Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඒයි, ඕයි 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ධීවරයන් විසින් භාවිත කරනු ලබන ඔරු වර්ග පොදුවේ කාණ්ඩ හතකට බෙදා දැක්විය හැකිය.

1. ඔරු පිලාව / පිලා ඔරුව/ කුඩා ඔරුව - මෙය තනි පුද්ගලයකු විසින් පදවයි. රුවලක් හෝ කොල්ලෑවක් නොමැති මෙය ධීවර වරායක කටයුතු සඳහා භාවිතයට ගනී.

2. ඇනොරුව / අනොරුව - තනි පුද්ගලයකු විසින් පදවන මෙය ඇම සඳහා ඉඟුරන් අල්ලාගැනීමට භාවිතා කරයි.

3. පාරුව / වල්ලම / දැල් ඔරුව -මෙය කොල්ලෑවක් සහිත පළල් ඔරුවකි. මාදැල් වැනි උපකරණ මුහුදට ගෙනයාමට භාවිතාකරයි.

4. රුවල් ඔරුව - රුවල් සහිත මේ ඔරුව මසුන් ඇල්ලීම සඳහා මුහුදේ යාත්‍රා කරයි. සමහර ධීවරයන් අල්ලනු ලබන මසුන් අනුව බලඔරු සහ කුම්බලා ඔරු නමින් ව්‍යවහාර කරයි.

5. තෙප්පම - නොගැඹුරු මුහුදේ මසුන් මැරීමට යොදා ගන්නා මේ ඔරුවට රුවල් නොමැත.

6. යාත්‍රා ඔරු / නැව් ඔරු බඩු නැව් බහුලවීමට කලින් වෙළෙඳ ද්‍රව්‍යයම ඒ ඒ නගර සඳහා

ප්‍රවාහනයට භාවිතා විය.

7. බොහොට්ටු / බෝට්ටු – යාන්ත්‍රික ඔරු ධීවරයන් හඳුන්වන්නේ මේ නමිනි. ධීවරයන් රැල්ල හඳුන්වනු ලබන්නේ මාරියාව නමිනි. ඈත මුහුදේ පවා මාරියා ඇත. වෙරළට ළංවන්නට මාරියාවේ ප්‍රගමණය හා වේගය වැඩි ය. මුහුදු පන්නයේ දී ධීවරයෝ රහස් භාෂාවක් භාවිතා කරති. ගුප්ත කරුණු හා විශ්වාස හේතුවෙන් මේ වචන භාවිතා කරන නමුත් දැන් දැන් මේ වදන් ව්‍යවහාරයෙන් ඈත් වෙමින් පවතී.

ඔවුන් විසින් මසුන් හැඳින්වීම සඳහා භාවිතා කරන රහස් වචන කීපයක් පහත දැක්වේ.

ජාකොල්ලෝ(කෙලවල්ලන්),කිරිබන්ඩා(සූඩයන්),තල්අතුකාරයා(තලපතා),හොඩකාරයා (කොප්පරා),වට්ටිකාරයා (මඩුවා),මේස කාරයා / වන්සක්කාරයා / පාංඩිකුමාරයා (තෝරා), සුරුට්ටුව/මදින්නා(මෝරා)

හඳට යනවා=රාත්‍රී මුහුදු යෑම

මයක්කම=දැල් එළීම

පන්න කරනවා=මසුන් මැරීම

රස්සාවට යනවා=මුහුදු යෑම

මුහුදු කඩවර=මුහුදට අරක්ගත් දෙවියන්

කොවුලා=මසුන් මරන්නා

හැන්නැදිරාල=ඔරැව අයිතිකාරු

මණ්ණඩිරාල=මා දැල් අයිතිකරු

කෝඩියා=නවකයා

ලෙල්ලම=මසුන් විකුණන ස්ථානය

ගොඩකරය=ගොඩබිම

වඩදිය=මුහුදු ජලය ඉහළ යෑම

රුවල් තරුව=තරු හතක පොකුර

බඩසුද්දා=මෝරා

ඇවුළුම් බිලිය=බිලී කටුව

ඉස්සුව තමයි ඉස්සිල්ලක්

http://tharika9413.blogspot.com/2016/01/blog-post_4.html

[QUOTE="AnuradhaRa, post: 19667153, member: 325076"] [SIZE="4"][COLOR="Sienna"]ධීවරයන් විසින් භාවිත කරනු ලබන ඔරු වර්ග පොදුවේ කාණ්ඩ හතකට බෙදා දැක්විය හැකිය.[/COLOR] [COLOR="Blue"]1. ඔරු පිලාව / පිලා ඔරුව/ කුඩා ඔරුව - මෙය තනි පුද්ගලයකු විසින් පදවයි. රුවලක් හෝ කොල්ලෑවක් නොමැති මෙය ධීවර වරායක කටයුතු සඳහා භාවිතයට ගනී. 2. ඇනොරුව / අනොරුව - තනි පුද්ගලයකු විසින් පදවන මෙය ඇම සඳහා ඉඟුරන් අල්ලාගැනීමට භාවිතා කරයි. 3. පාරුව / වල්ලම / දැල් ඔරුව -මෙය කොල්ලෑවක් සහිත පළල් ඔරුවකි. මාදැල් වැනි උපකරණ මුහුදට ගෙනයාමට භාවිතාකරයි. 4. රුවල් ඔරුව - රුවල් සහිත මේ ඔරුව මසුන් ඇල්ලීම සඳහා මුහුදේ යාත්‍රා කරයි. සමහර ධීවරයන් අල්ලනු ලබන මසුන් අනුව බලඔරු සහ කුම්බලා ඔරු නමින් ව්‍යවහාර කරයි. 5. තෙප්පම - නොගැඹුරු මුහුදේ මසුන් මැරීමට යොදා ගන්නා මේ ඔරුවට රුවල් නොමැත. 6. යාත්‍රා ඔරු / නැව් ඔරු බඩු නැව් බහුලවීමට කලින් වෙළෙඳ ද්‍රව්‍යයම ඒ ඒ නගර සඳහා ප්‍රවාහනයට භාවිතා විය. 7. බොහොට්ටු / බෝට්ටු – යාන්ත්‍රික ඔරු ධීවරයන් හඳුන්වන්නේ මේ නමිනි. ධීවරයන් රැල්ල හඳුන්වනු ලබන්නේ මාරියාව නමිනි. ඈත මුහුදේ පවා මාරියා ඇත. වෙරළට ළංවන්නට මාරියාවේ ප්‍රගමණය හා වේගය වැඩි ය. මුහුදු පන්නයේ දී ධීවරයෝ රහස් භාෂාවක් භාවිතා කරති. ගුප්ත කරුණු හා විශ්වාස හේතුවෙන් මේ වචන භාවිතා කරන නමුත් දැන් දැන් මේ වදන් ව්‍යවහාරයෙන් ඈත් වෙමින් පවතී. [/COLOR] [COLOR="Red"]ඔවුන් විසින් මසුන් හැඳින්වීම සඳහා භාවිතා කරන රහස් වචන කීපයක් පහත දැක්වේ. ජාකොල්ලෝ(කෙලවල්ලන්),කිරිබන්ඩා(සූඩයන්),තල්අතුකාරයා(තලපතා),හොඩකාරයා (කොප්පරා),වට්ටිකාරයා (මඩුවා),මේස කාරයා / වන්සක්කාරයා / පාංඩිකුමාරයා (තෝරා), සුරුට්ටුව/මදින්නා(මෝරා)[/COLOR] [COLOR="Blue"]හඳට යනවා=රාත්‍රී මුහුදු යෑම මයක්කම=දැල් එළීම පන්න කරනවා=මසුන් මැරීම රස්සාවට යනවා=මුහුදු යෑම මුහුදු කඩවර=මුහුදට අරක්ගත් දෙවියන් කොවුලා=මසුන් මරන්නා හැන්නැදිරාල=ඔරැව අයිතිකාරු මණ්ණඩිරාල=මා දැල් අයිතිකරු කෝඩියා=නවකයා ලෙල්ලම=මසුන් විකුණන ස්ථානය ගොඩකරය=ගොඩබිම වඩදිය=මුහුදු ජලය ඉහළ යෑම රුවල් තරුව=තරු හතක පොකුර බඩසුද්දා=මෝරා ඇවුළුම් බිලිය=බිලී කටුව[/COLOR][/SIZE] [RIGHT]ඉස්සුව තමයි ඉස්සිල්ලක් :shocked: [url]http://tharika9413.blogspot.com/2016/01/blog-post_4.html[/url][/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom