Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඒ ලෙවල් පළවෙනි පාරත් Fail දෙවෙනි පාරත් Fail තුන්ව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ ලෙවල් පළවෙනි පාරත් Fail දෙවෙනි පාරත් Fail තුන්ව&#3

හමර් අවුඩි බෙන්ස් වාහන රැසක හිමිකරු ලෙස හඳුන්වමින් පසුගිය දිනවල අන්තර්ජාලයේ ආන්දෝලනාත්මක පුවත් මැවූ ලසන්ත වික්‍රමසිංහ නමැති ව්‍යාපාරිකයා ගැන තොරතුරු දැනගැනීමට අපි මහනුවර වාසය කරන ඔහුගේ ගම්පළාතට ගොස් ඔහුව මුණ ගැසුනෙමු.

උසස් පෙළ විභාගය පිටපිට දෙවරක් අසමත්වීමෙන් පසු ජීවිතය අත්නොහැර උත්සාහයත් උනන්දුවත් නිසා ජීවිතය ජයගත් ලසන්ත මේ වනවිට අන්තර්ජාලය ඔස්සේ

විවිධ තාක්ෂණික සේවා සපයමින් ජර්මනිය නවසීලන්තය ඇතුළු විවිධ විදෙස් රටවල ගැණුම්කරුවන්ගේ විශ්වාසය දිනාගෙන සිටින්නෙකි.ශාඛා 3 ක් දක්වා පුළුල් කළ ව්‍යාපාර ජාලයක් මෙහෙයවමින් මාසිකව ඉතා විශාල ආදායමක් උපයන්නකි.

දරුවන් දෙදෙනකුගෙන් යුත් පවුලක වැඩිමලා ලෙසින් උපන් ලසන්ත පාසල් හතක පමණ අධ්‍යාපනය ලබා උසස් අධ්‍යාපනය ලබන්නේ මහනුවර ධර්මරාජ විද්‍යාලයෙනි.

මීට වසර 15 කට පමණ පෙර උසස් පෙළ විභාගයට ගණිත අංශයෙන් පෙනී සිටි ඔහු එයින් අසමත් වන්නේය. නැවත දෙවැනි වරද පෙනී සිටයත් එවරද අසමත් වන්නේය. අවස්ථා දෙකේදීම අසාර්ථක වෙන ලසන්ත ඉන්පසු කළමනාකරණ විභාගයකට පෙනී සිට යංතමින් රජයේ දෙපාර්තමේන්තුවක රැකියාවකට ඇතුලත් වෙයි. එහි සේවය කර හොඳ වේතනයක් ලැබුනේ නැති නමුත් ඔහු උත්සාහය අත්නොහරී. තමන්ට විවේක ලැබෙන සෑම වේලාවකම

පරිගණකයෙන් විවිධ දේ කරන්නට ඔහු උත්සාහ ගනී.

පාසල් යන කාලයේ සිටම පරිගණක සදහා උනන්දුවක් දැක් වූ ලසන්ත 2002 සිටම අන්තර්ජාලය හරහා මුදල් සෙවීමේ ක්‍රම සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අතර එකල ලංකාවේ වැඩිදෙනෙකු අතර කථාබහක් නොවුණ ගූගල් සමාගමේ ඇඩ්සෙන්ස් හා ෆයිවර් සමාගමේ බාහිර ග්‍රැෆික් වැඩ මගින් ආදායම් ඉපැයීමට උත්සාහ ගනී. අන්තර්ජාලයේ සෙවුම් යන්ත්‍ර සඳහා ව්‍යාපාර නාමයන් ප්‍රවර්ධනයද ඔහු සමත්කම් දැක්වූ විෂය පථයකි.

මුලදී මසකට රුපියල්පන්දහසක්වත් උපයන්නට බැරිවූ නමුත් එන්න එන්නම එම ආදායම වැඩි කරගෙන ලක්ෂ ගණනක් දක්වා මාසික ආදායම ඔහු වැඩි කරගන්නට සමත් වෙයි.

ඔහු අන්තර්ජාලයේ සුළු සුළු කොන්ත්‍රාත් වැඩවලින් මුදල් ඉපැයීම මුලදී සිදු කළත් පසුව ඔහුට නවසීලන්තයේ මිතුරෙකුගේ මාර්ගයෙන් ඒ රටේ තාක්ෂණික වැඩ ව්‍යාපෘති ලෙස ලැබීම මෙම මුදල් ඉපැයීම ඉක්මන් කරවූ බව පවසා තිබේ. අනතුරුව ජර්මනිය ඇතුළුයුරෝපා රටවලින්ද ඔහුට එවැනි ඇණවුම් ලැබී තිබේ.

මේ වන විට ජංගම දුරකත apps ,වෙබ් අඩවි නිර්මාණ කටයුතු සහ තවත් තාක්ෂණික සේවා කටයුතු රැසක්ම ඔහු විදේශයන්ට සිදුකරන අතර

තමන්ගේ ව්‍යාපාර ජාලය ශාඛා තුනක් දක්වා වර්ධනය කර වැඩි පිරිසකට රැකියා අවස්ථාද ලබාදී තිබේ.

ඔහු තමන් ආ ගමන ගැන අපට කියා සිටියේ මෙසේය.

'මං පාවිච්චි කරන වාහන ගැන නොයෙකුත් කතා තිබුණා. වාහන ගොඩක් තිබෙනව තමයි ඒව ගත්තෙ ආසාවට. ඒ්ත් මං භාවිත කරන්නේ බෙන්ස් එකයි හමර් එකයි අවුඩි එකයි. මං අන්තර්ජාලයේ මුදල් හම්බ කරන කෙනෙක් විදිහට මින් පෙර පළවුණ වාර්තාවල පළවුන විස්තර සමහර ඒවා නිවැරදි නෑ.

මං 2002 ඒ ලෙවල් කරේ මැට්ස් වලින් පළවෙනි පාර

ෆේල් ඊට පස්සෙ සෙකන්ඩ් ෂයි කරා ඒකත් ෆේල් මං ආයෙත් තර්ඩ් ෂයි කරන්නත් ක්ලාස් ගියා.

අපිට ඒ හැටි සල්ලි තිබ්බෙ නෑ. තාත්ත ඒජී ඔෆීස් එකේ වැඩ කරේ. අම්මා නර්ස් කෙනෙක්.තර්ඩ් ෂයි කරන්න ක්ලාස් යන අතරේ රජයේ දෙපාර්තමේන්තුවක පොඩි ජොබ් එකක් හම්බ වුණා. මං කවදත් කොම්පියුටර් වැඩවලට උනන්දුයි. මේ ජොබ් එක කරන අතරෙ තමයි තව සල්ලි ටිකක් හොයන්න හිතං ඔන්ලයින් සල්ලි හොයන්න හිතුවේ. ෆ්‍රී ලාන්ස් වැඩ බාර අරන් පොඩි පොඩි ග්‍රැෆික් වැඩි කරලදීලා තමයි මුලින්ම සල්ලි හෙවුවේ.ඒ කාලෙ ඇත්තටම ඔන්ලයින් සල්ලි හොයන වැඩ ගැන රටේ වැඩිදෙනෙක් දන්නෙ නෑ. මං මුලදිම තමයි වැඩට බැස්සේ. මං කොම්පියුටර් කෝස් වලින් ඉගෙන ගත්තු දේවල් නෙමේ තනියෙන්ම තමා අත්හදා බැලුවේ. මුලදි විවිධ ප්‍රශ්නත් ආවා. සමහර විට බෑන් වුණා. ටික ටික මුදල් ලැබෙන කොට ඒවා තවත් ඒවට ආයෝජනය කළා.

ඒ විදිහට තමා ඉදිරියට ගියේ. ටික කාලයක් යනකොට හරියටම ඕඩියන්ස් එක ගැන හිතල ඒ අයට ඕනකරන දේවල් වලට සම්බන්ධ වෙලා මුදල් උපයන්න පුරුදු වුණා. මං හදපු වෙබ් සයිට් 1500 ක් විතර ඇති. මට වැඩ වැඩිපුර ලැබෙන කොට ඒවා තවත් අය යොදවලා එකතුවෙලා වැඩ කළා. කාලයක් යද්දි කට්ටියක් එක්ක මුදල්බෙදාගෙන ඒවගේ ව්‍යාපෘති භාරගත්තා. මං සුළුවෙන් කර කර හිටිය දේ පුළුල් වුනේ නවසීලන්ත යාළුවෙක් නිසා. එයා කිව්වා එහේ බිස්නස් වල තියන තාක්ෂණික අවශ්‍යතා අපට දන්වන්නම් කරල දෙන්න කියලා. ඒ අනුව ගොඩක් වැඩ ලැබුණා. ඒවට හොඳට ගෙවුවා. මේ විදිහට විවිධ රටවල් වල වැඩ ව්‍යාපෘති විදිහට භාරගෙන කළාම අපිට විශාල වශයෙන් මෙයින් මුදල් උපයන්න හැකි බව ඒත්තු ගියා. අපි එස්ඊඕ කරන ඒවා ඇප්ස් හදන ඒවාට විශාල ඉල්ලුමක් තිබෙනවා. මේ පාර කපාගත්තෙ අපිමයි.

රජයෙන් හරි වෙනතැනකින් හරි මගපෙන්වීමක් තියනවා නම් ලංකාවේ තාක්ෂණික හැකියාව තියන බොහෝ දෙනෙකුට මේ විදිහට ආදායම් ලබන්න පුළුවන්. අද වෙනකොට සැලකියයුතු පිරිසක් මා සමග වැඩ කරනවා. මට හොඳ විශ්වාසවන්ත පිටරට කස්ටමර්ලා ඉන්නව.

මං දෙන උපදෙස තමයි අන්තර්ජාලයෙන් මුදල් හම්බ කරනව කියල එක එක ඒවට රෙජිස්ටර් වෙලා පොඩි පොඩි දේවල් ලැබෙනකම් බලා ඉන්නවට වඩා තමාට කරන්න පුළුවන් හොඳම දේවල් හඳුනගෙන ඒව මාකට් කරන්න කියන එක. සමහර අයට ඉංග්‍රීසියෙන් ලියන්න පුළුවන්. සමහර අය හොඳට ග්‍රැෆික් වැඩ පුළුවන් සමහර අයට වෙබ් සයිට් හදන්න පුළුවන්. මේ දේවල් වඩාත්හොඳට වඩාත් විශේෂ විදිහට කරන අයට පමණයි පිළිගැනීමක් ලැබෙන්නේ. ඒ පිළිගැනීම ඇතිකරන්න උත්සාහ කරන අයට අමාරු නෑ.

උසස් පෙළින් උඩට යන්න බැරිවුණාම මං වෙනත් පාරක් හදාගත්ත වගේ හැමෝටම තමන්ට අයිති පාරක් හදාගන්න උත්සාහය තිබෙනව නම් බැරි වෙන්නෙ නෑ.'

උපුටා ගැනීම ගොසිප්ලංකා

[QUOTE="pulgaka, post: 22668040, member: 536364"] [b]ඒ ලෙවල් පළවෙනි පාරත් Fail දෙවෙනි පාරත් Fail තුන්ව[/b] [B][SIZE="4"][SIZE="5"]හමර් අවුඩි බෙන්ස් වාහන රැසක හිමිකරු ලෙස හඳුන්වමින් පසුගිය දිනවල අන්තර්ජාලයේ ආන්දෝලනාත්මක පුවත් මැවූ ලසන්ත වික්‍රමසිංහ නමැති ව්‍යාපාරිකයා ගැන තොරතුරු දැනගැනීමට අපි මහනුවර වාසය කරන ඔහුගේ ගම්පළාතට ගොස් ඔහුව මුණ ගැසුනෙමු. උසස් පෙළ විභාගය පිටපිට දෙවරක් අසමත්වීමෙන් පසු ජීවිතය අත්නොහැර උත්සාහයත් උනන්දුවත් නිසා ජීවිතය ජයගත් ලසන්ත මේ වනවිට අන්තර්ජාලය ඔස්සේ විවිධ තාක්ෂණික සේවා සපයමින් ජර්මනිය නවසීලන්තය ඇතුළු විවිධ විදෙස් රටවල ගැණුම්කරුවන්ගේ විශ්වාසය දිනාගෙන සිටින්නෙකි.ශාඛා 3 ක් දක්වා පුළුල් කළ ව්‍යාපාර ජාලයක් මෙහෙයවමින් මාසිකව ඉතා විශාල ආදායමක් උපයන්නකි. දරුවන් දෙදෙනකුගෙන් යුත් පවුලක වැඩිමලා ලෙසින් උපන් ලසන්ත පාසල් හතක පමණ අධ්‍යාපනය ලබා උසස් අධ්‍යාපනය ලබන්නේ මහනුවර ධර්මරාජ විද්‍යාලයෙනි. මීට වසර 15 කට පමණ පෙර උසස් පෙළ විභාගයට ගණිත අංශයෙන් පෙනී සිටි ඔහු එයින් අසමත් වන්නේය. නැවත දෙවැනි වරද පෙනී සිටයත් එවරද අසමත් වන්නේය. අවස්ථා දෙකේදීම අසාර්ථක වෙන ලසන්ත ඉන්පසු කළමනාකරණ විභාගයකට පෙනී සිට යංතමින් රජයේ දෙපාර්තමේන්තුවක රැකියාවකට ඇතුලත් වෙයි. එහි සේවය කර හොඳ වේතනයක් ලැබුනේ නැති නමුත් ඔහු උත්සාහය අත්නොහරී. තමන්ට විවේක ලැබෙන සෑම වේලාවකම පරිගණකයෙන් විවිධ දේ කරන්නට ඔහු උත්සාහ ගනී. පාසල් යන කාලයේ සිටම පරිගණක සදහා උනන්දුවක් දැක් වූ ලසන්ත 2002 සිටම අන්තර්ජාලය හරහා මුදල් සෙවීමේ ක්‍රම සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අතර එකල ලංකාවේ වැඩිදෙනෙකු අතර කථාබහක් නොවුණ ගූගල් සමාගමේ ඇඩ්සෙන්ස් හා ෆයිවර් සමාගමේ බාහිර ග්‍රැෆික් වැඩ මගින් ආදායම් ඉපැයීමට උත්සාහ ගනී. අන්තර්ජාලයේ සෙවුම් යන්ත්‍ර සඳහා ව්‍යාපාර නාමයන් ප්‍රවර්ධනයද ඔහු සමත්කම් දැක්වූ විෂය පථයකි. මුලදී මසකට රුපියල්පන්දහසක්වත් උපයන්නට බැරිවූ නමුත් එන්න එන්නම එම ආදායම වැඩි කරගෙන ලක්ෂ ගණනක් දක්වා මාසික ආදායම ඔහු වැඩි කරගන්නට සමත් වෙයි. ඔහු අන්තර්ජාලයේ සුළු සුළු කොන්ත්‍රාත් වැඩවලින් මුදල් ඉපැයීම මුලදී සිදු කළත් පසුව ඔහුට නවසීලන්තයේ මිතුරෙකුගේ මාර්ගයෙන් ඒ රටේ තාක්ෂණික වැඩ ව්‍යාපෘති ලෙස ලැබීම මෙම මුදල් ඉපැයීම ඉක්මන් කරවූ බව පවසා තිබේ. අනතුරුව ජර්මනිය ඇතුළුයුරෝපා රටවලින්ද ඔහුට එවැනි ඇණවුම් ලැබී තිබේ. මේ වන විට ජංගම දුරකත apps ,වෙබ් අඩවි නිර්මාණ කටයුතු සහ තවත් තාක්ෂණික සේවා කටයුතු රැසක්ම ඔහු විදේශයන්ට සිදුකරන අතර තමන්ගේ ව්‍යාපාර ජාලය ශාඛා තුනක් දක්වා වර්ධනය කර වැඩි පිරිසකට රැකියා අවස්ථාද ලබාදී තිබේ. ඔහු තමන් ආ ගමන ගැන අපට කියා සිටියේ මෙසේය. 'මං පාවිච්චි කරන වාහන ගැන නොයෙකුත් කතා තිබුණා. වාහන ගොඩක් තිබෙනව තමයි ඒව ගත්තෙ ආසාවට. ඒ්ත් මං භාවිත කරන්නේ බෙන්ස් එකයි හමර් එකයි අවුඩි එකයි. මං අන්තර්ජාලයේ මුදල් හම්බ කරන කෙනෙක් විදිහට මින් පෙර පළවුණ වාර්තාවල පළවුන විස්තර සමහර ඒවා නිවැරදි නෑ. මං 2002 ඒ ලෙවල් කරේ මැට්ස් වලින් පළවෙනි පාර ෆේල් ඊට පස්සෙ සෙකන්ඩ් ෂයි කරා ඒකත් ෆේල් මං ආයෙත් තර්ඩ් ෂයි කරන්නත් ක්ලාස් ගියා. අපිට ඒ හැටි සල්ලි තිබ්බෙ නෑ. තාත්ත ඒජී ඔෆීස් එකේ වැඩ කරේ. අම්මා නර්ස් කෙනෙක්.තර්ඩ් ෂයි කරන්න ක්ලාස් යන අතරේ රජයේ දෙපාර්තමේන්තුවක පොඩි ජොබ් එකක් හම්බ වුණා. මං කවදත් කොම්පියුටර් වැඩවලට උනන්දුයි. මේ ජොබ් එක කරන අතරෙ තමයි තව සල්ලි ටිකක් හොයන්න හිතං ඔන්ලයින් සල්ලි හොයන්න හිතුවේ. ෆ්‍රී ලාන්ස් වැඩ බාර අරන් පොඩි පොඩි ග්‍රැෆික් වැඩි කරලදීලා තමයි මුලින්ම සල්ලි හෙවුවේ.ඒ කාලෙ ඇත්තටම ඔන්ලයින් සල්ලි හොයන වැඩ ගැන රටේ වැඩිදෙනෙක් දන්නෙ නෑ. මං මුලදිම තමයි වැඩට බැස්සේ. මං කොම්පියුටර් කෝස් වලින් ඉගෙන ගත්තු දේවල් නෙමේ තනියෙන්ම තමා අත්හදා බැලුවේ. මුලදි විවිධ ප්‍රශ්නත් ආවා. සමහර විට බෑන් වුණා. ටික ටික මුදල් ලැබෙන කොට ඒවා තවත් ඒවට ආයෝජනය කළා. ඒ විදිහට තමා ඉදිරියට ගියේ. ටික කාලයක් යනකොට හරියටම ඕඩියන්ස් එක ගැන හිතල ඒ අයට ඕනකරන දේවල් වලට සම්බන්ධ වෙලා මුදල් උපයන්න පුරුදු වුණා. මං හදපු වෙබ් සයිට් 1500 ක් විතර ඇති. මට වැඩ වැඩිපුර ලැබෙන කොට ඒවා තවත් අය යොදවලා එකතුවෙලා වැඩ කළා. කාලයක් යද්දි කට්ටියක් එක්ක මුදල්බෙදාගෙන ඒවගේ ව්‍යාපෘති භාරගත්තා. මං සුළුවෙන් කර කර හිටිය දේ පුළුල් වුනේ නවසීලන්ත යාළුවෙක් නිසා. එයා කිව්වා එහේ බිස්නස් වල තියන තාක්ෂණික අවශ්‍යතා අපට දන්වන්නම් කරල දෙන්න කියලා. ඒ අනුව ගොඩක් වැඩ ලැබුණා. ඒවට හොඳට ගෙවුවා. මේ විදිහට විවිධ රටවල් වල වැඩ ව්‍යාපෘති විදිහට භාරගෙන කළාම අපිට විශාල වශයෙන් මෙයින් මුදල් උපයන්න හැකි බව ඒත්තු ගියා. අපි එස්ඊඕ කරන ඒවා ඇප්ස් හදන ඒවාට විශාල ඉල්ලුමක් තිබෙනවා. මේ පාර කපාගත්තෙ අපිමයි. රජයෙන් හරි වෙනතැනකින් හරි මගපෙන්වීමක් තියනවා නම් ලංකාවේ තාක්ෂණික හැකියාව තියන බොහෝ දෙනෙකුට මේ විදිහට ආදායම් ලබන්න පුළුවන්. අද වෙනකොට සැලකියයුතු පිරිසක් මා සමග වැඩ කරනවා. මට හොඳ විශ්වාසවන්ත පිටරට කස්ටමර්ලා ඉන්නව. මං දෙන උපදෙස තමයි අන්තර්ජාලයෙන් මුදල් හම්බ කරනව කියල එක එක ඒවට රෙජිස්ටර් වෙලා පොඩි පොඩි දේවල් ලැබෙනකම් බලා ඉන්නවට වඩා තමාට කරන්න පුළුවන් හොඳම දේවල් හඳුනගෙන ඒව මාකට් කරන්න කියන එක. සමහර අයට ඉංග්‍රීසියෙන් ලියන්න පුළුවන්. සමහර අය හොඳට ග්‍රැෆික් වැඩ පුළුවන් සමහර අයට වෙබ් සයිට් හදන්න පුළුවන්. මේ දේවල් වඩාත්හොඳට වඩාත් විශේෂ විදිහට කරන අයට පමණයි පිළිගැනීමක් ලැබෙන්නේ. ඒ පිළිගැනීම ඇතිකරන්න උත්සාහ කරන අයට අමාරු නෑ. උසස් පෙළින් උඩට යන්න බැරිවුණාම මං වෙනත් පාරක් හදාගත්ත වගේ හැමෝටම තමන්ට අයිති පාරක් හදාගන්න උත්සාහය තිබෙනව නම් බැරි වෙන්නෙ නෑ.'[/SIZE][/SIZE] [img]https://i.imgur.com/FznV7Lq.jpg[/img] [img]https://i.imgur.com/ir33zjz.jpg[/img] [img]https://i.imgur.com/htFtZg7.jpg[/img] [img]https://i.imgur.com/H1ezvtz.jpg[/img] [img]https://i.imgur.com/m3IFdem.jpg[/img] [img]https://i.imgur.com/vaM6crI.jpg[/img] උපුටා ගැනීම [B]ගොසිප්ලංකා[/B][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom