Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඓයිශ්චාර්‍ය බලන්න ගිය මිනිස්සුන්ට __________________________!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඓයිශ්චාර්‍ය බලන්න ගිය මිනිස්සුන්ට __________________________!

ඓයිශ්චාර්‍ය බලන්න ගිය මිනිස්සුන්ට වුනේ අන්තිමට කුඩු කාරයින්ට ඡන්දේ දීලා...උන්ගේ ජීවිත රැකගන්න සාමන්‍ය ජනතවගේ ජීවිත බිල්ලට දෙන්න,...

හරිම සOතොසයි ඔයි.....මොක්ද තමන් පත් කරපු කුඩු මන්තිරිලා වෙනුවෙන් ජීවිතය පූජා කරන්න වෙච්ච ජනතාව ඉන්න වා කිව්වේ.. මෙකනේ ආසියාවේ ඓයිශ්චාර්යය..ඇඩෙනවා ඕයි..............

තරුණ හෙදියන් දුමින්ද ළඟට යෑම ප්‍රතික්ෂේප කරයි

ජයවර්ධන රෝහලේ 18වන වාට්ටුවේ ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන කුඩු දුමින්ද මන්ත්‍රීවරයා අසලට යෑම එම රෝහලේ තරුණ හෙදියන් තරයේ ප්‍රතික්ෂේප කර ඇතැයි එම වෛද්‍යවරයෙකු අප වෙත පැවසීය.

කුඩු දුමින්ද මන්ත්‍රීවරයා පසුගිය දින දෙකෙහි තරුණ හෙදියන් කිහිප දෙනෙකුගේ අඟපසග ඇල්ලීමට උත්සාහ කිරීමේ සිද්ධීන් තුනක් පිළිබඳව රෝහල් පරිපානලයට වාර්තා වී ඇත.

කුඩු දුමින්ද මන්ත්‍රීවරයා සිහිවිකල් තත්ත්වයෙන් එසේ හැසිරෙන්නට ඇතැයි කියමින් වෛද්‍ය කාර්ය මණ්ඩලයේ කීපදෙනෙකු තරුණ හෙදියන්ට කරුණ පැහැදිලිකරදීමට උත්සාහ දරා ඇතත් එම හෙදියන් දුමින්ද අසලට යෑම තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

මේ අතර අසාධ්‍ය තත්ත්වයෙන් ජයවර්ධන පුර රෝහලට ඇතුළත් කරනු ලැබූ රෝගියකු ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ගැනීමට නොගැනීම නිසා ඊයේ දහවල් මිය ගොස් ඇත.

දුමින්ද මන්ත්‍රීවරයාගේ ආරකෂාව යැයි කියමින් එම දැඩි සත්කාර ඒකකයට වෙනත් රෝගීන් ඇතුලත් කර ගැනීම ආරකෂක අමාත්‍යංශයේ නියෝගය මත රෝහල් පරිපාලනය විසින් අත්හිටුවා ඇත

[QUOTE="MorningAfterDark, post: 11271460, member: 342800"] [b]ඓයිශ්චාර්‍ය බලන්න ගිය මිනිස්සුන්ට __________________________![/b] [B][SIZE=5]ඓයිශ්චාර්‍ය බලන්න ගිය මිනිස්සුන්ට වුනේ අන්තිමට කුඩු කාරයින්ට ඡන්දේ දීලා...උන්ගේ ජීවිත රැකගන්න සාමන්‍ය ජනතවගේ ජීවිත බිල්ලට දෙන්න,...[/SIZE][/B] [B][SIZE=5]හරිම සOතොසයි ඔයි.....මොක්ද තමන් පත් කරපු කුඩු මන්තිරිලා වෙනුවෙන් ජීවිතය පූජා කරන්න වෙච්ච ජනතාව ඉන්න වා කිව්වේ.. මෙකනේ ආසියාවේ ඓයිශ්චාර්යය..ඇඩෙනවා ඕයි..............[/SIZE][/B] [B][URL="http://www.lankanewsweb.com/sinhala/index.php?option=com_content&view=article&id=522:2011-11-01-10-30-20&catid=1:general&Itemid=53"][SIZE=6]තරුණ හෙදියන් දුමින්ද ළඟට යෑම ප්‍රතික්ෂේප කරයි [/SIZE][/URL][/B] [IMG]http://www.lankanewsweb.com/sinhala/images/stories/Imagesdirectory/Oct/duminda_think.jpg[/IMG] [SIZE=5]ජයවර්ධන රෝහලේ 18වන වාට්ටුවේ ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන කුඩු දුමින්ද මන්ත්‍රීවරයා අසලට යෑම එම රෝහලේ තරුණ හෙදියන් තරයේ ප්‍රතික්ෂේප කර ඇතැයි එම වෛද්‍යවරයෙකු අප වෙත පැවසීය. [/SIZE] [SIZE=5]කුඩු දුමින්ද මන්ත්‍රීවරයා පසුගිය දින දෙකෙහි තරුණ හෙදියන් කිහිප දෙනෙකුගේ අඟපසග ඇල්ලීමට උත්සාහ කිරීමේ සිද්ධීන් තුනක් පිළිබඳව රෝහල් පරිපානලයට වාර්තා වී ඇත.[/SIZE] [SIZE=5]කුඩු දුමින්ද මන්ත්‍රීවරයා සිහිවිකල් තත්ත්වයෙන් එසේ හැසිරෙන්නට ඇතැයි කියමින් වෛද්‍ය කාර්ය මණ්ඩලයේ කීපදෙනෙකු තරුණ හෙදියන්ට කරුණ පැහැදිලිකරදීමට උත්සාහ දරා ඇතත් එම හෙදියන් දුමින්ද අසලට යෑම තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.[/SIZE] [SIZE=5]මේ අතර අසාධ්‍ය තත්ත්වයෙන් ජයවර්ධන පුර රෝහලට ඇතුළත් කරනු ලැබූ රෝගියකු ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ගැනීමට නොගැනීම නිසා ඊයේ දහවල් මිය ගොස් ඇත.[/SIZE] [SIZE=5]දුමින්ද මන්ත්‍රීවරයාගේ ආරකෂාව යැයි කියමින් එම දැඩි සත්කාර ඒකකයට වෙනත් රෝගීන් ඇතුලත් කර ගැනීම ආරකෂක අමාත්‍යංශයේ නියෝගය මත රෝහල් පරිපාලනය විසින් අත්හිටුවා ඇත[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom