Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
ඔටෝ ගියර් පදින ඔබ මේ දේවල් දැනගෙන හිටියොතš
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔටෝ ගියර් පදින ඔබ මේ දේවල් දැනගෙන හිටියොතš

ඔටෝ ගියර් පදින ඔබ මේ දේවල් දැනගෙන හිටියොත් ගොඩම තමයි.Manual වල කරන වැඩ මේකේ කරන්න බෑ.

ඔටෝ ගියර් වාහනයක් පදිනවා කියන්නෙ සාමාන්‍යයෙන් මැනුවල් එකකට වඩා ලේසි පහසු දෙයක්. මැනුවල් වාහනයක් පැදවීමේදී දැනෙන තෘප්තිය අත්දැකීම ආදී කරුණු හැරුණුකොට සමස්ථයක් වශයෙන් ඔටෝ වාහන පැදීම පහසුය. තාක්ශණයත් එක්කම ඔටෝ වාහන වෙළඳපොළට පැමිණීමේ වැඩිවීමක් දකින්න ලැබෙනවා. ඒ වගේම තමයි automatic transmission එක කියන්නෙ වඩාත් සංකීර්ණ වගේම repair කරන්නත් සෑහෙන්න වියදම් යන කොටසක්. ඒ නිසා ඔටෝ වාහන හිමියෙක් වුනාම automatic transmission maintain කරන්නෙ කොහොමද කියලා හරියට දැනගෙන ඉන්න ඕන.

අපි හැමෝම දන්නවා එන්ජින් ඔයිල් මාරු කරන්න ඕන කියලා. එතකොට ගියර් ඔයිල්? ගියර් ඔයිල් එකෙන් කරන්නෙ ගියර් shift කරන්න hydraulic pressure එක දෙන එක. ඒවගේම ගියර් පද්ධතිය තුළ චලනය වන සියලුම කොටස් lubricates කිරීම සහ cool down කිරීම. ගියර් ඔයිල් එන්ජින් ඔයිල් වගේ මාරු කරන්න ඕන වෙන්න නෑ. හැබැයි load එකයි high temperature එකයි එක්ක ගියර් ඔයිල් එකේ ආයුකාලය වෙනස් වෙනවා.

කොහොමද එහෙම වෙන්නෙ?

high temperature එකත් එක්ක ගියර් ඔයිල් එකේ අඩංගු original characteristics and oxidize, transmission එක තුළ තැන්පත් වෙනවා.

එකෙන් ඔයිල් එකේ තියෙන ලිහිසි ගතිය අඩුවෙනවා. ඒක transmission එකේ කොටස්වලට හානි කරනවා.

ඒවගේම තමයි high temperature එක gaskets and rubber seals වලට හානි කරනවා.

ඒක ගියර් ඔයිල් ලීක් එකකට මුල පිරීමක්.

කොහොමද maintain කරන්නෙ?

වාහනය නිතර park කරන තැන බිම නිතර check කරන්න (ඔයිල් ලීක් තියනවාද කියලා)

ගියර් ඔයිල් level එක නිතර check කරන්න. ඔයිල් අඩුවුවහොත් ලීක් එකක් විය හැක. ( පැතලි බිමක වාහනය නවත්වා check කරන්න )

සාමාන්‍යයෙන් 10,000 km කට වරක් ගියර් ඔයිල් මාරුකරන්න.( ගියර් ඔයිල් රතුපාට විය යුතුය. දුඹුරුපාටවී ඇත්නම් මාරුකළ යුතුය )

ගියර් ඔයිල් වර්ගය වෙනස් නොකර එකම ගියර් ඔයිල් වර්ගය වාහනයට යොදන්න.

වාහනය සම්පූර්ණයෙන්ම නවතින තුරු ගියර් මාරුකිරීමෙන් වලකින්න (Drive to Reverse – Reverse to Drive) මොකද manual වල වගේ අපිට clutch එකක් නෑ. Automatic වල ගියර් shift වෙන්නෙ locking and unlocking system එකකින්. ඒ system එක වැඩ කරන්නෙ brake system එකට සම්බන්ධ වෙච්ච hydraulic clutch එකකින්. ඉතිං brake නොකර ගියර් මාරු කරොත් වෙන්න gear box එකෙන් brake වෙන එක. ඒක locking system එකට හානියක්.

නොකඩවා high rpm එකක ධාවනයේ යෙදීමද transmission එකට හානි කරයි. ඒවගේම accelerate කරල rpm එක වැඩි අගයක තියෙද්දී D එකට, නැතිනම් driving gear එකට දාන්න එපා, gear එකට මුලින් දාලා accelerate කරන්න. මොකද ඔබ පදවන්නේ manual gear එකක් නොවයි. ඒවගේම wheel spin කරන්න යන්න එපා, manual වල කරන වැඩ මේකේ කරන්න බෑ.

ඔයාගෙ වාහනේ front wheel එකක් නම් ඇදගෙන යාමේදී ඉදිරිපස ඔසවා ඇදගෙන යාමට වගබලා ගන්න.

කිසිදුවිටෙක පල්ලමක neutral (N) යන්න එපා. ඒකෙන් ඉන්ධන ඉතිරියක් වෙන්නෙ නෑ. අනෙක් අතට රෝද සම්පූර්ණයෙන්ම එන්ජිමෙන් ඉවත්වන නිසා පාලනය අපහසුවෙනවා. එම නිසා අනවශ්‍ය ලෙස බ්රේක් කිරීමට සිදුවෙනවා. ඒක brake bind වෙන්න හේතුවක්.

Traffic එකකදී, නැතිනම් තාවකාලික නැවතුමකදී P නැතිනම් parking එකට දාන්න ඉක්මන් වන්න එපා, අනවශ්‍ය ගෙවීයාම් අවම කරගන්න brake කරගෙනම ඉන්න. ගොඩක් වෙලා නවත්තගෙන ඉන්නවනම් විතරක් Parking එකට දාන්න Parking gear එකට දැමීම වාහනය සම්පුර්ණයෙන්ම නතරවුපසු සිදුකරන්න, නැතිනම් එහි ඇති locking mechanism වලට හානිසිදුවිය හැකියි.

Source : https://slviki.org/

[QUOTE="sahanyugantha, post: 22305700, member: 315656"] [b]ඔටෝ ගියර් පදින ඔබ මේ දේවල් දැනගෙන හිටියොතš[/b] [CENTER][IMG]https://i0.wp.com/slviki.org/wp-content/uploads/2017/07/756.png?resize=800%2C500&ssl=1[/IMG] [SIZE=5][B]ඔටෝ ගියර් පදින ඔබ මේ දේවල් දැනගෙන හිටියොත් ගොඩම තමයි.Manual වල කරන වැඩ මේකේ කරන්න බෑ.[/B][/SIZE] [SIZE=5][SIZE=4]ඔටෝ ගියර් වාහනයක් පදිනවා කියන්නෙ සාමාන්‍යයෙන් මැනුවල් එකකට වඩා ලේසි පහසු දෙයක්. මැනුවල් වාහනයක් පැදවීමේදී දැනෙන තෘප්තිය අත්දැකීම ආදී කරුණු හැරුණුකොට සමස්ථයක් වශයෙන් ඔටෝ වාහන පැදීම පහසුය. තාක්ශණයත් එක්කම ඔටෝ වාහන වෙළඳපොළට පැමිණීමේ වැඩිවීමක් දකින්න ලැබෙනවා. ඒ වගේම තමයි automatic transmission එක කියන්නෙ වඩාත් සංකීර්ණ වගේම repair කරන්නත් සෑහෙන්න වියදම් යන කොටසක්. ඒ නිසා ඔටෝ වාහන හිමියෙක් වුනාම automatic transmission maintain කරන්නෙ කොහොමද කියලා හරියට දැනගෙන ඉන්න ඕන.[/SIZE][/SIZE] [SIZE=5][SIZE=4]අපි හැමෝම දන්නවා එන්ජින් ඔයිල් මාරු කරන්න ඕන කියලා. එතකොට ගියර් ඔයිල්? ගියර් ඔයිල් එකෙන් කරන්නෙ ගියර් shift කරන්න hydraulic pressure එක දෙන එක. ඒවගේම ගියර් පද්ධතිය තුළ චලනය වන සියලුම කොටස් lubricates කිරීම සහ cool down කිරීම. ගියර් ඔයිල් එන්ජින් ඔයිල් වගේ මාරු කරන්න ඕන වෙන්න නෑ. හැබැයි load එකයි high temperature එකයි එක්ක ගියර් ඔයිල් එකේ ආයුකාලය වෙනස් වෙනවා.[/SIZE][/SIZE] [SIZE=5][SIZE=4][B]කොහොමද එහෙම වෙන්නෙ?[/B][/SIZE][/SIZE] [SIZE=5][SIZE=4][/SIZE][/SIZE] [LEFT] [/LEFT] [CENTER][LEFT][SIZE=5][SIZE=4]high temperature එකත් එක්ක ගියර් ඔයිල් එකේ අඩංගු original characteristics and oxidize, transmission එක තුළ තැන්පත් වෙනවා. [/SIZE][/SIZE] [SIZE=5][SIZE=4]එකෙන් ඔයිල් එකේ තියෙන ලිහිසි ගතිය අඩුවෙනවා. ඒක transmission එකේ කොටස්වලට හානි කරනවා. [/SIZE][/SIZE] [SIZE=5][SIZE=4]ඒවගේම තමයි high temperature එක gaskets and rubber seals වලට හානි කරනවා. [/SIZE][/SIZE] [SIZE=5][SIZE=4]ඒක ගියර් ඔයිල් ලීක් එකකට මුල පිරීමක්.[/SIZE][/SIZE] [/LEFT] [SIZE=5][SIZE=4] [/SIZE][/SIZE][/CENTER] [SIZE=5][SIZE=4][B]කොහොමද maintain කරන්නෙ?[/B][/SIZE][/SIZE] [LEFT] [LIST] [*][SIZE=5][SIZE=4]වාහනය නිතර park කරන තැන බිම නිතර check කරන්න (ඔයිල් ලීක් තියනවාද කියලා) [/SIZE][/SIZE] [*][SIZE=5][SIZE=4] ගියර් ඔයිල් level එක නිතර check කරන්න. ඔයිල් අඩුවුවහොත් ලීක් එකක් විය හැක. ( පැතලි බිමක වාහනය නවත්වා check කරන්න ) [/SIZE][/SIZE] [*][SIZE=5][SIZE=4] සාමාන්‍යයෙන් 10,000 km කට වරක් ගියර් ඔයිල් මාරුකරන්න.( ගියර් ඔයිල් රතුපාට විය යුතුය. දුඹුරුපාටවී ඇත්නම් මාරුකළ යුතුය ) [/SIZE][/SIZE] [*][SIZE=5][SIZE=4] ගියර් ඔයිල් වර්ගය වෙනස් නොකර එකම ගියර් ඔයිල් වර්ගය වාහනයට යොදන්න. [/SIZE][/SIZE] [*][SIZE=5][SIZE=4] වාහනය සම්පූර්ණයෙන්ම නවතින තුරු ගියර් මාරුකිරීමෙන් වලකින්න (Drive to Reverse – Reverse to Drive) මොකද manual වල වගේ අපිට clutch එකක් නෑ. Automatic වල ගියර් shift වෙන්නෙ locking and unlocking system එකකින්. ඒ system එක වැඩ කරන්නෙ brake system එකට සම්බන්ධ වෙච්ච hydraulic clutch එකකින්. ඉතිං brake නොකර ගියර් මාරු කරොත් වෙන්න gear box එකෙන් brake වෙන එක. ඒක locking system එකට හානියක්. [/SIZE][/SIZE] [*][SIZE=5][SIZE=4] නොකඩවා high rpm එකක ධාවනයේ යෙදීමද transmission එකට හානි කරයි. ඒවගේම accelerate කරල rpm එක වැඩි අගයක තියෙද්දී D එකට, නැතිනම් driving gear එකට දාන්න එපා, gear එකට මුලින් දාලා accelerate කරන්න. මොකද ඔබ පදවන්නේ manual gear එකක් නොවයි. ඒවගේම wheel spin කරන්න යන්න එපා, manual වල කරන වැඩ මේකේ කරන්න බෑ. [/SIZE][/SIZE] [*][SIZE=5][SIZE=4] ඔයාගෙ වාහනේ front wheel එකක් නම් ඇදගෙන යාමේදී ඉදිරිපස ඔසවා ඇදගෙන යාමට වගබලා ගන්න. [/SIZE][/SIZE] [*][SIZE=5][SIZE=4] කිසිදුවිටෙක පල්ලමක neutral (N) යන්න එපා. ඒකෙන් ඉන්ධන ඉතිරියක් වෙන්නෙ නෑ. අනෙක් අතට රෝද සම්පූර්ණයෙන්ම එන්ජිමෙන් ඉවත්වන නිසා පාලනය අපහසුවෙනවා. එම නිසා අනවශ්‍ය ලෙස බ්රේක් කිරීමට සිදුවෙනවා. ඒක brake bind වෙන්න හේතුවක්. [/SIZE][/SIZE] [*][SIZE=5][SIZE=4]Traffic එකකදී, නැතිනම් තාවකාලික නැවතුමකදී P නැතිනම් parking එකට දාන්න ඉක්මන් වන්න එපා, අනවශ්‍ය ගෙවීයාම් අවම කරගන්න brake කරගෙනම ඉන්න. ගොඩක් වෙලා නවත්තගෙන ඉන්නවනම් විතරක් Parking එකට දාන්න Parking gear එකට දැමීම වාහනය සම්පුර්ණයෙන්ම නතරවුපසු සිදුකරන්න, නැතිනම් එහි ඇති locking mechanism වලට හානිසිදුවිය හැකියි. [/SIZE][/SIZE] [/LIST] [/LEFT] [B][SIZE=4]Source :[/SIZE][/B] [URL="https://slviki.org/%e0%b6%94%e0%b6%a7%e0%b7%9d-%e0%b6%9c%e0%b7%92%e0%b6%ba%e0%b6%bb%e0%b7%8a-%e0%b6%b4%e0%b6%af%e0%b7%92%e0%b6%b1-%e0%b6%94%e0%b6%b6-%e0%b6%b8%e0%b7%9a-%e0%b6%af%e0%b7%9a%e0%b7%80%e0%b6%bd%e0%b7%8a-2/"]https://slviki.org/[/URL] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom