Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඒ මහා මිනිසා වෙනුවෙන් එළකිරිය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ මහා මිනිසා වෙනුවෙන් එළකිරිය...

රටකට සුවිශේෂී මිනිසුන් බිහි වෙන්නේ බොහෝම කළාතුරකින්.

එහෙම බිහිවුන සුවිශේෂී මිනිසෙක් ගැන කරන සුවිශේෂී වැඩසටහනකට මේ දවස්වල එළකිරි රේඩියෝව ලහි ලහියෙම සූදානම් වෙනවා කියලා ඔයාල මේ වෙනකොටත් දන්නවා ඇතිනේ.

ඒ අති සුවිශේෂී වැඩසටහන එළකිරි රේඩියෝ එකෙන් විකාෂය වෙන්නේ ලබන 5 වෙනිදා, හරියටම රෑ 8 ටට.

හෙළයේ මහා ගාන්ධර්වයා වන පණ්ඩිත්,පද්ම ශ්රී, ආචාර්ය ඩව්ලිව්. ඩී. අමරදේව මහත්තයගේ 89 වෙනි උපන්දිනය වෙනුවෙන් කරන මේ රේඩියෝ ශෝ එක එතුමන්ගැන මතකය ආවර්ජනය කර ගන්න, දුර්ලභ සිංදු අහන්න, වගේම චැට් ත්රෙඩ් එකේ අදහස් හුවමාරු කර ගන්නත් ඉතාම වටිනා අවස්තාවක්.

මේ ප්රෝග්රෑම් එක හරහා එතුමන්ගේ ගොඩක් ගීත වල මුල් පටිගතකිරිම් අහන්න තරම් අතිශය දුර්ලභ අවස්තා ලැබෙනවා විතරක් නෙවෙයි. මේ වගේ ප්රෝග්රෑම් එකක් කියන්නේ සමහර විට ජීවිතේ එක පාරක් විතරක් අහන්න ලැබෙන විශේෂ වැඩසටහනක් වෙන්නත් පුළුවන්. ඒ වගේම වෙනත් කිසිදු මාධයයක් හරහා මේ වගේ අවස්තාවක් ඔබට ලැබෙන්නේ නැති බවත් කියන්නම ඕනේ.

මේ එළකිරි රේඩියෝ එකෙන් කරන විශේෂ වැඩසටහන කියන්නේ තවත් පාර්ශවයකින් කරන එක වැඩසටහනක් නෙවෙයි. එළකිරියට හිතයිශී සාමාජික අපි හැමෝගෙම සාමූහික වැඩක්. මේකට අපිට දායක වෙන්න පුළුවන් වෙන්නේ රස වින්දනයෙන්.ඒ වගේම රේඩියෝ එකත් එක්ක, රේඩියෝ ත්රෙඩ් එකත් එක්ක එදාට එකතුවිමෙන්.

සසළහද විල්තෙරේ රස දන්නා සියලු දෙනා මේ වෙනකොටත් මේක අහන්න සැදී පැහැදී ඉන්නවා කියලා මම දන්නවා.

එළකිරියේ හැමෝම එන්න. මේක අපි එළකිරි ඉතිහාසයේ විතරක් නෙවෙයි ලංකාවේ ඔන්ලයින් රේඩියෝ ඉතිහාසයේ වැඩිම පිරිසක් අහන රේඩියෝ ෂෝ එක කරමු. මීට කලින් එලකිරි රේඩියෝව අහලා නැතිඋනත් කමක් එදාට අහමු. (ඩේටා ඉතාම මද වශයෙන් වැය කර අසන්නට හැකි බව සලකන්න. එබැවින් ඩේටා පිළිබදව බිය නොවන්න. )

මතකනේ..

දවස දෙසැම්බර් 5 සදුදා

වෙලාව රෑ 8

තැන එළකිරිය

[QUOTE="Mr.Tom, post: 20982366, member: 462987"] [b]ඒ මහා මිනිසා වෙනුවෙන් එළකිරිය...[/b] [CENTER][SIZE="4"]රටකට සුවිශේෂී මිනිසුන් බිහි වෙන්නේ බොහෝම කළාතුරකින්. එහෙම බිහිවුන සුවිශේෂී මිනිසෙක් ගැන කරන සුවිශේෂී වැඩසටහනකට මේ දවස්වල එළකිරි රේඩියෝව ලහි ලහියෙම සූදානම් වෙනවා කියලා ඔයාල මේ වෙනකොටත් දන්නවා ඇතිනේ. ඒ අති සුවිශේෂී වැඩසටහන එළකිරි රේඩියෝ එකෙන් විකාෂය වෙන්නේ ලබන 5 වෙනිදා, හරියටම රෑ 8 ටට. හෙළයේ මහා ගාන්ධර්වයා වන පණ්ඩිත්,පද්ම ශ්රී, ආචාර්ය ඩව්ලිව්. ඩී. අමරදේව මහත්තයගේ 89 වෙනි උපන්දිනය වෙනුවෙන් කරන මේ රේඩියෝ ශෝ එක එතුමන්ගැන මතකය ආවර්ජනය කර ගන්න, දුර්ලභ සිංදු අහන්න, වගේම චැට් ත්රෙඩ් එකේ අදහස් හුවමාරු කර ගන්නත් ඉතාම වටිනා අවස්තාවක්. [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=2799&pictureid=15453[/IMG] මේ ප්රෝග්රෑම් එක හරහා එතුමන්ගේ ගොඩක් ගීත වල මුල් පටිගතකිරිම් අහන්න තරම් අතිශය දුර්ලභ අවස්තා ලැබෙනවා විතරක් නෙවෙයි. මේ වගේ ප්රෝග්රෑම් එකක් කියන්නේ සමහර විට ජීවිතේ එක පාරක් විතරක් අහන්න ලැබෙන විශේෂ වැඩසටහනක් වෙන්නත් පුළුවන්. ඒ වගේම වෙනත් කිසිදු මාධයයක් හරහා මේ වගේ අවස්තාවක් ඔබට ලැබෙන්නේ නැති බවත් කියන්නම ඕනේ. මේ එළකිරි රේඩියෝ එකෙන් කරන විශේෂ වැඩසටහන කියන්නේ තවත් පාර්ශවයකින් කරන එක වැඩසටහනක් නෙවෙයි. එළකිරියට හිතයිශී සාමාජික අපි හැමෝගෙම සාමූහික වැඩක්. මේකට අපිට දායක වෙන්න පුළුවන් වෙන්නේ රස වින්දනයෙන්.ඒ වගේම රේඩියෝ එකත් එක්ක, රේඩියෝ ත්රෙඩ් එකත් එක්ක එදාට එකතුවිමෙන්. සසළහද විල්තෙරේ රස දන්නා සියලු දෙනා මේ වෙනකොටත් මේක අහන්න සැදී පැහැදී ඉන්නවා කියලා මම දන්නවා. එළකිරියේ හැමෝම එන්න. මේක අපි එළකිරි ඉතිහාසයේ විතරක් නෙවෙයි ලංකාවේ ඔන්ලයින් රේඩියෝ ඉතිහාසයේ වැඩිම පිරිසක් අහන රේඩියෝ ෂෝ එක කරමු. මීට කලින් එලකිරි රේඩියෝව අහලා නැතිඋනත් කමක් එදාට අහමු. (ඩේටා ඉතාම මද වශයෙන් වැය කර අසන්නට හැකි බව සලකන්න. එබැවින් ඩේටා පිළිබදව බිය නොවන්න. :D)[/SIZE] [SIZE="5"][COLOR="red"][B]මතකනේ.. [/B][/COLOR] [COLOR="Blue"]දවස[/COLOR] [COLOR="Red"]දෙසැම්බර් 5 සදුදා[/COLOR] [COLOR="Blue"]වෙලාව[/COLOR] [COLOR="Red"]රෑ 8[/COLOR] [COLOR="Blue"]තැන[/COLOR] [COLOR="Red"]එළකිරිය :P[/COLOR] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom