Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
ඔටෝද මැනුවල් ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔටෝද මැනුවල් ද?

Auto or Manual Transmission?

වර්තමානයේ මෙරටට ගෙන්වන වාහනවල ගියර් පද්ධතිය සම්බන්ධව මීට දශකයකට පෙර නොතිබුණු විශාල වෙනසක් මෙකල ඉතාම පැහැදිලිව දක්නට තිබේ. එනම්, මිට පෙර ඉතා බහුලව තිබුණු මැනුවල් ගියර් වාහන අද ස්වයංක්‍රීය ගියර් සහිත වාහන වලින් ආක්‍රමණය කර ඇති බවයි.

මෙම දෙවර්ගයේම මෝටර් රථ වල ඒවාට ආවේනික වූ වාසි සහ අවාසි තිබේ. අද මෙම ලිපිය තුළින් අප කතා කිරීමට සැරසෙන්නේ එම වාසි හා අවැසි සම්බන්ධවයි.

මා මෙහිදී ලිවීමේ පහසුව සලකා මැනුවල් ගියර් ලෙස ස්වයංක්‍රීය නොවන ගියර් සහිත වාහනද, ඔටෝ ගියර් ලෙස ස්වයංක්‍රීය ගියර් සහිත වාහනද දක්වන බව කරුණාවෙන් සලකන්න.

මෝටර් රථය මැනුවල් හෝ ඔටෝ එකක් වේවා, එය සාර්ථකව ධාවනය කිරීමට නම් ගීයර් දැමීම අනිවාර්යෙන්ම කෙරිය යුතු දෙයකි.

මෝටර් රථයේ අක්සලේටරය පාගා වෙගය වැඩි කරන විට, එන්ජිම කරකැවෙන වේගය වැඩිවේ. මෙම වේගය මැනෙන්න RPM වලිනි. සමහර මෝටර් රථ වල RPM මීටර් එකක් තිබේ. එවැනි රථ වල RPM එකේ රතු කට්ටක් ද තිබේ. ඔටෝ හෝ මැනුවල් වේවා, මෙම කට්ට පැනීමට පෙර ඊළඟ ගියරයට මාරු කර යුතුය.

මන්ද යත්, එක එක ගියර් එකේ ලබා ගත හැකි උපරිම වේගයක් තිබේ. 1,2 ආදී ගියර් වලට වඩා 4,5 ගියර් වලදී ලබා ගත හැකි වේගය වැඩිය. මැනුවල් රථ වල නම්, එක ගියරයක උපරිම සීමාවට එළැඹු පසු අනිත් ගියරයට දැමීම රියදුරා විසින් කළ යුතුය. ස්වයංක්‍රීය රථ වල මෙය මෝටර් රථ මඟින් ස්වයංක්‍රීයව කෙරේ.

ස්වයංක්‍රීය රථයක් පැදවීම ඉතා සරලය. එවැන්නක් පැදවීම මට නම් සෙල්ලම් බඩුවක් හා විනෝද වීමකට සමාන කළ හැකිය. ක්ලව් එක හා ගියර් පොල්ල පිළිබඳ සියලු දේ අමතක කර රිසි සේ දෑතම සුක්කානම මත තබා ධාවනය කල හැකිය. මෙසේ පැදවීමේ පහසුව තකා, කාන්තාවන් අති බහුතරයක් ඔටෝ ගියර් රථ වලට පුරුදු වී තිබේ. නමුත් මැනුවල් රථයක් මිට වඩා වෙනස්ය. මෝටර් රථය ධාවනය කරන විට එහි වේගයට අදාළව ගියර් මාරු කිරීම රියදුරා විසින් කළ යුතුවේ.

ගියර් දැමීමේදී ක්ලච් එකද පෑගිය යුතුය. ගියර් දමා අවසන් වූ විට ක්ලච් එක අතහරිය යුතුය. එවිට ඊට සමගාමිව අක්සලේටරය ද පෑගිය යුතුය. මෙය සංකීර්ණ ක්‍රියාවක් සේ පෙනුනද, පුරුදු වූ පසු එය ඔබ නොදැනුවත්වම සිදු වේ.

අලුතෙන් රියදුරු බලපත් ලබා ගන්නා බොහෝ දෙනෙක් ඔටෝ ගියර් රථ වලට යොමු වීමක් පෙනීමට තිබෙන්නේ මැනුවල් වාහන සංකීර්ණ ලෙස පෙනෙන නිසා විය හැකිය.

නමුත් සමහරක් දෙන නොදන්නා දෙයක් වනුයේ, ස්වයංක්‍රීය රථයකින් ට්‍රයල් පෙන්වූ කෙනෙකුට ලැබෙන්නේ ඔටෝ ගියර් බලපත්‍රයක බවත්, එමඟින් කිසිම හේතුවක් මත, මැනුවල් රථයක් පැදවීමට වරම් නොලැබෙන බවත්ය. එනිසා කෙසේ හෝ පුරුදු වී මැනුවල් රථයකින් ට්‍රයල් පෙන්වා මැනුවල් බලපත්‍රයක් ගැනීමේ වාසි රැසක් තිබේ.

බොහොමයක් කුඩා කාර් රථ පැමිනෙන්නේ මැනුවල් මාදිලියෙනි.. ඒවා අතර මරුටි 800, ඇල්ටෝ සහ මයික්‍රෝ පැන්ඩා රථ වෙයි. බලපත්‍ර ලබාගත් විගස බොහෝ දෙනා කුඩා රථයක් මුලින් පැදවීමට ප්‍රිය කරන අතර, බලපත්‍රය ස්වයංක්‍රීය එකක් නම, මරුටියක් වැනි කුඩා රථයක් පැදවීමේ අවස්ථාව ඔබට අහිමි වී යයි.

මැනුවල් රථයක් පැදවීම ඔටෝ රථයකට වඩා පෙනුමින් සංකීර්ණ වුවත්, මැනුවල් රථ වල බොහෝ වාසි තිබේ. අපි දැන් එවැනි වාසි කිහිපයක් ගැන සලකා බලමු.

අප අතර සිටින බොහෝ දෙනෙක් වාහනයක් මිලට ගැනීමට පෙර එහි ඉන්ධන කාර්යක්ෂමතාවය ගැන සොයා බලයි. එහෙම අයට ගැලපෙන්නේ මැනුවල් රථයකි. මන්ද යත් මැනුවල් රථ ඉන්ධන කාර්යක්ෂමතාවය වැඩි නිසාය.

රියදුරා විසින්ම ගියර් මාරු කරන නිසා, එන්ජිම උපරිම RPM එකට ඒමට පෙර ඉහල ගියරයට දැමීමෙන්, වඩා හොඳ ඉන්ධන කාර්යක්ෂමතවක් ලබා ගත හැකිය. නමුත් ඔටෝ ගියර් වාහනයක් නම් බොහෝ විට ගමන් කරන්නේ එහි වේගයටම අදාළ වූ ගියර් එකේම පමණි. නමුත් මෙසේ වේගයටම අදාළ ගියරයේම ගමන් කිරීම සෑමවිටෙකම අත්‍යවශ්‍ය දෙයක් නොවේ. උදාහරණයක් ලෙස, ඔබට තෙවැනි ගියරයේ ගමන් කර හැකි උපරිම වේගය 40ක නම්, ඔබ 40 පන්න පසු 4 ගියරයටද, 40 ට අඩු වේග වලදී 3 ගියරයේද ය යුතුය. ස්වන්ක්රිය රථයක් නම් මෙම සංකල්පය හොඳින් අනුගමනය කර අදාල වූ ගියර් වල පමණක්ම ගමන් කරයි.

නමුත් ඔබට මැනුවල් රථයක නම්, 30 දීද 4 වැනි ගියරට දමා යා හැකිය. එවිට එන්ජිම කරකැවෙන වේගය අඩුවී ඉන්ධන කාර්යක්ෂමතාව හොඳින් සිදු වේ. නමුත් මෙය ස්වන්ක්රිය රථයක සිදු නොවන නිසා ඔබට එසේ ඉන්ධන කාර්යක්ෂම තවක් ලබා ගත නොහැක.

මැනුවල් රථයක පාලනයේ වැඩි බරක් රියදුරා මත තිබෙන නිසා හැසිරවීම අතින් මැනුවල් රථ වඩාත් ඉදිරියෙන් සිටී. උදාහරණයක් ලෙස හොඳින් වංගු ඇති මාර්ග වල ඔබට බය නැතුව මැනුවල් වාහනය පදවා යා හැකිය. වංගුවක් එළඹෙන විට අඩු ගියරයකට මාරු කිරීමෙන්, බ්රේක් නොපාගා වුවත් එන්ජිමේ බරට වාහනයේ වේගය අඩුවේ. එවිට සුක්කනමෙන් හොඳින් වාහනය හරවා ගත හැකි අතර ඉතා හොඳ පාලනයක් තිබෙන බව රියදුරාගේ දෑතට දැනේ. නමුත් ස්වයංක්‍රීය රථයක නම්, වේගය අඩු කිරීමට අනිවාර්යෙන්ම බ්රේක් පෑගිය යුතුවේ. එමෙන්ම, වංගුවක් එළඹෙන බව වාහය නොදන්නා නිසා ගියර් මාරු කරගෙන ඊට සුදානම් වීමක් සිදු නොවේ.

මැනුවල් රථ වල ඔටෝ ඒවාට සාපේක්ෂව බ්රේක් පෑඩ් ගෙවෙන්නේ සෙමෙනි. මැනුවල් රථ වල බ්රේක් පෑගීමෙන් තොරව, ගියර් මාරු කිරීමෙන්ම පමණක් වුවද වේගය අඩු කර හැකිය. පල්ලම් බසිමේදී මෙය ඉතාමත් වාසි දායක දෙයකි. නමුත් ඔටෝ වල නම් කොයි වෙලෙත් බ්රේක් පෑගිය යුතු නිසා බ්රේක් පෑඩ් ඉක්මනින් ගෙවී යයි. ඒවිතරක් නොවේ, ඔටෝ ගියර් රථ නවතාගෙන සිටින විටදී ද, බ්රේක් පාගා ගෙන සිටිය යුතුවේ.

මැනුවල් රථ වල වෙළඳපොළ මිල සාපේක්ෂව අඩුය. ඔටෝ රථ වලට වෙනම තාක්ෂණයක් අවශ්‍ය බැවින් ඒවා මිලෙන් වැඩි වේ.

මාගේ අත්දැකීමට අනුව නම් වඩාත් විනෝද විය හැක්කේ මැනුවල් රථයක් පදවිමෙනි. අක්සලේටරය පමණක් පාගා ගෙන සිටිනවාට වඩා, ගියර් දමමින්, අවශ්‍ය ආකාරයට වේගය හැසිරවිය හැක්කේ මැනුවල් රථයකිනි. ඔටෝ රථයක ඔහේ සුක්කානම කරකවමින් පමණක් යාම කම්මැලි සහගත විය හැකිය. එබැවින් මැනුවල් රථයක ගියර් දැමීම ආදී දේවලට සිත යොමුවන විට රිය පැදවීම වඩාත් විනෝදාත්මක වේ.

පිකප් එක අතින් ගත්තත් මැනුවල් රථ වල පිකප් එක ඔටෝ ඒවාට වඩා වැඩිය. අප යන ගියර් එකේ පිකප් එක අඩුයි කියා සිතේ නම්, වහාම පහල ගියර් එකට දමා හොඳ පිකප් එකක් ලබා ගත හැකිය. එබැවින් ක්ෂණිකවම තවත් රථයක් ඉස්සරකිරීම මැනුවල් රථයකින් ඉතා පහසුවෙන් කර හැකිය. නමුත් ඔබ වාහනයක් ඉස්සර කිරීමට යන බව නොදන්නා ඔටෝ ගියර් මෝටර් රථය, ඊට ලැස්ති නොවී පැමිණි ගියරයෙන්ම ගමන් ගනී. එවිට වාහනයේ පිකප් එක අඩු වීම නිසා තවත් රථයක් ඉස්සර කිරීම ස්වයංක්‍රීය රථයකින් අපහසු වේ.

මේවා මැනුවල් රථ වල පවතින වාසිය. ඔටෝ රථ වලද මිට සමගාමිව බොහෝ වාසි තිබේ. දැන් ඒවා

ඔටෝ ඒවායේ ගියර් මාරු කිරීමට සිත යොමු කිරීම අවශ්‍ය නොවන නිසා, මාර්ගය වෙත වැඩි අවධානයක් යොමු කිරීමට හැකි වීම මෙහි ප්‍රධානතම වාසියකි. එමෙන්ම දෑතම සුක්කානම මත තබාගෙන ආරක්ෂාකාරීරිය පැදවීමට අවස්ථාව ලැබේ.

මාර්ග තදබදය අධික විට ස්වයංක්‍රීය රථයක අවශ්‍යතාවය බොහෝ දෙනෙකුට සිහිපත් වේ. අඩියෙන් අඩියට ගියර් මරුකිරිමේදී, ක්ලච් එක පෑගීමට අවශ්‍ය බැවින් එය පාද වලට දැඩි වේදනාකාරී විය හැකිය. ආතරයිටිස් රෝගය ඇති බොහෝ දෙනෙකුට මෙය ප්‍රශ්නයක් වන බැවින් ඔවුන්ට ඔටෝ රථයක් පැදවීම වඩාත් සුවපහසු විය හැකිය.

එපමණක් නොවේ, කඳු සහිත ප්‍රදේශ වලද නිතරම ගියර් මාරු කිරීම සිදු කල යුතු අතර, ක්ලච් බැලන්ස් නොමැති නම්, රථය පිටුපසට පැමිණීම වලක්වා ගැනීම අසීරු වේ. මෙවැනි ගැටළු ඔටෝ රථයක නොමැත. රථය පිටුපසට පැමිණීම ඔටෝ රථයක ස්වයංක්‍රීයව වැළකේ.

ඔටෝ රථ වල වෙළඳපොල මිල වැඩි බැවින් නැවත විකිණීමේදී මැනුවල් රථයකට සාපේක්ෂව ඉහල මිලකට විකුණා දැමිය හැකිය.

ඔටෝ සහ මැනුවල් රථ වල ප්‍රධානම වෙනස එහි ගියර් මාරු කිරීමයි. එනම් එය ස්වයංක්‍රීයව ද, රියදුරාගේ විසින් සිදු කරයිද යන්න වේ. කෙසේ වෙතත් කුමන රථයක් වුවත් ඔබව අවශ්‍ය තැනට රැගෙන යයි. මේ ලිපිය වුයේ ඔටෝ සහ මැනුවල් වල වෙනස්කම් සහ ඒ ඒ රථ වල වාසි කුමක්දැයි පෙන්වා දීමයි.

නමුත් මේ දෙවර්ගයම පැදවීමට ඉගෙන ගෙන තිබීම මුළු ජිවිතයටම වටිනා අවශ්‍යතාවයකි. මැනුවල් රථයක ඉගෙන ගැනීමට අවශ්‍ය වන්නේ, ඔටෝ එකකට වඩා බොහොම පොඩි පුහුණුවක් පමණයි. ඔබ ඔටෝ රථයක්ම මිලදී ගත්තත් මැනුවල් රථයක්ද පැදවීමට ඉගෙන ගෙන සිටීම බොහොම වැදගත් දෙයකි. අප කාටත් හදිසි අවශ්‍යතා ඇති වේ. හදිස්සියකට යාලුවෙක්ගෙ, නෑදයෙක්ගේ වාහනයක් වුවත් ඉල්ලගෙන යන්න පුළුවන් වෙන්නේ එක පදින්න පුළුවන් වුනොත් පමණයි. කරුමෙකට වත් එක මැනුවල් වෙලා, ඔබට මැනුවල් පදින්නේ තේරෙන්නේ නැත්නම්, ඒ මිනිස්සුත් ඔබට වාහනය ලබා දෙන්නේ සිතේ අසතුටින්. ඒවගේම ඔබත් ගමන යන්නේ අසතුටින්. ඒ නිසා කුමන වාහනයක් වුවත් පැදවීමට දැනගැනීම ඉතා අවශ්‍ය දෙයක්

[QUOTE="SHEHAN_GIWANTHA, post: 21638673, member: 496236"] [b]ඔටෝද මැනුවල් ද?[/b] [COLOR="Blue"][SIZE="7"]Auto or Manual Transmission?[/SIZE][/COLOR] [IMG]http://gearheads.org/wp-content/uploads/2014/09/automatic-vs-manual.jpg[/IMG] [SIZE="5"]වර්තමානයේ මෙරටට ගෙන්වන වාහනවල ගියර් පද්ධතිය සම්බන්ධව මීට දශකයකට පෙර නොතිබුණු විශාල වෙනසක් මෙකල ඉතාම පැහැදිලිව දක්නට තිබේ. එනම්, මිට පෙර ඉතා බහුලව තිබුණු මැනුවල් ගියර් වාහන අද ස්වයංක්‍රීය ගියර් සහිත වාහන වලින් ආක්‍රමණය කර ඇති බවයි. මෙම දෙවර්ගයේම මෝටර් රථ වල ඒවාට ආවේනික වූ වාසි සහ අවාසි තිබේ. අද මෙම ලිපිය තුළින් අප කතා කිරීමට සැරසෙන්නේ එම වාසි හා අවැසි සම්බන්ධවයි. මා මෙහිදී ලිවීමේ පහසුව සලකා මැනුවල් ගියර් ලෙස ස්වයංක්‍රීය නොවන ගියර් සහිත වාහනද, ඔටෝ ගියර් ලෙස ස්වයංක්‍රීය ගියර් සහිත වාහනද දක්වන බව කරුණාවෙන් සලකන්න. [IMG]http://www.autocarebuzz.com/wp-content/uploads/2015/10/Manual-Vs.-Automatic-Transmission.png[/IMG] මෝටර් රථය මැනුවල් හෝ ඔටෝ එකක් වේවා, එය සාර්ථකව ධාවනය කිරීමට නම් ගීයර් දැමීම අනිවාර්යෙන්ම කෙරිය යුතු දෙයකි. මෝටර් රථයේ අක්සලේටරය පාගා වෙගය වැඩි කරන විට, එන්ජිම කරකැවෙන වේගය වැඩිවේ. මෙම වේගය මැනෙන්න RPM වලිනි. සමහර මෝටර් රථ වල RPM මීටර් එකක් තිබේ. එවැනි රථ වල RPM එකේ රතු කට්ටක් ද තිබේ. ඔටෝ හෝ මැනුවල් වේවා, මෙම කට්ට පැනීමට පෙර ඊළඟ ගියරයට මාරු කර යුතුය. මන්ද යත්, එක එක ගියර් එකේ ලබා ගත හැකි උපරිම වේගයක් තිබේ. 1,2 ආදී ගියර් වලට වඩා 4,5 ගියර් වලදී ලබා ගත හැකි වේගය වැඩිය. මැනුවල් රථ වල නම්, එක ගියරයක උපරිම සීමාවට එළැඹු පසු අනිත් ගියරයට දැමීම රියදුරා විසින් කළ යුතුය. ස්වයංක්‍රීය රථ වල මෙය මෝටර් රථ මඟින් ස්වයංක්‍රීයව කෙරේ. ස්වයංක්‍රීය රථයක් පැදවීම ඉතා සරලය. එවැන්නක් පැදවීම මට නම් සෙල්ලම් බඩුවක් හා විනෝද වීමකට සමාන කළ හැකිය. ක්ලව් එක හා ගියර් පොල්ල පිළිබඳ සියලු දේ අමතක කර රිසි සේ දෑතම සුක්කානම මත තබා ධාවනය කල හැකිය. මෙසේ පැදවීමේ පහසුව තකා, කාන්තාවන් අති බහුතරයක් ඔටෝ ගියර් රථ වලට පුරුදු වී තිබේ. නමුත් මැනුවල් රථයක් මිට වඩා වෙනස්ය. මෝටර් රථය ධාවනය කරන විට එහි වේගයට අදාළව ගියර් මාරු කිරීම රියදුරා විසින් කළ යුතුවේ. ගියර් දැමීමේදී ක්ලච් එකද පෑගිය යුතුය. ගියර් දමා අවසන් වූ විට ක්ලච් එක අතහරිය යුතුය. එවිට ඊට සමගාමිව අක්සලේටරය ද පෑගිය යුතුය. මෙය සංකීර්ණ ක්‍රියාවක් සේ පෙනුනද, පුරුදු වූ පසු එය ඔබ නොදැනුවත්වම සිදු වේ. අලුතෙන් රියදුරු බලපත් ලබා ගන්නා බොහෝ දෙනෙක් ඔටෝ ගියර් රථ වලට යොමු වීමක් පෙනීමට තිබෙන්නේ මැනුවල් වාහන සංකීර්ණ ලෙස පෙනෙන නිසා විය හැකිය. නමුත් සමහරක් දෙන නොදන්නා දෙයක් වනුයේ, ස්වයංක්‍රීය රථයකින් ට්‍රයල් පෙන්වූ කෙනෙකුට ලැබෙන්නේ ඔටෝ ගියර් බලපත්‍රයක බවත්, එමඟින් කිසිම හේතුවක් මත, මැනුවල් රථයක් පැදවීමට වරම් නොලැබෙන බවත්ය. එනිසා කෙසේ හෝ පුරුදු වී මැනුවල් රථයකින් ට්‍රයල් පෙන්වා මැනුවල් බලපත්‍රයක් ගැනීමේ වාසි රැසක් තිබේ. බොහොමයක් කුඩා කාර් රථ පැමිනෙන්නේ මැනුවල් මාදිලියෙනි.. ඒවා අතර මරුටි 800, ඇල්ටෝ සහ මයික්‍රෝ පැන්ඩා රථ වෙයි. බලපත්‍ර ලබාගත් විගස බොහෝ දෙනා කුඩා රථයක් මුලින් පැදවීමට ප්‍රිය කරන අතර, බලපත්‍රය ස්වයංක්‍රීය එකක් නම, මරුටියක් වැනි කුඩා රථයක් පැදවීමේ අවස්ථාව ඔබට අහිමි වී යයි. මැනුවල් රථයක් පැදවීම ඔටෝ රථයකට වඩා පෙනුමින් සංකීර්ණ වුවත්, මැනුවල් රථ වල බොහෝ වාසි තිබේ. අපි දැන් එවැනි වාසි කිහිපයක් ගැන සලකා බලමු. අප අතර සිටින බොහෝ දෙනෙක් වාහනයක් මිලට ගැනීමට පෙර එහි ඉන්ධන කාර්යක්ෂමතාවය ගැන සොයා බලයි. එහෙම අයට ගැලපෙන්නේ මැනුවල් රථයකි. මන්ද යත් මැනුවල් රථ ඉන්ධන කාර්යක්ෂමතාවය වැඩි නිසාය. රියදුරා විසින්ම ගියර් මාරු කරන නිසා, එන්ජිම උපරිම RPM එකට ඒමට පෙර ඉහල ගියරයට දැමීමෙන්, වඩා හොඳ ඉන්ධන කාර්යක්ෂමතවක් ලබා ගත හැකිය. නමුත් ඔටෝ ගියර් වාහනයක් නම් බොහෝ විට ගමන් කරන්නේ එහි වේගයටම අදාළ වූ ගියර් එකේම පමණි. නමුත් මෙසේ වේගයටම අදාළ ගියරයේම ගමන් කිරීම සෑමවිටෙකම අත්‍යවශ්‍ය දෙයක් නොවේ. උදාහරණයක් ලෙස, ඔබට තෙවැනි ගියරයේ ගමන් කර හැකි උපරිම වේගය 40ක නම්, ඔබ 40 පන්න පසු 4 ගියරයටද, 40 ට අඩු වේග වලදී 3 ගියරයේද ය යුතුය. ස්වන්ක්රිය රථයක් නම් මෙම සංකල්පය හොඳින් අනුගමනය කර අදාල වූ ගියර් වල පමණක්ම ගමන් කරයි. නමුත් ඔබට මැනුවල් රථයක නම්, 30 දීද 4 වැනි ගියරට දමා යා හැකිය. එවිට එන්ජිම කරකැවෙන වේගය අඩුවී ඉන්ධන කාර්යක්ෂමතාව හොඳින් සිදු වේ. නමුත් මෙය ස්වන්ක්රිය රථයක සිදු නොවන නිසා ඔබට එසේ ඉන්ධන කාර්යක්ෂම තවක් ලබා ගත නොහැක. මැනුවල් රථයක පාලනයේ වැඩි බරක් රියදුරා මත තිබෙන නිසා හැසිරවීම අතින් මැනුවල් රථ වඩාත් ඉදිරියෙන් සිටී. උදාහරණයක් ලෙස හොඳින් වංගු ඇති මාර්ග වල ඔබට බය නැතුව මැනුවල් වාහනය පදවා යා හැකිය. වංගුවක් එළඹෙන විට අඩු ගියරයකට මාරු කිරීමෙන්, බ්රේක් නොපාගා වුවත් එන්ජිමේ බරට වාහනයේ වේගය අඩුවේ. එවිට සුක්කනමෙන් හොඳින් වාහනය හරවා ගත හැකි අතර ඉතා හොඳ පාලනයක් තිබෙන බව රියදුරාගේ දෑතට දැනේ. නමුත් ස්වයංක්‍රීය රථයක නම්, වේගය අඩු කිරීමට අනිවාර්යෙන්ම බ්රේක් පෑගිය යුතුවේ. එමෙන්ම, වංගුවක් එළඹෙන බව වාහය නොදන්නා නිසා ගියර් මාරු කරගෙන ඊට සුදානම් වීමක් සිදු නොවේ. මැනුවල් රථ වල ඔටෝ ඒවාට සාපේක්ෂව බ්රේක් පෑඩ් ගෙවෙන්නේ සෙමෙනි. මැනුවල් රථ වල බ්රේක් පෑගීමෙන් තොරව, ගියර් මාරු කිරීමෙන්ම පමණක් වුවද වේගය අඩු කර හැකිය. පල්ලම් බසිමේදී මෙය ඉතාමත් වාසි දායක දෙයකි. නමුත් ඔටෝ වල නම් කොයි වෙලෙත් බ්රේක් පෑගිය යුතු නිසා බ්රේක් පෑඩ් ඉක්මනින් ගෙවී යයි. ඒවිතරක් නොවේ, ඔටෝ ගියර් රථ නවතාගෙන සිටින විටදී ද, බ්රේක් පාගා ගෙන සිටිය යුතුවේ. මැනුවල් රථ වල වෙළඳපොළ මිල සාපේක්ෂව අඩුය. ඔටෝ රථ වලට වෙනම තාක්ෂණයක් අවශ්‍ය බැවින් ඒවා මිලෙන් වැඩි වේ. මාගේ අත්දැකීමට අනුව නම් වඩාත් විනෝද විය හැක්කේ මැනුවල් රථයක් පදවිමෙනි. අක්සලේටරය පමණක් පාගා ගෙන සිටිනවාට වඩා, ගියර් දමමින්, අවශ්‍ය ආකාරයට වේගය හැසිරවිය හැක්කේ මැනුවල් රථයකිනි. ඔටෝ රථයක ඔහේ සුක්කානම කරකවමින් පමණක් යාම කම්මැලි සහගත විය හැකිය. එබැවින් මැනුවල් රථයක ගියර් දැමීම ආදී දේවලට සිත යොමුවන විට රිය පැදවීම වඩාත් විනෝදාත්මක වේ. පිකප් එක අතින් ගත්තත් මැනුවල් රථ වල පිකප් එක ඔටෝ ඒවාට වඩා වැඩිය. අප යන ගියර් එකේ පිකප් එක අඩුයි කියා සිතේ නම්, වහාම පහල ගියර් එකට දමා හොඳ පිකප් එකක් ලබා ගත හැකිය. එබැවින් ක්ෂණිකවම තවත් රථයක් ඉස්සරකිරීම මැනුවල් රථයකින් ඉතා පහසුවෙන් කර හැකිය. නමුත් ඔබ වාහනයක් ඉස්සර කිරීමට යන බව නොදන්නා ඔටෝ ගියර් මෝටර් රථය, ඊට ලැස්ති නොවී පැමිණි ගියරයෙන්ම ගමන් ගනී. එවිට වාහනයේ පිකප් එක අඩු වීම නිසා තවත් රථයක් ඉස්සර කිරීම ස්වයංක්‍රීය රථයකින් අපහසු වේ. මේවා මැනුවල් රථ වල පවතින වාසිය. ඔටෝ රථ වලද මිට සමගාමිව බොහෝ වාසි තිබේ. දැන් ඒවා ඔටෝ ඒවායේ ගියර් මාරු කිරීමට සිත යොමු කිරීම අවශ්‍ය නොවන නිසා, මාර්ගය වෙත වැඩි අවධානයක් යොමු කිරීමට හැකි වීම මෙහි ප්‍රධානතම වාසියකි. එමෙන්ම දෑතම සුක්කානම මත තබාගෙන ආරක්ෂාකාරීරිය පැදවීමට අවස්ථාව ලැබේ. මාර්ග තදබදය අධික විට ස්වයංක්‍රීය රථයක අවශ්‍යතාවය බොහෝ දෙනෙකුට සිහිපත් වේ. අඩියෙන් අඩියට ගියර් මරුකිරිමේදී, ක්ලච් එක පෑගීමට අවශ්‍ය බැවින් එය පාද වලට දැඩි වේදනාකාරී විය හැකිය. ආතරයිටිස් රෝගය ඇති බොහෝ දෙනෙකුට මෙය ප්‍රශ්නයක් වන බැවින් ඔවුන්ට ඔටෝ රථයක් පැදවීම වඩාත් සුවපහසු විය හැකිය. එපමණක් නොවේ, කඳු සහිත ප්‍රදේශ වලද නිතරම ගියර් මාරු කිරීම සිදු කල යුතු අතර, ක්ලච් බැලන්ස් නොමැති නම්, රථය පිටුපසට පැමිණීම වලක්වා ගැනීම අසීරු වේ. මෙවැනි ගැටළු ඔටෝ රථයක නොමැත. රථය පිටුපසට පැමිණීම ඔටෝ රථයක ස්වයංක්‍රීයව වැළකේ. ඔටෝ රථ වල වෙළඳපොල මිල වැඩි බැවින් නැවත විකිණීමේදී මැනුවල් රථයකට සාපේක්ෂව ඉහල මිලකට විකුණා දැමිය හැකිය. ඔටෝ සහ මැනුවල් රථ වල ප්‍රධානම වෙනස එහි ගියර් මාරු කිරීමයි. එනම් එය ස්වයංක්‍රීයව ද, රියදුරාගේ විසින් සිදු කරයිද යන්න වේ. කෙසේ වෙතත් කුමන රථයක් වුවත් ඔබව අවශ්‍ය තැනට රැගෙන යයි. මේ ලිපිය වුයේ ඔටෝ සහ මැනුවල් වල වෙනස්කම් සහ ඒ ඒ රථ වල වාසි කුමක්දැයි පෙන්වා දීමයි. නමුත් මේ දෙවර්ගයම පැදවීමට ඉගෙන ගෙන තිබීම මුළු ජිවිතයටම වටිනා අවශ්‍යතාවයකි. මැනුවල් රථයක ඉගෙන ගැනීමට අවශ්‍ය වන්නේ, ඔටෝ එකකට වඩා බොහොම පොඩි පුහුණුවක් පමණයි. ඔබ ඔටෝ රථයක්ම මිලදී ගත්තත් මැනුවල් රථයක්ද පැදවීමට ඉගෙන ගෙන සිටීම බොහොම වැදගත් දෙයකි. අප කාටත් හදිසි අවශ්‍යතා ඇති වේ. හදිස්සියකට යාලුවෙක්ගෙ, නෑදයෙක්ගේ වාහනයක් වුවත් ඉල්ලගෙන යන්න පුළුවන් වෙන්නේ එක පදින්න පුළුවන් වුනොත් පමණයි. කරුමෙකට වත් එක මැනුවල් වෙලා, ඔබට මැනුවල් පදින්නේ තේරෙන්නේ නැත්නම්, ඒ මිනිස්සුත් ඔබට වාහනය ලබා දෙන්නේ සිතේ අසතුටින්. ඒවගේම ඔබත් ගමන යන්නේ අසතුටින්. ඒ නිසා කුමන වාහනයක් වුවත් පැදවීමට දැනගැනීම ඉතා අවශ්‍ය දෙයක්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom