Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔඩිසියස් බැලුවෙමි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොලිවුඩ් සිනමා අධ්‍යක්ෂක සර් ක්‍රිස්ටෝපර් නෝලන් ගේ නවතම සිනමා පටය වන ඔඩිසියස් මෙ වන විට තිරගත වෙනවා ලොවපුරා.

සිනමාවට ගිහින් බලන්න කලින් කැමරා පිටපතක් මා හට ලැබුණා නැරඹිමට .

ඔන්න ඉතිං මගෙ විචාරය.

ඉතිහාසය දනන් අයටත් නොදන්න අයටත් දැනගන්න මුලින්ම කියන්නම් මෙ ඔඩිසියස් කියන්න මොකක්ද කියලා .

ඔඩිසියස් කියන්නෙ පුරාණ ග්‍රිසියෙ විසු හෝමර් කියන කවියා විසින් රචිත වීරකාව්‍ය දෙකෙන් එකක් .අනික ඉලියඩ්.

මෙ ඔඩිසියස් කාව්‍යට පාදක වෙන්නෙ ඔඩිසියස් කියන ඉතිකා දේශයෙ රජතුමා දස වසරක් ගෙවු ට්‍රොයි යුද්ධය අවසන් කරලා තමන්ගෙ නිවහන බලා එන ගමනෙ සිදුවුණු ත්‍රාසජනක බියජනක මරණාසන්න අත්දැකීම් සමූහයක් .

කතාව අනුව පොසයිඩොන් කියන මුහුඳට අධිපති දෙවියන්ගෙ සාපයට ලක්වුණු නිසා තමා මෙහෙම ඔඩිසියස් රජතුමාට මෙවන් අකරතැබ්බයකට මුහුණ දෙන්නෙ.

ඔඩිසියස් මෙ කරදර වලට මුහුණ දෙන අතරෙ තමන්ගෙ රාජධානියෙ තනිවුණු තමන්ගෙ බිරිඳ සහ තම ලෙයින් උපන් පුත්‍රයා තම රාජධානියෙම සිටින වංශවත් පිරිමින් තම බිරිඳව විවාහ කරගන්න පැමිණ එහි කරන කියන අකටයුතුකම් ගැනත් මැනවින් සඳහන් වෙනවා.

මගෙ මතකය නිවැරදිනම් මේ හා සමාන චිත්‍රපටයක් ඇත්තම කිව්වොත් ඒක ටෙලිවිෂන් මිනි සීරියස් එකක් නැරඹුවා කලකට ඉහත අපි කුඩා දරුවන් අවධියෙදි .එකෙ ප්‍රධාන රංගනය ඒ කිව්වෙ ඔඩිසියස් ට පන පෙව්වෙ ආමන්ඩ් ඇසැනෙට් කියන අසහය රංගධරයා විසින් .

මගෙ විචාරයේදි මන් ඒ පොඩි වයසෙදි බලාපු ඔඩිසියස් වර්ෂන් එකත් එක්ක සසඳමින් තමා විචාරය කරන්න වෙන්නෙ .

මගෙ මතකය අළුත් කරගන්න ඒ අපි කුඩා වයසෙ බලාපු ඔඩිසියස් නැවතත් මන් බැලුවා.

ඒ කුඩා අවධියෙ බලාපු ඔඩිසියස් සීරියස් එකෙ පුරාණ ග්‍රිසිය කියන එක ඇඳුම් පැලඳුම් වලින් අවට පරිසරයෙන් සහ ඒ රඟපාපු චරිත වලින් ඒ වගෙම පාවිච්චි කරලා තිබ්බ වර්ණ සංකලන තුලින් හොඳට දැනෙනවා .අද විදියට කිව්වොත් කිව්වොත් ඒන්ෂන් ග්‍රීක් වයිබ් එක උපරිමයෙන් තියෙනවා.

නොලාන්ගෙ ඔඩිසියස් එකෙ ඒ ග්‍රීක් වයිබ් එක දැනුනෙ නැහැ .

ඒ වගෙම තමා පොඩි කාලෙ බලාපු එකෙ පොසයිඩොන් ගෙ පුතා සයික්ලොප්ස් එහෙමත් නැත්තම් අර තනි ඇසක් තියෙන යොධයා හෙන අහිංසක පොරක් සහ කතා බහ කරන්න පුළුවන් කෙනෙක් .

නමුත් නොලාන්ගෙ ෆිල්ම් එකෙ නම් සයික්ලොප්ස් එච්චර කතා බහක් නැති ටිකක් දරුණු චරිතයක් .ඒ සයික්ලොප්ස් ගෙ සීන් එක මට දැනුනෙ නොලාන්ගෙ ෆිල්ම් එකෙ හරියට අර සමහරක් හොලිවුඩ් ෆිල්ම්ස් තියෙන්නෙ අත්භූත සුවිෂාල මිනි කන සත්තු ඉන්න එහෙම නැත්තම් ඩයිනසොර්ස් ල ඉන්න ෆිල්ම් වල කට්ටිය ඒ සතගෙන් බෙරෙන්න හදන සීන් තියෙන්නෙ අන්න ඒ වගෙ හැඟීමක් තමා මට මෙතන දැණුනෙ.මොනව උනත් ඒ සීන් එක හොරර් ගතියක් තිබ්බ පසුබිම් සංගීතයත් එක්ක .

ඒ වගෙම තම අර කැලැවක වෙන යොධයො එහෙම නැත්තම් ලස්ට්රිජොනියන්ස් ල අතර යන සටන එකත් නියමට අරගෙන තියෙනව .

පොඩි කලෙ බලපු ඔඩිසියස් එකෙ ඒ සීන් එක එකතු වෙල තිබුණෙ නැහැ වගෙ තම මගෙ මතකය නම්.

ඒ සටනෙ මන් හිතන්නෙ ඔඩිසියස් ගෙ පිරිස සැහෙන්න අහිමි වෙනවා සහ එම සටන බැක්ග්‍රවුන්ඩ් ස්කොර් එකත් එක්ක පොඩි භයංකර සොභවයක් සහ අහිමි වීමෙ දුක් සහිත බවත් හොඳින් අඟවන බවක් පේනවා .

පසුව අර මාය කාරි ගවට යන සීන් එක ගැන කත කරොත් පරන කත වෙනම් මයා කරි ටිකක් තරුණ සරගී පෙනුම තියෙන කාන්තවක් සහ තවත් ඇ සමඟ ඇ වගෙම සරාගී කාන්තාවො ඉන්නව

ඔඩිසියස් ගෙ පිරිස සත්තුන්ට පරිවර්තනය කරල තියන් ඉද්දි ඔඩිසියස් ට සිද්ධ වෙනවා මයා කාරිය එක්ක අසවල් වැඩෙ කරන්නත් තමන්ගෙ සගයන්ව නිදහස් කරගන්න .

නමුත් නොලාන්ගෙ සීරියස් එකෙ නම් එහෙම දෙයක් පෙන්නෙ නැහැ .

මයා කාරිය ටිකක් ගුප්ත කපටි කෛරාටික කාන්තාවක් .

අර මිනි ටී වී සීරියස් එකෙ තියෙන සමහරක් තැන් මෙකෙ අඩු කරල තියෙන්නෙ .

එකක් අර හුලං බැග් එක

මෙකෙ බැටල්ස් ටික නම් නියමෙට අධ්‍යක්ෂනය කරල තියෙනව ,ට්‍රොයි වල බැටල් එක ඇතුළුව.

ඒ වගෙම අන්තිමට අර සූටර්ස් ලාව සියල්ලම ඝාතනය කරන එකත් නියමෙට අරගෙන තියෙනව ඒ ෆයිට් එක.

ක්රිස්ටොපෙර් නොලාන් ප්‍රසිද්ධයි සී ජී අයි භාවිතා නොකර තාත්වික සොරූපයෙන් සිනම නිර්මාණය කිරිම සම්බන්ධයෙන් .

ඔහුගෙ ඒ තාත්වික කොලිටි එක මෙකෙත් අඩුවක් නැතිව තියෙන බවක් නම් පෙනවා .

හැබැයි ඒ තාත්වික ගතිය නිසාම අර අපි ඔඩිසියස් මිනි සීරියස් එකෙ තිබ්බ ග්‍රීක් වයිබ් එක නැති වෙල දෝ කියලත් හිතෙනව.

මගෙ ඔපීනියන් එක නම් මැට් ඩේමන් ඔඩිසියස් ගෙ චරිතයට සෙට් වෙන්නෙ නැහැ කියල හිතෙනව.

එක්කො ජෙරාඩ් බට්ලර් ව ගන්න තිබ්බ. එහෙමත් නැත්නම් රිචර්ඩ් අර්මිටේජ් ව ගන්න තිබ්බ .

මට හිතෙනව ඔඩිසියස් වගෙ චරිතයකට ඒ දෙන්න සෙට් වෙනව කියලා මැට් ඩේමන් ට වැඩිය.

මට හිතෙන්නෙ මෙක එක පැත්තකින් ඩන්කර්ක් ,ඔපන්හයිමර් ,ඉන්ටර්ස්ටෙලර් වයිබ් එකට ගහපු හොරර් ටයිප් එකෙ ඓතිහසික සිනමා පටයක් .

රේටිංග්ස් නම් සැහෙන්න හොඳ මට්ටමක තියෙනවා .

මට හිතෙන්නෙ ඒ රේටිංග්ස් වලට තරම් දෙයක් නම් මට මෙකෙ ෆීල් උනෙ නැහැ .

[QUOTE="BruceWayne92, post: 31517024, member: 491755"] හොලිවුඩ් සිනමා අධ්‍යක්ෂක සර් ක්‍රිස්ටෝපර් නෝලන් ගේ නවතම සිනමා පටය වන ඔඩිසියස් මෙ වන විට තිරගත වෙනවා ලොවපුරා. සිනමාවට ගිහින් බලන්න කලින් කැමරා පිටපතක් මා හට ලැබුණා නැරඹිමට . ඔන්න ඉතිං මගෙ විචාරය. ඉතිහාසය දනන් අයටත් නොදන්න අයටත් දැනගන්න මුලින්ම කියන්නම් මෙ ඔඩිසියස් කියන්න මොකක්ද කියලා . ඔඩිසියස් කියන්නෙ පුරාණ ග්‍රිසියෙ විසු හෝමර් කියන කවියා විසින් රචිත වීරකාව්‍ය දෙකෙන් එකක් .අනික ඉලියඩ්. මෙ ඔඩිසියස් කාව්‍යට පාදක වෙන්නෙ ඔඩිසියස් කියන ඉතිකා දේශයෙ රජතුමා දස වසරක් ගෙවු ට්‍රොයි යුද්ධය අවසන් කරලා තමන්ගෙ නිවහන බලා එන ගමනෙ සිදුවුණු ත්‍රාසජනක බියජනක මරණාසන්න අත්දැකීම් සමූහයක් . කතාව අනුව පොසයිඩොන් කියන මුහුඳට අධිපති දෙවියන්ගෙ සාපයට ලක්වුණු නිසා තමා මෙහෙම ඔඩිසියස් රජතුමාට මෙවන් අකරතැබ්බයකට මුහුණ දෙන්නෙ. ඔඩිසියස් මෙ කරදර වලට මුහුණ දෙන අතරෙ තමන්ගෙ රාජධානියෙ තනිවුණු තමන්ගෙ බිරිඳ සහ තම ලෙයින් උපන් පුත්‍රයා තම රාජධානියෙම සිටින වංශවත් පිරිමින් තම බිරිඳව විවාහ කරගන්න පැමිණ එහි කරන කියන අකටයුතුකම් ගැනත් මැනවින් සඳහන් වෙනවා. මගෙ මතකය නිවැරදිනම් මේ හා සමාන චිත්‍රපටයක් ඇත්තම කිව්වොත් ඒක ටෙලිවිෂන් මිනි සීරියස් එකක් නැරඹුවා කලකට ඉහත අපි කුඩා දරුවන් අවධියෙදි .එකෙ ප්‍රධාන රංගනය ඒ කිව්වෙ ඔඩිසියස් ට පන පෙව්වෙ ආමන්ඩ් ඇසැනෙට් කියන අසහය රංගධරයා විසින් . මගෙ විචාරයේදි මන් ඒ පොඩි වයසෙදි බලාපු ඔඩිසියස් වර්ෂන් එකත් එක්ක සසඳමින් තමා විචාරය කරන්න වෙන්නෙ . මගෙ මතකය අළුත් කරගන්න ඒ අපි කුඩා වයසෙ බලාපු ඔඩිසියස් නැවතත් මන් බැලුවා. ඒ කුඩා අවධියෙ බලාපු ඔඩිසියස් සීරියස් එකෙ පුරාණ ග්‍රිසිය කියන එක ඇඳුම් පැලඳුම් වලින් අවට පරිසරයෙන් සහ ඒ රඟපාපු චරිත වලින් ඒ වගෙම පාවිච්චි කරලා තිබ්බ වර්ණ සංකලන තුලින් හොඳට දැනෙනවා .අද විදියට කිව්වොත් කිව්වොත් ඒන්ෂන් ග්‍රීක් වයිබ් එක උපරිමයෙන් තියෙනවා. නොලාන්ගෙ ඔඩිසියස් එකෙ ඒ ග්‍රීක් වයිබ් එක දැනුනෙ නැහැ . ඒ වගෙම තමා පොඩි කාලෙ බලාපු එකෙ පොසයිඩොන් ගෙ පුතා සයික්ලොප්ස් එහෙමත් නැත්තම් අර තනි ඇසක් තියෙන යොධයා හෙන අහිංසක පොරක් සහ කතා බහ කරන්න පුළුවන් කෙනෙක් . නමුත් නොලාන්ගෙ ෆිල්ම් එකෙ නම් සයික්ලොප්ස් එච්චර කතා බහක් නැති ටිකක් දරුණු චරිතයක් .ඒ සයික්ලොප්ස් ගෙ සීන් එක මට දැනුනෙ නොලාන්ගෙ ෆිල්ම් එකෙ හරියට අර සමහරක් හොලිවුඩ් ෆිල්ම්ස් තියෙන්නෙ අත්භූත සුවිෂාල මිනි කන සත්තු ඉන්න එහෙම නැත්තම් ඩයිනසොර්ස් ල ඉන්න ෆිල්ම් වල කට්ටිය ඒ සතගෙන් බෙරෙන්න හදන සීන් තියෙන්නෙ අන්න ඒ වගෙ හැඟීමක් තමා මට මෙතන දැණුනෙ.මොනව උනත් ඒ සීන් එක හොරර් ගතියක් තිබ්බ පසුබිම් සංගීතයත් එක්ක . ඒ වගෙම තම අර කැලැවක වෙන යොධයො එහෙම නැත්තම් ලස්ට්රිජොනියන්ස් ල අතර යන සටන එකත් නියමට අරගෙන තියෙනව . පොඩි කලෙ බලපු ඔඩිසියස් එකෙ ඒ සීන් එක එකතු වෙල තිබුණෙ නැහැ වගෙ තම මගෙ මතකය නම්. ඒ සටනෙ මන් හිතන්නෙ ඔඩිසියස් ගෙ පිරිස සැහෙන්න අහිමි වෙනවා සහ එම සටන බැක්ග්‍රවුන්ඩ් ස්කොර් එකත් එක්ක පොඩි භයංකර සොභවයක් සහ අහිමි වීමෙ දුක් සහිත බවත් හොඳින් අඟවන බවක් පේනවා . පසුව අර මාය කාරි ගවට යන සීන් එක ගැන කත කරොත් පරන කත වෙනම් මයා කරි ටිකක් තරුණ සරගී පෙනුම තියෙන කාන්තවක් සහ තවත් ඇ සමඟ ඇ වගෙම සරාගී කාන්තාවො ඉන්නව ඔඩිසියස් ගෙ පිරිස සත්තුන්ට පරිවර්තනය කරල තියන් ඉද්දි ඔඩිසියස් ට සිද්ධ වෙනවා මයා කාරිය එක්ක අසවල් වැඩෙ කරන්නත් තමන්ගෙ සගයන්ව නිදහස් කරගන්න . නමුත් නොලාන්ගෙ සීරියස් එකෙ නම් එහෙම දෙයක් පෙන්නෙ නැහැ . මයා කාරිය ටිකක් ගුප්ත කපටි කෛරාටික කාන්තාවක් . අර මිනි ටී වී සීරියස් එකෙ තියෙන සමහරක් තැන් මෙකෙ අඩු කරල තියෙන්නෙ . එකක් අර හුලං බැග් එක මෙකෙ බැටල්ස් ටික නම් නියමෙට අධ්‍යක්ෂනය කරල තියෙනව ,ට්‍රොයි වල බැටල් එක ඇතුළුව. ඒ වගෙම අන්තිමට අර සූටර්ස් ලාව සියල්ලම ඝාතනය කරන එකත් නියමෙට අරගෙන තියෙනව ඒ ෆයිට් එක. ක්රිස්ටොපෙර් නොලාන් ප්‍රසිද්ධයි සී ජී අයි භාවිතා නොකර තාත්වික සොරූපයෙන් සිනම නිර්මාණය කිරිම සම්බන්ධයෙන් . ඔහුගෙ ඒ තාත්වික කොලිටි එක මෙකෙත් අඩුවක් නැතිව තියෙන බවක් නම් පෙනවා . හැබැයි ඒ තාත්වික ගතිය නිසාම අර අපි ඔඩිසියස් මිනි සීරියස් එකෙ තිබ්බ ග්‍රීක් වයිබ් එක නැති වෙල දෝ කියලත් හිතෙනව. මගෙ ඔපීනියන් එක නම් මැට් ඩේමන් ඔඩිසියස් ගෙ චරිතයට සෙට් වෙන්නෙ නැහැ කියල හිතෙනව. එක්කො ජෙරාඩ් බට්ලර් ව ගන්න තිබ්බ. එහෙමත් නැත්නම් රිචර්ඩ් අර්මිටේජ් ව ගන්න තිබ්බ . මට හිතෙනව ඔඩිසියස් වගෙ චරිතයකට ඒ දෙන්න සෙට් වෙනව කියලා මැට් ඩේමන් ට වැඩිය. මට හිතෙන්නෙ මෙක එක පැත්තකින් ඩන්කර්ක් ,ඔපන්හයිමර් ,ඉන්ටර්ස්ටෙලර් වයිබ් එකට ගහපු හොරර් ටයිප් එකෙ ඓතිහසික සිනමා පටයක් . රේටිංග්ස් නම් සැහෙන්න හොඳ මට්ටමක තියෙනවා . මට හිතෙන්නෙ ඒ රේටිංග්ස් වලට තරම් දෙයක් නම් මට මෙකෙ ෆීල් උනෙ නැහැ . [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom