Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
ඒ මගේ නෝනා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැළකුණේ මොනවයින්ද?

පෙරේරා අන්කල් ගේ සිය වැනි උපන් දිනය ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට දූ පුතුන් සහ ඊළඟ පරම්පරාවේ සාමාජිකයෝ අදහස් කළෝ ය. පවුලේ ඥාතීන් සහ හිතවතුන් රැසක් එම සාදය සඳහා ආරාධනා ලැබුවෝ ය.

“පෙරේරා අන්කල් මේ තරම් කාලයක් ජීවත් වෙන්න මොනවද පාවිච්චි නොකළේ?” සාදයට පැමිණ සිටි අයිවන්, පෙරේරා අංකල්ට ළං වී ඇසුවේ ය.

“මත්පැන් ද?” සිගරට් ද? අයිවන්ගේ පැනය තවදුරටත් ලිහිල් කරමින් සාදයට පැමිණ සිටි මනෝ ද ඊට එක් විය.

“ඔය එකක් වත් නෙමෙයි මම පාවිච්චි නොකළේ. දොස්තරලව“ පෙරේරා අන්කල් කීවේ සිනාසෙමිනි.

සතුටයි සනීපයයි

“හහ්! ඕස්ට්‍රේලියාව කොයි තරම් ලස්සන, සුන්දර රටක් ද? කෙනෙක් එහෙ ගියාම කොයි තරම් සතුටක් ද සනීපයක් ද දැනෙන්නෙ” දයානන්ද එක් සති අන්තයක තමා හමුවීමට තම නිවෙසකට පැමිණි සාලියට කීවේ ය.

“ඒ වුණාට තමුසෙ කවදාවත් ඕස්ට්‍රේලියා ගිහිල්ලා තියෙනවා යැ?” සාලිය කීවේ පුදුමයෙනි.

ඒක ඇත්ත. ඒත් දුවව බලන්න අපේ යමුනා ගිහිල්ලා හය මාසයක් එහෙ ගත කළානෙ. ඒ කාලෙ මං හිටියෙ කොයි තරම් සතුටකින් ද? සනීපයෙන් ද? දයානන්ද කීවේ ඒ සතුට මුහුණෙන් පෙන්වමිනි.

ඒ මගේ නෝනා

“සර් හම්බ වෙන්ඩ කවුද නෝනා කෙනෙක් ඇවිත්.” කාර්යාල සේවක සුගත් නියෝජ්‍ය කොමසාරිස් තුමාගේ කාමරයේ දොර හැර, හිස කසමින් කීවේ ය.

බලමින් සිටි ලිපිගොනුවෙන් දෙනෙත් මෑත් කොට තම කාර්යාල සේවකයා දෙස බැලූ කරුණාරත්න මහතා මෙසේ ඇසී ය.

“කවුද, තරුණ ලස්සන නෝනා කෙනෙක් ද?”

“අපොයි නෑ සර්, පැන්ෂන් යන වයසට කිට්ටු, නහය චප්ප වෙච්ච, කට හැකර ගෑනු කෙනෙක්, සුගත් කීවේ කට ඇද කරමිනි.

“ආ... ඒ මගෙ නෝනා. මට හදිසි වැඩක් කියල ටිකක් වෙලා එළියෙන් වාඩි වෙලා ඉන්ඩ කියනවා. කරුණාරත්න මුහුණ කළු කර ගනිමින් කියා නැවතත් ලිපිගොනුවට එබුණේ ය.

නැත්තෙ මොකද?

“සාර්ථක විවාහ දිවියකට මඟ“ යනුවෙන් ප්‍රසිද්ධ දේශකයා පැවැත් වූ එම දේශනයට සවන් දීම සඳහා ශාලාව පිරෙන්නට සෙනඟ රැස්ව සිටියෝ ය.

“තමන්ගෙ බිරිඳ ගෙන් කරදර හිරිහැර විඳින අය නැඟිටින්න...” දේශනය අරඹා මඳ වේලාවකින් දේශකයා සභාව දෙස බලා කීවේ ය. එක් අයකු හැර ශාලාවේ සිටි සියල්ලෝම නැඟී සිටියහ.

“මේ ශාලාවේ ඉන්න දාහක් විතර පිරිසගෙන් ඔහේට විතරයි ප්‍රශ්න නැත්තෙ.” දේශකයා නොනැඟිට සිටින තැනැත්තා දෙස බලා මදහසක් නඟමින් කීවේ ය.

“මට අංශ භාගෙ. තව කෙනෙකුගෙ උදව්වක් නැතුව මට නැගිට ගන්ඩ බැහැ. ඒකයි ඉඳගෙන ඉන්නෙ...” හේ කීවේ ය.

බෙහෙතෙ බලේ

“මොකද්ද ඔහේගෙ ලෙඩේ?” තමා වෙත පැමිණි කොළඹගේ ගෙන් වෛද්‍යවරයා ඇසීය.

“මම ආවේ බෙහෙත් ගන්ඩ නෙමෙයි ඩොක්ටර්.” ඔබතුමාට ස්තුති කරලා යන්ඩ.” කොළඹගේ සිනාසී කීවේ ය.

“ඒ මොකටද? වෛද්‍යවරයා තරමක් පුදුම වෙමින් සිනාසී ඇසීය.

“පසුගිය සුමානෙ අසනීප වෙලා ගෙනා වෙලාවේ අපේ මාමණ්ඩියට දුන්න බෙහෙත් බෝතලේට” කොළඹගේ කීවේ ය.

“ආ ඒ බෙහෙතෙන් ලෙඩාට හොඳ වුණා ද? වෛද්‍යවරයා සිනාසෙමින් ඇසීය.

“නෑ... ඒ බෙහෙත් බෝතලෙන් භාගයක් බොන කොට ම අපේ නෝනට, තාත්තාගෙ දේපළ අයිති වුණා...” කොළඹගේ හිස නමා තම කෘතඥතාව පළ කරමින් කීවේ ය.

එඩ්වඩ් චන්ද්‍රසිරි

[QUOTE="suranga84, post: 10828077, member: 10094"] [CENTER][SIZE=3][B] වැළකුණේ මොනවයින්ද?[/B] පෙරේරා අන්කල් ගේ සිය වැනි උපන් දිනය ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට දූ පුතුන් සහ ඊළඟ පරම්පරාවේ සාමාජිකයෝ අදහස් කළෝ ය. පවුලේ ඥාතීන් සහ හිතවතුන් රැසක් එම සාදය සඳහා ආරාධනා ලැබුවෝ ය.[/SIZE] [SIZE=3] “පෙරේරා අන්කල් මේ තරම් කාලයක් ජීවත් වෙන්න මොනවද පාවිච්චි නොකළේ?” සාදයට පැමිණ සිටි අයිවන්, පෙරේරා අංකල්ට ළං වී ඇසුවේ ය. “මත්පැන් ද?” සිගරට් ද? අයිවන්ගේ පැනය තවදුරටත් ලිහිල් කරමින් සාදයට පැමිණ සිටි මනෝ ද ඊට එක් විය. “ඔය එකක් වත් නෙමෙයි මම පාවිච්චි නොකළේ. දොස්තරලව“ පෙරේරා අන්කල් කීවේ සිනාසෙමිනි. [B] සතුටයි සනීපයයි[/B][/SIZE] [SIZE=3] “හහ්! ඕස්ට්‍රේලියාව කොයි තරම් ලස්සන, සුන්දර රටක් ද? කෙනෙක් එහෙ ගියාම කොයි තරම් සතුටක් ද සනීපයක් ද දැනෙන්නෙ” දයානන්ද එක් සති අන්තයක තමා හමුවීමට තම නිවෙසකට පැමිණි සාලියට කීවේ ය.[/SIZE] [SIZE=3] “ඒ වුණාට තමුසෙ කවදාවත් ඕස්ට්‍රේලියා ගිහිල්ලා තියෙනවා යැ?” සාලිය කීවේ පුදුමයෙනි. ඒක ඇත්ත. ඒත් දුවව බලන්න අපේ යමුනා ගිහිල්ලා හය මාසයක් එහෙ ගත කළානෙ. ඒ කාලෙ මං හිටියෙ කොයි තරම් සතුටකින් ද? සනීපයෙන් ද? දයානන්ද කීවේ ඒ සතුට මුහුණෙන් පෙන්වමිනි. [B] ඒ මගේ නෝනා[/B][/SIZE] [SIZE=3] “සර් හම්බ වෙන්ඩ කවුද නෝනා කෙනෙක් ඇවිත්.” කාර්යාල සේවක සුගත් නියෝජ්‍ය කොමසාරිස් තුමාගේ කාමරයේ දොර හැර, හිස කසමින් කීවේ ය.[/SIZE] [SIZE=3] බලමින් සිටි ලිපිගොනුවෙන් දෙනෙත් මෑත් කොට තම කාර්යාල සේවකයා දෙස බැලූ කරුණාරත්න මහතා මෙසේ ඇසී ය. “කවුද, තරුණ ලස්සන නෝනා කෙනෙක් ද?” “අපොයි නෑ සර්, පැන්ෂන් යන වයසට කිට්ටු, නහය චප්ප වෙච්ච, කට හැකර ගෑනු කෙනෙක්, සුගත් කීවේ කට ඇද කරමිනි. “ආ... ඒ මගෙ නෝනා. මට හදිසි වැඩක් කියල ටිකක් වෙලා එළියෙන් වාඩි වෙලා ඉන්ඩ කියනවා. කරුණාරත්න මුහුණ කළු කර ගනිමින් කියා නැවතත් ලිපිගොනුවට එබුණේ ය. [B] නැත්තෙ මොකද?[/B][/SIZE] [SIZE=3] “සාර්ථක විවාහ දිවියකට මඟ“ යනුවෙන් ප්‍රසිද්ධ දේශකයා පැවැත් වූ එම දේශනයට සවන් දීම සඳහා ශාලාව පිරෙන්නට සෙනඟ රැස්ව සිටියෝ ය.[/SIZE] [SIZE=3] “තමන්ගෙ බිරිඳ ගෙන් කරදර හිරිහැර විඳින අය නැඟිටින්න...” දේශනය අරඹා මඳ වේලාවකින් දේශකයා සභාව දෙස බලා කීවේ ය. එක් අයකු හැර ශාලාවේ සිටි සියල්ලෝම නැඟී සිටියහ. “මේ ශාලාවේ ඉන්න දාහක් විතර පිරිසගෙන් ඔහේට විතරයි ප්‍රශ්න නැත්තෙ.” දේශකයා නොනැඟිට සිටින තැනැත්තා දෙස බලා මදහසක් නඟමින් කීවේ ය. “මට අංශ භාගෙ. තව කෙනෙකුගෙ උදව්වක් නැතුව මට නැගිට ගන්ඩ බැහැ. ඒකයි ඉඳගෙන ඉන්නෙ...” හේ කීවේ ය. [B] බෙහෙතෙ බලේ[/B][/SIZE] [SIZE=3] “මොකද්ද ඔහේගෙ ලෙඩේ?” තමා වෙත පැමිණි කොළඹගේ ගෙන් වෛද්‍යවරයා ඇසීය.[/SIZE] [SIZE=3] “මම ආවේ බෙහෙත් ගන්ඩ නෙමෙයි ඩොක්ටර්.” ඔබතුමාට ස්තුති කරලා යන්ඩ.” කොළඹගේ සිනාසී කීවේ ය. “ඒ මොකටද? වෛද්‍යවරයා තරමක් පුදුම වෙමින් සිනාසී ඇසීය. “පසුගිය සුමානෙ අසනීප වෙලා ගෙනා වෙලාවේ අපේ මාමණ්ඩියට දුන්න බෙහෙත් බෝතලේට” කොළඹගේ කීවේ ය. “ආ ඒ බෙහෙතෙන් ලෙඩාට හොඳ වුණා ද? වෛද්‍යවරයා සිනාසෙමින් ඇසීය. “නෑ... ඒ බෙහෙත් බෝතලෙන් භාගයක් බොන කොට ම අපේ නෝනට, තාත්තාගෙ දේපළ අයිති වුණා...” කොළඹගේ හිස නමා තම කෘතඥතාව පළ කරමින් කීවේ ය. [URL="http://www.silumina.lk/2011/08/21/_art.asp?fn=av1108219"] එඩ්වඩ් චන්ද්‍රසිරි[/URL][/SIZE][URL="http://www.silumina.lk/2011/08/21/_art.asp?fn=av1108219"] [/URL] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom