Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඓතිහාසික_කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එදා උඩින් ගිය මන්ත්‍රීවරුන් ජනතාව පාර්ලිමේන්තුවේ පාපිස්සට ඇදලා දැම්මා: ඊලඟ වතාවේ රාජපක්ෂලාව අතුගා දානවා: ජනතා ජය සොරකම් කරන්න කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ - දින 100 පිරෙද්දී රනිල් කළ ඓතිහාසික කතාව

එදා උඩින් ගිය මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ සභා ගර්භයේ පාපිස්නයේ දමා එක රැයක් නිදි කරවීමට ජන බලයට හැකි වූ බවත් ඊළඟ වතාවේ දී රාජපක්ෂලාව සම්පූර්ණයෙන්ම අතුගා දමන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ පැවසීය. සිය අසීමිත බලතල ඉවත් කර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට තමා සූදානම් යැයි ජනාධිපතිවරයා කියා සිටිද්දී ඊට අදාළ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට ඉඩ නොදීම කෙතරම් ලජ්ජා සහගතදැයි ප්‍රශ්න කළ අගමැතිවරයා ජනතා ජයග්‍රහණය සොරකම් කිරීමට කිසිදු බලවේගයකට ඉඩ නොතබන අතර කිසිදු බලවේගයකට යටත් වන්නේ ද නැතැයිද පැවසීය. මේ ජයග්‍රහණය ජනතාව වෙනුවෙන් ලබාගත්තේ එක්සත් ජාතික පක්ෂය තනිවම නොවන බවත් සියලු පාර්ශ්වයන් එකට ඒකාබද්ධව ලබා ගත් ජයග්‍රහණයක් බවත් නිහතමානීව කීවේය.

ඔහු මෙම ඓතිහාසික මෙන්ම මුහුකුරා ගිය නායකත්වයක් පෙන්නුම් කළ කතාව කෙළේ කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් සහ සංවිධායකවරුන් සමග අද (23) අරලියගහ මන්දිරයේ පැවැති විශේෂ හමුවේ දී ය. වැඩි දුරටත් කතා කළ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මෙසේද කීය..

“මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී අද (23) වන විට දින 100 අවසන් වී තිබෙනවා. එමෙන්ම අපේ ආණ්ඩුව ද මේ වන විට සිය පාලනයේ දින 100 සම්පූර්ණ කළා.

ශ්‍රී ලංකා ඉතිහාසයේ මීට පෙර කිසිදු අවස්ථාවක සිදු නොවූ ආකාරයට අප දින 100 කින්, එනම් මාස 3 කින් දින 100 වැඩසටහන යටතේ රටත්, ජනතාවත් වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කර තිබෙනවා.

ඒකාධිපති රාජපක්ෂ රෙජීමයේ ඒකාධිපතිවාදය වෙනුවට යහපාලනය යටතේ රටේ නිදහස තහවුරු වී තිබෙන අතර ඒ හේතුවෙන් සියලූ දෙනාටම නිදහසේ කතා කිරීමට සහ නිදහසේ කෑ ගැසීමට යළිත් අවස්ථාව උදා වෙලා...

කෙතරම් අපරාධයක් සහ වැරැද්දක් රටට – ජනතාවට කළත් ''අනේ... මාව නම් අල්ලස් කොමිසමට ගෙන යන්න එපා...'' යැයි කියා වැරදිකරුවන්ට පවා කෑ ගසා කීමට හැකි තරම් නිදහසක් රටේ තිබෙනවා.

සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් යන සියලූ ජාතීන් ද, බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි යන සියලූ ආගමිකයින් ද ඇතුලූ සියලූ පාර්ශ්වයන් එකට එක්ව සිටින අතර පළමු වතාවට ඒ සියලූ දෙනාම අපි ශ්‍රී ලාංකිකයින් යැයි එක හඬින් කියා සිටිනවා. මේ රටේ ජාතික නිදහස් දිනයේ දී අපේ ද්‍රවිඩ මන්ත්‍රීවරුන් ද පළමු වතාවට ඊට එක් වූ අතර අප සමග එකට එක්ව වැඩ කටයුතු කරමින් ද සිටිනවා. රටත් - ජනතාවත් මුහුණ දී සිටින මූලික ප්‍රශ්න විසඳන්නේ කෙසේද යන කාරණය සම්බන්ධයෙන් අප කරන සාකච්ඡා සමග එක් වීමට ද ඒ අය සූදානමින් සිටිනවා.

මීට පෙර මෙවැනි තත්ත්වයක් රටේ නොතිබූ අතර ශ්‍රී ලාංකිකයින් කියන හැඟීම ගෙවුණු අවුරුදු 10 ඇතුළත දී අප කිසිවෙකු අතර තිබුණේ නැහැ. එදා සියලු දෙනා හංවඩු ගසනු ලැබුවේ දේශද්‍රෝහීන් ලෙස හෝ ඒකාධිපති රාජපක්ෂවාදියෝ ලෙසයි. නමුත් මේ අපේ රට යැයි වර්තමානයේ දී සිංහල මිනිස්සු වගේම ද්‍රවිඩ සහ මුස්ලිම් මිනිස්සු ද කියා සිටිනවා. ඒ කියන්නේ අප සියලූ දෙනාම මේ මොහොත වන විට ජීවත් වන්නේ ශ්‍රී ලාංකීය පුරවැසියන් ලෙසයි.

පුරා අවුරුදු 10 කින් පසුව ජීවන වියදම විශාල වශයෙන් අඩු කර ජනතාවට සහන සැලසීමට අපට හැකි වී තිබෙනවා. ඒකාධිපති රාජපක්ෂ රෙජීමය සියල්ලෙන්ම අල්ලස් ගත් නිසාත්, දූෂණ, වංචා සහ අක්‍රමිකතා සිදු කළ නිසාත් සියලූ භාණ්ඩ සහ සේවා මිල ගණන් ජනතාවට දැරිය නොහැකි අයුරින් අහස උසට වැඩි වුණා.

නමුත් අල්ලස් ගැනීම, දූෂණ, වංචා සහ අක්‍රමිකතා දින 100 න් නතර කිරීමට අප ක්‍රියා කළ නිසා සියලූ භාණ්ඩ සහ සේවා මිල ගණන් අඩු කර ජීවන වියදම පහළ හෙලීමට ආණ්ඩුව ලෙස අපට හැකි වුණා.

ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල අඩු වෙද්දී පවා ඒ වාසිය ඒකාධිපති රාජපක්ෂ රෙජීමය ජනතාවට ලබා නොදුන්නත් අප ඉන්ධන මිල විශාල වශයෙන් අඩු කළා. අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා මිල ගණන් අඩු කළ අතර රාජ්‍ය සේවක සේවිකාවන්ගේ වැටුප් වැඩි කළා. එමෙන්ම පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ගේ වැටුප් වැඩි කිරීමට අප ගනිමින් සිටිනවා. වී, රබර් සහ තේ සඳහා සහනාධාර ලබාදීමට මුදල් වෙන් කර තිබෙනවා. මහපොළ ශිෂ්‍යාධාර දීමනාව වැඩි කිරීමට ද පියවර ගෙන තිබෙනවා. ගර්භනී මාතාවන්ගේ පෝෂණ තත්ත්වය නගා සිටුවීම සඳහා රුපියල් 20,000 ක පෝෂණ මල්ලක් ලබාදීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. දකුණු ආසියාවේ කිසිම රටක ගර්භනී මාතාවන් වෙනුවෙන් එවැනි පෝෂණ දීමනාවක් ලබා නොදෙන බව සිහිපත් කළ යුතුයි. එපමණක් නොව, තරුණ තරුණියන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම ඉහළ නැංවීමේ අරමුණින් වෙයි-ෆයිෙ අන්තර්ජාල පහසුකම් නොමිලයේ ලබා දීමට ද අප කටයුතු කළා.

රටේ මූල්‍ය සංසරණය වැඩි වී තිබෙන අතර සිංහල සහ හින්දු අලූත් අවුරුද්දේ දී වෙළෙඳාම වැඩි කරමින් කඩ මණ්ඩිය ආරක්ෂා කිරීමට ද අප කටයුතු කළා. ඒ අනුව ලොකු මිනිස්සුන්ගේ ආර්ථිකය වෙනුවට පොඩි මිනිස්සුන්ගේ ආර්ථිකය නගා සිටුවීමේ පළමු පියවර අප මේ අලූත් අවුරුද්දේ දී තබා තිබෙනවා.

රටත් ජනතාවත් වෙනුවෙන් මේ සියල්ල අප කළේ මෛත්‍රීපාල සිරිසේන මහතා රටේ ජනාධිපති කරවා, හඳුන්වා දුන් අලූත් දේශපාලන සංස්කෘතිය යටතේයි. මේ වැඩ කටයුතු සියල්ල එක්සත් ජාතික පක්ෂය තනිවම නොකළ බව සිහිපත් කළ යුතුයි. ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරයෙකු, එක්සත් ජාතික පක්ෂයෙන් අගමැතිවරයෙකු, විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන කැබිනට් මණ්ඩලයක් සහ තවත් දේශපාලන පක්ෂ ගණනාවක් සහයෝගය ලබා දුන්නා.

අප සියලූ පාර්ශ්වයන් එකට එක්ව රටේ මූලික ප්‍රශ්න විසඳා ජනතාවට සාධාරණය ඉටු කර ප්රජාතන්ත්රවාදය, නීතිය සහ මානව අයිතිවාසිකම් ශක්තිමත් කරන අතර නව රැකියා දස ලක්ෂයක් ඇති කරමින් ජනතාවගේ ආදායම වැඩි කළ යුතුයි.

දින 100 වැඩසටහන යටතේ ඒ වැඩ කටයුතු ආරම්භ කළ අප මේ වන විට ඒ ඇතැම් වැඩ කටයුතු අවසන් කරමින් ද සිටිනවා. එසේ තිබියදීත් රටටත් - ජනතාවටත් සෙත සැලසෙන මේ වැඩ පිළිවෙළ කඩාකප්පල් කිරීමට ද තවත් පිරිසක් උත්සාහ කරමින් සිටිනවා.

හොරුන්ට විරුද්ධව නඩු පැවරීම ද, දූෂණ, වංචා සහ අක්‍රමිකතා පිළිබඳව කරුණු විමර්ශණය කිරීම ද වහාම අත්හිටුවන්නැයි සමහරුන් කියා සිටිනවා. එසේම ඒ අය 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමේ ක්‍රියාවලියට බරපතළ බාධා එල්ල කරමින් සිටිනවා.

හොරුන් ආරක්ෂා කරන පාර්ලිමේන්තුවෙන් දින 100 වැඩ සටහන සම්පූර්ණ කළ නොහැකි නම් ඒ ගැන ජනතාවට කියා අලූත් පාර්ලිමේන්තුවක් තෝරා පත් කර ගෙන ඒ වැඩ කටයුතු අවසන් කර රටත් – ජනතාවත් වෙනුවෙන් අනෙකුත් දීර්ඝ කාලීන වැඩසටහන් ආරම්භ කරනවා.

මේ ජනතා ජයග්‍රහණය සොරකම් කිරීමට කිසිදු බලවේගයකට ඉඩ නොතබන අතර ඒ කිසිදු බලවේගයකට යටත් වන්නේ ද නැහැ. මේ ජයග්‍රහණය ජනතාව වෙනුවෙන් ලබාගත්තේ අප සියලූ පාර්ශ්වයන් එකට ඒකාබද්ධවයි.

සිය අසීමිත බලතල ඉවත් කර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට තමා සූදානම් යැයි ජනාධිපතිවරයා කියා සිටිද්දී ඊට අදාළ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට ඉඩ නොතැබීමට තරම් ලැජ්ජාවක් නැද්දැයි මම ප්‍රශ්න කරනවා.

හොරු වෙනුවෙන් හොරු ආරක්ෂා කරන මෙවැනි පාර්ලිමේන්තුවකින් රටටත් – ජනතාවටත් ඇති ඵලය කුමක්ද? හොරුන් ආරක්ෂා කරන පාර්ලිමේන්තුවක් ඔබට අවශ්‍යද? මහජනතාව ඡන්දය දුන්නේ හොරුන් ආරක්ෂා කිරීමට නොවෙයි.

ඇත්ත වශයෙන්ම මේ පාර්ලිමේන්තුවේ ජන වරම මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත්වූ දවසේම අහෝසි වුණා. ඒ මන්ද මේ පාර්ලිමේන්තුව ජනතාව පත් කරනු ලැබුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සහයෝගය ලබාදීමට වන නිසයි. ඒ අනුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ජන වරම අහිමි වන විට මේ පාර්ලිමේන්තුවට ද තිබූ ජන වරම අහිමි වනවා. මේ පාර්ලිමේන්තුව දැනට ක්‍රියාත්මක වන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබුණු ජන වරමින් වන අතර ඒ දින 100 වැඩසටහන සම්පූර්ණ කිරීම සඳහායි. එම නිසා දින 100 වැඩ සටහන සම්පූර්ණ කිරීමට ඉඩ නොදෙන්නේ නම් ඒ අය වහාම ගෙදර යා යුතුයි. ඒ අනුව අලූත් ශ්‍රී ලංකාවක් බිහි කිරීම සඳහා අප යන මේ ගමන වැළැක්වීමට කිසිඳු පාර්ශ්වයකට අප කිසිසේත් ඉඩ තබන්නේ නැහැ.

අල්ලස් හෝ දූෂණ චෝදනා ද, අපරාධ චෝදනා ද සම්බන්ධයෙන් ඒ ඒ අයගෙන් ප්‍රශ්න කිරීමට නොහැකි වන්නේ ඇයි? අල්ලස්, දූෂණ සහ අපරාධ සම්බන්ධයෙන් ප්‍රකාශයක් අවශ්‍ය නම් ඒ ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නොහැකි ඇයි? එවැනි චෝදනා සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් හෝ ප්‍රකාශයක් ලබා ගැනීමට එම නීති අංශවලට අවශ්‍ය වන්නේ නම් ජනාධිපතිවරයා පවා ඒ ප්‍රකාශය ලබාදිය යුතුයි. ඊට අදාළව නඩු පැවරීම බාහිර කාරණයක් වන අතර නීතියෙන් ප්‍රකාශයක් ඉල්ලා සිටින්නේ නම් ඒ ප්‍රකාශය ලබාදීම ජනාධිපතිවරයාගේ වුණත් යුතුකම සහ වගකීම වනවා.

එසේ නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ගොස් අදාළ ප්‍රකාශය කිරීමට නොහැකි ඇයි? අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ගොස් ප්‍රකාශයක් කිරීමට ඔහු බිය වන්නේ ඇයි? මේ ප්‍රකාශය ලබා ගැනීමට එරෙහිව මේ තරම් කෑ ගසන්නේ ඇයි?

මේ වැඩ කටයුතු නතර කරන්නැයි පාර්ලිමේන්තුවේ සුළුතරයක් කෑ ගසා කියා සිටියත් අප ඒ කිසිවක් නතර කරන්නේ නැහැ. අප බලයට පැමිණ සිටින්නේ ජනතා වරමකින් වන අතර මේ අය ඒ ජනතා වරම ගරු නොකරන්නේ නම් අලූත් වරමක් සහිත පාර්ලිමේන්තුවක් ලබා දෙන්නැයි ජනතාවට අප කියා සිටිනවා. එම නිසා මේ සුළු පිරිසකගේ සෙල්ලම්වලට යටත් වීමට අප කිසිසේත් සූදානම් නැහැ.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන ලෙසට බල කරමින් සහ ඊට බාධා එල්ල කරන අයට විරෝධය පළ කරමින් සියලූ දේශපාලන පක්ෂ සහ සංවිධාන එකට එක්ව කොළඹදී සඳුදා (27) දැවැන්ත උද්ඝෝෂණයක් කිරීමට අප කටයුතු යොදා තිබෙනවා. එමෙන්ම මැයි පෙළපාලිය සහ රැළිය මගින් එක්සත් ජාතික පක්ෂය සිය ශක්තිය, බලය සහ හයිය මුළු රටටම පැහැදිලිව ඔප්පු කරනවා.

ජනවාරි 8 වැනි දා ලැබූ ජනතා ජයග්‍රහණය රැක ගැනීම සඳහා අප ඇපකැප වී සිටින අතර මේ විජයග්‍රාහී ගමන නතර කිරීමට සුළු පිරිසකට අප ඉඩ තබන්නේ නැහැ. එසේ නම් මේ පාර්ලිමේන්තුව අප අලූතින් ගොඩනැගිය යුතු අතර ජනතාවට ගරු කරන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කරමින් ඒ ආසනවල වාඩි වී ගෞරවාන්විතව වැඩ කටයුතු කළ යුතුයි. කෙසේ නමුත් මේ තරම් කාලයක් ජනතාව අමතක කර පාර්ලිමේන්තුවට පයින් ගැසූ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට ගෙන්වා පාර්ලිමේන්තුවේ සභා ගර්භයේ පාපිස්නයේ දමා එක රැයක් නිදි කරවීමට අපට හැකි වුණා. ඒ කියන්නේ එදා උඩින් ගිය මිනිස්සුව ජනතා බලයෙන් අප පාපිස්සට වට්ටවා තිබෙන බවයි.

අප සියලූ පාර්ශ්වයන් එකට එක්ව ජනවාරි 8 වැනිදා මහින්ද රාජපක්ෂ පරාජය කර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කරවූවා. ඒ අනුව ඊළඟ වතාවේ දී අප රාජපක්ෂලාව සම්පූර්ණයෙන්ම අතුගා දමනවා. ඒකාධිපති රාජපක්ෂ රෙජීමයේ ඉතිරි වී තිබෙන කුණු කෑලි ටිකත් සම්පූර්ණයෙන්ම අතුගා අලූත් පාර්ලිමේන්තුවක් ඇති කිරීමට අප කටයුතු කරනවා. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත් කළ බලවේග සියල්ලම එකට ඒකරාශී කර ගෙන මේ සටන අප තවදුරටත් ඉදිරියටම ගෙන යනවා.

[YOUTUBE]Ty5QM_6Jy_s[/YOUTUBE]

[QUOTE="Anti BBS, post: 18245654, member: 525431"] [B][SIZE=5]එදා උඩින් ගිය මන්ත්‍රීවරුන් ජනතාව පාර්ලිමේන්තුවේ පාපිස්සට ඇදලා දැම්මා: ඊලඟ වතාවේ රාජපක්ෂලාව අතුගා දානවා: ජනතා ජය සොරකම් කරන්න කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ - දින 100 පිරෙද්දී රනිල් කළ ඓතිහාසික කතාව[/SIZE][/B] [IMG]http://s3.lankaenews.com/si_news_image/Ranil_PM3.jpg[/IMG] [SIZE=3]එදා උඩින් ගිය මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ සභා ගර්භයේ පාපිස්නයේ දමා එක රැයක් නිදි කරවීමට ජන බලයට හැකි වූ බවත් ඊළඟ වතාවේ දී රාජපක්ෂලාව සම්පූර්ණයෙන්ම අතුගා දමන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ පැවසීය. [/SIZE][SIZE=3]සිය අසීමිත බලතල ඉවත් කර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට තමා සූදානම් යැයි ජනාධිපතිවරයා කියා සිටිද්දී ඊට අදාළ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට ඉඩ නොදීම කෙතරම් ලජ්ජා සහගතදැයි ප්‍රශ්න කළ අගමැතිවරයා ජනතා ජයග්‍රහණය සොරකම් කිරීමට කිසිදු බලවේගයකට ඉඩ නොතබන අතර කිසිදු බලවේගයකට යටත් වන්නේ ද නැතැයිද පැවසීය. මේ ජයග්‍රහණය ජනතාව වෙනුවෙන් ලබාගත්තේ එක්සත් ජාතික පක්ෂය තනිවම නොවන බවත් සියලු පාර්ශ්වයන් එකට ඒකාබද්ධව ලබා ගත් ජයග්‍රහණයක් බවත් නිහතමානීව කීවේය. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ඔහු මෙම ඓතිහාසික මෙන්ම මුහුකුරා ගිය නායකත්වයක් පෙන්නුම් කළ කතාව කෙළේ කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් සහ සංවිධායකවරුන් සමග අද (23) අරලියගහ මන්දිරයේ පැවැති විශේෂ හමුවේ දී ය. වැඩි දුරටත් කතා කළ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මෙසේද කීය..[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]“මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී අද (23) වන විට දින 100 අවසන් වී තිබෙනවා. එමෙන්ම අපේ ආණ්ඩුව ද මේ වන විට සිය පාලනයේ දින 100 සම්පූර්ණ කළා. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ශ්‍රී ලංකා ඉතිහාසයේ මීට පෙර කිසිදු අවස්ථාවක සිදු නොවූ ආකාරයට අප දින 100 කින්, එනම් මාස 3 කින් දින 100 වැඩසටහන යටතේ රටත්, ජනතාවත් වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කර තිබෙනවා. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ඒකාධිපති රාජපක්ෂ රෙජීමයේ ඒකාධිපතිවාදය වෙනුවට යහපාලනය යටතේ රටේ නිදහස තහවුරු වී තිබෙන අතර ඒ හේතුවෙන් සියලූ දෙනාටම නිදහසේ කතා කිරීමට සහ නිදහසේ කෑ ගැසීමට යළිත් අවස්ථාව උදා වෙලා... [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]කෙතරම් අපරාධයක් සහ වැරැද්දක් රටට – ජනතාවට කළත් ''අනේ... මාව නම් අල්ලස් කොමිසමට ගෙන යන්න එපා...'' යැයි කියා වැරදිකරුවන්ට පවා කෑ ගසා කීමට හැකි තරම් නිදහසක් රටේ තිබෙනවා. [/B][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් යන සියලූ ජාතීන් ද, බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි යන සියලූ ආගමිකයින් ද ඇතුලූ සියලූ පාර්ශ්වයන් එකට එක්ව සිටින අතර පළමු වතාවට ඒ සියලූ දෙනාම අපි ශ්‍රී ලාංකිකයින් යැයි එක හඬින් කියා සිටිනවා. මේ රටේ ජාතික නිදහස් දිනයේ දී අපේ ද්‍රවිඩ මන්ත්‍රීවරුන් ද පළමු වතාවට ඊට එක් වූ අතර අප සමග එකට එක්ව වැඩ කටයුතු කරමින් ද සිටිනවා. රටත් - ජනතාවත් මුහුණ දී සිටින මූලික ප්‍රශ්න විසඳන්නේ කෙසේද යන කාරණය සම්බන්ධයෙන් අප කරන සාකච්ඡා සමග එක් වීමට ද ඒ අය සූදානමින් සිටිනවා. මීට පෙර මෙවැනි තත්ත්වයක් රටේ නොතිබූ අතර ශ්‍රී ලාංකිකයින් කියන හැඟීම ගෙවුණු අවුරුදු 10 ඇතුළත දී අප කිසිවෙකු අතර තිබුණේ නැහැ. එදා සියලු දෙනා හංවඩු ගසනු ලැබුවේ දේශද්‍රෝහීන් ලෙස හෝ ඒකාධිපති රාජපක්ෂවාදියෝ ලෙසයි. නමුත් මේ අපේ රට යැයි වර්තමානයේ දී සිංහල මිනිස්සු වගේම ද්‍රවිඩ සහ මුස්ලිම් මිනිස්සු ද කියා සිටිනවා. ඒ කියන්නේ අප සියලූ දෙනාම මේ මොහොත වන විට ජීවත් වන්නේ ශ්‍රී ලාංකීය පුරවැසියන් ලෙසයි. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]පුරා අවුරුදු 10 කින් පසුව ජීවන වියදම විශාල වශයෙන් අඩු කර ජනතාවට සහන සැලසීමට අපට හැකි වී තිබෙනවා. ඒකාධිපති රාජපක්ෂ රෙජීමය සියල්ලෙන්ම අල්ලස් ගත් නිසාත්, දූෂණ, වංචා සහ අක්‍රමිකතා සිදු කළ නිසාත් සියලූ භාණ්ඩ සහ සේවා මිල ගණන් ජනතාවට දැරිය නොහැකි අයුරින් අහස උසට වැඩි වුණා.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]නමුත් අල්ලස් ගැනීම, දූෂණ, වංචා සහ අක්‍රමිකතා දින 100 න් නතර කිරීමට අප ක්‍රියා කළ නිසා සියලූ භාණ්ඩ සහ සේවා මිල ගණන් අඩු කර ජීවන වියදම පහළ හෙලීමට ආණ්ඩුව ලෙස අපට හැකි වුණා. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල අඩු වෙද්දී පවා ඒ වාසිය ඒකාධිපති රාජපක්ෂ රෙජීමය ජනතාවට ලබා නොදුන්නත් අප ඉන්ධන මිල විශාල වශයෙන් අඩු කළා. අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා මිල ගණන් අඩු කළ අතර රාජ්‍ය සේවක සේවිකාවන්ගේ වැටුප් වැඩි කළා. එමෙන්ම පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ගේ වැටුප් වැඩි කිරීමට අප ගනිමින් සිටිනවා. වී, රබර් සහ තේ සඳහා සහනාධාර ලබාදීමට මුදල් වෙන් කර තිබෙනවා. මහපොළ ශිෂ්‍යාධාර දීමනාව වැඩි කිරීමට ද පියවර ගෙන තිබෙනවා. ගර්භනී මාතාවන්ගේ පෝෂණ තත්ත්වය නගා සිටුවීම සඳහා රුපියල් 20,000 ක පෝෂණ මල්ලක් ලබාදීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. දකුණු ආසියාවේ කිසිම රටක ගර්භනී මාතාවන් වෙනුවෙන් එවැනි පෝෂණ දීමනාවක් ලබා නොදෙන බව සිහිපත් කළ යුතුයි. එපමණක් නොව, තරුණ තරුණියන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම ඉහළ නැංවීමේ අරමුණින් වෙයි-ෆයිෙ අන්තර්ජාල පහසුකම් නොමිලයේ ලබා දීමට ද අප කටයුතු කළා. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]රටේ මූල්‍ය සංසරණය වැඩි වී තිබෙන අතර සිංහල සහ හින්දු අලූත් අවුරුද්දේ දී වෙළෙඳාම වැඩි කරමින් කඩ මණ්ඩිය ආරක්ෂා කිරීමට ද අප කටයුතු කළා. ඒ අනුව ලොකු මිනිස්සුන්ගේ ආර්ථිකය වෙනුවට පොඩි මිනිස්සුන්ගේ ආර්ථිකය නගා සිටුවීමේ පළමු පියවර අප මේ අලූත් අවුරුද්දේ දී තබා තිබෙනවා. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]රටත් ජනතාවත් වෙනුවෙන් මේ සියල්ල අප කළේ මෛත්‍රීපාල සිරිසේන මහතා රටේ ජනාධිපති කරවා, හඳුන්වා දුන් අලූත් දේශපාලන සංස්කෘතිය යටතේයි. මේ වැඩ කටයුතු සියල්ල එක්සත් ජාතික පක්ෂය තනිවම නොකළ බව සිහිපත් කළ යුතුයි. ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරයෙකු, එක්සත් ජාතික පක්ෂයෙන් අගමැතිවරයෙකු, විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන කැබිනට් මණ්ඩලයක් සහ තවත් දේශපාලන පක්ෂ ගණනාවක් සහයෝගය ලබා දුන්නා. [/B][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]අප සියලූ පාර්ශ්වයන් එකට එක්ව රටේ මූලික ප්‍රශ්න විසඳා ජනතාවට සාධාරණය ඉටු කර ප්රජාතන්ත්රවාදය, නීතිය සහ මානව අයිතිවාසිකම් ශක්තිමත් කරන අතර නව රැකියා දස ලක්ෂයක් ඇති කරමින් ජනතාවගේ ආදායම වැඩි කළ යුතුයි. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]දින 100 වැඩසටහන යටතේ ඒ වැඩ කටයුතු ආරම්භ කළ අප මේ වන විට ඒ ඇතැම් වැඩ කටයුතු අවසන් කරමින් ද සිටිනවා. එසේ තිබියදීත් රටටත් - ජනතාවටත් සෙත සැලසෙන මේ වැඩ පිළිවෙළ කඩාකප්පල් කිරීමට ද තවත් පිරිසක් උත්සාහ කරමින් සිටිනවා. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]හොරුන්ට විරුද්ධව නඩු පැවරීම ද, දූෂණ, වංචා සහ අක්‍රමිකතා පිළිබඳව කරුණු විමර්ශණය කිරීම ද වහාම අත්හිටුවන්නැයි සමහරුන් කියා සිටිනවා. එසේම ඒ අය 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමේ ක්‍රියාවලියට බරපතළ බාධා එල්ල කරමින් සිටිනවා. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]හොරුන් ආරක්ෂා කරන පාර්ලිමේන්තුවෙන් දින 100 වැඩ සටහන සම්පූර්ණ කළ නොහැකි නම් ඒ ගැන ජනතාවට කියා අලූත් පාර්ලිමේන්තුවක් තෝරා පත් කර ගෙන ඒ වැඩ කටයුතු අවසන් කර රටත් – ජනතාවත් වෙනුවෙන් අනෙකුත් දීර්ඝ කාලීන වැඩසටහන් ආරම්භ කරනවා. [/B][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]මේ ජනතා ජයග්‍රහණය සොරකම් කිරීමට කිසිදු බලවේගයකට ඉඩ නොතබන අතර ඒ කිසිදු බලවේගයකට යටත් වන්නේ ද නැහැ. මේ ජයග්‍රහණය ජනතාව වෙනුවෙන් ලබාගත්තේ අප සියලූ පාර්ශ්වයන් එකට ඒකාබද්ධවයි. [/B][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]සිය අසීමිත බලතල ඉවත් කර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට තමා සූදානම් යැයි ජනාධිපතිවරයා කියා සිටිද්දී ඊට අදාළ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට ඉඩ නොතැබීමට තරම් ලැජ්ජාවක් නැද්දැයි මම ප්‍රශ්න කරනවා. [/B][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]හොරු වෙනුවෙන් හොරු ආරක්ෂා කරන මෙවැනි පාර්ලිමේන්තුවකින් රටටත් – ජනතාවටත් ඇති ඵලය කුමක්ද? හොරුන් ආරක්ෂා කරන පාර්ලිමේන්තුවක් ඔබට අවශ්‍යද? මහජනතාව ඡන්දය දුන්නේ හොරුන් ආරක්ෂා කිරීමට නොවෙයි.[/B] ඇත්ත වශයෙන්ම මේ පාර්ලිමේන්තුවේ ජන වරම මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත්වූ දවසේම අහෝසි වුණා. ඒ මන්ද මේ පාර්ලිමේන්තුව ජනතාව පත් කරනු ලැබුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සහයෝගය ලබාදීමට වන නිසයි. ඒ අනුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ජන වරම අහිමි වන විට මේ පාර්ලිමේන්තුවට ද තිබූ ජන වරම අහිමි වනවා. මේ පාර්ලිමේන්තුව දැනට ක්‍රියාත්මක වන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබුණු ජන වරමින් වන අතර ඒ දින 100 වැඩසටහන සම්පූර්ණ කිරීම සඳහායි. එම නිසා දින 100 වැඩ සටහන සම්පූර්ණ කිරීමට ඉඩ නොදෙන්නේ නම් ඒ අය වහාම ගෙදර යා යුතුයි. ඒ අනුව අලූත් ශ්‍රී ලංකාවක් බිහි කිරීම සඳහා අප යන මේ ගමන වැළැක්වීමට කිසිඳු පාර්ශ්වයකට අප කිසිසේත් ඉඩ තබන්නේ නැහැ. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]අල්ලස් හෝ දූෂණ චෝදනා ද, අපරාධ චෝදනා ද සම්බන්ධයෙන් ඒ ඒ අයගෙන් ප්‍රශ්න කිරීමට නොහැකි වන්නේ ඇයි? අල්ලස්, දූෂණ සහ අපරාධ සම්බන්ධයෙන් ප්‍රකාශයක් අවශ්‍ය නම් ඒ ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නොහැකි ඇයි? එවැනි චෝදනා සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් හෝ ප්‍රකාශයක් ලබා ගැනීමට එම නීති අංශවලට අවශ්‍ය වන්නේ නම් ජනාධිපතිවරයා පවා ඒ ප්‍රකාශය ලබාදිය යුතුයි. ඊට අදාළව නඩු පැවරීම බාහිර කාරණයක් වන අතර නීතියෙන් ප්‍රකාශයක් ඉල්ලා සිටින්නේ නම් ඒ ප්‍රකාශය ලබාදීම ජනාධිපතිවරයාගේ වුණත් යුතුකම සහ වගකීම වනවා. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]එසේ නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ගොස් අදාළ ප්‍රකාශය කිරීමට නොහැකි ඇයි? අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ගොස් ප්‍රකාශයක් කිරීමට ඔහු බිය වන්නේ ඇයි? මේ ප්‍රකාශය ලබා ගැනීමට එරෙහිව මේ තරම් කෑ ගසන්නේ ඇයි? [/B][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]මේ වැඩ කටයුතු නතර කරන්නැයි පාර්ලිමේන්තුවේ සුළුතරයක් කෑ ගසා කියා සිටියත් අප ඒ කිසිවක් නතර කරන්නේ නැහැ. අප බලයට පැමිණ සිටින්නේ ජනතා වරමකින් වන අතර මේ අය ඒ ජනතා වරම ගරු නොකරන්නේ නම් අලූත් වරමක් සහිත පාර්ලිමේන්තුවක් ලබා දෙන්නැයි ජනතාවට අප කියා සිටිනවා. එම නිසා මේ සුළු පිරිසකගේ සෙල්ලම්වලට යටත් වීමට අප කිසිසේත් සූදානම් නැහැ. [/B][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන ලෙසට බල කරමින් සහ ඊට බාධා එල්ල කරන අයට විරෝධය පළ කරමින් සියලූ දේශපාලන පක්ෂ සහ සංවිධාන එකට එක්ව කොළඹදී සඳුදා (27) දැවැන්ත උද්ඝෝෂණයක් කිරීමට අප කටයුතු යොදා තිබෙනවා. එමෙන්ම මැයි පෙළපාලිය සහ රැළිය මගින් එක්සත් ජාතික පක්ෂය සිය ශක්තිය, බලය සහ හයිය මුළු රටටම පැහැදිලිව ඔප්පු කරනවා. ජනවාරි 8 වැනි දා ලැබූ ජනතා ජයග්‍රහණය රැක ගැනීම සඳහා අප ඇපකැප වී සිටින අතර මේ විජයග්‍රාහී ගමන නතර කිරීමට සුළු පිරිසකට අප ඉඩ තබන්නේ නැහැ. එසේ නම් මේ පාර්ලිමේන්තුව අප අලූතින් ගොඩනැගිය යුතු අතර ජනතාවට ගරු කරන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කරමින් ඒ ආසනවල වාඩි වී ගෞරවාන්විතව වැඩ කටයුතු කළ යුතුයි. කෙසේ නමුත් මේ තරම් කාලයක් ජනතාව අමතක කර පාර්ලිමේන්තුවට පයින් ගැසූ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට ගෙන්වා පාර්ලිමේන්තුවේ සභා ගර්භයේ පාපිස්නයේ දමා එක රැයක් නිදි කරවීමට අපට හැකි වුණා. ඒ කියන්නේ එදා උඩින් ගිය මිනිස්සුව ජනතා බලයෙන් අප පාපිස්සට වට්ටවා තිබෙන බවයි. [/B][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]අප සියලූ පාර්ශ්වයන් එකට එක්ව ජනවාරි 8 වැනිදා මහින්ද රාජපක්ෂ පරාජය කර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කරවූවා. ඒ අනුව [/SIZE][B][SIZE=3]ඊළඟ වතාවේ දී අප රාජපක්ෂලාව සම්පූර්ණයෙන්ම අතුගා දමනවා. ඒකාධිපති රාජපක්ෂ රෙජීමයේ ඉතිරි වී තිබෙන කුණු කෑලි ටිකත් සම්පූර්ණයෙන්ම අතුගා අලූත් පාර්ලිමේන්තුවක් ඇති කිරීමට අප කටයුතු කරනවා. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත් කළ බලවේග සියල්ලම එකට ඒකරාශී කර ගෙන මේ සටන අප තවදුරටත් ඉදිරියටම ගෙන යනවා.[/SIZE][/B] [YOUTUBE]Ty5QM_6Jy_s[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom