Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔගොල්ලො මුලින්ම ගහපු GAME මොකක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැනුත් තියනව ද කොහෙද බං.. vcd එකේ ගහන්න ගත්ත.. ඒ cd එකේ game 300 තියනව.. rock man,contra,super mario,bomber man,tanks,thawa mokadda rathu paata car ekak yana gema kuth thibuna.. ewa thamaa fatta gahanne ban  ඇයි පපායි//

මුලින්ම brick game ඊලගට vcd, ඊලගට ඔය කාඩ්රිජ් දාල ගහන ඒවා.. ඊලගට game boy එකක් අහු උනා සුපිරි තමා..

සිරා බං මල්ලී මමයි two player දාල තමා කොන්ට්රා ඉවර කලේ  අන්තිම stage එකේ දී මගෙ ජීවිත තුනම නැති වෙලා තිබුනෙ.. මලයගෙ එක ජීවිතයියි තිබුනෙ.. අන්තිමට ත්‍රිල් එක වැඩි කමට මට පොරගෙ ජොයිස් ටික් එක පරිත්‍යාග කළා.. එහෙමයි ඉවර කලේ game එක

ඕක ඔය ජීවිතේටම මට පරිත්‍යාගයක් කළා මයි

සිරා බං.. t.v එක පිච්චෙයි කියල කව්ද හාල් පාරුවෙක් කියල අම්මට.. එදා ඉදං මගෙ පතුරු අරින්න ගත්ත නෙ බං  බැනුන් අහ අහ ගහනකොටත් ෆට්ට ආතල්..

[QUOTE="sachith19920726, post: 13932499, member: 330471"] [SIZE=3]දැනුත් තියනව ද කොහෙද බං..:dull:[/SIZE] vcd එකේ ගහන්න ගත්ත.. ඒ cd එකේ game 300 තියනව.. rock man,contra,super mario,bomber man,tanks,thawa mokadda rathu paata car ekak yana gema kuth thibuna.. ewa thamaa fatta gahanne ban :rofl: ඇයි පපායි// මුලින්ම brick game ඊලගට vcd, ඊලගට ඔය කාඩ්රිජ් දාල ගහන ඒවා.. ඊලගට game boy එකක් අහු උනා සුපිරි තමා..:lol: [SIZE=3]සිරා බං මල්ලී මමයි two player දාල තමා කොන්ට්රා ඉවර කලේ :rofl::rofl: අන්තිම stage එකේ දී මගෙ ජීවිත තුනම නැති වෙලා තිබුනෙ.. මලයගෙ එක ජීවිතයියි තිබුනෙ.. අන්තිමට ත්‍රිල් එක වැඩි කමට මට පොරගෙ ජොයිස් ටික් එක පරිත්‍යාග කළා.. එහෙමයි ඉවර කලේ game එක :lol::lol:[/SIZE] ඕක ඔය ජීවිතේටම මට පරිත්‍යාගයක් කළා මයි :frown::frown::rofl: [SIZE=3]සිරා බං.. t.v එක පිච්චෙයි කියල කව්ද හාල් පාරුවෙක් කියල අම්මට.. එදා ඉදං මගෙ පතුරු අරින්න ගත්ත නෙ බං :( බැනුන් අහ අහ ගහනකොටත් ෆට්ට ආතල්.. :rofl:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom