Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔක්ස්ෆර්ඩ් 3000 වචන සිංහලෙන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔක්ස්ෆර්ඩ් 3000 වචන සිංහලෙන්

මෙන්න තට්ට ටුත්ටෝ මුත්තා අලුත් වැඩක් පටන් ගත්තා මට මෙක තනියම කරන්න බෑ වැඩත් එක්ක උබලත් එකතු වෙලා මට සපෝට් කරපන් එතකොට ඉංග්රීසි දැන්ම යම් තරමකට හරි කට්ටියට වැඩි දියුණු කර ගන්න පුළුවන් වෙයි ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරියේ තියනවා පුතී වචන 3000 ක් විතර නිතර බාවිතා වෙන මේවාගේ තේරුම උබලා දන්නවා නම් උබලට ගොඩක් දුරට ඉංග්රීසි තේරැම් ගන්න කතා කරගන්න වචන කටට එන්නැති ගැටළු මට හරවන්න පුළුවන් මේ පහත තියන ලින්ක් එකෙන් උබලට වචන ටික පිලිවෙලට බලා ගන්න පුළුවන්

http://www.smartcom.vn/the_oxford_3000.pdf

දැන් උබලට තියෙන්නේ ඒවගේ චවන වල තේරුම දන්න විදිහට සරලව මේකට දාන එක තමයි ගෙඩිය පිටින් සිංහල ඉංග්රීසි ඩිකිය මේකට ඇද බාන්නේ නැතිව උබලට දැනෙන තේරුම දාපන් පුතී

ඔන්න මං පටන් ගන්න යන්නේ

abandon - දාලා ගියපු නැව් abandon ship/ අතහැරපු නගර/ පාළු නගර -abandon city / වැඩකට(කිසි කමකට නැති මිනිස්සු) abandon people

ability - හැකියාව

about - ගැන about that girl -අර කෙල්ල ගැන it was about 150 rupees - ඒක රැපියල් 150ක් විතර උනා (විතර) තවත් ගොඩක් තේරැම් තියනවා උබලත් දන්න එවා දාපන් මොකද මේකමයි කියලා නිෂ්චිත තේරැමක් දෙන්න බෑ පුතී මේක ටිකක් කතා කරන කොට තේරෙන්න ගන්නවා

above - ඉහල/ උසස්

abroad- පිට රට / විදේශයක work abroad / go abroad/live abroad කියලා දන්න පුළුවන්

absence - ජොබ් එකකට හරි මොකකට හරි නිවාඩුවක් ලබා සිටි කාලය හදුන්වනවා පුතී

absent - නිවාඩු/ පැමින නැත

absolute/absolutely - ආයේ දෙකක් නෑ සම්පුර්ණයෙන්ම / ස්වාදීන / සීමා මායිම් නෑති/ නෝ ලිමිට් පුතී

absorb - අවශෝෂණය කරනවා /උරා ගන්නවා

abuse- දුෂණය කරනවා/ අපයෝජනය කරනවා/ අයුත් ප්රයෝජන ගන්නවා තමන්ට ලැබිලා තියන තත්වය බලය පාවිචිචි කරලා

තව ටිකක් ආයේ ආවම දාන්නම් පුතී එතකන් මේ නවත්තපු තැනෙන් පුළුවන් දුරක් ඇදන් පලයන් තමන්ට පුළුවන් එක වචනෙකින් හරි ඒත් පිලිවෙලට පුතී! මේක නිකන් බම්ප් කරන්න එපා බම්ප් කරන්න හිතෙනවා නම් වචනෙක තේරුමක් දාන්න මුකුත් නොදැම්මට තරහා වෙන්නෑ එල නියමයි කියලා දිරි ගැන්වීමේ වදන් වෙනුවටත් තව එක වචනෙක හරි තේරැමක් දාන්න කාරෑණික වෙන්න පුතී මගේ වැරදි තිබ්බොත් නිවැරදි කරන්න අඩුපාඩු ඇතොත් සටහනක් දාන්න

[QUOTE="MAHAADENAmutta, post: 23224118, member: 559740"] [b]ඔක්ස්ෆර්ඩ් 3000 වචන සිංහලෙන්[/b] [COLOR="Black"][SIZE="4"]මෙන්න තට්ට ටුත්ටෝ මුත්තා අලුත් වැඩක් පටන් ගත්තා මට මෙක තනියම කරන්න බෑ වැඩත් එක්ක උබලත් එකතු වෙලා මට සපෝට් කරපන් එතකොට ඉංග්රීසි දැන්ම යම් තරමකට හරි කට්ටියට වැඩි දියුණු කර ගන්න පුළුවන් වෙයි ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරියේ තියනවා පුතී වචන 3000 ක් විතර නිතර බාවිතා වෙන මේවාගේ තේරුම උබලා දන්නවා නම් උබලට ගොඩක් දුරට ඉංග්රීසි තේරැම් ගන්න කතා කරගන්න වචන කටට එන්නැති ගැටළු මට හරවන්න පුළුවන් මේ පහත තියන ලින්ක් එකෙන් උබලට වචන ටික පිලිවෙලට බලා ගන්න පුළුවන් [url]http://www.smartcom.vn/the_oxford_3000.pdf[/url] දැන් උබලට තියෙන්නේ ඒවගේ චවන වල තේරුම දන්න විදිහට සරලව මේකට දාන එක තමයි ගෙඩිය පිටින් සිංහල ඉංග්රීසි ඩිකිය මේකට ඇද බාන්නේ නැතිව උබලට දැනෙන තේරුම දාපන් පුතී ඔන්න මං පටන් ගන්න යන්නේ abandon - දාලා ගියපු නැව් abandon ship/ අතහැරපු නගර/ පාළු නගර -abandon city / වැඩකට(කිසි කමකට නැති මිනිස්සු) abandon people ability - හැකියාව about - ගැන about that girl -අර කෙල්ල ගැන it was about 150 rupees - ඒක රැපියල් 150ක් විතර උනා (විතර) තවත් ගොඩක් තේරැම් තියනවා උබලත් දන්න එවා දාපන් මොකද මේකමයි කියලා නිෂ්චිත තේරැමක් දෙන්න බෑ පුතී මේක ටිකක් කතා කරන කොට තේරෙන්න ගන්නවා above - ඉහල/ උසස් abroad- පිට රට / විදේශයක work abroad / go abroad/live abroad කියලා දන්න පුළුවන් absence - ජොබ් එකකට හරි මොකකට හරි නිවාඩුවක් ලබා සිටි කාලය හදුන්වනවා පුතී absent - නිවාඩු/ පැමින නැත absolute/absolutely - ආයේ දෙකක් නෑ සම්පුර්ණයෙන්ම / ස්වාදීන / සීමා මායිම් නෑති/ නෝ ලිමිට් පුතී absorb - අවශෝෂණය කරනවා /උරා ගන්නවා abuse- දුෂණය කරනවා/ අපයෝජනය කරනවා/ අයුත් ප්රයෝජන ගන්නවා තමන්ට ලැබිලා තියන තත්වය බලය පාවිචිචි කරලා [SIZE="6"][COLOR="Red"] තව ටිකක් ආයේ ආවම දාන්නම් පුතී එතකන් මේ නවත්තපු තැනෙන් පුළුවන් දුරක් ඇදන් පලයන් තමන්ට පුළුවන් එක වචනෙකින් හරි ඒත් පිලිවෙලට පුතී! මේක නිකන් බම්ප් කරන්න එපා බම්ප් කරන්න හිතෙනවා නම් වචනෙක තේරුමක් දාන්න මුකුත් නොදැම්මට තරහා වෙන්නෑ එල නියමයි කියලා දිරි ගැන්වීමේ වදන් වෙනුවටත් තව එක වචනෙක හරි තේරැමක් දාන්න කාරෑණික වෙන්න පුතී මගේ වැරදි තිබ්බොත් නිවැරදි කරන්න අඩුපාඩු ඇතොත් සටහනක් දාන්න[/COLOR][/SIZE]:yes:[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom