Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔක්කොම ඇත්තද දන්නෑ. එහෙනම් කන්න දෙයක් නෑ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක මෙහෙමයි මචන්

පොල් තෙල් වල පාට එන්නෙ කොප්පරා අවුවෙ වේලද්දි හරියට අවුව තිබුනෙ නැත්නම් ඒව දුඹුරු පාට වෙනවා ඒත් ගොඩක්ම තද අවුවෙ වේලුවොතින් සුදු පාටටම වේලෙනවා එතකොට ඒවයෙන් හිදින තෙල් වල පාට අඩයි ගොඩක් දුරට සුදු පාටට හුරුවට තමයි එන්නෙ

අනික පොල්තෙල් වල සුවද සහ පාට එන්නෙ තෙල් කර උනාම මොකද පොඩි පොල්තෙල් හිදින මැශින් වලින් කරන්නෙ කොප්පරා ගොඩක් තදට මිරිකෙන මිකැනිසම් එකකින් මිරිකලා ඒක දැකපු එකෙක් ඉන්නවා නම් කියාවි දුම් දම දම තමයි මිරිකෙන්නෙ ඒ තරම් තදට මිරිකෙනවා ඒ රස්නෙට තමයි කරවෙලා සුවදයි කහපාටයි එන්නෙ

සුදුපාටට පොල්තෙල් ඕන නම් ගෙදර හිදින්න පුලුවන් ඒකට කරන්න ඕන පොල් ගාල තද අවුවෙ වේලන්න ඕන එහෙම නැත්නම් අවන් එකක දාල වේලන්න ඕන ඉක්මනට වේලුනේ නැත්නම් පාට වෙනස් වෙනවා

ඒ වේලපු පොල් ගෙදරම හිදින අතින් කරකවන පොඩි මැශින් තියනවා(මේවයින් ලොකු පීඩනේකින් මිරිකෙන්නෙ නැති නිසා රත් වෙන්නෙ කරවෙන්නෙ නැතුව මිරකෙනවා හැබැයි කොප්පරා වලින් තෙල් ගන්න බැහැ පොල් ගාල වේලගන්න ඕන) ඉදිආප්ප මිරිකන මැශින් වගේ එහෙම නැත්නම් අතින් මිරික්න ඕන

එතකොට වතුර පාටට පොල්තෙල් ගන්න පුලුවන් බොහෝම ලා සුවදක් තමයි තියෙන්නෙ

මේ වගේ මැශින්

මම දැකලා තියනවා මේ පහල තියන වගේ මැශින් අතින් කරකවන මේසෙට හයි කරන ඒවා ලංකාවෙ කාර්මික සංවර්ධන ආයතනෙන්ද කොහෙද හදපු එකක්

පොල්තෙල් බෝතලයක් හිදින්න පොල් ගෙඩි 6ක් ඕන නැහැ

පොල් මිරිකපු පොල් කුඩු වේලලා ගන්න ඒවා කිලෝ දෙකකින් පොල්තෙල් බෝතලයක් හිදින්න පුලුවන්

ලොකු පොල්ගෙඩි 3න් තෙල් බෝතලයක් හිදින්න පුලුවන් සමහර වෙලාවට බෝතලේට පොඩ්ඩක් අඩුයි පොල් ගෙඩි 4න් හින්දම අනිවාර්යෙන් පොල් තෙල් බෝතලයකට වඩා එනවා

(අපේ ගෙදර ගොඩක් වෙලාවට පොල්තෙල් කඩෙන් ගන්නෙ නැහැ පොල් කුඩු වේලලා තෙල් හිදිනවා පත්තු කරන්න, පොල් පොඩි තීරු කපලා වේලලා හින්දනවා කන්න ගන්න ඒක නිසා තමයි ඔය දේවල් දන්නෙ, හින්දන්නෙ ගෙදර නෙමෙයි අර පොල්තෙල් මෝලකට දීල හින්දගන්නවා)

මම මේකෙන් කියන්නෙ නැහැ ඔය කඩේ තියන සුදු පොල්තෙල් මොනවත් කවලම් කරලා නැහැ කියලා අනිවාර්යෙන් අනම් මනම් කලවම් ඇති. හැබැති ඇත්තටම පිරිසිදුවට සුවදක් නැතිව සුදු පොල්තෙල් හිදින්න පුලුවන් ඕන නම්.

සුදු පොල්තෙල් ගැන කියල තිවුන එක ගැන මම දන්න දේ කියන්න ඕන උනේ

[QUOTE="NEMISIS, post: 22653357, member: 494668"] [SIZE="3"] මේක මෙහෙමයි මචන් පොල් තෙල් වල පාට එන්නෙ කොප්පරා අවුවෙ වේලද්දි හරියට අවුව තිබුනෙ නැත්නම් ඒව දුඹුරු පාට වෙනවා ඒත් ගොඩක්ම තද අවුවෙ වේලුවොතින් සුදු පාටටම වේලෙනවා එතකොට ඒවයෙන් හිදින තෙල් වල පාට අඩයි ගොඩක් දුරට සුදු පාටට හුරුවට තමයි එන්නෙ අනික පොල්තෙල් වල සුවද සහ පාට එන්නෙ තෙල් කර උනාම මොකද පොඩි පොල්තෙල් හිදින මැශින් වලින් කරන්නෙ කොප්පරා ගොඩක් තදට මිරිකෙන මිකැනිසම් එකකින් මිරිකලා ඒක දැකපු එකෙක් ඉන්නවා නම් කියාවි දුම් දම දම තමයි මිරිකෙන්නෙ ඒ තරම් තදට මිරිකෙනවා ඒ රස්නෙට තමයි කරවෙලා සුවදයි කහපාටයි එන්නෙ සුදුපාටට පොල්තෙල් ඕන නම් ගෙදර හිදින්න පුලුවන් ඒකට කරන්න ඕන පොල් ගාල තද අවුවෙ වේලන්න ඕන එහෙම නැත්නම් අවන් එකක දාල වේලන්න ඕන ඉක්මනට වේලුනේ නැත්නම් පාට වෙනස් වෙනවා ඒ වේලපු පොල් ගෙදරම හිදින අතින් කරකවන පොඩි මැශින් තියනවා(මේවයින් ලොකු පීඩනේකින් මිරිකෙන්නෙ නැති නිසා රත් වෙන්නෙ කරවෙන්නෙ නැතුව මිරකෙනවා හැබැයි කොප්පරා වලින් තෙල් ගන්න බැහැ පොල් ගාල වේලගන්න ඕන) ඉදිආප්ප මිරිකන මැශින් වගේ එහෙම නැත්නම් අතින් මිරික්න ඕන එතකොට වතුර පාටට පොල්තෙල් ගන්න පුලුවන් බොහෝම ලා සුවදක් තමයි තියෙන්නෙ මේ වගේ මැශින් [IMG]https://ae01.alicdn.com/kf/HTB1c1rBKXXXXXbMXFXXq6xXFXXXy/Stainless-Steel-Nut-Seed-Oil-Expeller-Press-For-Oil-Production-Sunflower-Sesame.jpg_640x640.jpg[/IMG] මම දැකලා තියනවා මේ පහල තියන වගේ මැශින් අතින් කරකවන මේසෙට හයි කරන ඒවා ලංකාවෙ කාර්මික සංවර්ධන ආයතනෙන්ද කොහෙද හදපු එකක් [IMG]https://ae01.alicdn.com/kf/HTB1Syt8JVXXXXcbXVXXq6xXFXXX7/by-DHL-or-EMS-10-pcs-Stainless-Steel-Noodle-Maker-With-5-Models-Manual-Noodles-Press.jpg[/IMG] පොල්තෙල් බෝතලයක් හිදින්න පොල් ගෙඩි 6ක් ඕන නැහැ පොල් මිරිකපු පොල් කුඩු වේලලා ගන්න ඒවා කිලෝ දෙකකින් පොල්තෙල් බෝතලයක් හිදින්න පුලුවන් ලොකු පොල්ගෙඩි 3න් තෙල් බෝතලයක් හිදින්න පුලුවන් සමහර වෙලාවට බෝතලේට පොඩ්ඩක් අඩුයි පොල් ගෙඩි 4න් හින්දම අනිවාර්යෙන් පොල් තෙල් බෝතලයකට වඩා එනවා (අපේ ගෙදර ගොඩක් වෙලාවට පොල්තෙල් කඩෙන් ගන්නෙ නැහැ පොල් කුඩු වේලලා තෙල් හිදිනවා පත්තු කරන්න, පොල් පොඩි තීරු කපලා වේලලා හින්දනවා කන්න ගන්න ඒක නිසා තමයි ඔය දේවල් දන්නෙ, හින්දන්නෙ ගෙදර නෙමෙයි අර පොල්තෙල් මෝලකට දීල හින්දගන්නවා) [COLOR="Red"]මම මේකෙන් කියන්නෙ නැහැ ඔය කඩේ තියන සුදු පොල්තෙල් මොනවත් කවලම් කරලා නැහැ කියලා අනිවාර්යෙන් අනම් මනම් කලවම් ඇති. හැබැති ඇත්තටම පිරිසිදුවට සුවදක් නැතිව සුදු පොල්තෙල් හිදින්න පුලුවන් ඕන නම්. සුදු පොල්තෙල් ගැන කියල තිවුන එක ගැන මම දන්න දේ කියන්න ඕන උනේ[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom