Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔට්සි - 5,300 Years
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1991 සැප්තැම්බර් 19 වැනි දින මුහුදු මට්ටමෙන් මීටර් 3,210 ක් පමණ උසින් ඔස්ට්‍රියානු-ඉතාලි දේශ සීමාව ලකුණු කරමින් පිහිටා ඇති ඔට්සල් ඇල්ප්ස් කඳුකරයේ ෆයිනීල්ස්පිට්සේ ශිඛරයේ දී හෙල්මුට් සහ එරිකා සයිමන් නම් ජර්මානු ජාතික සංචාරක යුවළට අයිස් මත සැඟ වී තිබුණු මමියක් සේ පෙනෙන සංරක්ෂණය වූ මළ සිරුරක් හමු වී තිබෙනවා. ඔවුන්ගේ විශ්වාසය වුණේ එම මමීකෘත වූ සිරුර, කඳු නැගීමේ යෙදී සිටිය දී මිය ගිය සංචාරකයෙකුගේ විය හැකි බව යි.

ඔට්සල් ඇල්ප්ස් කඳුකරයේ දී හමු වූ බැවින් ‘ඔට්සි’ ලෙස නම් කරන ලද විජලනය වූ එම සිරුර, ග්ලැසියර අයිස් හේතුවෙන් මමීකෘත වූවක්. බොහෝ කාලයක් හිම සහ අයිස් මධ්‍යයේ පැවති බැවින් ‘ඔට්සි’ මිනිසාගේ සිරුරේ ශරීර තරලයන් කිසිවක් අන්තර්ගත වුණේ නැහැ. පසු කාලීන ව සිදු කරන ලද පර්යේෂණයන් මගින් අනාවරණය වුණේ ‘ඔට්සි’ වසර ක් පමණ පැරණි බව යි. මිය යන විට 45 හැවිරිදි වියේ පසු වූ ඔහුගේ බර කිලෝග්‍රෑම් 50 ක් පමණ වන්නට ඇති බව ද ඔහු උසින් 5’3” (සෙන්ටිමීටර් 160) කට ආසන්නට විය හැකි බව ද පර්යේෂකයින් නිගමනය කර තිබෙනවා.

වැඩිදුර පර්යේෂණ මගින් පෙනී ගියේ ‘ඔට්සි’ ස්වභාවික ව මරණයට පත් වූ අයෙක් නොවන බව යි. එක්ස්-රේ සටහන්වලට අනුව ඔහුගේ වම් උරහිසේ ඊ හිසක් පැවති අතර ඔහුගේ පිටුපස ප්‍රදේශයේ ඊතල ඇතුළු වූ ස්ථානය පෙන්නුම් කරන සෙන්ටිමීටර් 2 ක් පමණ දිගින් යුතු විවරයක් දැක ගැනීමට ලැබුණා. එම ඊතලය ඔහුගේ උපකුංචිකා ධමනියක් (බාහුවලට රුධිරය සපයන ධමනි ද්විත්වයෙන් එක් ධමනියක්) (subclavian artery) පසාරු කරගෙන ගොස් තිබුණා. එසේ ම ඔහුගේ හිසේ ස්ථාන කිහිපයක ම දරුණු තුවාල පැවති අතර පර්යේෂකයින්ගේ නිගමනය වන්නේ ඊතලයෙන් තුවාල ලද ‘ඔට්සි’ සමබරතාවය ගිලිහීම නිසා පහළ ගල් කුළට ඇද වැටී මරණයට පත් වන්නට ඇති බව යි.

මරණයට දින කිහිපයකට පෙර ‘ඔට්සි’ තවත් පුද්ගලයෙකු සමග සටනක යෙදී ඇති බව ඔහුගේ දකුණු අතේ පැවති කැපුම් තුවාල පෙන්නම් කර තිබෙනවා. පර්යේෂකයින් විශ්වාස කරන්නේ එම සටනින් පරාජය ලද පුද්ගලයා, ‘ඔට්සි’ පසුපස පැමිණ ඔහුට ඊතල ප්‍රහාරයක් එල්ල කරන්නට ඇති බව යි. එසේ ම ‘ඔට්සි’ සතු වූ ඊතල කිහිපයක් සහ තඹ පොරොවක් සොයාගෙන තිබෙනවා.

1998 වර්ෂයේ සිට මහජන ප්‍රදර්ශනය සඳහා ‘ඔට්සි’ ව තැන්පත් කර ඇත්තේ ඉතාලියේ බොල්සානෝ නුවර දක්ෂිණ ටිරොල් පුරාවිද්‍යා කෞතුකාගාරයේ යි. ඒ අතරවාරයේ දී දිගින් දිගට ම ‘ඔට්සි’ පිළිබඳ ව පර්යේෂණ සිදු කරන පුරාවිද්‍යාඥයින් ඔහු ගැන තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට සමත් වී තිබෙනවා.

(1) ඔට්සිගේ ඥාතීන් තවමත් ඔස්ට්‍රියාවේ

ඩී. එන්. ඒ. පර්යේෂණ මගින් අනාවරණය වී ඇත්තේ ‘ඔට්සි’ මිනිසාගේ ජාන පවතින පුද්ගලයින් අඩු තරමේ 19 දෙනෙක් ඔස්ට්‍රියාවේ ටිරොල් ප්‍රදේශය ආශ්රිත ව වාසය කරන බව යි. රුධිර සාම්පල් 3,700 ක් පමණ පරීක්ෂා කිරීමෙන් පසු ව ඉන්ස්බෘක් වෛද්‍ය පීඨයේ මහාචාර්ය වැල්ටර් පාසන් ප්‍රකාශ කළේ ‘ඔට්සි’ සහ එම නාඳුනන ඥාතීන් 19 දෙනාට ම අදින් වර්ෂ 10,000 – 12,000 පෙර විසූ පොදු මුතුන්මිත්තෙකු සිටින්නට ඇති බව යි.

(2) සෞඛ්‍ය ගැටලු කිහිපයක්

‘ඔට්සි’ මිනිසා ව සොයා ගැනීමෙන් පසු ව ඔහු සම්පූර්ණ සෞඛ්‍ය පරීක්ෂාවකට ලක් කළ වෛද්‍යවරුන්ට, ඔහු සෞඛ්‍ය ගැටලු කිහිපයකින් ම පීඩා විඳින බව දැන ගැනීමට ලැබුණා. ඔහුගේ අස්ථි සන්ධි ගෙවී ගොස් පැවති අතර ඔහුගේ ධමනි රැසක් ම තෙල් තැන්පත් වීම නිසා කුඩා වී පැවතුණා. එසේ ම ඔහුගේ පිත්තාශයේ ගල් පැවති බව අනාවරණය වූ අතර අධික ශීතල හේතුවෙන් ඔහුගේ පාදයේ සුළැඟිල්ලගේ අසාමාන්‍ය මස් දල්ලක් දැක ගැනීමට ලැබුණා. එයට අමතර ව ඇල්ප්ස් කඳුකරයේ හිම මිනිසාගේ සිරුරෙන් මැක්කන් සහ කිනිතුල්ලන් හමු වී ඇති අතර විද්‍යාඥයින් විශ්වාස කරන්නේ ඔහු කිනිතුල්ලන් මගින් බෝවෙන ‘Lyme Borreliosis’ නම් චර්ම රෝගයෙන් පීඩා විඳින්නට ඇති බව යි. එසේ ම ඔහුගේ ආහාර මාර්ගයෙන් වට පණු බිත්තර හමු වී තිබෙනවා. මේ සියල්ලට ම අමතර ‘ඔට්සි’ මිනිසා විදුරුමස් රෝගයකට සහ දත් දිරා යාමට ලක් වී සිටි බව සඳහන්.

(3) කායික විකෘතිතා සහිත ‘ඔට්සි’

ශරීරික රෝගාබාධයන්ට අමතර ව කායික විකෘතිතා කිහිපයක් ද ‘ඔට්සි’ සතු වූ බව සඳහන්. සාමාන්‍යයෙන් වැඩුණු පුද්ගලයෙකු සතු වන ඥාන දත් ඔහු සතු නොවූ අතර ඔහුගේ ඉළඇට කූඩුවේ 12 වැනි ඉළඇට යුගල පැවතුණේ ද නැහැ. වෛද්‍ය විද්‍යාවේ දී අතුරුකඩ (diastema) ලෙස හැඳින්වෙන ඉදිරිපත් දත් දෙක මධ්‍යයේ සැලකිය යුතු තරම් විශාල පරතරයක් පැවතීමේ තත්ත්වය ද ඔහුට පැවතුණා. එසේ ම විද්‍යාඥයින් ප්‍රකාශ කරන්නේ ඔහු බොහෝ විට නිසරු පුරුෂයෙකු විය හැකි බව යි.

(4) වසර 5,000 ක් පැරණි ටැටූ

පුරාවිද්‍යාඥයින් මවිතයට පත් කරමින් ‘ඔට්සි’ මිනිසාගේ සිරුරේ පැවති ඉරි කැබලි සහ කුරුස හැඩයෙන් යුතු ටැටූ 61 ක් හමු වී තිබෙනවා. වත්මන් ටැටූ මෙන් නොව වසර 5,000 කට වඩා පැරණි එම ටැටූ නිමවා ඇත්තේ සම මත කපන ලද කැටයම් මත කුඩු කරන ලද ගල් අඟුරු ඇතිල්ලීම මගින්. මෙම ටැටූ වැඩියෙන් දැක ගැනීමට ඇත්තේ ඔහුගේ ඉළ ඇට, කොඳු ඇට පෙළ, මැණික් කටුව, වළලුකර සහ බත් කෙණ්ඩ ආශ්රිත ව යි.

මෙවැනි ටැටූ නිර්මාණය කරන්නට ඇත්තේ ඇයි දැයි යන්න පිළිබඳ ව තවමත් විද්‍යාඥයින් නිගමනයකට පැමිණ නැහැ. නමුත් බොහෝමයක් ටැටූ පැවතුණේ ඇඳුම්වලින් ආවරණය වන ප්‍රදේශයන් හි බැවින් ඒවා අලංකාරය සඳහා භාවිතා කරන ලද ඒවා නොව වෛද්‍යමය හේතු මත (කටු චිකිත්සාව සිදු කිරීමට යෝග්‍ය ස්ථාන ලකුණු කිරීම වැනි) නිමවා ඇති ඒවා විය හැකි බව යි විද්‍යාඥයින් විශ්වාස කරන්නේ.

(5) මල් රේණු ආහාරයට ගත් හිම මිනිසා

‘ඔට්සි’ මිනිසාගේ අවසන් භෝජනය සමන්විත වී ඇත්තේ ධාන්‍ය වර්ග, අයිබෙක්ස් නම් එළුවාගේ මාංශ සහ මල් රේණුවලින්. ඔහුගේ ආමාශයෙන් වර්ග 30 ක පමණ අයත් මල් රේණු සොයා ගැනීමට පර්යේෂකයින් සමත් වී තිබෙනවා. පුරාවිද්‍යාඥයින් විශ්වාස කරන්නේ අදින් වසර 5,000 කට පෙර වසන්ත කාලයේ දී මල් රේණු ආහාරයට ගැනීම සාමාන්‍ය සිරිතක් වන්නට ඇති බව යි.

[QUOTE="Another_Me, post: 23148456, member: 556405"] [SIZE=4]1991 සැප්තැම්බර් 19 වැනි දින මුහුදු මට්ටමෙන් මීටර් 3,210 ක් පමණ උසින් ඔස්ට්‍රියානු-ඉතාලි දේශ සීමාව ලකුණු කරමින් පිහිටා ඇති ඔට්සල් ඇල්ප්ස් කඳුකරයේ ෆයිනීල්ස්පිට්සේ ශිඛරයේ දී හෙල්මුට් සහ එරිකා සයිමන් නම් ජර්මානු ජාතික සංචාරක යුවළට අයිස් මත සැඟ වී තිබුණු මමියක් සේ පෙනෙන සංරක්ෂණය වූ [URL="http://allthatsinteresting.com/otzi-the-iceman-facts"]මළ සිරුරක් හමු වී තිබෙනවා[/URL]. ඔවුන්ගේ විශ්වාසය වුණේ එම මමීකෘත වූ සිරුර, කඳු නැගීමේ යෙදී සිටිය දී මිය ගිය සංචාරකයෙකුගේ විය හැකි බව යි.[/SIZE] [SIZE=4]ඔට්සල් ඇල්ප්ස් කඳුකරයේ දී හමු වූ බැවින් [URL="http://www.iceman.it/en/the-mummy/"]‘ඔට්සි’ ලෙස නම් කරන ලද[/URL] විජලනය වූ එම සිරුර, ග්ලැසියර අයිස් හේතුවෙන් මමීකෘත වූවක්. බොහෝ කාලයක් හිම සහ අයිස් මධ්‍යයේ පැවති බැවින් ‘ඔට්සි’ මිනිසාගේ සිරුරේ ශරීර තරලයන් කිසිවක් අන්තර්ගත වුණේ නැහැ. පසු කාලීන ව සිදු කරන ලද පර්යේෂණයන් මගින් අනාවරණය වුණේ ‘ඔට්සි’ වසර ක් පමණ පැරණි බව යි. මිය යන විට 45 හැවිරිදි වියේ පසු වූ ඔහුගේ බර කිලෝග්‍රෑම් 50 ක් පමණ වන්නට ඇති බව ද ඔහු උසින් 5’3” (සෙන්ටිමීටර් 160) කට ආසන්නට විය හැකි බව ද පර්යේෂකයින් නිගමනය කර තිබෙනවා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/04/Picture-119-680x450.jpg[/IMG][/SIZE] [SIZE=4]වැඩිදුර පර්යේෂණ මගින් පෙනී ගියේ ‘ඔට්සි’ ස්වභාවික ව මරණයට පත් වූ අයෙක් නොවන බව යි. එක්ස්-රේ සටහන්වලට අනුව ඔහුගේ වම් උරහිසේ ඊ හිසක් පැවති අතර ඔහුගේ පිටුපස ප්‍රදේශයේ ඊතල ඇතුළු වූ ස්ථානය පෙන්නුම් කරන සෙන්ටිමීටර් 2 ක් පමණ දිගින් යුතු විවරයක් දැක ගැනීමට ලැබුණා. එම ඊතලය ඔහුගේ උපකුංචිකා ධමනියක් (බාහුවලට රුධිරය සපයන ධමනි ද්විත්වයෙන් එක් ධමනියක්) (subclavian artery) පසාරු කරගෙන ගොස් තිබුණා. එසේ ම ඔහුගේ හිසේ ස්ථාන කිහිපයක ම දරුණු තුවාල පැවති අතර පර්යේෂකයින්ගේ නිගමනය වන්නේ ඊතලයෙන් තුවාල ලද ‘ඔට්සි’ සමබරතාවය ගිලිහීම නිසා පහළ ගල් කුළට ඇද වැටී මරණයට පත් වන්නට ඇති බව යි.[/SIZE] [SIZE=4]මරණයට දින කිහිපයකට පෙර ‘ඔට්සි’ තවත් පුද්ගලයෙකු සමග සටනක යෙදී ඇති බව ඔහුගේ දකුණු අතේ පැවති කැපුම් තුවාල පෙන්නම් කර තිබෙනවා. පර්යේෂකයින් විශ්වාස කරන්නේ එම සටනින් පරාජය ලද පුද්ගලයා, ‘ඔට්සි’ පසුපස පැමිණ ඔහුට ඊතල ප්‍රහාරයක් එල්ල කරන්නට ඇති බව යි. එසේ ම ‘ඔට්සි’ සතු වූ ඊතල කිහිපයක් සහ තඹ පොරොවක් සොයාගෙන තිබෙනවා.[/SIZE] [SIZE=4]1998 වර්ෂයේ සිට මහජන ප්‍රදර්ශනය සඳහා ‘ඔට්සි’ ව තැන්පත් කර ඇත්තේ ඉතාලියේ බොල්සානෝ නුවර දක්ෂිණ ටිරොල් පුරාවිද්‍යා කෞතුකාගාරයේ යි. ඒ අතරවාරයේ දී දිගින් දිගට ම ‘ඔට්සි’ පිළිබඳ ව පර්යේෂණ සිදු කරන පුරාවිද්‍යාඥයින් [URL="https://news.nationalgeographic.com/news/2013/10/131016-otzi-ice-man-mummy-five-facts/?beta=true"]ඔහු ගැන තොරතුරු රැසක්[/URL] අනාවරණය කර ගැනීමට සමත් වී තිබෙනවා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/04/Picture-216-405x720.jpg[/IMG][/SIZE] [CENTER][B][COLOR=Red][U][SIZE=5](1) ඔට්සිගේ ඥාතීන් තවමත් ඔස්ට්‍රියාවේ[/SIZE][/U][/COLOR][/B] [/CENTER] [SIZE=4]ඩී. එන්. ඒ. පර්යේෂණ මගින් අනාවරණය වී ඇත්තේ ‘ඔට්සි’ මිනිසාගේ ජාන පවතින පුද්ගලයින් අඩු තරමේ 19 දෙනෙක් ඔස්ට්‍රියාවේ ටිරොල් ප්‍රදේශය ආශ්රිත ව වාසය කරන බව යි. රුධිර සාම්පල් 3,700 ක් පමණ පරීක්ෂා කිරීමෙන් පසු ව ඉන්ස්බෘක් වෛද්‍ය පීඨයේ මහාචාර්ය වැල්ටර් පාසන් ප්‍රකාශ කළේ ‘ඔට්සි’ සහ එම නාඳුනන ඥාතීන් 19 දෙනාට ම අදින් වර්ෂ 10,000 – 12,000 පෙර විසූ පොදු මුතුන්මිත්තෙකු සිටින්නට ඇති බව යි. [/SIZE] [CENTER][B][SIZE=5][COLOR=red][U](2) සෞඛ්‍ය ගැටලු කිහිපයක්[/U][/COLOR][/SIZE][/B] [/CENTER] [SIZE=4]‘ඔට්සි’ මිනිසා ව සොයා ගැනීමෙන් පසු ව ඔහු සම්පූර්ණ සෞඛ්‍ය පරීක්ෂාවකට ලක් කළ වෛද්‍යවරුන්ට, ඔහු සෞඛ්‍ය ගැටලු කිහිපයකින් ම පීඩා විඳින බව දැන ගැනීමට ලැබුණා. ඔහුගේ අස්ථි සන්ධි ගෙවී ගොස් පැවති අතර ඔහුගේ ධමනි රැසක් ම තෙල් තැන්පත් වීම නිසා කුඩා වී පැවතුණා. එසේ ම ඔහුගේ පිත්තාශයේ ගල් පැවති බව අනාවරණය වූ අතර අධික ශීතල හේතුවෙන් ඔහුගේ පාදයේ සුළැඟිල්ලගේ අසාමාන්‍ය මස් දල්ලක් දැක ගැනීමට ලැබුණා. එයට අමතර ව ඇල්ප්ස් කඳුකරයේ හිම මිනිසාගේ සිරුරෙන් මැක්කන් සහ කිනිතුල්ලන් හමු වී ඇති අතර විද්‍යාඥයින් විශ්වාස කරන්නේ ඔහු කිනිතුල්ලන් මගින් බෝවෙන ‘Lyme Borreliosis’ නම් චර්ම රෝගයෙන් පීඩා විඳින්නට ඇති බව යි. එසේ ම ඔහුගේ ආහාර මාර්ගයෙන් වට පණු බිත්තර හමු වී තිබෙනවා. මේ සියල්ලට ම අමතර ‘ඔට්සි’ මිනිසා විදුරුමස් රෝගයකට සහ දත් දිරා යාමට ලක් වී සිටි බව සඳහන්. [/SIZE] [CENTER][COLOR=Red][B][SIZE=5][U](3) කායික විකෘතිතා සහිත ‘ඔට්සි’[/U][/SIZE][/B][/COLOR] [/CENTER] [SIZE=4]ශරීරික රෝගාබාධයන්ට අමතර ව කායික විකෘතිතා කිහිපයක් ද ‘ඔට්සි’ සතු වූ බව සඳහන්. සාමාන්‍යයෙන් වැඩුණු පුද්ගලයෙකු සතු වන ඥාන දත් ඔහු සතු නොවූ අතර ඔහුගේ ඉළඇට කූඩුවේ 12 වැනි ඉළඇට යුගල පැවතුණේ ද නැහැ. වෛද්‍ය විද්‍යාවේ දී අතුරුකඩ (diastema) ලෙස හැඳින්වෙන ඉදිරිපත් දත් දෙක මධ්‍යයේ සැලකිය යුතු තරම් විශාල පරතරයක් පැවතීමේ තත්ත්වය ද ඔහුට පැවතුණා. එසේ ම විද්‍යාඥයින් ප්‍රකාශ කරන්නේ ඔහු බොහෝ විට නිසරු පුරුෂයෙකු විය හැකි බව යි. [/SIZE] [CENTER][B][SIZE=5][COLOR=red][U](4) වසර 5,000 ක් පැරණි ටැටූ[/U][/COLOR][/SIZE][/B] [/CENTER] [SIZE=4]පුරාවිද්‍යාඥයින් මවිතයට පත් කරමින් ‘ඔට්සි’ මිනිසාගේ සිරුරේ පැවති ඉරි කැබලි සහ කුරුස හැඩයෙන් යුතු ටැටූ 61 ක් හමු වී තිබෙනවා. වත්මන් ටැටූ මෙන් නොව වසර 5,000 කට වඩා පැරණි එම ටැටූ නිමවා ඇත්තේ සම මත කපන ලද කැටයම් මත කුඩු කරන ලද ගල් අඟුරු ඇතිල්ලීම මගින්. මෙම ටැටූ වැඩියෙන් දැක ගැනීමට ඇත්තේ ඔහුගේ ඉළ ඇට, කොඳු ඇට පෙළ, මැණික් කටුව, වළලුකර සහ බත් කෙණ්ඩ ආශ්රිත ව යි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/04/Picture-517-680x510.jpg[/IMG][/SIZE] [SIZE=4]මෙවැනි ටැටූ නිර්මාණය කරන්නට ඇත්තේ ඇයි දැයි යන්න පිළිබඳ ව තවමත් විද්‍යාඥයින් නිගමනයකට පැමිණ නැහැ. නමුත් බොහෝමයක් ටැටූ පැවතුණේ ඇඳුම්වලින් ආවරණය වන ප්‍රදේශයන් හි බැවින් ඒවා අලංකාරය සඳහා භාවිතා කරන ලද ඒවා නොව වෛද්‍යමය හේතු මත (කටු චිකිත්සාව සිදු කිරීමට යෝග්‍ය ස්ථාන ලකුණු කිරීම වැනි) නිමවා ඇති ඒවා විය හැකි බව යි විද්‍යාඥයින් විශ්වාස කරන්නේ. [/SIZE] [CENTER][B][COLOR=red][U][SIZE=5](5) මල් රේණු ආහාරයට ගත් හිම මිනිසා[/SIZE][/U][/COLOR][/B] [/CENTER] [SIZE=4]‘ඔට්සි’ මිනිසාගේ අවසන් භෝජනය සමන්විත වී ඇත්තේ ධාන්‍ය වර්ග, අයිබෙක්ස් නම් එළුවාගේ මාංශ සහ මල් රේණුවලින්. ඔහුගේ ආමාශයෙන් වර්ග 30 ක පමණ අයත් මල් රේණු සොයා ගැනීමට පර්යේෂකයින් සමත් වී තිබෙනවා. පුරාවිද්‍යාඥයින් විශ්වාස කරන්නේ අදින් වසර 5,000 කට පෙර වසන්ත කාලයේ දී මල් රේණු ආහාරයට ගැනීම සාමාන්‍ය සිරිතක් වන්නට ඇති බව යි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom