Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඔක්කොම අනිත්‍යයි හිතලා කොහොමද ජීවත්වෙන&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔක්කොම අනිත්‍යයි හිතලා කොහොමද ජීවත්වෙන&

ධර්ම දේශනාවක් අවසානයේදී පිංවත් තරුණයෙක් ප්‍රශ්නයක් විමසුවා. "හාමුදුරුවන් කියනවා මේ මේසයත් අනිත්‍යයි, මේ මල් පෝච්චියත් අනිත්‍යයි, මේ කෝප්පයත් අනිත්‍යයි, මමත් අනිත්‍යයි, ඔක්කොම අනිත්‍යයි.... මෙහෙම හිතලා අපි කොහොමද ජීවත්වෙන්නේ " කියලා.

මේ මහත්තයා යම් කිසි ආවේගයකින් මේ ප්රශ්නය ඇසුවේ. ඒ මහත්තයා තුළ මේ උතුම් අනිත්‍ය ධර්මය කෙරෙහි යම් හාස්‍යයක් ඇතිවෙලා තිබුණා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මම ඔබලාට කාමයන්ගේ රූපයන්ගේ ආදීනවයන් දේශනා කරන්නේ, කාමයන්ගෙන් වෙන්වෙලා ජීවත්වෙන්න කියලා. එසේ කියන්නේ පිංවත් ඔබ කාලා, බීලා, හොඳින් ජීවත්වෙනවාට ඇති අකමැත්ත නිසා නොවේ.

මේ කාමයන් අපිව දුකටමයි ඇද දමන්නේ. නිවන් මාර්ගයෙන් ඈතටමයි ඔබව රැගෙන යන්නේ. ඒ නිසාමයි බුදුරජාණන්වහන්සේ කාමයේ ආදීනවයන් ගැන ඒ තරම් දේශනා කරන්නේ.

බුදුරජාණන්වහන්සේ කොතැනදීවත් ගිහි පිංවතුන්ලාට දේශනා කරන්නේ නැහැ කාමයන්ගෙන් සම්පූර්ණයෙන්ම බැහැරව ජීවත්වෙන්න කියලා. ශිල්පද ආරක්ෂා කරගෙන කාමයන් ඇසුරු කරන්න කියලයි බුදුරජාණන්වහන්සේ ගිහි පිංවතුන්ට දේශනා කරන්නේ. බුදුරජාණන්වහන්සේ කොයිම වෙලාවකවත් සෝවාන් මාර්ගය තුළ සිටින ගිහි පිංවතුන්ලාට සීමාව ඉක්මවා ගියාවූ තහංචි පනවා නැහැ.

පිංවත් ඔබ හිතන්න. ඔබ ගිහි තරුණයෙක්. ඔබ සද්ධර්මය ශ්‍රවණය කරලා, සෝවාන් ඵලයට පත්වෙනවා. පිංවත් ඔබ සෝවාන් ඵලයට පත්වුණත්, ඔබ තුළ කාම රාග පටිඝයන් තිබෙනවා. ඔබ කැමතිනම් ඔබට ලබන සතියේ විවාහයකට යන්න පුළුවන්. සෝවාන් ඵලයට පත්වුණු ගිහි පිංවතා, පිංවතිය අවශ්‍ය නම් විවාහ වෙනවා. විවාහය කියන්නේ ශිල්පද බිඳීමක් නොවේ. බලන්න බුදුරජාණන්වහන්සේ අනිත්‍ය කියන ධර්මය කොයිතරම් ප්‍රයෝගික තැනකට ගෙනත් තිබෙනවාද. ගිහි පිංවතුන්ලා උදෙසා මෙච්චර පැහැදිලි නිදහසක් ඔබලාගේ ගිහි ජීවිතය උදෙසා ලබාදී තිබියදී, සමහර පිංවතුන් අන්තවාදීව අනිත්‍යය කියන වචනය විවේචනය කරනවා.

එක් ගෞරවනීය ස්වාමීන්වහන්සේනමක් භික්ෂුවගෙන් විමසුවා, සෝවාන් ඵලයට පත්වූ භික්ෂුවක් කාමය උදෙසා, සිව්රු හැරයයිද කියලා. සෝවාන් ඵලයට පත්වූ භික්ෂුවක් කවදාවත් කාමයන් උදෙසා සිව්රු හැර යන්නේ නැහැ. උතුම් උපසම්පදා භික්ෂුවගේ ආර්යකාන්ත ශීලය බවට පත්වෙන්නේ සාමනේර දස ශීලය. එම නිසා ගිහි පිංවතා සෝවාන් ඵලයට පත්වෙලා, විවාහයකට ගියත්, සෝවාන් ඵලයට පත්වූ භික්ෂුවක් කාමයන් උදෙසා සිව්රු හැර යන්නේ නැහැ. මොකද එම ස්වාමීන්වහන්සේ ආර්යකාන්ත ශිලයෙන් පරිපූර්ණභාවයට පත්වී ඇති නිසා.

ගිහි පිංවතුන්ලා අතහැරීම ගැන කථාකරනකොට, හොඳ උදාහරණයක් විශාඛා උපාසිකාවගේ ජීවිත කථාව තුළ තිබෙනවා. දිනක් විශාඛා සිටු දියණිය, පළඳනාවක් ගෙල පැළඳගෙන බුදුරජාණන්වහන්සේ බැහැදැකීමට පූර්වාරාමයට ගියා. බුදුරජාණන්වහන්සේට වන්දනා කිරීමට පෙර ඇය එම පළඳනාව ගලවා අසල ඇති මේසයක් මත තබනවා. බුදුජාණන්වහන්සේ වන්දනාකර, ධර්මයන් ශ්‍රවණයකොට, ඇයට ධර්මය කෙරෙහි ඇතිවූ ප්‍රීතිය නිසාම තමන්ගේ ගෙල පළඳනාව පූර්වාරාමයේ අමතකකොට දමා සිටු මැදුරට යනවා. සිටු දියණිය සිටු මැදුරට පැමිණි පසු සේවිකාවකගෙන් අහනවා "ඔබ මගේ ගෙල පළඳනාව රැගෙන ආවාද?" කියලා. සේවිකාව කියනවා තමන් රැගෙන නොපැමිණි බව. ඒ වෙලාවේ තමයි විශාඛා සිටු දියණිය දැනගත්තේ තම ගෙල පළඳනාව පූර්වාරාමයේ අමතකව පැමිණි බව. ඒ වෙලාවේ ඇය තම සේවිකාවකට කියනවා "ඔබ පූර්වාරාමයට යන්න. එහි ගොස්, යම් හෙයකින් මගේ ගෙල පළඳනාව ආන්නද ස්වාමීන්වහන්සේ විසින් ආරක්ෂාව උදෙසා වෙනත් තැනක තබා තිබේ නම් නැවත එය ඉල්ලන්න යන්න එපා. එම පළඳනාව සංඝයාටම පූජාවේවා කියලා සංඝයාට පූජා කොට එන්න. ගෙල පළඳනාව තබා තිබූ මේසය මතම තිබුණොත් එය නැවත අරගෙන එන්න" කියලා.

ඉහත කථාව තුළ තිබෙනවා සෝවාන් ඵලයට පත්වූණ කෙනෙකුගේ අතහැරීමේ ස්වභාවය. ඇය තුළ කාම, රාග, පටිඝ ධර්මයන් තිබෙන නිසා ඇය අලංකාර ගෙල පළඳනාවක් පළඳිනවා. නමුත් ඇය දක්ෂයි එය ඕනෑම මොහොතක අතහරින්න. එය අහිමිවීම තුළ ඇය කිsසිම ශෝකයක් ඇතිකරගන්නේ නැහැ.

නැවත වතාවක් විශාඛා සිටු දියණිය සිය කෝටි ගණනක් වටිනා මහලිය පළඳනාව විකුණා, පූර්වාරාමය ගොඩනගලා, එය මහා සංඝරත්නයට පූජා කරලා, බුදුරජාණන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය පූර්වාරාමයට ගෙවැදීමේ ප්‍රීතියට, තම දරු මුණුබුරන්ද සමගින් තුටු ගී කියමින් පූර්වාරාමය තුළ සතුටුවුණා. භික්ෂූන්වහන්සේලා විශාඛා සිටු දියණියගේ මෙම හැසිරීම දැකලා, බුදුරජාණන්වහන්සේට සැලකොට සිටියා, විශාඛා සිටු දේවියගේ පිත කිපිලද කොහෙද, ඇය උමතුවෙන් හැසිරෙනවා කියලා. ඒ වෙලාවේ බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, විශාඛාවගේ පිත කිසිවක් වෙලා නැහැ. ඇය ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ අග්‍ර දායිකාව කියන උතුම් තනතුර ලැබීමේ සතුටයි භුක්තිවිඳින්නේ කියලා.

දක්ෂ මාලාකාරයෙක්, මල් මාලයක් ලස්සනට ගොතන්නාක් මෙන්, දක්ෂයා පිං සිදුකරගෙන සතුට ලබනවා කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. ඉහත කාරණා තුළින් පිංවත් ඔබට දකින්න පුළුවන්, යම් ගිහි පිංවතෙක් සෝවාන් ඵලයට පත්වුණාය කියලා තමා පළඳින රන්, රිදී, මාල, වළලු අතහරින්ට උවමනා නැහැ. පිංවත් ඔබට ලස්සන්ට, තමන්ට ගැලපෙන පරිදි ඇඳ පැළඳගෙන මගුල් ගෙදරක යන්න බැරි කමක් ලැබෙන්නේ නැහැ. ඔබ මේවා පරිහරණය කරමින් ඒ කෙරෙහි ඇති තෘෂ්ණාවයි හීනකරගත යුත්තේ.

[QUOTE="KPZ, post: 17105973, member: 351617"] [b]ඔක්කොම අනිත්‍යයි හිතලා කොහොමද ජීවත්වෙන&[/b] [SIZE=4][COLOR=Teal]ධර්ම දේශනාවක් අවසානයේදී පිංවත් තරුණයෙක් ප්‍රශ්නයක් විමසුවා. "හාමුදුරුවන් කියනවා මේ මේසයත් අනිත්‍යයි, මේ මල් පෝච්චියත් අනිත්‍යයි, මේ කෝප්පයත් අනිත්‍යයි, මමත් අනිත්‍යයි, ඔක්කොම අනිත්‍යයි.... මෙහෙම හිතලා අපි කොහොමද ජීවත්වෙන්නේ " කියලා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal] මේ මහත්තයා යම් කිසි ආවේගයකින් මේ ප්රශ්නය ඇසුවේ. ඒ මහත්තයා තුළ මේ උතුම් අනිත්‍ය ධර්මය කෙරෙහි යම් හාස්‍යයක් ඇතිවෙලා තිබුණා. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal] බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මම ඔබලාට කාමයන්ගේ රූපයන්ගේ ආදීනවයන් දේශනා කරන්නේ, කාමයන්ගෙන් වෙන්වෙලා ජීවත්වෙන්න කියලා. එසේ කියන්නේ පිංවත් ඔබ කාලා, බීලා, හොඳින් ජීවත්වෙනවාට ඇති අකමැත්ත නිසා නොවේ. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal] මේ කාමයන් අපිව දුකටමයි ඇද දමන්නේ. නිවන් මාර්ගයෙන් ඈතටමයි ඔබව රැගෙන යන්නේ. ඒ නිසාමයි බුදුරජාණන්වහන්සේ කාමයේ ආදීනවයන් ගැන ඒ තරම් දේශනා කරන්නේ. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal] බුදුරජාණන්වහන්සේ කොතැනදීවත් ගිහි පිංවතුන්ලාට දේශනා කරන්නේ නැහැ කාමයන්ගෙන් සම්පූර්ණයෙන්ම බැහැරව ජීවත්වෙන්න කියලා. ශිල්පද ආරක්ෂා කරගෙන කාමයන් ඇසුරු කරන්න කියලයි බුදුරජාණන්වහන්සේ ගිහි පිංවතුන්ට දේශනා කරන්නේ. බුදුරජාණන්වහන්සේ කොයිම වෙලාවකවත් සෝවාන් මාර්ගය තුළ සිටින ගිහි පිංවතුන්ලාට සීමාව ඉක්මවා ගියාවූ තහංචි පනවා නැහැ. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal] පිංවත් ඔබ හිතන්න. ඔබ ගිහි තරුණයෙක්. ඔබ සද්ධර්මය ශ්‍රවණය කරලා, සෝවාන් ඵලයට පත්වෙනවා. පිංවත් ඔබ සෝවාන් ඵලයට පත්වුණත්, ඔබ තුළ කාම රාග පටිඝයන් තිබෙනවා. ඔබ කැමතිනම් ඔබට ලබන සතියේ විවාහයකට යන්න පුළුවන්. සෝවාන් ඵලයට පත්වුණු ගිහි පිංවතා, පිංවතිය අවශ්‍ය නම් විවාහ වෙනවා. විවාහය කියන්නේ ශිල්පද බිඳීමක් නොවේ. බලන්න බුදුරජාණන්වහන්සේ අනිත්‍ය කියන ධර්මය කොයිතරම් ප්‍රයෝගික තැනකට ගෙනත් තිබෙනවාද. ගිහි පිංවතුන්ලා උදෙසා මෙච්චර පැහැදිලි නිදහසක් ඔබලාගේ ගිහි ජීවිතය උදෙසා ලබාදී තිබියදී, සමහර පිංවතුන් අන්තවාදීව අනිත්‍යය කියන වචනය විවේචනය කරනවා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal] එක් ගෞරවනීය ස්වාමීන්වහන්සේනමක් භික්ෂුවගෙන් විමසුවා, සෝවාන් ඵලයට පත්වූ භික්ෂුවක් කාමය උදෙසා, සිව්රු හැරයයිද කියලා. සෝවාන් ඵලයට පත්වූ භික්ෂුවක් කවදාවත් කාමයන් උදෙසා සිව්රු හැර යන්නේ නැහැ. උතුම් උපසම්පදා භික්ෂුවගේ ආර්යකාන්ත ශීලය බවට පත්වෙන්නේ සාමනේර දස ශීලය. එම නිසා ගිහි පිංවතා සෝවාන් ඵලයට පත්වෙලා, විවාහයකට ගියත්, සෝවාන් ඵලයට පත්වූ භික්ෂුවක් කාමයන් උදෙසා සිව්රු හැර යන්නේ නැහැ. මොකද එම ස්වාමීන්වහන්සේ ආර්යකාන්ත ශිලයෙන් පරිපූර්ණභාවයට පත්වී ඇති නිසා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal] ගිහි පිංවතුන්ලා අතහැරීම ගැන කථාකරනකොට, හොඳ උදාහරණයක් විශාඛා උපාසිකාවගේ ජීවිත කථාව තුළ තිබෙනවා. දිනක් විශාඛා සිටු දියණිය, පළඳනාවක් ගෙල පැළඳගෙන බුදුරජාණන්වහන්සේ බැහැදැකීමට පූර්වාරාමයට ගියා. බුදුරජාණන්වහන්සේට වන්දනා කිරීමට පෙර ඇය එම පළඳනාව ගලවා අසල ඇති මේසයක් මත තබනවා. බුදුජාණන්වහන්සේ වන්දනාකර, ධර්මයන් ශ්‍රවණයකොට, ඇයට ධර්මය කෙරෙහි ඇතිවූ ප්‍රීතිය නිසාම තමන්ගේ ගෙල පළඳනාව පූර්වාරාමයේ අමතකකොට දමා සිටු මැදුරට යනවා. සිටු දියණිය සිටු මැදුරට පැමිණි පසු සේවිකාවකගෙන් අහනවා "ඔබ මගේ ගෙල පළඳනාව රැගෙන ආවාද?" කියලා. සේවිකාව කියනවා තමන් රැගෙන නොපැමිණි බව. ඒ වෙලාවේ තමයි විශාඛා සිටු දියණිය දැනගත්තේ තම ගෙල පළඳනාව පූර්වාරාමයේ අමතකව පැමිණි බව. ඒ වෙලාවේ ඇය තම සේවිකාවකට කියනවා "ඔබ පූර්වාරාමයට යන්න. එහි ගොස්, යම් හෙයකින් මගේ ගෙල පළඳනාව ආන්නද ස්වාමීන්වහන්සේ විසින් ආරක්ෂාව උදෙසා වෙනත් තැනක තබා තිබේ නම් නැවත එය ඉල්ලන්න යන්න එපා. එම පළඳනාව සංඝයාටම පූජාවේවා කියලා සංඝයාට පූජා කොට එන්න. ගෙල පළඳනාව තබා තිබූ මේසය මතම තිබුණොත් එය නැවත අරගෙන එන්න" කියලා. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal] ඉහත කථාව තුළ තිබෙනවා සෝවාන් ඵලයට පත්වූණ කෙනෙකුගේ අතහැරීමේ ස්වභාවය. ඇය තුළ කාම, රාග, පටිඝ ධර්මයන් තිබෙන නිසා ඇය අලංකාර ගෙල පළඳනාවක් පළඳිනවා. නමුත් ඇය දක්ෂයි එය ඕනෑම මොහොතක අතහරින්න. එය අහිමිවීම තුළ ඇය කිsසිම ශෝකයක් ඇතිකරගන්නේ නැහැ. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal] නැවත වතාවක් විශාඛා සිටු දියණිය සිය කෝටි ගණනක් වටිනා මහලිය පළඳනාව විකුණා, පූර්වාරාමය ගොඩනගලා, එය මහා සංඝරත්නයට පූජා කරලා, බුදුරජාණන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය පූර්වාරාමයට ගෙවැදීමේ ප්‍රීතියට, තම දරු මුණුබුරන්ද සමගින් තුටු ගී කියමින් පූර්වාරාමය තුළ සතුටුවුණා. භික්ෂූන්වහන්සේලා විශාඛා සිටු දියණියගේ මෙම හැසිරීම දැකලා, බුදුරජාණන්වහන්සේට සැලකොට සිටියා, විශාඛා සිටු දේවියගේ පිත කිපිලද කොහෙද, ඇය උමතුවෙන් හැසිරෙනවා කියලා. ඒ වෙලාවේ බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, විශාඛාවගේ පිත කිසිවක් වෙලා නැහැ. ඇය ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ අග්‍ර දායිකාව කියන උතුම් තනතුර ලැබීමේ සතුටයි භුක්තිවිඳින්නේ කියලා. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal] දක්ෂ මාලාකාරයෙක්, මල් මාලයක් ලස්සනට ගොතන්නාක් මෙන්, දක්ෂයා පිං සිදුකරගෙන සතුට ලබනවා කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. ඉහත කාරණා තුළින් පිංවත් ඔබට දකින්න පුළුවන්, යම් ගිහි පිංවතෙක් සෝවාන් ඵලයට පත්වුණාය කියලා තමා පළඳින රන්, රිදී, මාල, වළලු අතහරින්ට උවමනා නැහැ. පිංවත් ඔබට ලස්සන්ට, තමන්ට ගැලපෙන පරිදි ඇඳ පැළඳගෙන මගුල් ගෙදරක යන්න බැරි කමක් ලැබෙන්නේ නැහැ. ඔබ මේවා පරිහරණය කරමින් ඒ කෙරෙහි ඇති තෘෂ්ණාවයි හීනකරගත යුත්තේ. [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=Teal][IMG]https://scontent-b-ams.xx.fbcdn.net/hphotos-xpf1/v/t1.0-9/10574405_696946310397855_6786096408478740146_n.jpg?oh=9b0fc1d29415501f4b8ae0d9693af56d&oe=5488B05E[/IMG][/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom