ai ban ehema kiyanne? Podi kaale Sarungalayak hadala kollo tikath ekka ekatu wela yawana kota patta feeling ekak ne enne.hodai, but nikan inna ewunnta...
ow ban meka nam hena diagai wage, mai malli issara hadala ekak yewwaa 30 feet wage.නැට්ට පට්ට දිගයිනේ![]()




podi kaleta hodai eka aththa..ai ban ehema kiyanne? Podi kaale Sarungalayak hadala kollo tikath ekka ekatu wela yawana kota patta feeling ekak ne enne.
ow ban meka nam hena diagai wage, mai malli issara hadala ekak yewwaa 30 feet wage.
but kohomada mun mewa hadanne bn dawas gank yanna athi ne...Tho 2000n passe ekek neda ??සරුංගල් යැවීමෙන් ලැබෙන විනෝදය කුමක්ද? සරුංගලේ උඩ තියෙනවා බිම ඉඳන් එකක් නුලකින් අල්ලන් ඉන්නවා එක්කෝ ඒක එක තැන තියෙනවා නැත්තන් සුලඟ හමන දිසාවට යනවා, ඩෝන් එකක් RC plane එකක් වගේ කිසි control එකක් නෑනේ තමන්ට ඕනි ඕනි පැත්තට යවා විනෝද වීමට, ඒ හින්දා මට නම් එකේ කිසි විනෝදයක් නෑ .