Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔක්කොම ඇත්තද දන්නෑ. එහෙනම් කන්න දෙයක් නෑ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොල්තෙල් වල තාපාංකය (ඒ කියන්නෙ පොල්තෙල් වාශ්ප නොවී රත් කරන්න පුලුවන් උපරිම උශ්ණත්වය) සෙල්සියස් 205 - 220 වගේ වෙනවා තෙල් වල තත්වය අනුව ඕක ඔය රේන්ජ් එකේ වෙනස් වෙන්න පුලුවන්

ප්ලාස්ටික් බෝතල් හදන්නෙ polyethylene terephthalate කියන ප්ලාස්ටික් ජාතියෙන්

ඒකෙ ද්‍රවාංකය සෙල්සියස් 255 ක් විතර වෙනවා

පොල්තෙල් වල ප්ලාස්ටික් දිය කරන්න නම් සෙල්සියස් 255ට රත් කරන්න ඕන ඒත් පොල්තෙල් ඊට කලින් වාශ්ප වෙනවා පොල්තෙල් තෙල් විදියට තියෙද්දි රත් කරන්න පුලුවන් උපරිම 210ට විතරයි

ඒක නිසා කවදාවත් පොල්තෙල් වල ප්ලාස්ටික් බෝතල් දිය කරන්න බැහැ දිය කරන්න අවශ්‍ය උශ්නත්වය පොල්තෙල් රත් කරලා ගන්න බැහැ

PS:

(උයන්න ගන්න අනෙක් තෙල් වර්ග සේරම වගේ පොල්තෙල් වලට වඩා අඩු තාපාංකයක් තියෙන්නෙ සෝයා බීන් ඔයිල් වගේ ඒවට සෙල්සියස් 230 වගේ තාපාංකයක් තියනවා ඒකෙන් වත් ප්ලාස්ටික් උණු කරන්න බැහැ )

මේක ලංකාවට කලින් තායිලන්ඩ් වලද කොහෙද මේ විදියටම මේ බොරුව ප්‍රසිද්ද වෙලා තිබුනා ලංකාවෙ ප්‍රසිද්ද උනේ ටිකක් පහු වෙලා

[QUOTE="NEMISIS, post: 22648103, member: 494668"] [SIZE="3"]පොල්තෙල් වල තාපාංකය (ඒ කියන්නෙ පොල්තෙල් වාශ්ප නොවී රත් කරන්න පුලුවන් උපරිම උශ්ණත්වය) සෙල්සියස් 205 - 220 වගේ වෙනවා තෙල් වල තත්වය අනුව ඕක ඔය රේන්ජ් එකේ වෙනස් වෙන්න පුලුවන් ප්ලාස්ටික් බෝතල් හදන්නෙ polyethylene terephthalate කියන ප්ලාස්ටික් ජාතියෙන් ඒකෙ ද්‍රවාංකය සෙල්සියස් 255 ක් විතර වෙනවා පොල්තෙල් වල ප්ලාස්ටික් දිය කරන්න නම් සෙල්සියස් 255ට රත් කරන්න ඕන ඒත් පොල්තෙල් ඊට කලින් වාශ්ප වෙනවා පොල්තෙල් තෙල් විදියට තියෙද්දි රත් කරන්න පුලුවන් උපරිම 210ට විතරයි ඒක නිසා කවදාවත් පොල්තෙල් වල ප්ලාස්ටික් බෝතල් දිය කරන්න බැහැ දිය කරන්න අවශ්‍ය උශ්නත්වය පොල්තෙල් රත් කරලා ගන්න බැහැ PS: (උයන්න ගන්න අනෙක් තෙල් වර්ග සේරම වගේ පොල්තෙල් වලට වඩා අඩු තාපාංකයක් තියෙන්නෙ සෝයා බීන් ඔයිල් වගේ ඒවට සෙල්සියස් 230 වගේ තාපාංකයක් තියනවා ඒකෙන් වත් ප්ලාස්ටික් උණු කරන්න බැහැ ) මේක ලංකාවට කලින් තායිලන්ඩ් වලද කොහෙද මේ විදියටම මේ බොරුව ප්‍රසිද්ද වෙලා තිබුනා ලංකාවෙ ප්‍රසිද්ද උනේ ටිකක් පහු වෙලා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom