Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඒබ්‍රහම් ලින්කන්(America Vs Srilanka)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒබ්‍රහම් ලින්කන්(America Vs Srilanka)

[FONT=&quot]American[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ඒබ්රහිම් ලින්කන් තම දරුවා ඉගෙන ගන්නා පාසලේ මුල් ගුරුතුමාට යැවු ලිපිය[/FONT]

[FONT=&quot]ආදරණීය මුල් ගුරුතුමනි, [/FONT]

[FONT=&quot]මගේ පුතාට කියාදෙන්න හැම මනුෂ්‍යයෙකුම සත්‍යවාදී හා සර්ව සාධාරණ නොවන බව.මේක මගේ පුතාට කරුණාකර උගන්වන්න.[/FONT]

[FONT=&quot]නමුත් කියාදෙන්න මගේ පුතාට හැම තක්කඩියෙකු, දුර්ජනයකු පාසාම ගුණ යහපත් වීරවරයෙකුත් මේ ලෝකයේ සිටින බව. ඒ කියන්නෙ, හැම දෙනාම තක්කඩීන් නොවේ තක්කඩීන් වාගේම යහපත් උදවියත් සිටින බව මගේ පුතාට උගන්වන්න.[/FONT]

[FONT=&quot]සෑම ආත්මාර්ථකාමී දේශපාලඥයකු වෙනුවට රටේ සුබසිද්ධියට කැපවුණු යහපත් දේශපාලන දූ පුතුන් ඉන්නා බව මගේ පුතාට ඒත්තු ගන්වන්න. සෑම සතුරකු පාසාම මිතුරෙකුත් සිටින බව මාගේ පුතාට කියා දෙන්න. ඒවාගේම කියා දෙන්න නොමිලේ කගෙන් හරි, කොහෙන් හරි ලැබෙන ඩොලර් පහට වැඩිය තාමාගේ දහඩිය මහන්සියෙන් උපයන ඩොලරය වටිනාකමෙන් වැඩි බව. එත් ඔහුට ඒ බව ඒත්තු ගැන්වීමට කලක් ගත වන්නට පුළුවන් බව මා දන්නවා. නමුත් එම න්‍යාය ඔහුට උගන්වන්න.[/FONT]

[FONT=&quot]පරාජය විඳ දරා ගැනීමටත් ජයග්‍රහණය නිහතමානීව සතුටින් භුක්ති විදීමටත් මාගේ පුතාට උගන්වන්න. ඇතැම් උදවිය ඊර්ෂ්‍යාකාරීව ඔහු යටපත් කරන්නට, ඈත් කරන්නට ක්‍රියා කරන විට ඒවා ගෙන කළ කිරෙන්නේ නැතිව සන්සුන්ව සිටිමින් සිත යටින් සිනාසෙන්නට හැකි ශක්තියේ රහස ගැන ඔහුට උගන්වන්න. තමන්ගේ හයිය හත්තිය පෙන්වා මිනිසුන් බිය ගන්වන්නට එන අය පරාජය කිරීමට පහසුම අය බව ඔහුට අවබෝධ කරවන්න.[/FONT]

[FONT=&quot]මුල් ගුරුතුමනි, ඔබට හැකිනම් ඔහුට පොතෙහි ඇති චමත්කාරය පෙන්වා දෙන්න. එපමණක් නොවෙයි, අහසේ සැරිසරන කුරුල්ලන්, හිරු රැසේ පියාඹන මී මැස්සන්, නිල්වන් කඳු බෑවුමක පිපී වැනෙන වනමල් කියාපාන සදාතනික රහස ගැන නිවීසැනහිල්ලේ සිතන්නට ඉඩ හරින්න. වංචා කිරීමට වඩා, හොර මැරකම් කිරීමට වඩා, පාරාජයට මුහුණදීම ගෞරවාන්විත බවත්, අනිත් අය කුමක් කීවත් තමන්ගේ අවංක අදහස් ගැන විශ්වාසය තබා ක්‍රියා කිරීම ඉතා වටිනා බවත්, ඔහුට වටහා දෙන්න.[/FONT]

[FONT=&quot]ඒ වගේම මුල් ගුරුතුමනි, මගේ පුතා පුරුදු පුහුණු කරන්න, මෘදු මොළොක් මිනිසුන්ට මෘදු ලෙස සලකන්නටත්, රළු මිනිසුන්ට දැඩි ලෙස සලකන්නටත්, තමන් වටේ සිටින උදවිය කරන දෙය අන්ධානුකාරයෙන් පිළිනොගෙන තමාගේම බුද්ධිය මෙහෙයවා යුතුකම් අයුතුකම් තේරුම් ගෙන ක්‍රියා කිරීමේ ශක්තිය ඔහුට ලබාදෙන්න. සෑම දෙනෙකුටම සවන්දීමට ඔහුට උගන්වන්න. එහෙත් ඔහු අසන දෙය සත්‍යය අනුව කිරා මැන බලා හොඳ දෙය පමණක් ගන්නට ඔහුට හැකියාව ලබාදෙන්න. කුමන දුකකට පත් වූවත් එයින් පරිපීඩනය නොවී සිනාසෙන්නට ඔහුට උගන්වන්න. කදුළු හෙළීම ලැජ්ජාවට කරුණක් නොවන බවත් ඔහුට කියාදෙන්න.[/FONT]

[FONT=&quot]හැම දේකම වැරදි සොයන්නන් ගණන් නොගැනීමටත් මිහිරි චාටු බස් දොඩන්නන් ගැන පරිස්සම් වන්නටත් ඔහුට කියාදෙන්න. තමන්ගේ ගතේ සිතේ වැඩිම මිලට ඉල්ලන්නන්ට විකුණුවත් තමන්ගේ හදවත සඳහා කිසිටිටෙකත් මිලක් නොඉල්ලන්නට ඔහුට උගන්වන්න.[/FONT]

[FONT=&quot]බොරු ඝෝෂාවල් කරන සෙනග මධ්‍යයේ කන් පියාගෙන ඉන්නට ඔහුට ධෛර්යය දෙන්න. තමන් සත්‍ය යයි පිළිගන්නා දේ වෙනුවෙන් ධෛර්ය්‍යමත්ව සටන් කරන්න ඔහුට උගන්වන්න මුල් ගුරුතුමනි. ඔහුට මෘදු ලෙස සලකන්න. නමුත් ඔහු හුරතල් කරන්නට එපා.[/FONT]

[FONT=&quot]වානේ හොඳින් තැනිය හැක්කේ ගින්නෙන් රත්වූ විට බව ඔහුට පැහැදිලි කරන්න. ඒ නිසා ජීවිත ගමනේදී තමාට හැඩි දැඩි රස්නයක් දැනුනොත් එයින් තේරුම් ගන්න සලස්වන්න ඔහු කාටත් යටත් කරන්න බැරි මිනිසෙකු හැටියට දියුණු වීමට ඒ අත්දැකීම් ප්‍රයෝජනවත් වන බව. ධෛර්ය්‍යමත්ව දරාගත යුතු නිර්භීත කමට අවශ්‍ය ඉවසීම ඔහුට තිබිය යුතුයි. හැම විටම තමා ගැන උදාර උසස් විශ්වාසය ඇති කරගන්න ඔහුට උගන්වන්න. මුළුමහත් මිනිස් වර්ගයා ගැනම එබඳු විශ්වාසයක් ඇති කර ගන්න පුළුවන් වන්නේ එහෙම කළොත් පමණයි.[/FONT]

[FONT=&quot]ඔහුට මේ අධ්‍යාපනය දීම බැරෑරුම් කාර්යයක් බව මා දන්නවා. ඒ නිසා මුල් ගුරුතුමනි, ඔබට හැකිතාක් හැම දෙයක්ම මාගේ දරුවා වෙනුවෙන් මේ ආකාරයට කරන්න. මාගේ දරුවා ඒ අයුරින් පන්නරය ලබන බව මට [/FONT][FONT=&quot]විශ්වාසයි.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මා ඔබේ හිතවත්,[/FONT]

[FONT=&quot]ඒබ්රහිම් ලින්කන්[/FONT]

[FONT=&quot]Srilankan[/FONT]

[FONT=&quot]මගේ පුතාට කියාදෙන්න බහුතර මනුෂ්‍යයෙකුම සත්‍යවාදී හා සර්ව සාධාරණ නොවන බව.මේක මගේ පුතාට කරුණාකර උගන්වන්න. කියන්න මගේ පුතාට හැකිතරම් තක්කඩි, චන්ඩි ගෙන් වැඩගන්නේ කොහොමද කියල. ආත්මාර්ථකාමී දේශපාලඥයකු රටේ සුබසිද්ධියට කැපවුණු යහපත් දේශපාලන ක් ලෙස පෙනිහිටින්නේ කොහොමද කියල මගේ පුතාට ඒත්තු ගන්වන්න. සෑම සතුරකු පාසාම මිතුරෙකුත් සිටින බව මාගේ පුතාට කියා දෙන්න. ඒවාගේම කියා දෙන්න නොමිලේ කගෙන් හරි, කොහෙන් හරි ලැබෙන සල්ලි අහුනොවෙන්න වියදම් කරනහැටි. පරාජය විඳ දරා ගැනීමටත්, පසුව හින් නුලෙන් ගේම දෙනහැටි මාගේ පුතාට උගන්වන්න. ඇතැම් උදවිය ඊර්ෂ්‍යාකාරීව ඔහු යටපත් කරන්නට, ඈත් කරන්නට ක්‍රියා කරන විට ඒවා ගෙන කළ කිරෙන්නේ නැතිව සන්සුන්ව සිටිමින් දිය යටින් ගින්දර ගෙනයන ක්‍රමය ගැන ඔහුට උගන්වන්න. තමන්ගේ හයිය හත්තිය පෙන්වා මිනිසුන් බිය ගන්වන්නට එන අය පරාජය කිරීමට පහසුම ක්‍රමය පාතාලයෝ කීපදෙනෙක් වටේ සිටිය යුතු බව ඔහුට අවබෝධ කරවන්න.මුල් ගුරුතුමනි, ඔබට හැකිනම් ඔහුට පොත් පෙරලීමේ ඇති චමත්කාරය පෙන්වා දෙන්න. එපමණක් නොවෙයි, . වංචා කිරීම, හොර මැරකම් කිරීම , ඉතා වටිනා බවත්, ඔහුට වටහා දෙන්න.ඒ වගේම මුල් ගුරුතුමනි, මගේ පුතා පුරුදු පුහුණු කරන්න, මෘදු මොළොක් මිනිසුන් අන්දන හැටිත් , රළු මිනිසුන් ට කකුල් මට්ටු දාන හැටිත් කියාදෙන්න. . සෑම දෙනෙකුටම සවන් දෙනවා වගේ ඉන්න හැටි ඔහුට උගන්වන්න. එහෙත් ඔහු අසන දෙය සත්‍යය අනුව කිරා මැන බලා තමන්ට වාසි දෙය පමණක් ගන්නට ඔහුට හැකියාව ලබාදෙන්න. කදුළු හලලා හරි ගොඩයන හැටි ඔහුට කියාදෙන්න. මිහිරි චාටු බස් දොඩා ලොක්කන් සහ සොක්කන් නොමග යවන හැටි ඔහුට කියාදෙන්න. ඉල්ලීම් ඉල්ලන අය ඉදිරියේ කන් පියාගෙන ඉන්නට ඔහුට ධෛර්යය දෙන්න.[/FONT]

[FONT=&quot]ඔහුට කැත්තට පොල්ල වගේ ඉන්න. නමුත් ඔහු හුරතල් කරන්නට එපා.ඕන ගේමක් දෙන්න පුරුදු කරන්න, ඔහු කාටත් යටත් කරන්න බැරි මිනිසෙකු හැටියට දියුණු වීමට ඒ අත්දැකීම් ප්‍රයෝජනවත් වන බව. ධෛර්ය්‍යමත්ව දරාගත යුතු නිර්භීත කමට අවශ්‍ය යටිකුට්ටු වැඩ කිරීමේ හැකියාව ඔහුට තිබිය යුතුයි. හැම විටම තමා ගැන උදාර උසස් විශ්වාසය ඇති කරගන්න ඔහුට උගන්වන්න. ඔහුට මේ අධ්‍යාපනය දීම ලොකු දෙයක් නොවන බව මා දන්නවා. මොකද මම සැහෙන්න දේවල් කියල දීල තියන නිසා.ඒ නිසා මුල් ගුරුතුමනි, ඔබට හැකිතාක් හැම දෙයක්ම මාගේ දරුවා වෙනුවෙන් මේ ආකාරයට කරන්න. මාගේ දරුවා ඒ අයුරින් පන්නරය ලබන බව මට විශ්වාසයි.[/FONT]

[FONT=&quot]

[/FONT]

[QUOTE="lahiru06, post: 11912908, member: 100610"] [b]ඒබ්‍රහම් ලින්කන්(America Vs Srilanka)[/b] [SIZE=7][COLOR=Red][U][B][FONT="][COLOR=windowtext]American[/COLOR][/FONT][/B][/U][/COLOR][/SIZE] [COLOR=Black][B][FONT="][COLOR=windowtext] [/COLOR][/FONT][/B][/COLOR] [SIZE=6][COLOR=Black][B][FONT="][COLOR=windowtext]ඒබ්රහිම් ලින්කන් තම දරුවා ඉගෙන ගන්නා පාසලේ මුල් ගුරුතුමාට යැවු ලිපිය[/COLOR][/FONT][/B][/COLOR][/SIZE] [FONT="][SIZE=5]ආදරණීය මුල් ගුරුතුමනි[COLOR=green], [/COLOR][/SIZE][/FONT][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=#212121][FONT="]මගේ පුතාට කියාදෙන්න හැම මනුෂ්‍යයෙකුම සත්‍යවාදී හා සර්ව සාධාරණ නොවන බව.මේක මගේ පුතාට කරුණාකර උගන්වන්න.[/FONT][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=#212121][FONT="]නමුත් කියාදෙන්න මගේ පුතාට හැම තක්කඩියෙකු, දුර්ජනයකු පාසාම ගුණ යහපත් වීරවරයෙකුත් මේ ලෝකයේ සිටින බව. ඒ කියන්නෙ, හැම දෙනාම තක්කඩීන් නොවේ තක්කඩීන් වාගේම යහපත් උදවියත් සිටින බව මගේ පුතාට උගන්වන්න.[/FONT][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=#212121][FONT="]සෑම ආත්මාර්ථකාමී දේශපාලඥයකු වෙනුවට රටේ සුබසිද්ධියට කැපවුණු යහපත් දේශපාලන දූ පුතුන් ඉන්නා බව මගේ පුතාට ඒත්තු ගන්වන්න. සෑම සතුරකු පාසාම මිතුරෙකුත් සිටින බව මාගේ පුතාට කියා දෙන්න. ඒවාගේම කියා දෙන්න නොමිලේ කගෙන් හරි, කොහෙන් හරි ලැබෙන ඩොලර් පහට වැඩිය තාමාගේ දහඩිය මහන්සියෙන් උපයන ඩොලරය වටිනාකමෙන් වැඩි බව. එත් ඔහුට ඒ බව ඒත්තු ගැන්වීමට කලක් ගත වන්නට පුළුවන් බව මා දන්නවා. නමුත් එම න්‍යාය ඔහුට උගන්වන්න.[/FONT][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=#212121][FONT="]පරාජය විඳ දරා ගැනීමටත් ජයග්‍රහණය නිහතමානීව සතුටින් භුක්ති විදීමටත් මාගේ පුතාට උගන්වන්න. ඇතැම් උදවිය ඊර්ෂ්‍යාකාරීව ඔහු යටපත් කරන්නට, ඈත් කරන්නට ක්‍රියා කරන විට ඒවා ගෙන කළ කිරෙන්නේ නැතිව සන්සුන්ව සිටිමින් සිත යටින් සිනාසෙන්නට හැකි ශක්තියේ රහස ගැන ඔහුට උගන්වන්න. තමන්ගේ හයිය හත්තිය පෙන්වා මිනිසුන් බිය ගන්වන්නට එන අය පරාජය කිරීමට පහසුම අය බව ඔහුට අවබෝධ කරවන්න.[/FONT][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=#212121][FONT="]මුල් ගුරුතුමනි, ඔබට හැකිනම් ඔහුට පොතෙහි ඇති චමත්කාරය පෙන්වා දෙන්න. එපමණක් නොවෙයි, අහසේ සැරිසරන කුරුල්ලන්, හිරු රැසේ පියාඹන මී මැස්සන්, නිල්වන් කඳු බෑවුමක පිපී වැනෙන වනමල් කියාපාන සදාතනික රහස ගැන නිවීසැනහිල්ලේ සිතන්නට ඉඩ හරින්න. වංචා කිරීමට වඩා, හොර මැරකම් කිරීමට වඩා, පාරාජයට මුහුණදීම ගෞරවාන්විත බවත්, අනිත් අය කුමක් කීවත් තමන්ගේ අවංක අදහස් ගැන විශ්වාසය තබා ක්‍රියා කිරීම ඉතා වටිනා බවත්, ඔහුට වටහා දෙන්න.[/FONT][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=#212121][FONT="]ඒ වගේම මුල් ගුරුතුමනි, මගේ පුතා පුරුදු පුහුණු කරන්න, මෘදු මොළොක් මිනිසුන්ට මෘදු ලෙස සලකන්නටත්, රළු මිනිසුන්ට දැඩි ලෙස සලකන්නටත්, තමන් වටේ සිටින උදවිය කරන දෙය අන්ධානුකාරයෙන් පිළිනොගෙන තමාගේම බුද්ධිය මෙහෙයවා යුතුකම් අයුතුකම් තේරුම් ගෙන ක්‍රියා කිරීමේ ශක්තිය ඔහුට ලබාදෙන්න. සෑම දෙනෙකුටම සවන්දීමට ඔහුට උගන්වන්න. එහෙත් ඔහු අසන දෙය සත්‍යය අනුව කිරා මැන බලා හොඳ දෙය පමණක් ගන්නට ඔහුට හැකියාව ලබාදෙන්න. කුමන දුකකට පත් වූවත් එයින් පරිපීඩනය නොවී සිනාසෙන්නට ඔහුට උගන්වන්න. කදුළු හෙළීම ලැජ්ජාවට කරුණක් නොවන බවත් ඔහුට කියාදෙන්න.[/FONT][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=#212121][FONT="]හැම දේකම වැරදි සොයන්නන් ගණන් නොගැනීමටත් මිහිරි චාටු බස් දොඩන්නන් ගැන පරිස්සම් වන්නටත් ඔහුට කියාදෙන්න. තමන්ගේ ගතේ සිතේ වැඩිම මිලට ඉල්ලන්නන්ට විකුණුවත් තමන්ගේ හදවත සඳහා කිසිටිටෙකත් මිලක් නොඉල්ලන්නට ඔහුට උගන්වන්න.[/FONT][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=#212121][FONT="]බොරු ඝෝෂාවල් කරන සෙනග මධ්‍යයේ කන් පියාගෙන ඉන්නට ඔහුට ධෛර්යය දෙන්න. තමන් සත්‍ය යයි පිළිගන්නා දේ වෙනුවෙන් ධෛර්ය්‍යමත්ව සටන් කරන්න ඔහුට උගන්වන්න මුල් ගුරුතුමනි. ඔහුට මෘදු ලෙස සලකන්න. නමුත් ඔහු හුරතල් කරන්නට එපා.[/FONT][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=#212121][FONT="]වානේ හොඳින් තැනිය හැක්කේ ගින්නෙන් රත්වූ විට බව ඔහුට පැහැදිලි කරන්න. ඒ නිසා ජීවිත ගමනේදී තමාට හැඩි දැඩි රස්නයක් දැනුනොත් එයින් තේරුම් ගන්න සලස්වන්න ඔහු කාටත් යටත් කරන්න බැරි මිනිසෙකු හැටියට දියුණු වීමට ඒ අත්දැකීම් ප්‍රයෝජනවත් වන බව. ධෛර්ය්‍යමත්ව දරාගත යුතු නිර්භීත කමට අවශ්‍ය ඉවසීම ඔහුට තිබිය යුතුයි. හැම විටම තමා ගැන උදාර උසස් විශ්වාසය ඇති කරගන්න ඔහුට උගන්වන්න. මුළුමහත් මිනිස් වර්ගයා ගැනම එබඳු විශ්වාසයක් ඇති කර ගන්න පුළුවන් වන්නේ එහෙම කළොත් පමණයි.[/FONT][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=#212121][FONT="]ඔහුට මේ අධ්‍යාපනය දීම බැරෑරුම් කාර්යයක් බව මා දන්නවා. ඒ නිසා මුල් ගුරුතුමනි, ඔබට හැකිතාක් හැම දෙයක්ම මාගේ දරුවා වෙනුවෙන් මේ ආකාරයට කරන්න. මාගේ දරුවා ඒ අයුරින් පන්නරය ලබන බව මට [/FONT][/COLOR][/SIZE][SIZE=5][COLOR=#212121][FONT="]විශ්වාසයි.[/FONT][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=#212121][FONT="] [/FONT][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=#212121][FONT="]මා ඔබේ හිතවත්,[/FONT][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=#212121][FONT="]ඒබ්රහිම් ලින්කන්[/FONT][/COLOR][/SIZE] [SIZE=7][COLOR=#212121][FONT="][U][COLOR=Black][B]Srilankan[/B][/COLOR][/U][/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=#212121][FONT="]මගේ පුතාට කියාදෙන්න බහුතර මනුෂ්‍යයෙකුම සත්‍යවාදී හා සර්ව සාධාරණ නොවන බව.මේක මගේ පුතාට කරුණාකර උගන්වන්න. කියන්න මගේ පුතාට හැකිතරම් තක්කඩි, චන්ඩි ගෙන් වැඩගන්නේ කොහොමද කියල. ආත්මාර්ථකාමී දේශපාලඥයකු රටේ සුබසිද්ධියට කැපවුණු යහපත් දේශපාලන ක් ලෙස පෙනිහිටින්නේ කොහොමද කියල මගේ පුතාට ඒත්තු ගන්වන්න. සෑම සතුරකු පාසාම මිතුරෙකුත් සිටින බව මාගේ පුතාට කියා දෙන්න. ඒවාගේම කියා දෙන්න නොමිලේ කගෙන් හරි, කොහෙන් හරි ලැබෙන සල්ලි අහුනොවෙන්න වියදම් කරනහැටි. පරාජය විඳ දරා ගැනීමටත්, පසුව හින් නුලෙන් ගේම දෙනහැටි මාගේ පුතාට උගන්වන්න. ඇතැම් උදවිය ඊර්ෂ්‍යාකාරීව ඔහු යටපත් කරන්නට, ඈත් කරන්නට ක්‍රියා කරන විට ඒවා ගෙන කළ කිරෙන්නේ නැතිව සන්සුන්ව සිටිමින් දිය යටින් ගින්දර ගෙනයන ක්‍රමය ගැන ඔහුට උගන්වන්න. තමන්ගේ හයිය හත්තිය පෙන්වා මිනිසුන් බිය ගන්වන්නට එන අය පරාජය කිරීමට පහසුම ක්‍රමය පාතාලයෝ කීපදෙනෙක් වටේ සිටිය යුතු බව ඔහුට අවබෝධ කරවන්න.මුල් ගුරුතුමනි, ඔබට හැකිනම් ඔහුට පොත් පෙරලීමේ ඇති චමත්කාරය පෙන්වා දෙන්න. එපමණක් නොවෙයි, . වංචා කිරීම, හොර මැරකම් කිරීම , ඉතා වටිනා බවත්, ඔහුට වටහා දෙන්න.ඒ වගේම මුල් ගුරුතුමනි, මගේ පුතා පුරුදු පුහුණු කරන්න, මෘදු මොළොක් මිනිසුන් අන්දන හැටිත් , රළු මිනිසුන් ට කකුල් මට්ටු දාන හැටිත් කියාදෙන්න. . සෑම දෙනෙකුටම සවන් දෙනවා වගේ ඉන්න හැටි ඔහුට උගන්වන්න. එහෙත් ඔහු අසන දෙය සත්‍යය අනුව කිරා මැන බලා තමන්ට වාසි දෙය පමණක් ගන්නට ඔහුට හැකියාව ලබාදෙන්න. කදුළු හලලා හරි ගොඩයන හැටි ඔහුට කියාදෙන්න. මිහිරි චාටු බස් දොඩා ලොක්කන් සහ සොක්කන් නොමග යවන හැටි ඔහුට කියාදෙන්න. ඉල්ලීම් ඉල්ලන අය ඉදිරියේ කන් පියාගෙන ඉන්නට ඔහුට ධෛර්යය දෙන්න.[/FONT][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=#212121][FONT="]ඔහුට කැත්තට පොල්ල වගේ ඉන්න. නමුත් ඔහු හුරතල් කරන්නට එපා.ඕන ගේමක් දෙන්න පුරුදු කරන්න, ඔහු කාටත් යටත් කරන්න බැරි මිනිසෙකු හැටියට දියුණු වීමට ඒ අත්දැකීම් ප්‍රයෝජනවත් වන බව. ධෛර්ය්‍යමත්ව දරාගත යුතු නිර්භීත කමට අවශ්‍ය යටිකුට්ටු වැඩ කිරීමේ හැකියාව ඔහුට තිබිය යුතුයි. හැම විටම තමා ගැන උදාර උසස් විශ්වාසය ඇති කරගන්න ඔහුට උගන්වන්න. ඔහුට මේ අධ්‍යාපනය දීම ලොකු දෙයක් නොවන බව මා දන්නවා. මොකද මම සැහෙන්න දේවල් කියල දීල තියන නිසා.ඒ නිසා මුල් ගුරුතුමනි, ඔබට හැකිතාක් හැම දෙයක්ම මාගේ දරුවා වෙනුවෙන් මේ ආකාරයට කරන්න. මාගේ දරුවා ඒ අයුරින් පන්නරය ලබන බව මට විශ්වාසයි.[/FONT][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [COLOR=#212121][FONT="] [/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom