Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
ඒ ඉස්සර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්සර පැය ගාණක් තිස්සේ

බැහැපු පඩි පෙළවල්,

පහු කරපු අඩි පාරවල්,

දැන් මම විනාඩි දෙකෙන්

බැහල, පහුකරල යනව..

ඉස්සර මහ වැස්සට ඉඩත් මදිව

එකම මල් කුඩේ හිරවෙලා

තෙමිච්ච මම,

දැන් රේන් කෝට් එකක් දාගෙන

තනිකුඩේ නොතෙමී ඉන්නව..

ඉස්සර පැය ගාණක් තිස්සේ

කාපු බත් එක,

දැන් මම

එක විනාඩියෙන් කාල දානව..

ඉස්සර ගෙට පල්ලෙහා කඩේට ගියත්

උඹට වාර්තා කරල ගිය මම,

දැන් මගේ හිතුමතේ

ගමන් බිමන් යනව..

ඉස්සර කැලන්ඩරේම

කටපාඩම් කරන් හිටපු මම,

දැන් මේ අවුරුද්දවත්

හරියට දන්නෙ නෑ..

ඉස්සර ලෝකෙටත් ණය වෙලා

රීලෝඩ් දාගත්ත මම,

දැන් ෆෝන් එකක්වත්

නැතුව ඉන්නව..

ඉස්සර රැවුල්, කොණ්ඩ බාල

ලස්සනට හිටපු මම,

දැන් ඒවට ඔහේ

වැවෙන්න දීල ඉන්නව..

ඉස්සර උඹගෙ රූකඩයක් වෙලා

උඹට ඕනි විදියට නටපු මම,

අද මගේ තාලෙට

හිතේ හැටියට ඉන්නව..

ඉස්සර උඹගෙ ගොනා වෙලා

හිටපු මම,

අතඇරියට උඹට ගොඩක් පිං,

දැන් ඉතින් ආපහු උඹේ හිතේ

විදියට නටන ගොනෙක් අල්ලගනිං..

උඹට දෙයියන්ගේම පිහිටයි..

~#ඨාකුර්#~ විසිනි.

[QUOTE="TakurZ, post: 7774405, member: 98976"] [SIZE=4][B]ඉස්සර පැය ගාණක් තිස්සේ බැහැපු පඩි පෙළවල්, පහු කරපු අඩි පාරවල්, දැන් මම විනාඩි දෙකෙන් බැහල, පහුකරල යනව.. ඉස්සර මහ වැස්සට ඉඩත් මදිව එකම මල් කුඩේ හිරවෙලා තෙමිච්ච මම, දැන් රේන් කෝට් එකක් දාගෙන තනිකුඩේ නොතෙමී ඉන්නව.. ඉස්සර පැය ගාණක් තිස්සේ කාපු බත් එක, දැන් මම එක විනාඩියෙන් කාල දානව.. ඉස්සර ගෙට පල්ලෙහා කඩේට ගියත් උඹට වාර්තා කරල ගිය මම, දැන් මගේ හිතුමතේ ගමන් බිමන් යනව.. ඉස්සර කැලන්ඩරේම කටපාඩම් කරන් හිටපු මම, දැන් මේ අවුරුද්දවත් හරියට දන්නෙ නෑ.. ඉස්සර ලෝකෙටත් ණය වෙලා රීලෝඩ් දාගත්ත මම, දැන් ෆෝන් එකක්වත් නැතුව ඉන්නව.. ඉස්සර රැවුල්, කොණ්ඩ බාල ලස්සනට හිටපු මම, දැන් ඒවට ඔහේ වැවෙන්න දීල ඉන්නව.. ඉස්සර උඹගෙ රූකඩයක් වෙලා උඹට ඕනි විදියට නටපු මම, අද මගේ තාලෙට හිතේ හැටියට ඉන්නව.. ඉස්සර උඹගෙ ගොනා වෙලා හිටපු මම, අතඇරියට උඹට ගොඩක් පිං, දැන් ඉතින් ආපහු උඹේ හිතේ විදියට නටන ගොනෙක් අල්ලගනිං.. උඹට දෙයියන්ගේම පිහිටයි..[/B][/SIZE] :angry::angry::P:angry::angry: [B] ~#ඨාකුර්#~[/B] විසිනි. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom