Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඒ පැත්තේ වෙඩි තියනවලු ගායිස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Please Share

මේ වෙලාවේ මුළු රටටම බලපාන පරිදි පනවලා තියෙන ඇඳිරි නිතීයෙ ලොකු විශේශත්වයක් තියෙනවා!

මේ ඇඳිරි නීතියට කියන්නෙ " මහජන ආරක්ෂක ඇඳිරිනීතිය " කියලා.

මේක පනවන්නෙ මහජන ආරක්ශක ආඥාපනතේ 16 වගන්තියෙ විධි විධාන වලට අනුව..

89 භීශණ සමයේ පැනෙව්වාට පස්සෙ මෙවැනි ඇඳිරිනීතියක් ප්රකාශයට පත් කරන්නෙ වසර 32 ට පස්සෙ..

මහජන ආරක්ෂක ආඥා පනතේ 16 වන වගන්තිය යටතේ ඇඳිරිනීතිය පැනවීම සිදු කළ හැකි වන්නේ රටේ හදිසි අවස්ථාවක් ප්රකාශයකට පත් කර ඇති අවස්ථාවකදීය.

මහජන ආරක්ෂක පනතේ 16වන වගන්තියේ පළමු උප වගන්තිය ප්රකාරව මුළු රට තුළම හෝ රට තුළ යම් භූමි ප්රදේශයක මහජන සාමය තහවුරු කළ යුතු බව ජනාධිපතිවරයාට හැඟී යන ඕනෑම මොහොතකදී ගැසට් පත්රයක් මගින් ඇඳිරි නීතිය පැනවීමේ නියෝගයක් පැනවීමට හැකියාවක් ජනාධිපතිවරයාට තිබේ. එම නියෝගය තුළ සඳහන් කර ඇති කාල පරාසය තුළ, අදාල ප්රදේශයේ කිසිදු පුද්ගලයකුට එම ප්රදේශයේ ඇති මහා මාර්ග, දුම්රිය මාර්ග, පොදු උයන්, ක්රීඩාංගන, පොදු මුහුදු වෙරළ, පොදු පාලම්, පොදු පදික වේදිකා, බෝක්කු, ආදී කිසිදු “පොදු” ස්ථානයක් ලෙස අර්ථ නිරූපණය කළ හැකි ස්ථානයක රැඳී සිටීමට අවසර නොලැබේ.

මේ ඇඳිරිනීති ප්රභේදයට අනුව එලියේ ගැවසෙන ජනතාව අත් අඩංගුවට ගන්න පමණක් නෙමෙයි ඔවුන්ට වෙඩි තියන්න පවා නීතීමය බලයක් සහ ආවරණයක් පොලීසියට ලැබෙනවා! ( හමුදාවටත් වෙඩි තැබීමේ බලය මේ යටතේ ලැබෙනවා)

පැහැදිලිද? මේක ලොකු කුමන්ත්රණයක් !

මුලින්ම හදිසි නීතිය ගෙනවා.ඒ යටතේ දැන් මහජන ආරක්ශණ ඇඳිරිනීතිය ගෙනත් වසර 32 ට පස්සෙ..

ඒ නිසා මෙවෙලේ එලියෙ ඉන්න ඔබ ඔබේ ජිවිතය ගැන ලොකු වගකීමක් ඇතිව වැඩ කරන්න. මුන් මේවා ඇත්තටම දාන්නෙ අපේ ආරක්ශාවට නෙමේ. තුප්පහි පාලකයින්ගෙ ආරක්ශාවට සහ ඒ විධි විධාන වලට අනුව මහ ජන සංහාරයකට නීතීමය ආවරණයක් ලබාගන්න!

ඒ නිසා ඔය අරලියගහ මැදුර අවට එක් උන ජනතාව එතනින් ඉවතට යන්න. මොකද එතන ලොකු කුමන්ත්රණයක පිඹුරුපත් සැකසෙමින් තියෙන්නෙ.. අනිත් කාරණය අරලියගහ මැදුර කියන්නෙ ජනතාවගෙ පොදු දේපලක් මිස රාජපක්ෂ බූදලයක් නෙමෙ.

අපි විසින්ම අපේ පොදු දේපල වලට හානි කලොත් රාජපක්ෂලාට පාඩුවක් නෑ මිත්රවරුනි! පාඩුව සහ අලාභය අපිටමයි!

Credit - Chanya Herath

[QUOTE="Lokka Baba, post: 27694318, member: 508425"] [COLOR=rgb(184, 49, 47)][SIZE=6]Please Share මේ වෙලාවේ මුළු රටටම බලපාන පරිදි පනවලා තියෙන ඇඳිරි නිතීයෙ ලොකු විශේශත්වයක් තියෙනවා! මේ ඇඳිරි නීතියට කියන්නෙ " මහජන ආරක්ෂක ඇඳිරිනීතිය " කියලා. මේක පනවන්නෙ මහජන ආරක්ශක ආඥාපනතේ 16 වගන්තියෙ විධි විධාන වලට අනුව.. 89 භීශණ සමයේ පැනෙව්වාට පස්සෙ මෙවැනි ඇඳිරිනීතියක් ප්රකාශයට පත් කරන්නෙ වසර 32 ට පස්සෙ.. මහජන ආරක්ෂක ආඥා පනතේ 16 වන වගන්තිය යටතේ ඇඳිරිනීතිය පැනවීම සිදු කළ හැකි වන්නේ රටේ හදිසි අවස්ථාවක් ප්රකාශයකට පත් කර ඇති අවස්ථාවකදීය. මහජන ආරක්ෂක පනතේ 16වන වගන්තියේ පළමු උප වගන්තිය ප්රකාරව මුළු රට තුළම හෝ රට තුළ යම් භූමි ප්රදේශයක මහජන සාමය තහවුරු කළ යුතු බව ජනාධිපතිවරයාට හැඟී යන ඕනෑම මොහොතකදී ගැසට් පත්රයක් මගින් ඇඳිරි නීතිය පැනවීමේ නියෝගයක් පැනවීමට හැකියාවක් ජනාධිපතිවරයාට තිබේ. එම නියෝගය තුළ සඳහන් කර ඇති කාල පරාසය තුළ, අදාල ප්රදේශයේ කිසිදු පුද්ගලයකුට එම ප්රදේශයේ ඇති මහා මාර්ග, දුම්රිය මාර්ග, පොදු උයන්, ක්රීඩාංගන, පොදු මුහුදු වෙරළ, පොදු පාලම්, පොදු පදික වේදිකා, බෝක්කු, ආදී කිසිදු “පොදු” ස්ථානයක් ලෙස අර්ථ නිරූපණය කළ හැකි ස්ථානයක රැඳී සිටීමට අවසර නොලැබේ. මේ ඇඳිරිනීති ප්රභේදයට අනුව එලියේ ගැවසෙන ජනතාව අත් අඩංගුවට ගන්න පමණක් නෙමෙයි ඔවුන්ට වෙඩි තියන්න පවා නීතීමය බලයක් සහ ආවරණයක් පොලීසියට ලැබෙනවා! ( හමුදාවටත් වෙඩි තැබීමේ බලය මේ යටතේ ලැබෙනවා) පැහැදිලිද? මේක ලොකු කුමන්ත්රණයක් ! මුලින්ම හදිසි නීතිය ගෙනවා.ඒ යටතේ දැන් මහජන ආරක්ශණ ඇඳිරිනීතිය ගෙනත් වසර 32 ට පස්සෙ.. ඒ නිසා මෙවෙලේ එලියෙ ඉන්න ඔබ ඔබේ ජිවිතය ගැන ලොකු වගකීමක් ඇතිව වැඩ කරන්න. මුන් මේවා ඇත්තටම දාන්නෙ අපේ ආරක්ශාවට නෙමේ. තුප්පහි පාලකයින්ගෙ ආරක්ශාවට සහ ඒ විධි විධාන වලට අනුව මහ ජන සංහාරයකට නීතීමය ආවරණයක් ලබාගන්න! ඒ නිසා ඔය අරලියගහ මැදුර අවට එක් උන ජනතාව එතනින් ඉවතට යන්න. මොකද එතන ලොකු කුමන්ත්රණයක පිඹුරුපත් සැකසෙමින් තියෙන්නෙ.. අනිත් කාරණය අරලියගහ මැදුර කියන්නෙ ජනතාවගෙ පොදු දේපලක් මිස රාජපක්ෂ බූදලයක් නෙමෙ. අපි විසින්ම අපේ පොදු දේපල වලට හානි කලොත් රාජපක්ෂලාට පාඩුවක් නෑ මිත්රවරුනි! පාඩුව සහ අලාභය අපිටමයි! Credit - Chanya Herath[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom