ඓතිහාසික පරමණාගල විහාරය
ඓතිහාසික පරමණාගල විහාරය
දක්ෂිණ අධිවේගි මාර්ගයේ එහා මෙහා යන කවුරුත් වාගේ දැක ඇති, සුන්දර වෙල්යායක් මැද පිහිටි මෙම විහාරය බලන්න යන්න ටික දවසක ඉදන් ආසවේන් හිටියේ, ඔන්න ඒ ආසාව සැප්තැම්බර් පෝය දවසේ (2018-09-24) ඉෂ්ඨ කරගන්න ලැබුනා. හැබැයි ලොකු අඩුපාඩුවක් වුනා මට කැමරාව ගේනියන්න බැරි වුනා. පොටෝ ගැහුවේ Phone එකේන් පැහැදිලි මදි හොදේ එකටනම් සාමාව දෙන්න.
ආ කියන්න අමතක වුනානේ මෙක තියේන්නේ අධිවේගි මාර්ගයේ බණ්ඩාරගම ගැලනිගම ඇතුලු විමේ දොරටුව ලගමයි. එක උඩට නැග්ගම පාලාතම ලස්සනට පෙනවා. ඇවිල්ලම බලන්නකෝ.
පොටෝ බලන්න මෙතනින් යන්න.