Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඒත් ඉතිං එහෙන් මෙහෙන් සද්දෙ දාගෙන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒත් ඉතිං එහෙන් මෙහෙන් සද්දෙ දාගෙන

ඒත් ඉතිං එහෙන් මෙහෙන් සද්දෙ දාගෙන, හොරෙක් හොරකම් කරන්න ඒවිද..? පිස්සුද මංදා.. පන්සලේ ඝාංඨාරෙ ගහනවා වගේ සද්දෙ දාගෙන කරන්න හදන මේ වැඩේ මොකක් උනත් ඒක කරන්නෙ උපන් ගෙයි ආධුනිකයෙක් වෙන්න ඕන.. මොනව උනත් බැට් එකත් අතේ තියාගෙන බැල්කනිය මුල්ලට වෙලා මට බලන් ඉන්න උනේ බොහොම ඩිංග වෙලාවයි..

කලුපාට අදුරු පොදියක් ඉනිමග මුලට ඇවිත් උඩට නගින්න හදනවා මං දැක්කා.. බුදු කිරි අප්පොච්චියේ.. මේ මොකාද යකෝ මේ..? මගේ පරණ තරහා කාරයෙක්වත්ද..? ඒත් ඉතිං මං මෑතකදි මතක හිටින වලියක් දාගත්තෙ නෑනේ.. ඇලුමිනියම් ඉනිමග ජර බර ගාද්දි මෙලෝ සිහියක් නැතුව උඩට නැගගෙන එන අපූරු සත්වයා අදුනගන්න මං උපරිමයෙන්ම උත්සාහ කලා..

එන එකාට බැල්කනිය ළගටම එන්න දීලා මිනිහා එක්කම ඉනිගම පල්ලෙහාට තල්ලු දාලා දාලා බන්ටිට මාර ගතියක් ගන්න තිබ්බා.. ඒත් මේ මහ ගිරි දඹ තරණය කරන්න හදන එකා මොකාද අප්පේ.. අනිත මේ තරම් උනන්දුවකින්..

"ර..සි..ක.."

ආපු එකා බැල්කනිය ළගටම ඇවිත් අයියගෙ නම කියල කතා කරනව ඇහෙද්දි මං උඩ ගිහින් බිම වැටුණා.. තව පොඩ්ඩෙන් මගේ අතේ තිබ්බ බැට් එකත් බිමට වැටෙනවා.. යකෝ මේ මොරීන් අක්කගෙ කටහඩනේ.. මේ ගෑනිට පිස්සුද හැටිද මං දන්නෑ.. මොන කෙංගෙඩියක් කරන්න ආවද මංදා මේ පට්ට රාත්‍රී යාමයේ..

"මොරීන් අක්කේ..?"

බැට් එක අතේ තියාගෙනම මං බැල්කනි එකෙන් පහළට එබුණා..

"බ.. බන්ටි ඔයා මොකද මෙතන කරන්නේ..?"

අම්මප.. පිස්සු මටද නැත්තං මේ ගෑනිටද..? ඇයි හත්තිලව්වෙ මගේ කාමරේ, මගේ බැල්කනියෙ ඉන්න මගෙන් අහනවා, මෙතන මොකද කරන්නෙ කියලා.. හරි නම් මමනේ ඒ ප්‍රශ්නෙ අහන්න ඕන..

"මම කරන දේ පේන්නෙ නැද්ද මොරීන් අක්කේ.. මං මේ හිටියෙ මේ බැට් කෑල්ලෙන් ඉනිමග දිගේ එන එකාව සාදරයෙන් පිළිගන්න.."

"දෙයියනේ.."

දෙයියන්ට කියාගෙනම මොරින් අක්කා බඩගාගෙන, කොමාන්ඩෝ කෝස් එකක් කරගෙනම, බැල්කනි එකට පැන්නා.. කරුමෙට හරි මොකෙක් හරි අපතයෙක් බලන් ඉන්නවා නම්, මේ සිද්ධියත් එක්ක කොටස් සීයක විතර මෙගා ටෙලි නාට්‍යයක් හදන්න පුළුවන් කියලා හිතයි.. එක්ටැම් ගේක හිර කරලා ඉන්න පෙම්වතා බලන්න, පෙම්වතිය ඇලුමිනියම් ඉනිමග දිගේ එන වීර ක්‍රියාන්විතය, ත්‍රාසජනක ගමන ගැන ඒ බලන් ඉන්න එකාට මැවිලා පෙනෙයි..

"ඔයාට පිස්සුද මොරින් අක්කේ.. ඔයා මොනවද මේ කරන විකාර වැඩ..?"

"අ.. අනේ තරහා වෙන්නෙපා.. බන්ටි.. මට.. මට පුංචි මිස්ටේක් එකක් වෙලා.."

"මොන පුංචිද..? මේක අලි පත මිස්ටේක් එකක්.. ඔයා අර අල්ලපු ගෙදර දයානන්ද අංකල්ලහට කියලා හිතාගෙනද මෙහෙට බඩගෑවේ..?"

මෙච්චර වෙලා ඔලුවෙ දාගෙන ඉදපු, ටීෂර්ට් කැප් කෑල්ල ගලවලා දාලා මූණත් යකා වගේ කරගෙන මොරීන් අක්කා මං දිහා බැලුවා.. මේ මොකෝ යකෝ මේ..? මං මෙයාට ඩෝං යන්න මුකුත් කිව්වයෑ..

"කැත කතා කියන්නෙපා බන්ටි.. ඔය වගේ කතාවකට මට ඔයාව මරාගෙන මැරෙන්න උනත් පුළුවන්.. අන්න ඒක මතක තියාගන්න.."

අම්මපා.. ඒ පාර මොරීන් අක්කා එල්.ටී.ටී.ඊ කාරයෙක්ගෙ ගති ලක්ෂන පහල කරගෙන.. කෝකටත් කියලා මං ටිකක් පස්සට උනා..

"මතක තියාගන්න ඕන ඔයයි මොරීන් අක්කේ.. කිසිම විලි ලැජ්ජාවක් නැතුව ඉනිමගකුත් තියලා ඉලන්දාරියෙකුගෙ කාමරේට රිංගන්න ආපු එක.."

"කවුද දැන් ඉලන්දාරියා..?"

"මම.."

"ඔයා මොන ඉලන්දාරියෙක්ද බන්ටි.. ඔයාගෙ අයියා රසිකනේ නියම ඉලන්දාරියා.."

"අම්මපා.."

"ඔව්.. අම්මපා තමයි.."

මොන කුණුහරුපයක්ද යකෝ මේ..? හොදට තියෙන මගේ ඔලුවටත් අමුතු විශබීජනේ මේ ගෑනි දාන්නේ..

"මොරීන් අක්කෙ මේ.. පිස්සු කියන්නෙ නැතුව... මේ වැඩේ තේරුම මොකක්ද කියලා මට කියන්න.. ගෙදර කවුරු හරි මෙතෙන්ට ආවොත් මට ඇපත් නෑ.. ඔයා දන්නවනේ අපේ ගෙදර කට්ටියගෙ හැටි.. වැරදිලාවත් අම්මා ආවොත් ඔයාටයි, මටයි දුවන්න පාරවලුත් හදන්න වෙනවා.."

"ඒක නම් ඇත්ත තමයි.. මගේ මේ ආදර ගමනෙන් ඔයත් අමාරුවෙ වැටෙනවා.."

"ආදර ගමන..?"

"ඔව්.. මං ආවෙ රසිකව බලන්න.. එයා නිදි නම් ජනේලෙන් හරි එයා දිහා බලලා ඇස් දෙක පිනව ගන්න.. ඒත් දෛවය මට පුදුරු විදියටම හරස් වුණා.. රසික වෙනුවට මට මුණ ගැහුණෙ ඔයයි බන්ටි.. ම.. මට ඒක කොහොමටවත් දරා ගන්න බෑ.. ඇයි බන්ටි මටම මෙහෙම වෙන්නේ..?"

"ඒ කියන්නෙ ඔයා මේ පට්ට රෑ ආවෙ අපේ අයියව බලන්නද..? අම්මප මොරීන් අක්කේ ඔයිට වැඩිය හොද නැද්ද උදේ පාන්දර අපේ එකා වැඩට යන හැටි අර ඉස්සරහ බෝක්කු පඩිය උඩට වෙලා බලන් හිටියා නම්.."

"එහෙම දවස් කීයක් නම් බලන් හිටියද බන්ටි.. ඒත් ඔයාගෙ අයියා මං දිහා ඇහැක් ඇරලා බැලුවෙ නෑ.."

සමහර විට අපේ එකා ඇහැක් වහලා බලන්න ඇති.. මෙයාගෙ ප්‍රේම විකාරෙට ඕවා පේනවද අප්පා..

"නොලැබෙන දේවල්වලට තැවිලා, පෙවිලා වැඩක් නෑ මොරීන් අක්කේ.. මතක නැද්ද ඔයා අර එදා මට කිව්වේ, අපේ අයියට කෙල්ලෙක් ඉන්නවා කියලා.. ඉතිං ඌට කෙල්ලෙක් ඉන්නවා නම් ඇයි ඔයා තවත් උගේ පස්සෙන් යන්නේ..?"

මං බොහොම සාවධානව ඇහුවා.. හිතේ කේන්තිය සෙන්ටිග්‍රේඩ් සීයට තිබුණත් කෑගහන්න බෑනේ අප්පා.. කොයි තරම් රහසිගතව පවත්වන මාධ්‍ය සාකච්ඡාවක්ද මේ..?

"මගේ නොලැබීම.. බන්ටි මල්ලි.. මගේ නොලැබීම.. මං දැන් පොතකුත් ලියාගෙන යනවා.. 'ඔබ නොලැබීමයි මගේ දෛවේ' කියලා.. ඒකෙ පිදුම මං ලියලා තියෙන්නෙ ඔයාගෙ සුදු රසික අයියට.. මං හිතනවා එයා ඒක බලල අඩයි කියලා.."

අඩයි නෙමෙයි ඒකා හිනා වෙයි.. උගේ සංවේදීකම ගැන මමනේ දන්නේ.. ඕවා මේවා මොනව උනත් මට තාමත් හිතාගන්න බැරි මේ මස් වර්වතේ කොහොම ඉනිමග දිගේ උඩට ආවද කියලා.. බලන් ගියාම ඒකත් වීර ක්‍රියාවක් තමයි..

"ඔව්.. අයියා අඩයි.. ඒක හින්දා මොරීන් අක්කෙ ගෙදර කවුරු හරි මෙතෙන්ට එන්න කලින් දෙයියනේ කියලා ආපහු ආපු විදියටම පහළට යනවද..? නැත්තං මටයි අඩන්න වෙන්නේ.. දැනටත් ඔයා මෙතන ගත කරපු කාලය හුගාක් වැඩියි.."

"මට ආපහු යන්න බෑ බන්ටි.."

"මොකක්..?"

මම උඩ ගිහින් බිම වැටුණා.. මොන අවනඩුවක්ද යකෝ මේ..? ආපහු යන්න බෑ කියන්නේ.. මේ හොල්මන මගෙත් එක්ක පවුල් කන්න ඇවිල්ලද මන්දා..

"ඔව් බන්ටි.. මට යන්න බෑ.."

"මොරීන් අක්කේ.. මේ.. මාව මල යකෙක් කරන්නැතුව දෙයියනේ කියලා මෙතනින් යනවද..? මොන කුණුහරුපයක්ද ඔයා මේ කරන්නේ..? ඔයා කැමති මාව මේ ගෙදරින් එළියට දානවා බලන්නද..? වැඩිය ඕන්නෑ.. තව විනාඩි පහකින් නැත්නම් දහයකින් මෙතෙන්ට කවුරු හරි එයි.. එතකොට ඉතිං සනීපයි.."

"අනේ එහෙම හිතන්නෙපා බන්ටි.. මට යන්න බෑ කිව්වෙ පල්ලෙහාට බහින්න බැරි හින්දා.. උඩට නැග්ගා වගේ නෙමෙයි.. මට බහිනන බයයි.."

"මොනවා.."

"ඔව් බන්ටි.. ඔයාට බැරිද මාව ගේ ඇතුළෙන් එක්කන් ගිහින්, ඉස්සරහ දොරෙන් එළියට දාන්න.. අනෙ ඔයා හොද බන්ටිනේ.. මං ආයෙ කවදාවත් මේ වගේ වැඩක් කරන්නෙ නෑ.."

"ගේ ඇතුලෙන් එක්ක යන්න..? ඔයාට මොනව හරි පෑගිලද මොරීන් අක්කේ..? ඔයා හදන්නෙ මගේ ආත්මෙත් නැති කරලා දාන්නද..?"

හප්පොච්චියේ.. මේක නම් කොටි වලිගෙ අල්ල ගත්තා වගේ තමයි.. ඇයි දෙයියනේ.. බන්ටිටම මෙහෙම වෙන්නේ..? බන්ටිගෙ වෙලාව මේ තරම් නරක ඇයි..? මං කොහොමද දෙයියනේ මේ මස් පර්වතේ ගේ ඇතුලෙන් එක්ක යන්නේ..?

"ඉතිං බන්ටි මං කොහොමද මෙතනින් බහින්නේ..? මං බයයි අනේ.. හදිසියෙවත් වැටුණොත් එහෙම මං මැරෙයි.."

එහෙමවත් වෙනවා නම් හොදයි අප්පා.. නැත්නම් මොන නස්පැත්තියක්ද මේ..? හැබැයි ඉතිං මොරීන් අක්කා මැරුණොත් භූතයෙක් වෙලා හරි මේ වගේ බාල්දි පෙරලයි..

"ඔයාට ඕක හිතන්න තිබ්බෙ බැල්කනියට නගින්න කලින්.. දැන් එනවා මෙතන අනේ පනේ ගාන්න.."

"ආදරේ කරනකොට ඔය මුකුත් මතක් වෙන්නෑ බන්ටි.. ඔයත් කවද හරි දවසක ආදරේ කරනකොට මං කියපුවා තේරෙයි.. ආදරේ වෙනුවෙන් ජීවිතේ උනත් දෙන්න පුළුවන් කියලා ඔයාට හිතෙයි.."

"ඔය මල ඉලව් ආදරේ මට නම් විහිලුවකටවත් එපා.. මොන කරුමයක්ද අප්පා.. පටන් ගත්තු දවසෙ ඉදන්ම හොට්ට පෙරාගෙන අඩන්නනේ තියෙන්නේ.. ඕකට ඉතිං තව එකෙක් ඕනෙ නෑනේ.. තනියෙම බැරියෑ පෙරලි පෙරලි හරි අඩන්න.."

"බ..න්.. ටී.."

ඒ කටහඩ ආවෙ කොහෙන්ද කියලා මට හිතාගන්න බැරිවුණා.. දෙයි හාමුදුරුවනේ.. ඒ අයියගෙ කටහඩ නේද..? අඩේ මිනිහා මගේ කාමරේ දොරට නේද තඩිබාන්නේ.. වැරදිලාවත් ඔය මනුස්සයා කාමරේ ඇතුලට ආවොත් හෙම මට වෙන්නෙ බැල්කනියෙන් පහළට පනින්න තමයි.. වෙන කරන්න මුකුත් ඇත්තෙම නෑ..

"ඔන්න ඔයාගෙ සුවද දැනිලද කොහෙද අපේ එකා බෙරිහන් දෙනවා.. එහෙනම් ඉතිං මොරීන් අක්කේ.. ඔයා ඕන ජවුසමක් නටාගන්න.. අයියා තව ටිකකින් කාමරේට එයි.. මං ඉනිමග දිගේ පහලට බැහැලා ඒකත් කරේ තියාගෙන ඔයාලගෙ ගෙදර යන්නම්.."

"අ.. අනේ බන්ටි මල්ලි.. විහිලු නැතුව මොනව හරි කරන්නකෝ.. මං මේ වෙලාවෙ බැල්කනියෙ ඉන්නවා රසිකට අහුවුණොත්, එයා මං ගැන වැරදියට හිතයි.. ආයෙ මට එයාගෙ මූණවත් බලන්න වෙන්නෑ.."

මේන් බලාපල්ලකො හොද ළමයි.. අම්මප මොරීන් අක්කා ගෑනියෙන් නෙමේ නම්, මං බැට් එකෙන් ගහලයි ඔලුව පලන්නෙ.. ඒ තරමට මේ කියන ඒවට මට දැන් කේන්තියි..

"ඇයි දැන් ඔයා මේ ගිරිදුර්ග තරණය කරල, දත කට මැදගෙන ආවෙ අපේ අයියා කාරයගෙ පාංඩු මූණ බලන්නනේ.. දැන් ඉතිං ඒකා අර දොර ඇරගෙන කාමරේට ආවහම ඔයාට කරදරයක් නැතුව බලාගතෑකි.. මං අර ඉස්සෙල්ලා කිව්වා වගේ මෙතනින් බැහැලා දුවන්නම්.."

"අ.. අනේ බන්ටි ප්ලීස්.. අ.. අර බලන්නකෝ.. රසික දොරට හයියනේ ගහන හැටි.. අනේ මාව මෙතනින් පහළට බස්සවන්න.."

උඹ බස්සන්න නම් පුතේ දොඹකරයක්වත් ගේන්න ඕන.. අරහෙන් අයියා දොර කඩන්න හදනවා.. තව විනාඩියක් යන්න කලින් ගෙදර හැමෝම දොර ගාව ඉදියි.. වැඩේ කියන්නෙ අයියට තාම ගෙදර ලොකු යතුරු කැරැල්ල මතක් වෙලා නෑ.. මතක් උනා නම් ඒකෙ තියෙන මගේ කාමරේ යතුරෙන් දොර ඇරගෙන ඇතුළට එනවනේ..

"හරි.. හරි.. මං ඉනිමග අල්ල ගන්නම්.. දෙයියන්ගෙ නාමෙට මොරීන් අක්කේ මෙතනින් පහළට පතබරියම් උනත් කමක් නෑ.. ඉක්මනට බහින්න.. බැහැලා ඉනිමගත් උස්සගෙන දුවන්න.."

මොරීන් අක්කා බැල්කනිය දිගේ බඩගාද්දි මං ඉනිමග හයියෙන් අල්ල ගත්තා.. අනේ මේ ප්රතාපවත් සාඩම්බර දර්ශනේ විඩීයෝ කරන්නවත් තිබුණා නම්.. ආත්ම හතක් යනකන් හරි බල බල හිනාවෙන්න තිබුණා.. හිනා තමයි තව ඩිංගකින් අයියා නාලාගිරි ඇතා වගේ ඩෝප් වෙලා කාමරේට කඩන් පනියි.. මට වෙන්නෙ කැත නැතුව හොට්ට පෙරාගෙන අඩන්න..

Please Click This

http://topgrosip.blogspot.com/

http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=12477609

[QUOTE="pubudu lakshan, post: 13407578, member: 178675"] [b]ඒත් ඉතිං එහෙන් මෙහෙන් සද්දෙ දාගෙන[/b] [IMG]http://3.bp.blogspot.com/-BUBCqNV-kbQ/T4Mleja_BeI/AAAAAAAABpU/qJ7gxBpMUu4/s640/Cover-01.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-Xnu76TdJ4SI/T137Eksq-mI/AAAAAAAABf4/zWhvW7x8aDo/s1600/01.png[/IMG] [SIZE=4][COLOR=#783f04][B]ඒත් ඉතිං එහෙන් මෙහෙන් සද්දෙ දාගෙන, හොරෙක් හොරකම් කරන්න ඒවිද..? පිස්සුද මංදා.. පන්සලේ ඝාංඨාරෙ ගහනවා වගේ සද්දෙ දාගෙන කරන්න හදන මේ වැඩේ මොකක් උනත් ඒක කරන්නෙ උපන් ගෙයි ආධුනිකයෙක් වෙන්න ඕන.. මොනව උනත් බැට් එකත් අතේ තියාගෙන බැල්කනිය මුල්ලට වෙලා මට බලන් ඉන්න උනේ බොහොම ඩිංග වෙලාවයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කලුපාට අදුරු පොදියක් ඉනිමග මුලට ඇවිත් උඩට නගින්න හදනවා මං දැක්කා.. බුදු කිරි අප්පොච්චියේ.. මේ මොකාද යකෝ මේ..? මගේ පරණ තරහා කාරයෙක්වත්ද..? ඒත් ඉතිං මං මෑතකදි මතක හිටින වලියක් දාගත්තෙ නෑනේ.. ඇලුමිනියම් ඉනිමග ජර බර ගාද්දි මෙලෝ සිහියක් නැතුව උඩට නැගගෙන එන අපූරු සත්වයා අදුනගන්න මං උපරිමයෙන්ම උත්සාහ කලා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එන එකාට බැල්කනිය ළගටම එන්න දීලා මිනිහා එක්කම ඉනිගම පල්ලෙහාට තල්ලු දාලා දාලා බන්ටිට මාර ගතියක් ගන්න තිබ්බා.. ඒත් මේ මහ ගිරි දඹ තරණය කරන්න හදන එකා මොකාද අප්පේ.. අනිත මේ තරම් උනන්දුවකින්..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ර..සි..ක.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ආපු එකා බැල්කනිය ළගටම ඇවිත් අයියගෙ නම කියල කතා කරනව ඇහෙද්දි මං උඩ ගිහින් බිම වැටුණා.. තව පොඩ්ඩෙන් මගේ අතේ තිබ්බ බැට් එකත් බිමට වැටෙනවා.. යකෝ මේ මොරීන් අක්කගෙ කටහඩනේ.. මේ ගෑනිට පිස්සුද හැටිද මං දන්නෑ.. මොන කෙංගෙඩියක් කරන්න ආවද මංදා මේ පට්ට රාත්‍රී යාමයේ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මොරීන් අක්කේ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]බැට් එක අතේ තියාගෙනම මං බැල්කනි එකෙන් පහළට එබුණා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"බ.. බන්ටි ඔයා මොකද මෙතන කරන්නේ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අම්මප.. පිස්සු මටද නැත්තං මේ ගෑනිටද..? ඇයි හත්තිලව්වෙ මගේ කාමරේ, මගේ බැල්කනියෙ ඉන්න මගෙන් අහනවා, මෙතන මොකද කරන්නෙ කියලා.. හරි නම් මමනේ ඒ ප්‍රශ්නෙ අහන්න ඕන.. [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මම කරන දේ පේන්නෙ නැද්ද මොරීන් අක්කේ.. මං මේ හිටියෙ මේ බැට් කෑල්ලෙන් ඉනිමග දිගේ එන එකාව සාදරයෙන් පිළිගන්න.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"දෙයියනේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]දෙයියන්ට කියාගෙනම මොරින් අක්කා බඩගාගෙන, කොමාන්ඩෝ කෝස් එකක් කරගෙනම, බැල්කනි එකට පැන්නා.. කරුමෙට හරි මොකෙක් හරි අපතයෙක් බලන් ඉන්නවා නම්, මේ සිද්ධියත් එක්ක කොටස් සීයක විතර මෙගා ටෙලි නාට්‍යයක් හදන්න පුළුවන් කියලා හිතයි.. එක්ටැම් ගේක හිර කරලා ඉන්න පෙම්වතා බලන්න, පෙම්වතිය ඇලුමිනියම් ඉනිමග දිගේ එන වීර ක්‍රියාන්විතය, ත්‍රාසජනක ගමන ගැන ඒ බලන් ඉන්න එකාට මැවිලා පෙනෙයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔයාට පිස්සුද මොරින් අක්කේ.. ඔයා මොනවද මේ කරන විකාර වැඩ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අ.. අනේ තරහා වෙන්නෙපා.. බන්ටි.. මට.. මට පුංචි මිස්ටේක් එකක් වෙලා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මොන පුංචිද..? මේක අලි පත මිස්ටේක් එකක්.. ඔයා අර අල්ලපු ගෙදර දයානන්ද අංකල්ලහට කියලා හිතාගෙනද මෙහෙට බඩගෑවේ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මෙච්චර වෙලා ඔලුවෙ දාගෙන ඉදපු, ටීෂර්ට් කැප් කෑල්ල ගලවලා දාලා මූණත් යකා වගේ කරගෙන මොරීන් අක්කා මං දිහා බැලුවා.. මේ මොකෝ යකෝ මේ..? මං මෙයාට ඩෝං යන්න මුකුත් කිව්වයෑ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"කැත කතා කියන්නෙපා බන්ටි.. ඔය වගේ කතාවකට මට ඔයාව මරාගෙන මැරෙන්න උනත් පුළුවන්.. අන්න ඒක මතක තියාගන්න.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අම්මපා.. ඒ පාර මොරීන් අක්කා එල්.ටී.ටී.ඊ කාරයෙක්ගෙ ගති ලක්ෂන පහල කරගෙන.. කෝකටත් කියලා මං ටිකක් පස්සට උනා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මතක තියාගන්න ඕන ඔයයි මොරීන් අක්කේ.. කිසිම විලි ලැජ්ජාවක් නැතුව ඉනිමගකුත් තියලා ඉලන්දාරියෙකුගෙ කාමරේට රිංගන්න ආපු එක.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"කවුද දැන් ඉලන්දාරියා..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මම.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔයා මොන ඉලන්දාරියෙක්ද බන්ටි.. ඔයාගෙ අයියා රසිකනේ නියම ඉලන්දාරියා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අම්මපා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔව්.. අම්මපා තමයි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මොන කුණුහරුපයක්ද යකෝ මේ..? හොදට තියෙන මගේ ඔලුවටත් අමුතු විශබීජනේ මේ ගෑනි දාන්නේ.. [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මොරීන් අක්කෙ මේ.. පිස්සු කියන්නෙ නැතුව... මේ වැඩේ තේරුම මොකක්ද කියලා මට කියන්න.. ගෙදර කවුරු හරි මෙතෙන්ට ආවොත් මට ඇපත් නෑ.. ඔයා දන්නවනේ අපේ ගෙදර කට්ටියගෙ හැටි.. වැරදිලාවත් අම්මා ආවොත් ඔයාටයි, මටයි දුවන්න පාරවලුත් හදන්න වෙනවා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඒක නම් ඇත්ත තමයි.. මගේ මේ ආදර ගමනෙන් ඔයත් අමාරුවෙ වැටෙනවා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ආදර ගමන..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔව්.. මං ආවෙ රසිකව බලන්න.. එයා නිදි නම් ජනේලෙන් හරි එයා දිහා බලලා ඇස් දෙක පිනව ගන්න.. ඒත් දෛවය මට පුදුරු විදියටම හරස් වුණා.. රසික වෙනුවට මට මුණ ගැහුණෙ ඔයයි බන්ටි.. ම.. මට ඒක කොහොමටවත් දරා ගන්න බෑ.. ඇයි බන්ටි මටම මෙහෙම වෙන්නේ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඒ කියන්නෙ ඔයා මේ පට්ට රෑ ආවෙ අපේ අයියව බලන්නද..? අම්මප මොරීන් අක්කේ ඔයිට වැඩිය හොද නැද්ද උදේ පාන්දර අපේ එකා වැඩට යන හැටි අර ඉස්සරහ බෝක්කු පඩිය උඩට වෙලා බලන් හිටියා නම්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"එහෙම දවස් කීයක් නම් බලන් හිටියද බන්ටි.. ඒත් ඔයාගෙ අයියා මං දිහා ඇහැක් ඇරලා බැලුවෙ නෑ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සමහර විට අපේ එකා ඇහැක් වහලා බලන්න ඇති.. මෙයාගෙ ප්‍රේම විකාරෙට ඕවා පේනවද අප්පා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"නොලැබෙන දේවල්වලට තැවිලා, පෙවිලා වැඩක් නෑ මොරීන් අක්කේ.. මතක නැද්ද ඔයා අර එදා මට කිව්වේ, අපේ අයියට කෙල්ලෙක් ඉන්නවා කියලා.. ඉතිං ඌට කෙල්ලෙක් ඉන්නවා නම් ඇයි ඔයා තවත් උගේ පස්සෙන් යන්නේ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මං බොහොම සාවධානව ඇහුවා.. හිතේ කේන්තිය සෙන්ටිග්‍රේඩ් සීයට තිබුණත් කෑගහන්න බෑනේ අප්පා.. කොයි තරම් රහසිගතව පවත්වන මාධ්‍ය සාකච්ඡාවක්ද මේ..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මගේ නොලැබීම.. බන්ටි මල්ලි.. මගේ නොලැබීම.. මං දැන් පොතකුත් ලියාගෙන යනවා.. 'ඔබ නොලැබීමයි මගේ දෛවේ' කියලා.. ඒකෙ පිදුම මං ලියලා තියෙන්නෙ ඔයාගෙ සුදු රසික අයියට.. මං හිතනවා එයා ඒක බලල අඩයි කියලා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අඩයි නෙමෙයි ඒකා හිනා වෙයි.. උගේ සංවේදීකම ගැන මමනේ දන්නේ.. ඕවා මේවා මොනව උනත් මට තාමත් හිතාගන්න බැරි මේ මස් වර්වතේ කොහොම ඉනිමග දිගේ උඩට ආවද කියලා.. බලන් ගියාම ඒකත් වීර ක්‍රියාවක් තමයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔව්.. අයියා අඩයි.. ඒක හින්දා මොරීන් අක්කෙ ගෙදර කවුරු හරි මෙතෙන්ට එන්න කලින් දෙයියනේ කියලා ආපහු ආපු විදියටම පහළට යනවද..? නැත්තං මටයි අඩන්න වෙන්නේ.. දැනටත් ඔයා මෙතන ගත කරපු කාලය හුගාක් වැඩියි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මට ආපහු යන්න බෑ බන්ටි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මොකක්..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මම උඩ ගිහින් බිම වැටුණා.. මොන අවනඩුවක්ද යකෝ මේ..? ආපහු යන්න බෑ කියන්නේ.. මේ හොල්මන මගෙත් එක්ක පවුල් කන්න ඇවිල්ලද මන්දා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔව් බන්ටි.. මට යන්න බෑ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මොරීන් අක්කේ.. මේ.. මාව මල යකෙක් කරන්නැතුව දෙයියනේ කියලා මෙතනින් යනවද..? මොන කුණුහරුපයක්ද ඔයා මේ කරන්නේ..? ඔයා කැමති මාව මේ ගෙදරින් එළියට දානවා බලන්නද..? වැඩිය ඕන්නෑ.. තව විනාඩි පහකින් නැත්නම් දහයකින් මෙතෙන්ට කවුරු හරි එයි.. එතකොට ඉතිං සනීපයි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අනේ එහෙම හිතන්නෙපා බන්ටි.. මට යන්න බෑ කිව්වෙ පල්ලෙහාට බහින්න බැරි හින්දා.. උඩට නැග්ගා වගේ නෙමෙයි.. මට බහිනන බයයි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මොනවා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔව් බන්ටි.. ඔයාට බැරිද මාව ගේ ඇතුළෙන් එක්කන් ගිහින්, ඉස්සරහ දොරෙන් එළියට දාන්න.. අනෙ ඔයා හොද බන්ටිනේ.. මං ආයෙ කවදාවත් මේ වගේ වැඩක් කරන්නෙ නෑ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ගේ ඇතුලෙන් එක්ක යන්න..? ඔයාට මොනව හරි පෑගිලද මොරීන් අක්කේ..? ඔයා හදන්නෙ මගේ ආත්මෙත් නැති කරලා දාන්නද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හප්පොච්චියේ.. මේක නම් කොටි වලිගෙ අල්ල ගත්තා වගේ තමයි.. ඇයි දෙයියනේ.. බන්ටිටම මෙහෙම වෙන්නේ..? බන්ටිගෙ වෙලාව මේ තරම් නරක ඇයි..? මං කොහොමද දෙයියනේ මේ මස් පර්වතේ ගේ ඇතුලෙන් එක්ක යන්නේ..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඉතිං බන්ටි මං කොහොමද මෙතනින් බහින්නේ..? මං බයයි අනේ.. හදිසියෙවත් වැටුණොත් එහෙම මං මැරෙයි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එහෙමවත් වෙනවා නම් හොදයි අප්පා.. නැත්නම් මොන නස්පැත්තියක්ද මේ..? හැබැයි ඉතිං මොරීන් අක්කා මැරුණොත් භූතයෙක් වෙලා හරි මේ වගේ බාල්දි පෙරලයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔයාට ඕක හිතන්න තිබ්බෙ බැල්කනියට නගින්න කලින්.. දැන් එනවා මෙතන අනේ පනේ ගාන්න.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ආදරේ කරනකොට ඔය මුකුත් මතක් වෙන්නෑ බන්ටි.. ඔයත් කවද හරි දවසක ආදරේ කරනකොට මං කියපුවා තේරෙයි.. ආදරේ වෙනුවෙන් ජීවිතේ උනත් දෙන්න පුළුවන් කියලා ඔයාට හිතෙයි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔය මල ඉලව් ආදරේ මට නම් විහිලුවකටවත් එපා.. මොන කරුමයක්ද අප්පා.. පටන් ගත්තු දවසෙ ඉදන්ම හොට්ට පෙරාගෙන අඩන්නනේ තියෙන්නේ.. ඕකට ඉතිං තව එකෙක් ඕනෙ නෑනේ.. තනියෙම බැරියෑ පෙරලි පෙරලි හරි අඩන්න.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"බ..න්.. ටී.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒ කටහඩ ආවෙ කොහෙන්ද කියලා මට හිතාගන්න බැරිවුණා.. දෙයි හාමුදුරුවනේ.. ඒ අයියගෙ කටහඩ නේද..? අඩේ මිනිහා මගේ කාමරේ දොරට නේද තඩිබාන්නේ.. වැරදිලාවත් ඔය මනුස්සයා කාමරේ ඇතුලට ආවොත් හෙම මට වෙන්නෙ බැල්කනියෙන් පහළට පනින්න තමයි.. වෙන කරන්න මුකුත් ඇත්තෙම නෑ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔන්න ඔයාගෙ සුවද දැනිලද කොහෙද අපේ එකා බෙරිහන් දෙනවා.. එහෙනම් ඉතිං මොරීන් අක්කේ.. ඔයා ඕන ජවුසමක් නටාගන්න.. අයියා තව ටිකකින් කාමරේට එයි.. මං ඉනිමග දිගේ පහලට බැහැලා ඒකත් කරේ තියාගෙන ඔයාලගෙ ගෙදර යන්නම්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අ.. අනේ බන්ටි මල්ලි.. විහිලු නැතුව මොනව හරි කරන්නකෝ.. මං මේ වෙලාවෙ බැල්කනියෙ ඉන්නවා රසිකට අහුවුණොත්, එයා මං ගැන වැරදියට හිතයි.. ආයෙ මට එයාගෙ මූණවත් බලන්න වෙන්නෑ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මේන් බලාපල්ලකො හොද ළමයි.. අම්මප මොරීන් අක්කා ගෑනියෙන් නෙමේ නම්, මං බැට් එකෙන් ගහලයි ඔලුව පලන්නෙ.. ඒ තරමට මේ කියන ඒවට මට දැන් කේන්තියි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඇයි දැන් ඔයා මේ ගිරිදුර්ග තරණය කරල, දත කට මැදගෙන ආවෙ අපේ අයියා කාරයගෙ පාංඩු මූණ බලන්නනේ.. දැන් ඉතිං ඒකා අර දොර ඇරගෙන කාමරේට ආවහම ඔයාට කරදරයක් නැතුව බලාගතෑකි.. මං අර ඉස්සෙල්ලා කිව්වා වගේ මෙතනින් බැහැලා දුවන්නම්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අ.. අනේ බන්ටි ප්ලීස්.. අ.. අර බලන්නකෝ.. රසික දොරට හයියනේ ගහන හැටි.. අනේ මාව මෙතනින් පහළට බස්සවන්න.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]උඹ බස්සන්න නම් පුතේ දොඹකරයක්වත් ගේන්න ඕන.. අරහෙන් අයියා දොර කඩන්න හදනවා.. තව විනාඩියක් යන්න කලින් ගෙදර හැමෝම දොර ගාව ඉදියි.. වැඩේ කියන්නෙ අයියට තාම ගෙදර ලොකු යතුරු කැරැල්ල මතක් වෙලා නෑ.. මතක් උනා නම් ඒකෙ තියෙන මගේ කාමරේ යතුරෙන් දොර ඇරගෙන ඇතුළට එනවනේ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"හරි.. හරි.. මං ඉනිමග අල්ල ගන්නම්.. දෙයියන්ගෙ නාමෙට මොරීන් අක්කේ මෙතනින් පහළට පතබරියම් උනත් කමක් නෑ.. ඉක්මනට බහින්න.. බැහැලා ඉනිමගත් උස්සගෙන දුවන්න.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මොරීන් අක්කා බැල්කනිය දිගේ බඩගාද්දි මං ඉනිමග හයියෙන් අල්ල ගත්තා.. අනේ මේ ප්රතාපවත් සාඩම්බර දර්ශනේ විඩීයෝ කරන්නවත් තිබුණා නම්.. ආත්ම හතක් යනකන් හරි බල බල හිනාවෙන්න තිබුණා.. හිනා තමයි තව ඩිංගකින් අයියා නාලාගිරි ඇතා වගේ ඩෝප් වෙලා කාමරේට කඩන් පනියි.. මට වෙන්නෙ කැත නැතුව හොට්ට පෙරාගෙන අඩන්න..[/B][/COLOR][/SIZE][SIZE=4] [SIZE=6][COLOR=Magenta]Please Click This [/COLOR][/SIZE][/SIZE][SIZE=6][COLOR=Magenta][URL]http://topgrosip.blogspot.com/[/URL][/COLOR][/SIZE][SIZE=4][SIZE=6][COLOR=DarkOrchid] [/COLOR][/SIZE] [/SIZE] [URL="http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=12477609"][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom