Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඒයි සුද්දා , ඔය T-Shirt එක ගලවපන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් බාහිර සංස්කෘතීන් වලින් ගත්ත හොද දේ වගේම නරක දේත් තියනවා ,වික්ටෝරියානු සදාචාරයෙන් උබල උබලගේ සදාචාරයට එකතු කර ගත්තු ගත්තු හොද දේවල් තියනවා ,සුද්දෝ නරකම උන් කියන එකත් බොරුවක් ,අපි මාර හොදයි කියන එකත් බොරුවක් , සියලු ජන සමාජ වල හොද සහ නරක තියනවා ,එක ගැන කතා කරන එක මෙතෙන්ට අදාල නැති නිසා ,අපේ අදහස මොකක්ද කියන එක කියන්නම් ,

දේශ සහගත ලෙස අපහස කිරීමයි ,අපහාසයක් කියන දේ සංස්කෘතික රාමුව ඇතුලේ ඉදන් බලන එකයි වෙනස්

දේශ සහගත ලෙස අපහස කියන්නේ මේක ,එක නිසා ඇත්තටම අපහාසය කියන්නේ මොකක්ද කියන එක ගැන පොඩ්ඩක් පරිස්සමින් හිතනවානම් හොදයි කියලයි කිව්වේ

මචන් මට මෙතන කියවගෙන යනකොට තවත් දෙයක් කියන්න හිතුනා. උබ කියන දේ ඇත්ත. නමුත් මම දන්න විදිහට සංචාර සදහා අප රට වලට පැමිනෙන 90% පමනම සංචාරකයෝ පිට රටවලදි තමන්ගෙ රට වල කරන දෙවල් සහ හැදියාවන් වලට ඉදුරාම වෙනස් දේවල් තමයි කරන්නෙ. එතනදි ඇදුම් පැලදුම් ගැන විතරක්ම කතා කලත් එයාලා අදින්නේ සාමාන්‍ය එයාලගෙ වටපිටාවල් වල බොහොම වැදගත් විදිහට ඉන්න අය මෙහෙ හරිම සෙක්සි විදිහට. මේවා නිකංම්ම සිද්ද වෙන ඕපපාතික වැඩ නෙවෙයි. හිතලා බලහං. මම දැකලා තියනවා ජූ ජාතිකයෝ හරිම එක විදිහක වර්ගයක්. නමුත් මුන්ගේ කොල්ලන්ට හමුදා පුහුණුවක් දෙනව 18 ඉදන් අව් රුදු 4-5ක් වගේ කාලයක්. ඕක ඉවර උනාම උන්ට සාමාන්‍ය ලොකු මුදලකුත් ගෙවනවා රජයෙන්. ගොඩක් එවුන් ඔය මුදල අරන් රටවල සංචාරය කරනවා.. කොහෙවත් නෙවෙයි යන්නේ තායිලන්ඩ්.. මොකටවත් නෙවෙයි යන්නේ බඩු ගහලා එක්ස්පීරියන්ස් ගන්න. හොදට මතක තියාගනින් ජුවිස් කියන්නේ සදාචාරය පැත්තෙන් මාරම හොද ජාතියක්. එනමුත් උන් උන්ගෙ අතිරික්ත ලිබිඩෝ මුදාහරින්න අර වගෙ ආසියාතික රටවල් කිසි අහිතක් නැතුව පාවිච්චි කරනවා.. එයාලගේ ජීවිතවල පසු කාලේ එයාලා බොහෝම හැදුන මිනිස්සු විදිහට කටයුතු කරනවා...

[QUOTE="wisal, post: 14622647, member: 220276"] මචන් බාහිර සංස්කෘතීන් වලින් ගත්ත හොද දේ වගේම නරක දේත් තියනවා ,වික්ටෝරියානු සදාචාරයෙන් උබල උබලගේ සදාචාරයට එකතු කර ගත්තු ගත්තු හොද දේවල් තියනවා ,සුද්දෝ නරකම උන් කියන එකත් බොරුවක් ,අපි මාර හොදයි කියන එකත් බොරුවක් , සියලු ජන සමාජ වල හොද සහ නරක තියනවා ,එක ගැන කතා කරන එක මෙතෙන්ට අදාල නැති නිසා ,අපේ අදහස මොකක්ද කියන එක කියන්නම් , දේශ සහගත ලෙස අපහස කිරීමයි ,අපහාසයක් කියන දේ සංස්කෘතික රාමුව ඇතුලේ ඉදන් බලන එකයි වෙනස් දේශ සහගත ලෙස අපහස කියන්නේ මේක ,එක නිසා ඇත්තටම අපහාසය කියන්නේ මොකක්ද කියන එක ගැන පොඩ්ඩක් පරිස්සමින් හිතනවානම් හොදයි කියලයි කිව්වේ [CENTER][SIZE="4"][COLOR="Blue"]මචන් මට මෙතන කියවගෙන යනකොට තවත් දෙයක් කියන්න හිතුනා. උබ කියන දේ ඇත්ත. නමුත් මම දන්න විදිහට සංචාර සදහා අප රට වලට පැමිනෙන 90% පමනම සංචාරකයෝ පිට රටවලදි තමන්ගෙ රට වල කරන දෙවල් සහ හැදියාවන් වලට ඉදුරාම වෙනස් දේවල් තමයි කරන්නෙ. එතනදි ඇදුම් පැලදුම් ගැන විතරක්ම කතා කලත් එයාලා අදින්නේ සාමාන්‍ය එයාලගෙ වටපිටාවල් වල බොහොම වැදගත් විදිහට ඉන්න අය මෙහෙ හරිම සෙක්සි විදිහට. මේවා නිකංම්ම සිද්ද වෙන ඕපපාතික වැඩ නෙවෙයි. හිතලා බලහං. මම දැකලා තියනවා ජූ ජාතිකයෝ හරිම එක විදිහක වර්ගයක්. නමුත් මුන්ගේ කොල්ලන්ට හමුදා පුහුණුවක් දෙනව 18 ඉදන් අව් රුදු 4-5ක් වගේ කාලයක්. ඕක ඉවර උනාම උන්ට සාමාන්‍ය ලොකු මුදලකුත් ගෙවනවා රජයෙන්. ගොඩක් එවුන් ඔය මුදල අරන් රටවල සංචාරය කරනවා.. කොහෙවත් නෙවෙයි යන්නේ තායිලන්ඩ්.. මොකටවත් නෙවෙයි යන්නේ බඩු ගහලා එක්ස්පීරියන්ස් ගන්න. හොදට මතක තියාගනින් ජුවිස් කියන්නේ සදාචාරය පැත්තෙන් මාරම හොද ජාතියක්. එනමුත් උන් උන්ගෙ අතිරික්ත ලිබිඩෝ මුදාහරින්න අර වගෙ ආසියාතික රටවල් කිසි අහිතක් නැතුව පාවිච්චි කරනවා.. එයාලගේ ජීවිතවල පසු කාලේ එයාලා බොහෝම හැදුන මිනිස්සු විදිහට කටයුතු කරනවා...[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom