Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
ඔටෝ බ්රේක් ලංකාවට හරියන්නේ නැද්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තරහාවෙන්න එපා කිවුවට....

ඔය ඇඩ් එක තනිකරම බොරුවක්..මම පාවිච්චි කරන්නේ විට්ස් 2016 සේෆ්ටි එකක්..ඔටෝ බ්රේක් තියනවා..හැම වෙලේම ඔන් කරගෙන ඉන්නේ..කවදාවත් අනවශ්‍ය තැනක බ්රේක් වැදිලා නෑ..මට අවශ්‍ය හැම හදිසි අවස්තාවකදීම නියමෙටම වැදිලා අවස්තා ගනනාවකදී ජීවිතේ බේරිලා තියනවා..ඔටෝ බ්රේක් කියන්නේ හැම වෙලේම වැදි වැදි තියන එකක් නෙමෙයි..වාහනේට තේරුනොත් අපි යන වේගෙත් එක්ක ඉස්සරහ වාහනේ තියන දුර අනුව නවත්තගන්න බෑ කියලා..අපේ කකුල බ්රේක් එක පාගලත් නැත්තම් අන්න එහෙම හදිසි අවස්තාවක විතරයි ඕක වැඩ කරන්නේ.හැම වෙලේම වැදි වැදි තියෙන්න ඔහොම එකක් හදන්න ජපන්නුන්ට පිස්සු නෑ.වෙලාවකට පුදුම හිතෙනවා ඔටෝ බ්රේක් හරියටම උවමනා තැනදිමයි වදින්නේ...අනික එකපාරට ඔටෝ බ්රේක් වදින්නේ නෑ..ඉස්සරලා වෝනින් එකක් එනව සවුන්ඩ් එකක්..ඒක එද්දී අපි බ්රේක් පෑගුවොත් ඔටෝ බ්රේක් වදින්නේ නෑ..ඒක එද්දිත් අපිට බ්රේක් එක පාගගන්න බැරිවුනොත් විතරයි ඔටෝ බ්රේක් වදින්නේ..ඔය ඔටෝ බ්රේක් කියන්නේ මොකක්ද කියලා හරියටම දන්නේ නැති අයව රවට්ටන්න ගහපු බොරු..එපානම් ඔටෝ බ්රේක් ඔප්ශන් එක ඕෆ් කරගන්න පුලුවන්..

මේකේ සමහර අය කියන කතා වලින් පේනවා එයාලට ඔටෝ බ්රේක් තියන වාහනයක් තියා බයිසිකල් කට්ටක්වත් නෑ කියලා.තමන් දන්නෙ නැත්තම් වැරදි උපදෙස් නොදී ඉන්න..ඒක හින්දා මේකේ ඉන්න සමහර අයගෙන් උපදෙස් ගත්තොත් ඉවරයි..

මම වාහනේ අරගෙන දැන් මාස හයකට වැඩී..මාස හයටම තුන් පාරක් වගේ ඔටෝ බ්රේක් වැදිලා තියෙන්නේ..වෝනින් එකනම් නිතරම එනවා..එතකොට මම බ්රේක් එක පාගනවා..ඔටෝ වදිනකම් ඉන්නේ නෑ..

ඒක නිසා හොදටම ශුවර් කරගන්න ඕනිනම් සේල් එකකට ගිහින් ගන්න කලින් පැදලා බලන්න..ඉවරනේ එතකොට...

[QUOTE="aligamaya, post: 24297610, member: 565953"] [SIZE="5"]තරහාවෙන්න එපා කිවුවට.... ඔය ඇඩ් එක තනිකරම බොරුවක්..මම පාවිච්චි කරන්නේ විට්ස් 2016 සේෆ්ටි එකක්..ඔටෝ බ්රේක් තියනවා..හැම වෙලේම ඔන් කරගෙන ඉන්නේ..කවදාවත් අනවශ්‍ය තැනක බ්රේක් වැදිලා නෑ..මට අවශ්‍ය හැම හදිසි අවස්තාවකදීම නියමෙටම වැදිලා අවස්තා ගනනාවකදී ජීවිතේ බේරිලා තියනවා..ඔටෝ බ්රේක් කියන්නේ හැම වෙලේම වැදි වැදි තියන එකක් නෙමෙයි..වාහනේට තේරුනොත් අපි යන වේගෙත් එක්ක ඉස්සරහ වාහනේ තියන දුර අනුව නවත්තගන්න බෑ කියලා..අපේ කකුල බ්රේක් එක පාගලත් නැත්තම් අන්න එහෙම හදිසි අවස්තාවක විතරයි ඕක වැඩ කරන්නේ.හැම වෙලේම වැදි වැදි තියෙන්න ඔහොම එකක් හදන්න ජපන්නුන්ට පිස්සු නෑ.වෙලාවකට පුදුම හිතෙනවා ඔටෝ බ්රේක් හරියටම උවමනා තැනදිමයි වදින්නේ...අනික එකපාරට ඔටෝ බ්රේක් වදින්නේ නෑ..ඉස්සරලා වෝනින් එකක් එනව සවුන්ඩ් එකක්..ඒක එද්දී අපි බ්රේක් පෑගුවොත් ඔටෝ බ්රේක් වදින්නේ නෑ..ඒක එද්දිත් අපිට බ්රේක් එක පාගගන්න බැරිවුනොත් විතරයි ඔටෝ බ්රේක් වදින්නේ..ඔය ඔටෝ බ්රේක් කියන්නේ මොකක්ද කියලා හරියටම දන්නේ නැති අයව රවට්ටන්න ගහපු බොරු..එපානම් ඔටෝ බ්රේක් ඔප්ශන් එක ඕෆ් කරගන්න පුලුවන්.. මේකේ සමහර අය කියන කතා වලින් පේනවා එයාලට ඔටෝ බ්රේක් තියන වාහනයක් තියා බයිසිකල් කට්ටක්වත් නෑ කියලා.තමන් දන්නෙ නැත්තම් වැරදි උපදෙස් නොදී ඉන්න..ඒක හින්දා මේකේ ඉන්න සමහර අයගෙන් උපදෙස් ගත්තොත් ඉවරයි.. මම වාහනේ අරගෙන දැන් මාස හයකට වැඩී..මාස හයටම තුන් පාරක් වගේ ඔටෝ බ්රේක් වැදිලා තියෙන්නේ..වෝනින් එකනම් නිතරම එනවා..එතකොට මම බ්රේක් එක පාගනවා..ඔටෝ වදිනකම් ඉන්නේ නෑ.. ඒක නිසා හොදටම ශුවර් කරගන්න ඕනිනම් සේල් එකකට ගිහින් ගන්න කලින් පැදලා බලන්න..ඉවරනේ එතකොට... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom