Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
"ඒ මොකෙක්ද"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[YOUTUBE]2kpLDkWg5DA[/YOUTUBE]

වයස අවුරුදු 80ක් වන මහලු මිනිසෙක් ඔහුගේ පුතාගේ නිවසේ උද්‍යානයේ වූ බංකුවක් මත වාඩි වී සිටියා. වයස අවුරුදු 45ක් වන හොදින් ඉගෙන ගෙන ඉහල පෙලේ රැකියාවක් කරන ඔහුගේ පුතාත් පසෙකින් වාඩි වී සිටියා.

හදිසියේම පැමිනි කහ කුරුල්ලෙක් නිවසේ ජනේලයක් මත වැහුවා.

මහලු තාත්තා පුතාගෙන් ඇහුවා "ඒ මොකෙක්ද" කියලා...

පුතා පිලිතුරු දුන්නා "ඒ කහ කුරුල්ලෙක්" කියලා...

මිනිත්තු කීපයකින් තාත්තා ආයෙත් පුතාගෙන් ඇහුවා "ඒ මොකෙක්ද" කියලා...

"ඇයි මේ" පුතා පිලිතුරු දුන්නා "මම දැන් ටිකකට කලින් කිව්වේ ඒ ඉන්නේ කහ කුරුල්ලෙක්"

තව මිනිත්තු කීපයකින් තාත්තා ආයෙත් පුතාගෙන් අහුවා "ඒ මොකෙක්ද" කියලා තුන් වෙනි පාරටත්...

මේ සැරේ පුතාට තරහා ගියා..පුතා මෙහෙම කිව්වා "මොකද මේ? මම දැන් කී පාරක් කිව්වද? ඒ ඉන්නේ කහ කුරුල්ලෙක්! කහ කුරුල්ලෙක්!!"

තව මිනිත්තු කීපයකින් තාත්තා හතර වෙනි පාරටත් පුතාගෙන් "ඒ මොකෙක්ද" කියලා ඇහුවා...

මේ පාර නම් පුතාට හොදටම තරහා ගියා...පුතා තරහෙන් මෙහෙම කෑ ගැහුවා "මොකද වෙලා තියෙන්නේ? කියන දෙයක් තේරෙන්නේ නැද්ද? ඒ ඉන්නේ කහ කුරුල්ලෙක් බව මම කී පාරක් කිව්වද? ඇයි එකම ප්‍රශ්ණේ මගෙන් දිගටම අහන්නේ" කියලා...

ටික වෙලාවකින් තාත්තා නිවස ඇතුලට ගිහින් ගොඩක් පරණ රැලි ගැහුන දිණ පොතක් ගෙනාවා...

දිණ පොතේ එක පිටුවක් පෙරලපු තාත්තා ඒක පුතාට දීලා හයියෙන් කියවන්න කිව්වා..

දිණ පොතේ මෙහෙම ලියලා තිබුනා.

"අද මම මගේ වයස අවුරුදු 3ක් වෙන පොඩි පුතා එක්ක බංකුවේ වාඩි වෙලා හිටියා ඒ වෙලාවේ ආපු කහ කුරුල්ලෙක් ගෙදර ඉස්සරහා ජනේලේ වැහුවා...ඒක දැකපු මගේ පුතා 23 පාරක් ඒ මොකෙක්ද තාත්තේ කියලා මගෙන් ඇහුවා...ඒ අහපු හැම පාරම ඒ කහ කුරුල්ලෙක් කියලා මගේ පුතාට මම කිව්වා...ඒ උත්තර දුන්න හැම වතාවෙම මම මගේ පුතාව ආදරෙන් තුරුල් කර ගත්තා"

ගොඩක් හැගීම්බර වුන පුතා හඩමින් තාත්තාව ආදරෙන් බදා ගත්තා...

තාත්තලගේ ආදරය මේ වගේ...අම්මලා වගේ අපිට ආදර පෙන්නන්නේ නැති වුනාට එයාලා කොච්චර තමන්ගේ දරුවන්ට ආදරය කරනවාද?

ඒත් අපි පුංචි කාලේ මුලු ලෝකය ගැනම අපි නොදන්න දේ අපිට කියලා දෙන තාත්තා මහලු වයසට පත් වුනාම අපි එයාට ඒ ආදරය රැකවරණය ලබා දෙනවද?

[QUOTE="blacktulip, post: 12480884, member: 255732"] [CENTER] [YOUTUBE]2kpLDkWg5DA[/YOUTUBE] [SIZE=4][COLOR=Blue] [COLOR=purple]වයස අවුරුදු 80ක් වන මහලු මිනිසෙක් ඔහුගේ පුතාගේ නිවසේ උද්‍යානයේ වූ බංකුවක් මත වාඩි වී සිටියා. වයස අවුරුදු 45ක් වන හොදින් ඉගෙන ගෙන ඉහල පෙලේ රැකියාවක් කරන ඔහුගේ පුතාත් පසෙකින් වාඩි වී සිටියා. හදිසියේම පැමිනි කහ කුරුල්ලෙක් නිවසේ ජනේලයක් මත වැහුවා. මහලු තාත්තා පුතාගෙන් ඇහුවා "ඒ මොකෙක්ද" කියලා... පුතා පිලිතුරු දුන්නා "ඒ කහ කුරුල්ලෙක්" කියලා... මිනිත්තු කීපයකින් තාත්තා ආයෙත් පුතාගෙන් ඇහුවා "ඒ මොකෙක්ද" කියලා... "ඇයි මේ" පුතා පිලිතුරු දුන්නා "මම දැන් ටිකකට කලින් කිව්වේ ඒ ඉන්නේ කහ කුරුල්ලෙක්":( තව මිනිත්තු කීපයකින් තාත්තා ආයෙත් පුතාගෙන් අහුවා "ඒ මොකෙක්ද" කියලා තුන් වෙනි පාරටත්... මේ සැරේ පුතාට තරහා ගියා..පුතා මෙහෙම කිව්වා "මොකද මේ? මම දැන් කී පාරක් කිව්වද? ඒ ඉන්නේ කහ කුරුල්ලෙක්! කහ කුරුල්ලෙක්!!":( තව මිනිත්තු කීපයකින් තාත්තා හතර වෙනි පාරටත් පුතාගෙන් "ඒ මොකෙක්ද" කියලා ඇහුවා... මේ පාර නම් පුතාට හොදටම තරහා ගියා...පුතා තරහෙන් මෙහෙම කෑ ගැහුවා "මොකද වෙලා තියෙන්නේ? කියන දෙයක් තේරෙන්නේ නැද්ද? ඒ ඉන්නේ කහ කුරුල්ලෙක් බව මම කී පාරක් කිව්වද? ඇයි එකම ප්‍රශ්ණේ මගෙන් දිගටම අහන්නේ" කියලා...:( ටික වෙලාවකින් තාත්තා නිවස ඇතුලට ගිහින් ගොඩක් පරණ රැලි ගැහුන දිණ පොතක් ගෙනාවා... දිණ පොතේ එක පිටුවක් පෙරලපු තාත්තා ඒක පුතාට දීලා හයියෙන් කියවන්න කිව්වා.. දිණ පොතේ මෙහෙම ලියලා තිබුනා. "අද මම මගේ වයස අවුරුදු 3ක් වෙන පොඩි පුතා එක්ක බංකුවේ වාඩි වෙලා හිටියා ඒ වෙලාවේ ආපු කහ කුරුල්ලෙක් ගෙදර ඉස්සරහා ජනේලේ වැහුවා...ඒක දැකපු මගේ පුතා 23 පාරක් ඒ මොකෙක්ද තාත්තේ කියලා මගෙන් ඇහුවා...ඒ අහපු හැම පාරම ඒ කහ කුරුල්ලෙක් කියලා මගේ පුතාට මම කිව්වා...ඒ උත්තර දුන්න හැම වතාවෙම මම මගේ පුතාව ආදරෙන් තුරුල් කර ගත්තා" ගොඩක් හැගීම්බර වුන පුතා හඩමින් තාත්තාව ආදරෙන් බදා ගත්තා... තාත්තලගේ ආදරය මේ වගේ...අම්මලා වගේ අපිට ආදර පෙන්නන්නේ නැති වුනාට එයාලා කොච්චර තමන්ගේ දරුවන්ට ආදරය කරනවාද? ඒත් අපි පුංචි කාලේ මුලු ලෝකය ගැනම අපි නොදන්න දේ අපිට කියලා දෙන තාත්තා මහලු වයසට පත් වුනාම අපි එයාට ඒ ආදරය රැකවරණය ලබා දෙනවද? [/COLOR][/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom