Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
Today at 4:45 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
ඒත් උඹ ඊයෙ අපෙන් සමු අරන්ලු....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒත් උඹ ඊයෙ අපෙන් සමු අරන්ලු....

මල්ලි....!

උඹ මගෙම මල්ලි නොවුනත් මට වෙනසක් නෑ.

මම උබව දැකලවත් නෑ...

උඹගේ අයියා නිසා මම උඹව දන්නව...

ඒත් උඹ ඊයෙ අපෙන් සමු අරන්ලු....

අයියගෙ බයික් එක අරන්

ගමනක් ගිහින් ආපහු එන ගමන උඹෙ අවසන් ගමන වෙලා.

ලයිට් කණුවක් උඹගෙ ජීවිතය හිටි ගමන් මග නවත්වලා....

දොස්තරලගෙ දැනුවත් කිරීම මත...

කල යුතු හොදම දේට අයියලා අවසර දීලා...

උඹ නොදැනුවත්වම උඹ මහා පිනක් කරගෙන....

උඹෙ ඇස් ඇතුළු සියළු අවයව වලින්

කොහේ හරි ජීවිතයක් පන ලබයි....

ඔවුන් ලබන ඒ ආලෝකය උඹගෙ ආත්මය ආලෝකයකටම

රැගෙන යයි...

ඒ පිනෙන් නුඹට නිවන් මග විවර වේවා!!!

(හදිසියෙ සමුගත් නොදුටු සොයුරාට....)

[QUOTE="sanath ekanayake, post: 10622133, member: 162082"] [b]ඒත් උඹ ඊයෙ අපෙන් සමු අරන්ලු....[/b] [CENTER][SIZE=4][COLOR=darkorchid]මල්ලි....! උඹ මගෙම මල්ලි නොවුනත් මට වෙනසක් නෑ. මම උබව දැකලවත් නෑ... උඹගේ අයියා නිසා මම උඹව දන්නව... :(ඒත් උඹ ඊයෙ අපෙන් සමු අරන්ලු....:( අයියගෙ බයික් එක අරන් ගමනක් ගිහින් ආපහු එන ගමන උඹෙ අවසන් ගමන වෙලා. ලයිට් කණුවක් උඹගෙ ජීවිතය හිටි ගමන් මග නවත්වලා.... දොස්තරලගෙ දැනුවත් කිරීම මත... කල යුතු හොදම දේට අයියලා අවසර දීලා... උඹ නොදැනුවත්වම උඹ මහා පිනක් කරගෙන.... උඹෙ ඇස් ඇතුළු සියළු අවයව වලින් කොහේ හරි ජීවිතයක් පන ලබයි.... ඔවුන් ලබන ඒ ආලෝකය උඹගෙ ආත්මය ආලෝකයකටම රැගෙන යයි... ඒ පිනෙන් නුඹට නිවන් මග විවර වේවා!!![/COLOR][/SIZE][/CENTER] (හදිසියෙ සමුගත් නොදුටු සොයුරාට....) [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom