Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඒ කාලේ කැම්පස් සීන් එකක් 😔
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක මට මතක් උන කතාවක්.. හැබැයි interesting එකක් නෙවේ !!  අපි කැම්පස් ඉන්න කාලේ.. අපේ degree එකට හුඟක් events කරන්න තිබ්බා.. කොච්චර events තිබ්බද කියනවා නම් අපිට විතරක් sem එකකට පත events දෙක තුනක් කරන්න තිබ්බා 4th year වෙනකන්ම එහෙමමයි !!  අපේ degree එකේ සමහර ළමයි Academic Pressure එකයි Events pressure එකයි දරා ගන්න බැරිව depression හැඳිලා suicide කර ගන්නත් හිටියා !! මොකද lecturers ලගේ stress එක දරා ගන්න බැරිව !! ඒකාලේ lecturersලා ළමයි කරන events එයාලා අතර බෙදාගෙන හිටියේ !! එක එක lecla එක එක Events වල academic coordinator විදිහට !! හොඳම event එක කරන්න.. එයාලාට නම හදාගෙන ඉස්සරහට යන්න අපිව පුළුවන් තරම් stress කලා !! ඇත්තටම කිව්වොත් ඒකාලෙ අපේ කැම්පස් එකම Run උනේ ඒ විදිහට.. මොකද ඒකලේ අපේ කැම්පස් එකට Strong Student Union එකක් තිබ්බේ නැහෑ !! Leclage කැමැත්තට උඩින් කිසිම කෙනෙක්ට කතා කරන්න බැහැ !! ළමයෙක්ගේ අනාගතය එයාලා තීරණය කලේ.. !! දවසක් හිනා උනේ නැත්නම්.. බැනලා ආරංචි උනොත් එදා ඉදන් ඌ ඉවරයි !! මොකද ඒ ඉන්න අවුරුදු 4ට අපේ ජීවිතේ හොඳ අතට අරන් යන්නත් විනාශ කරන්නත් එයාලට පුළුවන්කම තිබ්බා !! ඇත්තටම දෙවියන්ට වගේ සළකන්න ඕනේ සීන් එකේ හිටියේ !! මොකද Union එකක් විදිහට අපේ ප්රශ්න කතා කරන්න කැම්පස් එක ඇතුලේ union එකට බලයක් තිබ්බේ නැහෑ !! අපේම degree එක කරන වෙන කැම්පස් වල උන් ගානට Balance කරද්දී අපි ඒකලේ degree එක ගත්තේ මාරම stress එකේ !! මොකද අපේ ප්රශ්න ගැන අපිට වෙන අසාධාරණකම් ගැන කතා කරන්න කවුරුත් හිටියේ නැහෑ.. අපි නිකන් degree ගන්න ආව වහල්ලු වගේ හිටියේ !!

මම හුඟක් private කැම්පස් වලත් මේ සීන් අහලා තියෙනවා.. ළමයි වෙනුවෙන් කතා කරන්න කෙනෙක් නැති නිසා.. උන් මාරම සමහර තැන් වලදි stress එකේ ඉන්නේ !! සල්ලි එහෙම හූරගෙන කද්දී (Exam fees / Delay Payments ) කියලා කවුරුත් උන් වෙනුවෙන් කතා කරන්න නැහැ !!

මේක මට මතක් උන කතාවක්.. දැන් අපේ කාලෙට වඩා දෙවල් වෙනස් ඇති කියලා හිතෙනවා..

[QUOTE="Mr.Wijay, post: 29930086, member: 585684"] [SIZE=6]මේක මට මතක් උන කතාවක්.. හැබැයි interesting එකක් නෙවේ !! :baffled: අපි කැම්පස් ඉන්න කාලේ.. අපේ degree එකට හුඟක් events කරන්න තිබ්බා.. කොච්චර events තිබ්බද කියනවා නම් අපිට විතරක් sem එකකට පත events දෙක තුනක් කරන්න තිබ්බා 4th year වෙනකන්ම එහෙමමයි !! :-) අපේ degree එකේ සමහර ළමයි Academic Pressure එකයි Events pressure එකයි දරා ගන්න බැරිව depression හැඳිලා suicide කර ගන්නත් හිටියා !! මොකද lecturers ලගේ stress එක දරා ගන්න බැරිව !! ඒකාලේ lecturersලා ළමයි කරන events එයාලා අතර බෙදාගෙන හිටියේ !! එක එක lecla එක එක Events වල academic coordinator විදිහට !! හොඳම event එක කරන්න.. එයාලාට නම හදාගෙන ඉස්සරහට යන්න අපිව පුළුවන් තරම් stress කලා !! ඇත්තටම කිව්වොත් ඒකාලෙ අපේ කැම්පස් එකම Run උනේ ඒ විදිහට.. මොකද ඒකලේ අපේ කැම්පස් එකට Strong Student Union එකක් තිබ්බේ නැහෑ !! Leclage කැමැත්තට උඩින් කිසිම කෙනෙක්ට කතා කරන්න බැහැ !! ළමයෙක්ගේ අනාගතය එයාලා තීරණය කලේ.. !! දවසක් හිනා උනේ නැත්නම්.. බැනලා ආරංචි උනොත් එදා ඉදන් ඌ ඉවරයි !! මොකද ඒ ඉන්න අවුරුදු 4ට අපේ ජීවිතේ හොඳ අතට අරන් යන්නත් විනාශ කරන්නත් එයාලට පුළුවන්කම තිබ්බා !! ඇත්තටම දෙවියන්ට වගේ සළකන්න ඕනේ සීන් එකේ හිටියේ !! මොකද Union එකක් විදිහට අපේ ප්රශ්න කතා කරන්න කැම්පස් එක ඇතුලේ union එකට බලයක් තිබ්බේ නැහෑ !! අපේම degree එක කරන වෙන කැම්පස් වල උන් ගානට Balance කරද්දී අපි ඒකලේ degree එක ගත්තේ මාරම stress එකේ !! මොකද අපේ ප්රශ්න ගැන අපිට වෙන අසාධාරණකම් ගැන කතා කරන්න කවුරුත් හිටියේ නැහෑ.. අපි නිකන් degree ගන්න ආව වහල්ලු වගේ හිටියේ !! මම හුඟක් private කැම්පස් වලත් මේ සීන් අහලා තියෙනවා.. ළමයි වෙනුවෙන් කතා කරන්න කෙනෙක් නැති නිසා.. උන් මාරම සමහර තැන් වලදි stress එකේ ඉන්නේ !! සල්ලි එහෙම හූරගෙන කද්දී (Exam fees / Delay Payments ) කියලා කවුරුත් උන් වෙනුවෙන් කතා කරන්න නැහැ !! මේක මට මතක් උන කතාවක්.. දැන් අපේ කාලෙට වඩා දෙවල් වෙනස් ඇති කියලා හිතෙනවා.. 🙂[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom