Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයක්ද ? අරගලයක්ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයක්ද ? අරගලයක්ද ?

ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයක්ද ? අරගලයක්ද ?

(මොන්කාඩා පරාජය ෆිදෙල් නිදොස් කිරීම හා නීති වගන්ති වලට වහල් වූ විප්ලවවාදීන් )

1953 ජුලි 26 දිනදී ෆිදෙල් කස්ත්‍රෝ සමඟ ව්ප්ලවවාදීන් 156 දෙනෙක් කියුබාවේ මොන්කාඩා බලකොටුවට ප්‍රහාරයක් එල්ල කලහ. මෙම ප්‍රහාරය එවක කියුබාව පාලනය කල ඇමෙරිකානු ගැති පාලක බැටිස්ටාගේ හමුදා විසින් පහසුවෙන් මර්ධනය කරන ලදී. මෙහිදී කැරලි කරුවන් 90 කට වැඩි ගනණක් මිය ගිය අතර ඔවුන්ගෙන් 50 පමණම මරාදැමුවේ හමුදා අතඩංගුවට පත්වීමෙන් අමතරවය. මෙහිදී පැවැත්වූ නඩුවිභාගයේදී ෆිදෙල් කැස්ත්‍රෝ පැවසුයේ "ඉතිහාසය විසින් මා නිදොස් කරනු ඇත" යන්නය. වසර 6 කට පසුව 1957 ජනවාරි පළමුවැනිදා දෙවන වර අරගලය ජයග්‍රාහීව අවසන් කරන ලදී. පසුව ෆිදෙල් ඇතුළු විප්ලවවාදීන් විසින් කියුබාව අනන්ත ප්‍රශ්න මැද සමාජවාදී-ජාතිකත්ව රාජ්‍යක් බවට පත් කරන ලදී. ඉන් ඔහු පෙර කී ප්‍රකාශය ඉතිහාසයේම අරගල කරුවන්ගේ තේමා පාඨය බවට පත් විය. අදත් විදෙස් ගැති පාලකයින්ගේ රජයන් පෙරළීමට ප්‍රාණ වායුව සපයයි.

ශ්‍රී ලංකාවේ අපටද මේ හා සාම්‍ය අත්දැකීමකට මුහුණ දීමට හැකිවිය ඒ වසර 65 කට පසුව 2018 ඔක්තෝබර් 26 වැනි දිනය. එවකට කියුබාවේ සිටි ඇමෙරිකා ඔඩොක්කු කුක්කෙක් වූ බැටිස්ටා මෙන්ම ශ්‍රී ලංකාවේ අගමැති තනතුරේ වූවේ රනිල් වික්‍රමසිංහය. ඔහු විසින් ඇ.එ.ජ, බ්‍රිතාන්‍යය හා එල්.ටී.ටී. ඊ ඩයස්පෝරාවට අවශ්‍ය බෙදුම්වාදී න්‍යාය පත්‍රය නව ලිබරල් සළුවකට මුවා වී යහමින් කරගෙන සිටියේය. මහින්ද රාජපක්ශ අගමැති තනතුරේ දිවුරුම් දෙන්නේ මෙම ජාතියට හානි කර මෙහෙයුමෙන් රට ගලවා ගැනීමේ පරම අභිලාශයෙනි. එහෙත් දින 50 කට පසු අධිකරණය හරහා ඔහුව බැඳ තබන ලද්දේ ජනතා වනම ලබාගැනීමේ උතරීතර අරමුණ වලකමිනි. මෙය මොන්කාඩා ප්‍රහාරයේ ෆිදෙල් ලැබූ පරාජය මෙනි. ජනතා අභිලාශය ඉටු කරලීම සඳහා දේශ ද්‍රෝහී රජයකට එරෙහිව යන ගමන සැබැවින්ම විප්ලවයකි. එය සම්ප්‍රදායික තත්ව යටතේ ව්‍යවස්ථාවට අනුව අනුමත නොවූවද මිනිසුන් දැඩිව පීඩනයට ලක්ව සිටින මොහොතක ඉතිරි වන එකම විකල්පයයි. හාස්‍යයට කරුණනම් සිය මුහුණු පොත්වල සිස්ටම් වෙනස කරන්න දඟලන බුකී වීරයන්ට සහ ඊනියා සිවිල් සමාජ කාඩ්බෝඩ් විරුවන්ට එය කුමන්ත්‍රණයක් වීමයි. 1818 සුද්දන්ට එරෙහි අරගලය "වෙල්ලස්සේ කැරැල්ල" ලෙස සුද්දන් විසින් කියා දෙන ඉතිහාසය උගත් උන්ගෙන් අපට මෙයට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක.

බිම්මට්ටමේ සිටින සාමාන්‍ය ජනතාවගේ අභිලාශය ඉටු කිරීමට දරණ සෑම උත්සාහයක්ම ජනතාව උදෙසා වන අතර එය ක්‍රම විරෝධයක් ඔස්සේ වේනම් නිතැතින්ම අරගලයක් වේ.

මෙම උත්සාහය කුමන්ත්‍රණයක් යැයි කටමැත දොඩන ජවිපෙ රෝස විප්ලවවාදීන්ට අමතකව ඇති කරුණනම් මින් වසර 50 ක් ඇතුලත මෑත ඉතිහාසයේ ඔවුන් විසින් සන්නද්ධ අරගල දෙකක් කළබවත්. එවකට විටි ජවිපෙ නායකයින් ඊට කිසි විටෙක කුමන්න්ත්රණය යන වචනය භාවිතා නොකළ බවත්ය. ජවිපෙ නායකත්වය එදාට වඩා අත්දැකීම් වලින් පරිපූර්ණ වීම මෙම නාමකරණ වෙනසට හේතුවන්නට ඇත. නැතහොත් සන්නද්ධ ගැටුමක් ඔස්සේ සිදුවන ආණ්ඩු ඩැහැ ගැනීම් සියල්ල විප්ලව වන අතර සන්නද්ධ නොවන ආණ්ඩු පෙරළීම් සියල්ල කුමන්ත්‍රණ වියයුතුය. එම අර්ථ දැක්වීම සාධාරණීය කිරීමට එවකට කොටි සංවිදානයේ අරමුණ වෙනුවෙන් අද උර දී සිටින දෙමළ ජාතික සංධානයද ඔවුන් සමඟ එකතුවනු ඇත.

රාජ්‍ය යාන්තරණය මෙහෙයවන ආණ්ඩුවට ජනතා කැමැත්ත තිබිය යුතුය. 2018 ඔක්තෝබර් 26 සිට දින 50ක් යන තුරු ලංකාව පුරා ජනතාව පාරට බැස පත්වූ නව රජයට එරෙහි කිසිදු ක්‍රියාකාරකමක නොයෙදීම මෙයෙට කදිම නිදසුනකි. (ඊනියා සිවිල් සංවිධාන විසින් මූල්‍ය අනුග්‍රහයෙන් පවත්වන ලද සමනල රැළි සහ වාහන පෙළපාලි ජනතා අරගල ලෙස නොසලකන අතර එමඟින් පැවැති රජයට අබමල් රේනුවක බලපෑමක් එල්ල කිරීමට සමත් නොවූ බව සඳහන් කිරීම වැදගත්ය ). පවතින ආණ්ඩුව හා ජනතා අභිලාශය අතර ඇතිවන නොගැලපීම් සහ ගැටුම් වලින් තවදුරටත් රාජ්‍යය අරාජික කරණයට ලක්වන අතර විදෙස් බලවේග සඳහා කදිම දඩබිමක් නිර්මාණය කරදේ. මහින්ද රාජපක්ෂ ඇතුළු ජාතිකවාදි බලවේගය සිය උපරිම කැපවීම කළේ මේ අවාසනාවන්ත තත්වයෙන් ජාතිය ගලවාගැනීමටය. සිය දරුවා ජලයට වැටුණු කල්හි මවක් ජලයට පනින්නේ දරුවා බේරාගැනීම සඳහා වන අතර ඇයට පිහිනීමට හැකිද නොහැකිද යන්න සිතසිතා සිටීමට දාරක ස්නේහය ඉඩනොදේ.

මෙම උත්සාහය විවිධ පාර්ශව විසින් විවිධ කෝණවලින් අර්ථ දක්වනු ලැබූවත් අවසානයේ කිව යුත්තේ මහින්ද බලවේගය විසින් ජනතාවට ඇති පරමාධිපත්‍ය බලය ලබාගැනීමට දරන ලද උත්සාහය අධිකරණයේ නීති වගන්ති අතර සිර වූ බවයි. එහෙත් ජනතාව තම අයිතිය ලැබෙන තුරු තව දුරටත් බලා හිඳිත්. මහින්ද කඳවුර පිළුණු වූ ජනතා වරමක් සහිත පාර්ලිමේන්තුව තුළ ඔවුන්ට එරෙහිව ඇති සියළු බලවේග පැරැදවීමට තව දුරටත් කැපවිය යුතුබවයි. මොන්කාඩා පරාජයෙන් පසු ෆිදෙල් සිය අරගල අතහැරියානම් කියුබාව අදටත් ඇමරිකානු කොළනියක් බවත් , කස්ත්‍රෝ නාමය ඉතිහාසයෙන් අතුගෑවී යන බවත්ය. අරගලයේ දෙවැනි අදියර සඳහා සූදනම් වෙමු, නිවැරදිව ජාතියේ ජග්‍රහණය සඳහා එකතු වෙමු.

[QUOTE="nicjosh83, post: 24028979, member: 569114"] [b]ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයක්ද ? අරගලයක්ද ?[/b] [SIZE="4"]ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයක්ද ? අරගලයක්ද ? (මොන්කාඩා පරාජය ෆිදෙල් නිදොස් කිරීම හා නීති වගන්ති වලට වහල් වූ විප්ලවවාදීන් ) =========================================[/SIZE] [IMG]https://scontent-syd2-1.xx.fbcdn.net/v/t1.0-9/48387310_2064415396915263_5662456961464008704_o.jpg?_nc_cat=103&_nc_ht=scontent-syd2-1.xx&oh=8ce51b794c650b6308e128c273dcf039&oe=5CA0D5FF[/IMG] [SIZE="4"]1953 ජුලි 26 දිනදී ෆිදෙල් කස්ත්‍රෝ සමඟ ව්ප්ලවවාදීන් 156 දෙනෙක් කියුබාවේ මොන්කාඩා බලකොටුවට ප්‍රහාරයක් එල්ල කලහ. මෙම ප්‍රහාරය එවක කියුබාව පාලනය කල ඇමෙරිකානු ගැති පාලක බැටිස්ටාගේ හමුදා විසින් පහසුවෙන් මර්ධනය කරන ලදී. මෙහිදී කැරලි කරුවන් 90 කට වැඩි ගනණක් මිය ගිය අතර ඔවුන්ගෙන් 50 පමණම මරාදැමුවේ හමුදා අතඩංගුවට පත්වීමෙන් අමතරවය. මෙහිදී පැවැත්වූ නඩුවිභාගයේදී ෆිදෙල් කැස්ත්‍රෝ පැවසුයේ "ඉතිහාසය විසින් මා නිදොස් කරනු ඇත" යන්නය. වසර 6 කට පසුව 1957 ජනවාරි පළමුවැනිදා දෙවන වර අරගලය ජයග්‍රාහීව අවසන් කරන ලදී. පසුව ෆිදෙල් ඇතුළු විප්ලවවාදීන් විසින් කියුබාව අනන්ත ප්‍රශ්න මැද සමාජවාදී-ජාතිකත්ව රාජ්‍යක් බවට පත් කරන ලදී. ඉන් ඔහු පෙර කී ප්‍රකාශය ඉතිහාසයේම අරගල කරුවන්ගේ තේමා පාඨය බවට පත් විය. අදත් විදෙස් ගැති පාලකයින්ගේ රජයන් පෙරළීමට ප්‍රාණ වායුව සපයයි. ශ්‍රී ලංකාවේ අපටද මේ හා සාම්‍ය අත්දැකීමකට මුහුණ දීමට හැකිවිය ඒ වසර 65 කට පසුව 2018 ඔක්තෝබර් 26 වැනි දිනය. එවකට කියුබාවේ සිටි ඇමෙරිකා ඔඩොක්කු කුක්කෙක් වූ බැටිස්ටා මෙන්ම ශ්‍රී ලංකාවේ අගමැති තනතුරේ වූවේ රනිල් වික්‍රමසිංහය. ඔහු විසින් ඇ.එ.ජ, බ්‍රිතාන්‍යය හා එල්.ටී.ටී. ඊ ඩයස්පෝරාවට අවශ්‍ය බෙදුම්වාදී න්‍යාය පත්‍රය නව ලිබරල් සළුවකට මුවා වී යහමින් කරගෙන සිටියේය. මහින්ද රාජපක්ශ අගමැති තනතුරේ දිවුරුම් දෙන්නේ මෙම ජාතියට හානි කර මෙහෙයුමෙන් රට ගලවා ගැනීමේ පරම අභිලාශයෙනි. එහෙත් දින 50 කට පසු අධිකරණය හරහා ඔහුව බැඳ තබන ලද්දේ ජනතා වනම ලබාගැනීමේ උතරීතර අරමුණ වලකමිනි. මෙය මොන්කාඩා ප්‍රහාරයේ ෆිදෙල් ලැබූ පරාජය මෙනි. ජනතා අභිලාශය ඉටු කරලීම සඳහා දේශ ද්‍රෝහී රජයකට එරෙහිව යන ගමන සැබැවින්ම විප්ලවයකි. එය සම්ප්‍රදායික තත්ව යටතේ ව්‍යවස්ථාවට අනුව අනුමත නොවූවද මිනිසුන් දැඩිව පීඩනයට ලක්ව සිටින මොහොතක ඉතිරි වන එකම විකල්පයයි. හාස්‍යයට කරුණනම් සිය මුහුණු පොත්වල සිස්ටම් වෙනස කරන්න දඟලන බුකී වීරයන්ට සහ ඊනියා සිවිල් සමාජ කාඩ්බෝඩ් විරුවන්ට එය කුමන්ත්‍රණයක් වීමයි. 1818 සුද්දන්ට එරෙහි අරගලය "වෙල්ලස්සේ කැරැල්ල" ලෙස සුද්දන් විසින් කියා දෙන ඉතිහාසය උගත් උන්ගෙන් අපට මෙයට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක. බිම්මට්ටමේ සිටින සාමාන්‍ය ජනතාවගේ අභිලාශය ඉටු කිරීමට දරණ සෑම උත්සාහයක්ම ජනතාව උදෙසා වන අතර එය ක්‍රම විරෝධයක් ඔස්සේ වේනම් නිතැතින්ම අරගලයක් වේ. මෙම උත්සාහය කුමන්ත්‍රණයක් යැයි කටමැත දොඩන ජවිපෙ රෝස විප්ලවවාදීන්ට අමතකව ඇති කරුණනම් මින් වසර 50 ක් ඇතුලත මෑත ඉතිහාසයේ ඔවුන් විසින් සන්නද්ධ අරගල දෙකක් කළබවත්. එවකට විටි ජවිපෙ නායකයින් ඊට කිසි විටෙක කුමන්න්ත්රණය යන වචනය භාවිතා නොකළ බවත්ය. ජවිපෙ නායකත්වය එදාට වඩා අත්දැකීම් වලින් පරිපූර්ණ වීම මෙම නාමකරණ වෙනසට හේතුවන්නට ඇත. නැතහොත් සන්නද්ධ ගැටුමක් ඔස්සේ සිදුවන ආණ්ඩු ඩැහැ ගැනීම් සියල්ල විප්ලව වන අතර සන්නද්ධ නොවන ආණ්ඩු පෙරළීම් සියල්ල කුමන්ත්‍රණ වියයුතුය. එම අර්ථ දැක්වීම සාධාරණීය කිරීමට එවකට කොටි සංවිදානයේ අරමුණ වෙනුවෙන් අද උර දී සිටින දෙමළ ජාතික සංධානයද ඔවුන් සමඟ එකතුවනු ඇත. රාජ්‍ය යාන්තරණය මෙහෙයවන ආණ්ඩුවට ජනතා කැමැත්ත තිබිය යුතුය. 2018 ඔක්තෝබර් 26 සිට දින 50ක් යන තුරු ලංකාව පුරා ජනතාව පාරට බැස පත්වූ නව රජයට එරෙහි කිසිදු ක්‍රියාකාරකමක නොයෙදීම මෙයෙට කදිම නිදසුනකි. (ඊනියා සිවිල් සංවිධාන විසින් මූල්‍ය අනුග්‍රහයෙන් පවත්වන ලද සමනල රැළි සහ වාහන පෙළපාලි ජනතා අරගල ලෙස නොසලකන අතර එමඟින් පැවැති රජයට අබමල් රේනුවක බලපෑමක් එල්ල කිරීමට සමත් නොවූ බව සඳහන් කිරීම වැදගත්ය ). පවතින ආණ්ඩුව හා ජනතා අභිලාශය අතර ඇතිවන නොගැලපීම් සහ ගැටුම් වලින් තවදුරටත් රාජ්‍යය අරාජික කරණයට ලක්වන අතර විදෙස් බලවේග සඳහා කදිම දඩබිමක් නිර්මාණය කරදේ. මහින්ද රාජපක්ෂ ඇතුළු ජාතිකවාදි බලවේගය සිය උපරිම කැපවීම කළේ මේ අවාසනාවන්ත තත්වයෙන් ජාතිය ගලවාගැනීමටය. සිය දරුවා ජලයට වැටුණු කල්හි මවක් ජලයට පනින්නේ දරුවා බේරාගැනීම සඳහා වන අතර ඇයට පිහිනීමට හැකිද නොහැකිද යන්න සිතසිතා සිටීමට දාරක ස්නේහය ඉඩනොදේ. මෙම උත්සාහය විවිධ පාර්ශව විසින් විවිධ කෝණවලින් අර්ථ දක්වනු ලැබූවත් අවසානයේ කිව යුත්තේ මහින්ද බලවේගය විසින් ජනතාවට ඇති පරමාධිපත්‍ය බලය ලබාගැනීමට දරන ලද උත්සාහය අධිකරණයේ නීති වගන්ති අතර සිර වූ බවයි. එහෙත් ජනතාව තම අයිතිය ලැබෙන තුරු තව දුරටත් බලා හිඳිත්. මහින්ද කඳවුර පිළුණු වූ ජනතා වරමක් සහිත පාර්ලිමේන්තුව තුළ ඔවුන්ට එරෙහිව ඇති සියළු බලවේග පැරැදවීමට තව දුරටත් කැපවිය යුතුබවයි. මොන්කාඩා පරාජයෙන් පසු ෆිදෙල් සිය අරගල අතහැරියානම් කියුබාව අදටත් ඇමරිකානු කොළනියක් බවත් , කස්ත්‍රෝ නාමය ඉතිහාසයෙන් අතුගෑවී යන බවත්ය. අරගලයේ දෙවැනි අදියර සඳහා සූදනම් වෙමු, නිවැරදිව ජාතියේ ජග්‍රහණය සඳහා එකතු වෙමු.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom