Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔක්කොම ඇත්තද දන්නෑ. එහෙනම් කන්න දෙයක් නෑ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙම වෙනවා නං ඒ දියවෙලා ඇවිල්ල ඇලවෙන ඒවයෙන් කෑමකට ජලවාශ්ප ඇතුල් වෙන එක වැලැක්වෙන්නෙ නැහැ

මොකද ඔය බෝතල් හදන ප්ලාස්ටික් ජාතිය(PET) තමයි ප්‍රධානවම ජලය හෝ දියර වර්ග වලින් ආරක්ශාව ලැබෙන්නෙ(PET හරහා දියර වර්ග වලට යන්න බැහැ, බෝතල් හදන්න මේක ගන්න හේතුව මේකයි). ඔය කෑම බදිනකොට ඕව දානව කියලා තිබුනු ආටිකල් එකේ තිබුනෙ සම්පූර්ණයෙන් දියවෙනවා දියවෙලා පටලෙයක් වගේ බැදෙනවා කියලනේ ඒක නිසා සති ගානක් තිවුනත් පෙගෙන්නෙ නැහැ කියලා

එහෙම වෙන්න නම් අනිවාර්යෙන් PET දියවෙන්න ඕන ඒක කරන්න තෙල් රත් කරලා බැහැ (මේක නිසා මේක කරා කියලා කෑම වලට ආරක්ශාවක් ලැබෙන්නෙ නැහැ)

ඕක පත්තරේක ගියපු ආටිකල් එකක්නේ ඕකෙමද කොහෙද තිවුනෙ මිනී එම්බාම් කරන එවුන්ද කොහෙද මැරුනු මිනිස්සුන්ගෙ ලිවර් එකද කොහෙද ගෙනත් උයලා කනවා කියලා, මම නම් හිතන්නෙ මොනවා ඇත්ත උනත් ඕක නම් වෙන්න බැහැ මොකද මොන මස් කෑවත් සිහි කල්පනාවෙන් ඉන්න එකෙක් මිනී මස් කයිද, ඔය වගේ ඒව හෙනට මිනිස්සුත් කියවලා ඇත්ත කියලා හිතනවානේ ඒක නිසා ඔය කතා හදලා ලියනවා ඇති මට මතක විදියට ඕක ලියන එකාගෙ නමක් දාන්නෙත් නැද්ද කොහෙද

මම හිතන්නෙ අර කොස් වලට හාපික් දානවා කියපු එකත් මේවගේම බොරුවක් වෙන්න ඕන

මොකද අපි හාපික් දාල ටොයිලට් එක හේදුවත් දවස් 3-4ක් යනකන් හාපික් වල සුවද ටොයිලට් එකේ තියනවා ඕව දාපු වතුරෙන් කොස් හේදුවොත් අනිවාර්යෙන්ම ඒ සුවද කොස් වලින් එන්න ඕන

(හැබැයි මෙහෙම දේකුත් තියනවා හාපික් වල ඇසිඩ් එකක්නේ තියෙන්න, කොස්වල එහෙම(කොස් ගැට වල) කහට බැදෙන එක වලක්වන්න පුලුවන් දෙහි හරි මොනවා හරි දැම්මොතින් ඒක නිසා ඒ වගේ කහට බැදෙන එක නවතිනවද දන්නෙ නැහැ හාපික් දැම්මම ඒ මොනවා උනත් හාපික් දැම්මොතින් නම් සුවදෙන් අනිවාර්යෙනම් අහුවෙනවා )

මම හිතන විදියට

බයිට් වලට තෙල් තාච්චුව උතුරපු ගමන් මෙගා බෝතලේ දානවා. අපි රස කර කර ඒක කනවා.

බොරු, විද්‍යාත්මකව කරන්න බැහැ

වම්බටු, තක්කාලි, තිබ්බටු වගේ ඒවා හොඳට කනවා. කෙටිකාලීන මාංසල භෝග වස නාලා කඩේට එන්නේ.

ඇත්ත සහ වෙන්න පුලුවන්

ගම්මිරිස් වලට ගස් ලබු ඇට දානකොට ,මිරිස් කුඩු වලට සායම් දානකොට,කහ කුඩු වලට මෙතැනිල් කහ දානවා.

ඇත්ත සහ වෙන්න පුලුවන්

හැබැයි උඹලා දැකල තියනවද දැන් තියන ගස්ලබු වල ඇට තියනවා

ඇට 25ක් විතරනේ තියෙන්නෙ සමහර ඒවයෙ 5ක් විතර, ඒවයෙන් ගම්මිරිස් වලට කලවම් කරන්න ඇට එකතු කරනවා කියන්නෙ ගම්මිරිස් හොයන එකට වඩා අමාරු ඇති

අනික දැන් පැලකරන්න ගන්න ගස්ලබු ඇට විකුනන්නෙ ඇටෙයක් රුපියල් 20කට විතර ඒක නිසා මහා පරිමානෙන් ගස්ලබු ඇට එකතු කරන එක ප්‍රායෝගිකව මාර අමාරු වැඩක්

හොඳ හාල් වලට කෑලි හාල්, සුදු කල සත්ත්ව ආහාර හාල් එකතු කරනවා.

ඇත්ත සහ වෙන්න පුලුවන්

පොල්තෙල් වලට පාම් තෙල් කලවම් කරනවා.

ඇත්ත සහ වෙන්න පුලුවන්

හොඳ බත් එක මරාගෙන ඒකට අජිනමෝටෝ,ඌරු තෙල් දාගෙන කඩේට ගිහින් ෆ්‍රයිඩ් රයිස් කියල තොල පිනවගන්නවා.

ඇත්ත සහ වෙන්න පුලුවන්

දිවුල් ඉදවන්නේ මඩේ දාලා. අලියා ගිල්ල දිවුල් එලියට එනකොට එම්ටි. මඩේ දාලා ගත්තම සුපිරි.

බොරු,

ලියපු කෙනා අලි ගිලපු දිවුල් ගෙඩියක් දැකල නැහැ ජීවිතේට, ඒක මඩේ දැම්ම කියලා හරියන්නෙත් නැහැ

හොඳ තේ කුඩු වලට එකතු කරන්නෙම අයින් කරන කසල තේ කුඩු.

ඇත්ත සහ වෙන්න පුලුවන්

රස කර කර කන කරවල වල ෆෝමලින් එමට. සමහරු බැටරි ඇසිඩ් හිටන් දානවා.

ෆෝමලින් දානවා ඇති

ඒත් ඇසිඩ් දාන්නෙ නැහැ, දැම්මොත් කරවල කන්න බැහැ මොකද ඇසිඩ් වලට මස් දියවෙනවා, පාට වෙනස් වෙනවා අනික කරවල වල ඇසිඩ් ගද හරි රස හරි ආපු ගමන් මාට්ටු වෙනවා

(කරවල වලට වෙනම මොනවත් දාන්න ඕන නැහැ මොකද

ඔය පොඩි මාලු වේලලා තියන කරවල එහෙම වේලද්දි සමහර කාල වලදි කරවල වල පණුවො හැදෙනවා උන් ගසලා හලලා තමයි වේලලා තියෙන්නෙ

කරවල බිම දාල වේලද්දි බල්ලො ජරා කරනවා, චූ කරනවා, කුරුල්ලො ජරා කරනවා, කපුටො එහෙම වැන තැන්වල තියන කුනු වෙච්ච මාලු බඩවැල් එහෙම ගෙනත් කරවල වේලන එක උඩට දානවා

ඕක නිසා තමයි ඔය මාස ගනන් මුහුදෙ ඉන්න බෝට්ටු වලම වේලන බෝට්ටු කරවල කියලා විකුනන එකට මාකට් එක වැඩි, මොකද වේලන්නෙ බෝට්ටුවෙ නිසා මැස්සො නැහැ බල්ලො නැහැ කුරුල්ලො නැහැ මුහුදෙදිම වේලලා තියෙන්නෙ

ඒත් බෝට්ටු කරවල කියලා විකුනන්නෙ සාමාන්‍ය කරවලම තමයි හරියටම දන්න තැනකින් ගත්තෙ නැත්නම්(ගොඩක් වෙලාවට ගන්න පුලුවන් වෙන්නෙ මුහුදු යන එකෙක්ගෙ ගෙදරින්)

[QUOTE="NEMISIS, post: 22650838, member: 494668"] එ[SIZE="3"]හෙම වෙනවා නං ඒ දියවෙලා ඇවිල්ල ඇලවෙන ඒවයෙන් කෑමකට ජලවාශ්ප ඇතුල් වෙන එක වැලැක්වෙන්නෙ නැහැ මොකද ඔය බෝතල් හදන ප්ලාස්ටික් ජාතිය(PET) තමයි ප්‍රධානවම ජලය හෝ දියර වර්ග වලින් ආරක්ශාව ලැබෙන්නෙ(PET හරහා දියර වර්ග වලට යන්න බැහැ, බෝතල් හදන්න මේක ගන්න හේතුව මේකයි). ඔය කෑම බදිනකොට ඕව දානව කියලා තිබුනු ආටිකල් එකේ තිබුනෙ සම්පූර්ණයෙන් දියවෙනවා දියවෙලා පටලෙයක් වගේ බැදෙනවා කියලනේ ඒක නිසා සති ගානක් තිවුනත් පෙගෙන්නෙ නැහැ කියලා එහෙම වෙන්න නම් අනිවාර්යෙන් PET දියවෙන්න ඕන ඒක කරන්න තෙල් රත් කරලා බැහැ (මේක නිසා මේක කරා කියලා කෑම වලට ආරක්ශාවක් ලැබෙන්නෙ නැහැ) ඕක පත්තරේක ගියපු ආටිකල් එකක්නේ ඕකෙමද කොහෙද තිවුනෙ මිනී එම්බාම් කරන එවුන්ද කොහෙද මැරුනු මිනිස්සුන්ගෙ ලිවර් එකද කොහෙද ගෙනත් උයලා කනවා කියලා, මම නම් හිතන්නෙ මොනවා ඇත්ත උනත් ඕක නම් වෙන්න බැහැ මොකද මොන මස් කෑවත් සිහි කල්පනාවෙන් ඉන්න එකෙක් මිනී මස් කයිද, ඔය වගේ ඒව හෙනට මිනිස්සුත් කියවලා ඇත්ත කියලා හිතනවානේ ඒක නිසා ඔය කතා හදලා ලියනවා ඇති මට මතක විදියට ඕක ලියන එකාගෙ නමක් දාන්නෙත් නැද්ද කොහෙද මම හිතන්නෙ අර කොස් වලට හාපික් දානවා කියපු එකත් මේවගේම බොරුවක් වෙන්න ඕන මොකද අපි හාපික් දාල ටොයිලට් එක හේදුවත් දවස් 3-4ක් යනකන් හාපික් වල සුවද ටොයිලට් එකේ තියනවා ඕව දාපු වතුරෙන් කොස් හේදුවොත් අනිවාර්යෙන්ම ඒ සුවද කොස් වලින් එන්න ඕන (හැබැයි මෙහෙම දේකුත් තියනවා හාපික් වල ඇසිඩ් එකක්නේ තියෙන්න, කොස්වල එහෙම(කොස් ගැට වල) කහට බැදෙන එක වලක්වන්න පුලුවන් දෙහි හරි මොනවා හරි දැම්මොතින් ඒක නිසා ඒ වගේ කහට බැදෙන එක නවතිනවද දන්නෙ නැහැ හාපික් දැම්මම ඒ මොනවා උනත් හාපික් දැම්මොතින් නම් සුවදෙන් අනිවාර්යෙනම් අහුවෙනවා ) [COLOR="Red"]මම හිතන විදියට[/COLOR] 👉බයිට් වලට තෙල් තාච්චුව උතුරපු ගමන් මෙගා බෝතලේ දානවා. අපි රස කර කර ඒක කනවා. [COLOR="Red"]බොරු, විද්‍යාත්මකව කරන්න බැහැ[/COLOR] 👉වම්බටු, තක්කාලි, තිබ්බටු වගේ ඒවා හොඳට කනවා. කෙටිකාලීන මාංසල භෝග වස නාලා කඩේට එන්නේ. [COLOR="Red"]ඇත්ත සහ වෙන්න පුලුවන්[/COLOR] 👉 ගම්මිරිස් වලට ගස් ලබු ඇට දානකොට ,මිරිස් කුඩු වලට සායම් දානකොට,කහ කුඩු වලට මෙතැනිල් කහ දානවා. [COLOR="Red"]ඇත්ත සහ වෙන්න පුලුවන් හැබැයි උඹලා දැකල තියනවද දැන් තියන ගස්ලබු වල ඇට තියනවා ඇට 25ක් විතරනේ තියෙන්නෙ සමහර ඒවයෙ 5ක් විතර, ඒවයෙන් ගම්මිරිස් වලට කලවම් කරන්න ඇට එකතු කරනවා කියන්නෙ ගම්මිරිස් හොයන එකට වඩා අමාරු ඇති අනික දැන් පැලකරන්න ගන්න ගස්ලබු ඇට විකුනන්නෙ ඇටෙයක් රුපියල් 20කට විතර ඒක නිසා මහා පරිමානෙන් ගස්ලබු ඇට එකතු කරන එක ප්‍රායෝගිකව මාර අමාරු වැඩක් [/COLOR] 👉 හොඳ හාල් වලට කෑලි හාල්, සුදු කල සත්ත්ව ආහාර හාල් එකතු කරනවා. [COLOR="red"]ඇත්ත සහ වෙන්න පුලුවන්[/COLOR] 👉 පොල්තෙල් වලට පාම් තෙල් කලවම් කරනවා. [COLOR="red"]ඇත්ත සහ වෙන්න පුලුවන්[/COLOR] 👉 හොඳ බත් එක මරාගෙන ඒකට අජිනමෝටෝ,ඌරු තෙල් දාගෙන කඩේට ගිහින් ෆ්‍රයිඩ් රයිස් කියල තොල පිනවගන්නවා. [COLOR="red"]ඇත්ත සහ වෙන්න පුලුවන්[/COLOR] 👉 දිවුල් ඉදවන්නේ මඩේ දාලා. අලියා ගිල්ල දිවුල් එලියට එනකොට එම්ටි. මඩේ දාලා ගත්තම සුපිරි. [COLOR="red"]බොරු, ලියපු කෙනා අලි ගිලපු දිවුල් ගෙඩියක් දැකල නැහැ ජීවිතේට, ඒක මඩේ දැම්ම කියලා හරියන්නෙත් නැහැ[/COLOR] 👉 හොඳ තේ කුඩු වලට එකතු කරන්නෙම අයින් කරන කසල තේ කුඩු. [COLOR="red"]ඇත්ත සහ වෙන්න පුලුවන්[/COLOR] 👉 රස කර කර කන කරවල වල ෆෝමලින් එමට. සමහරු බැටරි ඇසිඩ් හිටන් දානවා. [COLOR="red"]ෆෝමලින් දානවා ඇති ඒත් ඇසිඩ් දාන්නෙ නැහැ, දැම්මොත් කරවල කන්න බැහැ මොකද ඇසිඩ් වලට මස් දියවෙනවා, පාට වෙනස් වෙනවා අනික කරවල වල ඇසිඩ් ගද හරි රස හරි ආපු ගමන් මාට්ටු වෙනවා (කරවල වලට වෙනම මොනවත් දාන්න ඕන නැහැ මොකද ඔය පොඩි මාලු වේලලා තියන කරවල එහෙම වේලද්දි සමහර කාල වලදි කරවල වල පණුවො හැදෙනවා උන් ගසලා හලලා තමයි වේලලා තියෙන්නෙ කරවල බිම දාල වේලද්දි බල්ලො ජරා කරනවා, චූ කරනවා, කුරුල්ලො ජරා කරනවා, කපුටො එහෙම වැන තැන්වල තියන කුනු වෙච්ච මාලු බඩවැල් එහෙම ගෙනත් කරවල වේලන එක උඩට දානවා ඕක නිසා තමයි ඔය මාස ගනන් මුහුදෙ ඉන්න බෝට්ටු වලම වේලන බෝට්ටු කරවල කියලා විකුනන එකට මාකට් එක වැඩි, මොකද වේලන්නෙ බෝට්ටුවෙ නිසා මැස්සො නැහැ බල්ලො නැහැ කුරුල්ලො නැහැ මුහුදෙදිම වේලලා තියෙන්නෙ ඒත් බෝට්ටු කරවල කියලා විකුනන්නෙ සාමාන්‍ය කරවලම තමයි හරියටම දන්න තැනකින් ගත්තෙ නැත්නම්(ගොඩක් වෙලාවට ගන්න පුලුවන් වෙන්නෙ මුහුදු යන එකෙක්ගෙ ගෙදරින්) )[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom