Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
ඔටෝ ගියර් ලෙඩ – ගියර් SLIP වීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔටෝ ගියර් ලෙඩ – ගියර් SLIP වීම

ඔටෝ ගියර් වාහන පදින්න හරි ලේසි වුනාට නඩත්තු කරනකොට මැනුවල් වාහන වලට වඩා සැළකිලිමත් වෙන්න ඕන. එහෙම නැතිවුනොත් ගියර් බොක්ස් එක මාරු කරන තැනටම වැටෙන්න පුලුවන්. ඉතිං ලේසියට පදින්න ඔටෝ වාහන අරං මොකටද නිකම් දුක්විඳින්නෙ. හරි ඔය කතන්දර ඔක්කොම එක්ක අද අපි කතා කරමු ඔටෝ ගියර් වල එන ලෙඩ ගැන. දැනටම ගොඩක් වාහනවල මේ ලෙඩ නිසා කරදරේට පත්වෙච්ච අයත් මෙතන ඇති. ඔටෝ ගියර් ලෙඩ අතරින් අපි අද කතා කරමු Automatic Transmission Slipping කියන ලෙඩේ ගැන.

ඔටෝ ගියර් වාහනයක් වුනාමා ආයෙ අනංමනං කතන්දර නෑ D එකට දැම්මම පාඩුවෙ ගියර් මාරුවෙවී smoothly වාහනය ධාවනය වෙන්න ඕන. එහෙම වෙන්නෙ නෑ කියන්නෙ කොහේ හරි ලෙඩක්. ඔයාගෙ transmission එක D එකේදි කම්මැලිකමෙන් වගේ යනවා නම්, ඒ කියන්නෙ කොච්චර රේස් කරත් වාහනේ යන්නෙ හෙමින් නම් හරි එකම වේගෙන් නම්, තවත් විදිහකට කිව්වොත් එන්ජිමේ වේගෙ වැඩි වුනාට වාහනේ වේගෙ වැඩි වෙන්නෙ නැත්නම් ඒ කියන්නෙ transmission slip එකක්. ඒ වගේම තවත් ලක්ෂණයක් තමයි වාහනය ධාවනය කරගෙන යනකොට, සාමාන්‍යයෙන් rpm3000 වගේ පනිනකොට ගියර් එක පැනීම හෝ නොවැටී තිබීම.

මොනවද වෙන්න මූලික හේතු?

ගියර් ඔයිල් එහෙමත් නැත්නම් ATF ඔයිල් මට්ටම අඩුවීම
[*]අභ්‍යන්තර ඔයිල් පීඩනය අඩුවීම
[*]Pressure regulation හෝ control එක දෝෂ සහිත වීම

ගියර් ඔයිල් එහෙමත් නැත්නම් ඔයිල් මට්ටම අඩුවීම

බොහෝ වෙලාවට මේක තමයි මූලිකම හේතුව වෙන්නෙ. Torque converter එකේ සිට engine torque එක transmission එකට යවන්න converter එක ඔයිල් වලින් පිරිලා තියෙන්න ඕන. ඒ වගේම තමයි අභ්‍යන්තර පීඩනයට ප්‍රමාණවත් තරම් ඔයිල් තියෙන්නත් ඕන ගියර් මාරුවෙන්න. ඒ නිසා ඔයිල් මට්ටම අඩුවුනාම ඒ ක්‍රියාවලිය නිසියාකාරව සිදුවන්නේ නෑ. ඒ නිසා මොනදේ කරන්නත් කලින් ඔයිල් මට්ටම පරීක්ෂා කරලා ඉන්න. ඒ වගේම ඔයිල් අඩුවෙන්න හේතුවත් බලන්න. ලීක් තියනවා නම් අලුත්වැඩියා කරලා ඉන්න.

අභ්‍යන්තර ඔයිල් පීඩනය අඩුවීම

Automatic transmission එකක් නිසියාකාරව වැඩ කරන්න අවශ්‍ය අභ්‍යන්තර පීඩනයක් තියනවා. ඉතිං මේ පීඩනය දෙන පොම්පය ගෙවී ගිහින් හෝ ඔයිල් ෆිල්ටරය හෝ pickup tube එක අවහිර වෙලා තිබ්බොත් transmission එකට ගියර් මාරුකිරීම සඳහා අවශ්‍ය නිසි පීඩනය ලැබෙන්නෙ නෑ. ඒ කියන්නෙ පොම්පෙ ගෙවිලා. එතකොට transmission එක rebuilt හෝ replace කරන්න වෙනවා. අනෙක් පැත්තෙන් ෆිල්ටරේ අවහිර වෙලා තිබ්බොත් transmission pan එක ගලවලා ඔක්කොම ඔයිල් ටික අයින් කරලා අලුත් ෆිල්ටරයක් දාලා

transmission pan එකත් පිරිසිදු කරලා සවි කරන්න පුලුවන්.

හැබැයි ෆිල්ටරුයි ඔයිලුයි මාරු කරලත් ලෙඩේ තියනවා නම් ප්‍රශ්ණෙ තියෙන්නෙ පොම්පෙ.

Pressure regulation හෝ control එක දෝෂ සහිත වීම

Automatic transmission එකේ අභ්‍යන්තර ඔයිල් පීඩනය පාලනය කරන්නෙ pressure regulator එකකින් හෝ pressure solenoid valve එකකින්. ඉතිං මේකට pressure gauge එකක් සම්බන්ධ කරලා එන්ජිම idle තියනකොට විවිධ ගියර්වල පීඩනය මනින්න පුලුවන්. එම අගයන් සාමාන්‍යයෙන් තිබිය යුතු අගයන්ට වඩා අඩු අගයක් ගන්නවා නම් පරිපථය දෝෂ සහිතයි. ඒකට තියන එකම විසඳුම අලුතෙන් pressure regulator valve එකක් හෝ control solenoid එකක් සවිකිරීම පමණයි. හැබැයි තිබිය යුතු අගයට වඩා වැඩි අගයත් තිබුණහොත් transmission එකම rebuild හෝ replace කරන්න වෙනවා.

හොඳින් මතක තියාගන්න මේ ලෙඩේ තියෙද්දි වාහනේ දුවන්න එපා. මොකද ගියර් ස්ලිප් වෙන්න ස්ලිප් වෙන්න ඝර්ශණය වැඩියි. එතකොට ගියර් ඔයිල් වල උෂ්ණත්වයත් වැඩියි. ඉතිං transmission එකේ හානිය ලොකුවෙන්න තියන ඉඩකඩ වැඩියි. පොඩි අලුත්වැඩියාවකින් ගොඩදාන්න පුලුවන් වැඩේ ලොකු වෙන්න පුලුවන් එතකොට.

ඒ වගේම තමයි transmission එකක් අලුත්වැඩියා කරනවා කියන්නෙ ගොඩක් සංකීර්ණ වැඩක්. ඒ නිසා අපේ අදහස නම් අලුත් වාහනයක ඇරෙන්න ගොඩක් පරණ වාහනයක් නම් transmission එකේ ආයුකාලය හරි කියලා හිතෙනවා නම් අලුත්වැඩියාවකට යනවාට වඩා අලුත් හෝ recondition transmission එකක් තැබීම තමයි හොඳම ක්‍රමය. වැදගත්ම කරුණ තමයි transmission එකට ගැළපෙන ඔයිල් වර්ගය පමණක් යොදා නිසිකාලයට නිසියාකාරව නඩත්තු කිරීම. බාල ඔයිල් වර්ග සහ නොසැළකිලිමත් නඩත්තුව තමයි මේ ලෙඩ වලට මූලිකම හේතුව.

Source : http://turboholics.lk/2016/08/23

[QUOTE="osandaja, post: 20585738, member: 79730"] [b]ඔටෝ ගියර් ලෙඩ – ගියර් SLIP වීම[/b] [IMG]https://s10.postimg.org/6kusogxax/auto_G.jpg[/IMG] [SIZE="5"]ඔටෝ ගියර් වාහන පදින්න හරි ලේසි වුනාට නඩත්තු කරනකොට මැනුවල් වාහන වලට වඩා සැළකිලිමත් වෙන්න ඕන. එහෙම නැතිවුනොත් ගියර් බොක්ස් එක මාරු කරන තැනටම වැටෙන්න පුලුවන්. ඉතිං ලේසියට පදින්න ඔටෝ වාහන අරං මොකටද නිකම් දුක්විඳින්නෙ. හරි ඔය කතන්දර ඔක්කොම එක්ක අද අපි කතා කරමු ඔටෝ ගියර් වල එන ලෙඩ ගැන. දැනටම ගොඩක් වාහනවල මේ ලෙඩ නිසා කරදරේට පත්වෙච්ච අයත් මෙතන ඇති. ඔටෝ ගියර් ලෙඩ අතරින් අපි අද කතා කරමු Automatic Transmission Slipping කියන ලෙඩේ ගැන. ඔටෝ ගියර් වාහනයක් වුනාමා ආයෙ අනංමනං කතන්දර නෑ D එකට දැම්මම පාඩුවෙ ගියර් මාරුවෙවී smoothly වාහනය ධාවනය වෙන්න ඕන. එහෙම වෙන්නෙ නෑ කියන්නෙ කොහේ හරි ලෙඩක්. ඔයාගෙ transmission එක D එකේදි කම්මැලිකමෙන් වගේ යනවා නම්, ඒ කියන්නෙ කොච්චර රේස් කරත් වාහනේ යන්නෙ හෙමින් නම් හරි එකම වේගෙන් නම්, තවත් විදිහකට කිව්වොත් එන්ජිමේ වේගෙ වැඩි වුනාට වාහනේ වේගෙ වැඩි වෙන්නෙ නැත්නම් ඒ කියන්නෙ transmission slip එකක්. ඒ වගේම තවත් ලක්ෂණයක් තමයි වාහනය ධාවනය කරගෙන යනකොට, සාමාන්‍යයෙන් rpm3000 වගේ පනිනකොට ගියර් එක පැනීම හෝ නොවැටී තිබීම. [B]මොනවද වෙන්න මූලික හේතු?[/B] [LIST] [*][SIZE="5"]ගියර් ඔයිල් එහෙමත් නැත්නම් ATF ඔයිල් මට්ටම අඩුවීම [*][SIZE="5"]අභ්‍යන්තර ඔයිල් පීඩනය අඩුවීම[/SIZE] [*]Pressure regulation හෝ control එක දෝෂ සහිත වීම[/SIZE] [/LIST] [B]ගියර් ඔයිල් එහෙමත් නැත්නම් ඔයිල් මට්ටම අඩුවීම[/B] බොහෝ වෙලාවට මේක තමයි මූලිකම හේතුව වෙන්නෙ. Torque converter එකේ සිට engine torque එක transmission එකට යවන්න converter එක ඔයිල් වලින් පිරිලා තියෙන්න ඕන. ඒ වගේම තමයි අභ්‍යන්තර පීඩනයට ප්‍රමාණවත් තරම් ඔයිල් තියෙන්නත් ඕන ගියර් මාරුවෙන්න. ඒ නිසා ඔයිල් මට්ටම අඩුවුනාම ඒ ක්‍රියාවලිය නිසියාකාරව සිදුවන්නේ නෑ. ඒ නිසා මොනදේ කරන්නත් කලින් ඔයිල් මට්ටම පරීක්ෂා කරලා ඉන්න. ඒ වගේම ඔයිල් අඩුවෙන්න හේතුවත් බලන්න. ලීක් තියනවා නම් අලුත්වැඩියා කරලා ඉන්න. [B]අභ්‍යන්තර ඔයිල් පීඩනය අඩුවීම[/B] Automatic transmission එකක් නිසියාකාරව වැඩ කරන්න අවශ්‍ය අභ්‍යන්තර පීඩනයක් තියනවා. ඉතිං මේ පීඩනය දෙන පොම්පය ගෙවී ගිහින් හෝ ඔයිල් ෆිල්ටරය හෝ pickup tube එක අවහිර වෙලා තිබ්බොත් transmission එකට ගියර් මාරුකිරීම සඳහා අවශ්‍ය නිසි පීඩනය ලැබෙන්නෙ නෑ. ඒ කියන්නෙ පොම්පෙ ගෙවිලා. එතකොට transmission එක rebuilt හෝ replace කරන්න වෙනවා. අනෙක් පැත්තෙන් ෆිල්ටරේ අවහිර වෙලා තිබ්බොත් transmission pan එක ගලවලා ඔක්කොම ඔයිල් ටික අයින් කරලා අලුත් ෆිල්ටරයක් දාලා transmission pan එකත් පිරිසිදු කරලා සවි කරන්න පුලුවන්. හැබැයි ෆිල්ටරුයි ඔයිලුයි මාරු කරලත් ලෙඩේ තියනවා නම් ප්‍රශ්ණෙ තියෙන්නෙ පොම්පෙ. [B]Pressure regulation හෝ control එක දෝෂ සහිත වීම[/B] Automatic transmission එකේ අභ්‍යන්තර ඔයිල් පීඩනය පාලනය කරන්නෙ pressure regulator එකකින් හෝ pressure solenoid valve එකකින්. ඉතිං මේකට pressure gauge එකක් සම්බන්ධ කරලා එන්ජිම idle තියනකොට විවිධ ගියර්වල පීඩනය මනින්න පුලුවන්. එම අගයන් සාමාන්‍යයෙන් තිබිය යුතු අගයන්ට වඩා අඩු අගයක් ගන්නවා නම් පරිපථය දෝෂ සහිතයි. ඒකට තියන එකම විසඳුම අලුතෙන් pressure regulator valve එකක් හෝ control solenoid එකක් සවිකිරීම පමණයි. හැබැයි තිබිය යුතු අගයට වඩා වැඩි අගයත් තිබුණහොත් transmission එකම rebuild හෝ replace කරන්න වෙනවා. හොඳින් මතක තියාගන්න මේ ලෙඩේ තියෙද්දි වාහනේ දුවන්න එපා. මොකද ගියර් ස්ලිප් වෙන්න ස්ලිප් වෙන්න ඝර්ශණය වැඩියි. එතකොට ගියර් ඔයිල් වල උෂ්ණත්වයත් වැඩියි. ඉතිං transmission එකේ හානිය ලොකුවෙන්න තියන ඉඩකඩ වැඩියි. පොඩි අලුත්වැඩියාවකින් ගොඩදාන්න පුලුවන් වැඩේ ලොකු වෙන්න පුලුවන් එතකොට. ඒ වගේම තමයි transmission එකක් අලුත්වැඩියා කරනවා කියන්නෙ ගොඩක් සංකීර්ණ වැඩක්. ඒ නිසා අපේ අදහස නම් අලුත් වාහනයක ඇරෙන්න ගොඩක් පරණ වාහනයක් නම් transmission එකේ ආයුකාලය හරි කියලා හිතෙනවා නම් අලුත්වැඩියාවකට යනවාට වඩා අලුත් හෝ recondition transmission එකක් තැබීම තමයි හොඳම ක්‍රමය. වැදගත්ම කරුණ තමයි transmission එකට ගැළපෙන ඔයිල් වර්ගය පමණක් යොදා නිසිකාලයට නිසියාකාරව නඩත්තු කිරීම. බාල ඔයිල් වර්ග සහ නොසැළකිලිමත් නඩත්තුව තමයි මේ ලෙඩ වලට මූලිකම හේතුව.[/SIZE] [SIZE="3"]Source : [url]http://turboholics.lk/2016/08/23[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom