ඒපාර තව ආචරියෙක්

AjithAjith

Active member
  • Dec 11, 2024
    121
    185
    43
    අටවසරටවත් ඉස්කෝලෙ ගිහින් නෑ
    හිටපු සතොසෙ කම්කරුවෙක්
    ඒ උනාට ආචාර්ය පට්ටමකුත් තියෙනව ඇමති කමකුත් කරා.
    කුඩු විකුනුව මිනී මැරුව ඒ හින්දම රජගෙදර කක්කුසිය කියල කීවෙ
    දැන් කෝටිපතියෙක්,
    උබල තාම කඩේයන පොනිල් මහින්ද දෙන්නගෙම ආශිර්වාදයෙන් හැදුන චරිතයක්
    Mervin-Silva.jpg



    ලංකාවෙ ඉතිහාසය බලද්දි ඕව මහලොකු දේවල් .
    දැන් මෙතන මේ පඩේ වෙඩිල්ල කරගෙන හෑලි ලියන උන්ට ඒව මතක නෑ.
    දැන් ඉන්න උන්ටනම් පශ්චාත් උපාධිය හරි තියෙනව
    ඒත් හොරකම් කරල හෝ නීතිවිරෝධි වැඩකරල අහුවුනොත් සමාව දෙන්න ඕන නෑ හිරේ දාන්න ඕන.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,475
    25,489
    113
    tracing Geo-location.. ... ...
    ඕවා ඕනි කීවේ අපි නෙවෙයි.. ඕවා ඕනි කීවේ උන්.. උගත් මිනිස්සු පාර්ලිමේන්තු ඒවන්න කියලා බොරු උපාධි කාරයො ටිකක් ගෙනාව එකයි මෙතන ප්‍රශ්නෙ..

    මහා ලොකුවට දේශපාලන සංස්කෘතිය වෙනස් කළා ගගා හෑලි දාපු උන්ට හොඳ වැඩේ උනේ.. කලින් වගේම බොරු කාරයො වංචා කාරයො සෙට් එකක් ආයේ උස්සන් ගිහින් ඉන්දවලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ.. 🤭
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,749
    15,100
    113
    Milagiriya
    පාට පක්ෂ අදාළ නැහැ, මෙතැන රන්වල කියන පොම්සියා බරපතල විදිහට විස්වාසය කඩකරලා තියෙනවා. මූ මේ 17 වෙනිදා ඉල්ලා අස් උනේ නැත්නම් අර්ජුන් මහේන්ද්‍රන් සුද්ද කරන්න ගිහින් මිස්ටර් ක්ලීන් (රනිල්) මහබැංකු හොරා උනා වගේ NPP ආණ්ඩුවේ සුජාතභාවය ගැන ලොකු අවුලක් වෙනවා 🤷🏽‍♂️

    කවුරු මොන පක්ෂයේ හිටියත් වැරද්ද වැරද්දක් විදිහට දකින්න පුරුදු වෙයන් බන් 😏
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    615
    751
    93
    මෙතන වැඩේ මේ මනුස්සයට ලැබුනේ සම්මාන ආචාර්ය උපාධියක්. මනුස්සයගේ character එක වෙනම කතාවක්. මිනිහා වැරදි කරා නම් ඒවට පියවර ගන්න එක වෙනයි, ඒත් සම්මාන ආචාර්ය උපාධි දුන්නා නම් ඒක පාවිච්චි කරා, ඒකට character එක අදාළ නෑනේ. එහෙමනම් ආචාර්ය උපාධි ගන්න මිනිස්සුන්ගේ චරිතය බලන්න කියලා නීතියක් ගේන්න වෙනවා.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,421
    12,703
    113
    Piliyandala
    මේ යකා ගත්ත විදිහ ගැන ඔක්කොම දන්නවනේ,

    Npp එකෙන් ආවෙම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ම..

    ඉතින් ඔයවගේ බොරුවක් කියලා නම්, ඌට කතා නායක තනතුර නෙමෙයි පාර්ලිමේන්තු අසුන වත් සුදුසු නෑ,

    එහෙම නොකරොත්, ආණ්ඩුව පරණ ආණ්ඩු විදිහටම පිචම් වෙලා යනවා