිත කාන්තාවන්ගෙන් සියයට [/FONT]95%[FONT=Iskoola Pota] ක්ම එම ආසාදනයට ගොදුරු වී ඇත්තේ තනි ස්ථිර සහකරුවෙකු සමඟ ලිංගික සබඳතා පැවැත්වීමෙනි. මෙයින් පෙනී යන්නේ [/FONT],[FONT=Iskoola Pota]තනි-ස්ථිර[/FONT], [FONT=Iskoola Pota]යන්න දුර්මතයක් බවයි. මන්දයත් තමාගේ සහකරුවාද[/FONT], [FONT=Iskoola Pota]තනි ස්ථිර සහකරුවෙකු පමණක් ලිංගිකව ඇසුරු කරතැයි දැන ගැනීමට ලෝකයේ කිසිඳු ක්‍රමයක් නොමැති බැවිනි. [/FONT][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom