Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඒයි, ඕයි 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිරේ යනවා - විවාහ වීම

උරමාලේ - විවාහ කරගත් මනමාලි./ බිරිඳ

බඩවෙලා - දරුවෙක් පිළිසිඳ ගැනීම

සරම ඇඳලා - දරුවෙක් කුස පිළිසිඳගෙන ඇත්නම් සරම ඇඳලා යනුවෙන් පවසනවා.මින් පැවසෙන්නේ පුරුෂයෙකු සමග සංවාසයේ යෙදී ඇති බව යන්න මෙහි යටි අර්ථයයි.

දොළදුක් කාරී - දොළදුක සහිත කාන්තාව

තුන් කුළුඳුල් - මව සහ පියා තම තමන්ගේ පවුල්වල වැඩිමලුන්වන අතර ඔවුන්ගේ මුල්ම දරුවා

තැම්බුම් හොදි - දරුවා බිහි වී දින කිහිපයක් යන තෙක්ම මවට ලබා දෙන අහාරයකි.එය සැදීමට ගොරකා, කරපිංචා, සුදුළුණු, කොත්තමල්ලි, ගම්මිරිස් ආදිය යොදා ගනියි.

රන්කිරි කට ගානවා - මෙහිදී අලුත උපන් දරුවට ප්රථම වරට කිරි ලබා දීම සිදු වෙයි. එය බොහෝ විට නැකතකට අනුව කිරි මවක් කිසින් සිදු කරන්නකි.දොවාගත් මවු කිරි රත්තරන් කැබැල්ලක ගලවා එය බිලින්දගේ කටේ තබයි.

බාලගිරි දෝෂය - දරුවන් අඩන්නේ මෙම දෝෂය නිසා යයි විශ්වාසයක් පවතී.මේ නිසා කුඩා දරුවෙකු නිවසට ගෙන පසු ගෙයි උළුවස්සේ අඟුරු කැබැල්ලකින් “බාලගිරි දෝෂය අද නෙවෙයි හෙට” යනුවෙන් ලියනු ලබයි.මෙය දකින බාලගිරි නම් යක්ෂය හැමදාමත් ඇවිත් යලි හැරී යන බව පැවසෙයි.

[QUOTE="AnuradhaRa, post: 19667166, member: 325076"] [SIZE="4"][COLOR="Red"]හිරේ යනවා - විවාහ වීම උරමාලේ - විවාහ කරගත් මනමාලි./ බිරිඳ බඩවෙලා - දරුවෙක් පිළිසිඳ ගැනීම සරම ඇඳලා - දරුවෙක් කුස පිළිසිඳගෙන ඇත්නම් සරම ඇඳලා යනුවෙන් පවසනවා.මින් පැවසෙන්නේ පුරුෂයෙකු සමග සංවාසයේ යෙදී ඇති බව යන්න මෙහි යටි අර්ථයයි. දොළදුක් කාරී - දොළදුක සහිත කාන්තාව තුන් කුළුඳුල් - මව සහ පියා තම තමන්ගේ පවුල්වල වැඩිමලුන්වන අතර ඔවුන්ගේ මුල්ම දරුවා තැම්බුම් හොදි - දරුවා බිහි වී දින කිහිපයක් යන තෙක්ම මවට ලබා දෙන අහාරයකි.එය සැදීමට ගොරකා, කරපිංචා, සුදුළුණු, කොත්තමල්ලි, ගම්මිරිස් ආදිය යොදා ගනියි. රන්කිරි කට ගානවා - මෙහිදී අලුත උපන් දරුවට ප්රථම වරට කිරි ලබා දීම සිදු වෙයි. එය බොහෝ විට නැකතකට අනුව කිරි මවක් කිසින් සිදු කරන්නකි.දොවාගත් මවු කිරි රත්තරන් කැබැල්ලක ගලවා එය බිලින්දගේ කටේ තබයි. බාලගිරි දෝෂය - දරුවන් අඩන්නේ මෙම දෝෂය නිසා යයි විශ්වාසයක් පවතී.මේ නිසා කුඩා දරුවෙකු නිවසට ගෙන පසු ගෙයි උළුවස්සේ අඟුරු කැබැල්ලකින් “බාලගිරි දෝෂය අද නෙවෙයි හෙට” යනුවෙන් ලියනු ලබයි.මෙය දකින බාලගිරි නම් යක්ෂය හැමදාමත් ඇවිත් යලි හැරී යන බව පැවසෙයි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom