ඔක්කොම ගැහැණු?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,775
    113
    පෘථිවිය
    ලංකාවේ අතිශය ප්‍රථම වතාවට කාන්තාවන්ගෙන් සැදුම්ලත් හෝටලයක් ලඟදි ඇරිය.

    මෙහෙම එකක් හදල බලාපොරොත්තු වෙන්නේ මොකක්ද ?

    ඔක්කොම ගැහැණු ඉන්න හෝටල් වලට යන්න කැමති කණ්ඩායමක් ඉන්නවද ?

    සිකියුරිටි ගැහැණු
    පිළිගැනීමේ කවුන්ටරේ ගැහැණු
    භාණ්ඩ ගෙනයන්න ඉන්නේ ගැහැණු
    කාමර සුද්ද කරන්න ඉන්නේ ගැහැණු
    උයන්න ඉන්නේ ගැහැණු
    වේටර් වැඩේ කරන්නේ ගැහැණු
    වත්තපිටියේ වැඩ කරන්නේ ගැහැණු
    පුල් එකේ වැඩ කරන්නේ ගැහැණු

    බලන බලන හැම පැත්තේම ගැහැණු

    1736748205-amba-yaalu-hotel-6.jpg


    මේකට ටාගට් කරන්නේ කවුද ?

    මේ පහළ තියෙන්නේ ඒ වගේ ලෝකේ තියෙන හෝටල්

    Josephine’s Guesthouse for Women, Zurich​

    Bliss Sanctuary for Women, Bali​

    SuperShe Island, Finland​

    The Jane Hotel, New York City​

    Nine Hours Woman Kanda, Japan​

    Hotel Artemisia, Athens, Greece​

    Riad Les Trois Cours, Marrakech, Morocco​

    Som Dona, Mallorca, Spain​


    Double Room USD104 (With Breakfast for 2)
    Suite USD212 (With Breakfast for 2)
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ඕවට යන අමුතු අමුතු fetish තියෙන එවුන් ඇති
    එකනේ ඔහොම මාකට් කරන්නේ
    කවුද ඕක හදල තියෙන්නේ ? මාලිමාවේ උඩම තැනකුත් ඕවට සපෝට් නේද
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,845
    1
    60,707
    113
    Mother Earth
    එතකොට පිරිමි ටොඉලට් නැද්ද ඒකෙ? පිරිමි විතරක් ඉන්න එකක් දැම්මොත්? කවුරු එයිද? 🤔
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,633
    8,831
    113
    kandy
    හෝටලේ හැදුවෙත් ගෑ නුද එතකොට ..
    ගින්නක් එහෙම ඇති උනොත් නිවන්න එන්නෙත් ගෑ නුද..

    gender equality කෝ ?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,693
    113
    තඩි luggage එකක් එහෙම අරං ගියොත් අපිටම කාමරේට ඒව ඇදගන්නත් වෙයි එහෙනම් 😂
    නෑ ඒවා උස්සන්න ට්‍රාන්ස් ගෑනි ඇති මචන්. ලංකාවට මදි වෙලා තියෙන්නෙ DEI පුකේ අමාරුව විතරයි. ඒත් එකත් හදල දෙයි වගෙ 2029 වෙනකොට 🤭 🤭
     
    • Haha
    Reactions: Sen-lu

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,775
    113
    පෘථිවිය
    අතේ ගහද්දි Varieties ගොඩයි.
    SPA එකක් තියෙනවා
    එකේ කොල්ලෝ ඕනෙනම් කොල්ලෝ ගන්න පුළුවන් . කෙල්ලෝ ඕන නම් ඇන්ටිලා ගන්න පුළුවන්

    ඕවට යන අමුතු අමුතු fetish තියෙන එවුන් ඇති
    එකනේ ඔහොම මාකට් කරන්නේ
    කවුද ඕක හදල තියෙන්නේ ? මාලිමාවේ උඩම තැනකුත් ඕවට සපෝට් නේද
    Chandra Wickramasinghe

    Thema Collection include:

    • Amba Yaalu Kandalama: A resort with an all-women staff, a vegan restaurant, and Ayurvedic treatments
    • Waraka: An eco-luxury retreat in Udawalawe
    • Aliya: A property in Sigiriya
    • Maalu Maalu: A property in Pasikuda
    • Kithala: A property in Tissa
    ------ Post added on Jan 15, 2025 at 7:53 AM