Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
31 minutes ago
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඒ කාලකණ්ණි වැඩේ කරල.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ කාලකණ්ණි වැඩේ කරල.

ඒ කාලකණ්ණි වැඩේ කරල.

අද උදේ 10:00 වෙනකොටත් මන් හිතුව ඔය ගිවිසුම අවසන් තත්පරේ හරි අත්සන් නොකර කල් දාවි කියල. හේතු දෙකක් උඩ.

එකක් මේ රට අවුරුදු 500කට විතර පස්සෙ නැගිටින්න හදපු හැටියෙම නැවතත් පරණ නරා වළටම වැටෙන්න තරම් කාලකණ්ණි රටක් කියන එක විශ්වාස කරන්න තියන අකමැත්ත.

දෙවැනි හේතුව රනිල් වික්‍රමසිංහ කියන්නෙ රට ගැන ජාතිය ගැන මෙලෝ හැඟීමක් නැති කාලකණ්ණි ද්‍රෝහී මෝඩයෙක් කියල දැනගෙන හිටියත් තමන් ඉපදුනු, මේ තාක් කල් ජීවත් වුනු මේ පොළොවට මේසා විපතක් කරන්න තරම් ඔහුට නරුමයෙක් විය නොහැකියි කියන හැඟීම. රට ගැන ජාතිය ගැන මොන තරම් වෛරයක් තිබෙන්නෙකුගෙ වුවත් ඒ වෛරයේ සීමාව මේ තරම් නරුම තත්ත්වයක් දක්වා පහළට නොවැටෙනු ඇතැයි යන විශ්වාසය මට තිබුන.

නමුත් ඒ විශ්වාසයන් දෙකම මගේ තියන අසරනකම නිසා වෙන කරන්න කිසිම දෙයක් නැති තැන හිත හදාගන්න ගොඩනගාගත් මායාවන් දෙකක් පමනයි කියල දැන් තේරෙනව.

නරුම කමට හෝ කාලකණ්ණි කමට සීමාවක් නැහැ. එයයි යථාර්ථය. ඒ යථාර්ථය තේරුම් අරගෙන අනිච්චේ දුක්කේ කියල හිත හදාගන්න එක විතරයි කරන්න තියෙන්නෙ.

හම්බන්තොට උපන් පොහොට්ටුව පිපෙන්නටත් පළමුව ඉදිරී වැටුන. අලුත් ව්‍යවස්ථාවත් මේ විදිහටම සම්මත වේවි. තිස් අවුරුද්දකට පස්සෙ පේදුරු තුඩුවෙ ඉඳන් දෙවුන්දර තුඩුව දක්වාම අපේ කියන හැඟීමත් එක්ක 2009 මැයි 19 වැනිද පීදුනු නිදහසේ පුෂ්පයත් මේ විදිහටම ටික දිනකින්ම පරවෙලා යාවි.

"තනි මම් කුම් කරම් ජාතිය කළ පවට

[QUOTE="xcorat, post: 22019684, member: 555034"] [b]ඒ කාලකණ්ණි වැඩේ කරල.[/b] [SIZE="5"]ඒ කාලකණ්ණි වැඩේ කරල. අද උදේ 10:00 වෙනකොටත් මන් හිතුව ඔය ගිවිසුම අවසන් තත්පරේ හරි අත්සන් නොකර කල් දාවි කියල. හේතු දෙකක් උඩ. එකක් මේ රට අවුරුදු 500කට විතර පස්සෙ නැගිටින්න හදපු හැටියෙම නැවතත් පරණ නරා වළටම වැටෙන්න තරම් කාලකණ්ණි රටක් කියන එක විශ්වාස කරන්න තියන අකමැත්ත. දෙවැනි හේතුව රනිල් වික්‍රමසිංහ කියන්නෙ රට ගැන ජාතිය ගැන මෙලෝ හැඟීමක් නැති කාලකණ්ණි ද්‍රෝහී මෝඩයෙක් කියල දැනගෙන හිටියත් තමන් ඉපදුනු, මේ තාක් කල් ජීවත් වුනු මේ පොළොවට මේසා විපතක් කරන්න තරම් ඔහුට නරුමයෙක් විය නොහැකියි කියන හැඟීම. රට ගැන ජාතිය ගැන මොන තරම් වෛරයක් තිබෙන්නෙකුගෙ වුවත් ඒ වෛරයේ සීමාව මේ තරම් නරුම තත්ත්වයක් දක්වා පහළට නොවැටෙනු ඇතැයි යන විශ්වාසය මට තිබුන. නමුත් ඒ විශ්වාසයන් දෙකම මගේ තියන අසරනකම නිසා වෙන කරන්න කිසිම දෙයක් නැති තැන හිත හදාගන්න ගොඩනගාගත් මායාවන් දෙකක් පමනයි කියල දැන් තේරෙනව. නරුම කමට හෝ කාලකණ්ණි කමට සීමාවක් නැහැ. එයයි යථාර්ථය. ඒ යථාර්ථය තේරුම් අරගෙන අනිච්චේ දුක්කේ කියල හිත හදාගන්න එක විතරයි කරන්න තියෙන්නෙ. හම්බන්තොට උපන් පොහොට්ටුව පිපෙන්නටත් පළමුව ඉදිරී වැටුන. අලුත් ව්‍යවස්ථාවත් මේ විදිහටම සම්මත වේවි. තිස් අවුරුද්දකට පස්සෙ පේදුරු තුඩුවෙ ඉඳන් දෙවුන්දර තුඩුව දක්වාම අපේ කියන හැඟීමත් එක්ක 2009 මැයි 19 වැනිද පීදුනු නිදහසේ පුෂ්පයත් මේ විදිහටම ටික දිනකින්ම පරවෙලා යාවි. "තනි මම් කුම් කරම් ජාතිය කළ පවට [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/20525217_10155672694303958_477122335948183527_n.jpg?oh=bd26aab2b0fed30bacc8f907c2783f65&oe=5A03C259[/IMG] "[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom