Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔටෝ ගියර් කාර් එකක් එළවන හරිම ක්‍රමය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔටෝ ගියර් කාර් එකක් එළවන හරිම ක්‍රමය

යාළුවනේ,

මම පාවිච්චි කරන්නේ Toyota Corolla AE110 (1998) Auto Gear කාර් එකක්. (ළඟදී ගත්තේ). මම උදේ ට කඩවත ඉඳලා බම්බලපිටියට යනවා, හවසට ආපහු එනවා. ඉතින් පට්ට ට්‍රැෆික් එකක් සෙට් වෙන්නේ. ඉතින් ට්‍රැෆික් එකේ යද්දී විනාඩියකට හතර පස් වතාවක් බ්රේක් ගහන්න සිද්ද වෙනවා. තප්පර 20 ක් වගේ නතර කරගෙන ඉන්නවා නම් බ්රේක් පාග ගෙන තමයි ඉන්නේ (නියුට්‍රල් කරන්නේ නැතුව D එකේ). ඊට වඩා කාලයක් නතර කර ගෙන හිටියොත් නියුට්‍රල් එකට දා ගන්නවා. කොහොමත් දවසකට සෑහෙන වාර ගණනක් ඔය විදියට නියුට්‍රල් කරන්නත් වෙනවා.

ඉතින්, මම හරියටම දන්නේ නෑ මේ විදියට කාර් එක පදින එක හරිද කියලා. ඉතින් යාළුවනේ, මට කියන්න ට්‍රැෆික් එකේ ඔටෝ ගියර් කාර් එකක් එළවන හරිම ක්‍රමය මොකද්ද කියලා. [තෙල් ඉතුරු කර ගෙන වාහනයට වෙන හානියත් අවම කරගෙන] ඒක මට විතරක් නෙවෙයි කොළඹ ට්‍රැෆික් එකේ වාහන එළවන හැමෝටම වැදගත් වේවි. නොදන්න යාළුවෝ බම්ප් එකක් හරි දාලා සපෝට් එකක් දෙන්න.

Thanks.

[QUOTE="sampathapg, post: 15979926, member: 364324"] [b]ඔටෝ ගියර් කාර් එකක් එළවන හරිම ක්‍රමය[/b] [COLOR="Blue"][SIZE="4"]යාළුවනේ, මම පාවිච්චි කරන්නේ Toyota Corolla AE110 (1998) Auto Gear කාර් එකක්. (ළඟදී ගත්තේ). මම උදේ ට කඩවත ඉඳලා බම්බලපිටියට යනවා, හවසට ආපහු එනවා. ඉතින් පට්ට ට්‍රැෆික් එකක් සෙට් වෙන්නේ. ඉතින් ට්‍රැෆික් එකේ යද්දී විනාඩියකට හතර පස් වතාවක් බ්රේක් ගහන්න සිද්ද වෙනවා. තප්පර 20 ක් වගේ නතර කරගෙන ඉන්නවා නම් බ්රේක් පාග ගෙන තමයි ඉන්නේ (නියුට්‍රල් කරන්නේ නැතුව D එකේ). ඊට වඩා කාලයක් නතර කර ගෙන හිටියොත් නියුට්‍රල් එකට දා ගන්නවා. කොහොමත් දවසකට සෑහෙන වාර ගණනක් ඔය විදියට නියුට්‍රල් කරන්නත් වෙනවා. ඉතින්, මම හරියටම දන්නේ නෑ මේ විදියට කාර් එක පදින එක හරිද කියලා. ඉතින් යාළුවනේ, මට කියන්න ට්‍රැෆික් එකේ ඔටෝ ගියර් කාර් එකක් එළවන හරිම ක්‍රමය මොකද්ද කියලා. [තෙල් ඉතුරු කර ගෙන වාහනයට වෙන හානියත් අවම කරගෙන] ඒක මට විතරක් නෙවෙයි කොළඹ ට්‍රැෆික් එකේ වාහන එළවන හැමෝටම වැදගත් වේවි. නොදන්න යාළුවෝ බම්ප් එකක් හරි දාලා සපෝට් එකක් දෙන්න.[/SIZE][/COLOR] [SIZE="5"][COLOR="Purple"]Thanks[/COLOR][/SIZE].:D [IMG]http://0.ctim.saltsidecdn.net/ikman/large/02dd74f8-3d36-11e3-b1dd-22000a270a3d.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-Uik5YPw5Xj0/Twl2Iv9c4QI/AAAAAAAAGBs/37JneCa2rfc/s320/Traffic_Jams_in_Colombo_Sri_Lanka_as_40000_new_vehicles_add_to_the_roads_every_month88303_3380138_1520699_n.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom