Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔත්තුව දුන්නේ ඇතුලෙන්මයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔත්තුව දුන්නේ ඇතුලෙන්මයි

ලංකාවේ මෑත ඉතිහාසයේ පහළ වූ නීලකාස හොරෙකු මෙන්ම අතිශය දරුණු ඝාතකයෙකු ලෙස කුප්‍රකට නන්දසේන ගෝඨාභය රාජපක්ෂ නමැති ඇමරිකානු පුරවැසියාගේ ලංකාවේ ජනාධිපති වීමේ සිහිනය තව තවත් විනාශ කරමින් තවත් නඩුවක සිතාසියක් ලසන්ත ඝාතනය පිලිබඳ ලසන්තගේ දියණිය පවරා ඇති නඩුවේ සිතාසිය බාර දෙනවාත් සමගම බාර දී ඇතැයි ජාත්‍යන්තර සත්‍යයේ සහ සාධාරණත්වයේ ව්‍යාපෘතිය හෙවත් International Truth and Justice Project (ITJP) නම් ජාත්‍යන්තර සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

විශිෂ්ඨ සූකා….

ඉහත කී ITJP සංවිධානය යනු දකුණු අප්‍රිකාවේ මැන්ඩෙලා සමග එකට නිදහස සඳහා සටන් කළ ලෝක ප්‍රකට නීතිවේදිනියක වන යස්මින් සූකාගේ විධායක අධ්යක්ෂකත්වයෙන් පවත්වාගෙන යන ලොව පරසිදු සංවිධානයකි. යස්මින් සූකා යනු ජාත්‍යන්තර යුද අපරාධ නීතිය පිළිබඳ අද ලොව සිටින විශේෂඥ නීතිවේදිනියක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා පිළිගත් තැනැත්තියකි. ඇය දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලා විසින් ස්ථාපනය කළ සුප්‍රකට සත්‍ය සහ සංහිඳියා කොමිසමේ සාමාජිකාවක් වූ අතර එක්සත් ජාතීන් විසින් සියරා ලියොන්හි අපරාධ සොයා බැලීම සඳහා ස්ථාපනය කළ සත්‍ය සහ සංහිඳියා කොමිසමේ සාමාජිකාවක් ද වූවාය. පසුගිය රාජපක්ෂ වනචර දශකයේ දී යුද්ධයේ අවසන් දින වල සිදුවූවා යැයි කියන යුද අපරාධ චෝදනා පිලිබඳ සොයා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට වාර්තාවක් ලබා සඳහා එ.ජා. මහ ලේකම්වරයා විසින් පත්කළ ලංකාවේ වගවීම පිලිබඳ විශේෂඥ කමිටුවේ සාමාජිකාවක් ද වූවා ය. දකුණු සුඩානයේ මානව හිමිකම් පිලිබඳ එවැනිම කමිටුවකද ඇය සාමාජිකත්වය දැරුවාය.

ගෝඨාභයට එරෙහිව තවත් නඩුවක් පවරා එහි සිතාසියක්ද පසුගිය ඉරිදා ගෝඨාභයගේ අතටම බාර දුන්නා යැයි කියන්නේ එවැනි නීති විශේෂඥවරියක වන යස්මින් සූකාගේ ජාත්‍යන්තර සත්‍යයේ සහ සාධාරණත්වයේ ව්‍යාපෘතිය ITJP සංවිධානයයි.

සිතාසිය අතටම දුන්නේ පුද්ගලික රහස් පරීක්ෂකයන්..

නිවේදනයේ සඳහන් පරිදි ITJP නඩුව සිවිල් නඩුවකි. ITJP වෙනුවෙන් නඩුව පවරා ඇත්තේ ඇමරිකාවේ හවුස්ෆෙල්ඩ් (Hausfeld) නමැති නීතිඥ සමාගමකි. කැලිෆෝනියාවේ මධ්‍යම දිස්ත්‍රික් අධිකරණයේ නඩුව පවරා ඇති අතර පැමිණිලිකාරයා වන්නේ 'රෝයි සමන්තානම්' නමැති කැනේඩියානු පුරවැසියෙකි. 2007 සැප්තැම්බරයේ දී කොළඹ දී ඔහුව ටීඅයිඩිය විසින් අත් අඩංගුවට ගෙන ගෝඨාභය රාජපක්ෂගේ ඍජු නියෝග මත රඳවා තබාගෙන ඇති අතර රැඳවුම් කාලයේ දී ඔහු කායිකව සහ මානසිකව වධ බන්ධනයට ලක් කර තිබේ. ඒ ව්‍යාජ පාපෝච්ඡාරණයකට බලහත්කාරයෙන් අත්සන් කරන ලෙස බල කරමිනි. වසර 3 කට පසුව ඔහු 2010 දී නිදහස් කර ඇත්තේ ද එකී ව්‍යාජ පාපෝච්ඡාරණයට අත්සන් තැබීමේ ඩීල් එකට එකඟ කරගෙන ය. ඔහු තමාට සිදුකරන ලද අපරාධය ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව ඉදිරියේ 2016 දී නඩුවක් පවරා ජයගෙන ඇති අතර ඔහුට වන්දි ගෙවන ලෙස ලංකාවේ රජයට නියම කර ඇතත් ලංකාවේ රජය මේ දක්වා ඒ වන්දිය ගෙවා නැත.

මේ සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ ඍජුව වගකිව යුතු බැවින් ITJP සහ Hausfeld නීතිඥ සමාගම ගෝඨාභයගෙන් වන්දි ඉල්ලා කැලිෆෝනියාවේ දී නඩු පවරා ඇති අතර පසුගිය ඉරිදා ලසන්තගේ දියණියගේ නඩුවේ සිතාසිය සමග එකී නඩුවේ සිතාසියද බාර දී ඇත.

කැලිෆෝනියාවේ ‘පැසඩීනා’ ප්‍රදේශයේ පිහිටි ‘ට්‍රේඩර්ස් ජෝ’ සුපිරි වෙළඳ සංකීර්ණයේ රථ ගාලේ දී නීත්‍යාණුකූලව ගෝඨාභය රාජපක්ෂ වෙත සිතාසි දෙකම බාර දුන් බව ITJP සංවිධානය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. ITJP සහ Hausfeld නීතිඥ සමාගම ඒ සඳහා පුද්ගලික රහස් පරීක්ෂක සමාගමක සහාය ලබා ගත් බවත් එකී පුද්ගලික රහස් පරීක්ෂකයන් ගෝඨාභයගේ ගමන් බිමන් පසුපස සොයා ගොස් ඔහුගේ අතටම සිතාසි දෙකම බාර දුන් බව සහතික කර තිබේ. ( මේ පිලිබඳ ITJP නිකුත් කළ නිවේදනය මේ දිගුවේ දැක්වේ http://www.itjpsl.com/assets/press/Gotabaya-case-Press-Release.pdf#sinhala)

ගෝඨාට මරු කතරක් වූ පැසඩීනා...

ගෝඨාභයගේ බිරිඳගේ මවගේ නිවස, පුත්‍රයාගේ නිවස ආදී සියල්ල පිහිටා ඇත්තේ කැලිෆෝනියාවේ ‘පැසඩීනා’ ප්‍රදේශයේ ය. සිතාසි බාර දීමට ප්‍රසිද්ධ ස්ථානයක් තෝරාගෙන ඇත්තේ ගෝඨාභය සිතාසිය බාර ගත් බවට සීසීටීවී රැසක ඉබේටම සාක්ෂි සටහන් වන බැවිනි.

මෙකී නඩුකරය වරක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වැනි ලොව ඉහලම ආයතනයක් විසින් විභාග කර තීන්දුවක් දී ඇති එකක් බැවින් කැලිෆෝනියානු දිස්ත්‍රික් අධිකරණයට යලි සාක්කි විමසමින් සිටීමට අවශ්‍ය නොවනු ඇත. අවශ්‍ය වන්නේ එවැනි තීන්දුවක දී ඇමරිකානු පුරවැසියෙකුට ඇමරිකාව විසින් දිය යුතු දඬුවම කුමක්ද යන්න තීන්දු කිරීම පමණි. ඒ අනුව මෙතෙක් කලක් ගෝඨාභයට ක්ෂේම භූමියක් වූ කැලිෆෝනියාවේ ‘පැසඩීනා’ ඔහුට මරු කතරක් වීමට ද ඉඩ ඇත.

අපේ ශ්‍රේෂ්ඨාධිකරණයට පාඩමක්...

ගෝඨාභයට එරෙහිව ලංකාවේ අධිකරණයක නඩුකරයක් ආරම්භ වූ විට ශ්‍රේෂ්ඨාධිකරණයට දුව ගොස් තමන්ට හිතවත් හඩුකාරයන් අල්ලාගෙන අත් අඩංගුවට ගැනීම වළක්වා ගැනීමට වාරණ නියෝග ගත්තද ඇමරිකාවේ දී ඒ සෙල්ලං හරි යන්නේ නැත. මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂාවෙන් අධ්‍යයනය කර ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ද තමන්ගේ අයුක්ති සහගත කලාපයන් නිවැරදි කර ගත යුතුය. මන්ද යත් අත් අඩංගුවට ගැනීම වළක්වන වාරණ නියෝග ලබා දීමෙන් හෙවත් චුදිතයන්ට එරෙහි පරීක්ෂණ වලට සහාය නොදීමෙන් ගෝඨාභයට, ටිරාං අලස්ට පමණක් නොව මෑතකදී වසන්ත කරන්නාගොඩට පවා පක්ෂව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් වාරණ නියෝග පිලිබඳ රටේ යුක්තිගරුක ජනතාව දැඩි කම්පාවට පත්ව සිටින බැවිනි.

යුක්තියේ සුවඳ හමන දෙවිවරුන් වෙනුවට අවස්ථාවාදයේ හඩු ගඳ ගහන හඩුකාරයන් සහ ගංජා දිලිත්

ඊට ආසන්නතම උදාහරණය නම් වසන්ත කරන්නාගොඩ වාරණ නියෝග ඉල්ලූ පෙත්සම විභාග කළ දිනයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය තුල සිදු වූ අවලක්ෂන සිදුවීම පෙළයි. ඒ නඩුකරයේ වින්දිතයන් වූ අතුරුදහන් කළ 11 දෙනා වෙනුවෙන් පෙත්සමට සම්බන්ධ වීමට නීතිඥවරුන්ට ඉඩ දුන්නේ නැත. එපමණක් නොව ඒ නීතිඥවරුන්ට පෙත්සම විභාග වන අන්දම නිරීක්ෂනය කිරීමට අධිකරණ ශාලාවට ඇතුළු වීමට ඉඩ දුන්නේ ද නැත. වසන්ත කරන්නාගොඩ අධිකරණය ඉදිරියේ පෙනී නොසිටි අතර ඔහු සැඟව සිටියේ නාවික හමුදා මූලස්ථානයේ ය. එහි සිට පෙත්සම් විභාගය නැරඹුවේ අධිකරණ ශාලාවේ සිටි දෙරණ නාලිකා අධිපති දිලිත් ජයවීර හෙවත් ‘ගංජා දිලිත්ගේ’ රහසිගත කැමරාවක ආධාරයෙනි. නඩුවේදී කරන්නාගොඩගේ ගේ නීතිඥයන් සහ නාවික හමුදා මූලස්ථානයේ සැඟව සිටි කරන්නාගොඩ අතර සන්නිවේදනයේ අතරමැදියා වූයේ ‘ගංජා දිලිත්’ ය. ඒ හේතුවෙන්ම අධිකරණ ශාලාව තුල දී ‘ගංජා දිලිත්ගේ’ ජංගම දුරකථන වරක් නොව 7-8 වරක්ව නාද වූ නමුත් විනිසුරු අසුන් වල සිටි විනිසුරුවෝ ඒ හඬ නෑසු කන්ව සිටියහ. සාමාන්‍ය පුද්ගලයෙකුගේ ජංගම දුරකථනයක් අධිකරණය තුල නාද වී නම් ඔහු නතර වන්නේ දඩයකින් හෝ සිර දඬුවමකිනි. ශ්‍රේෂ්ඨ යැයි කියන අධිකරණය ‘ගංජා දිලිත්ට’ කෙතරම් සහනශීලී වීද? ‘ගංජා දිලිත්’ ද ගෝඨාගේ කළු සල්ලි සුදු කළ තවත් අවතාරයකි.

අවසන වසන්ත කරන්නාගොඩ අත් අඩංගුවට ගැනීමෙන් වලක්වා ඔහුට සහනය දෙන වාරණ නියෝගය දුන්නේ කරන්නාගොඩ අත් අඩංගුවට ගන්නා ලෙස මූලික නඩුව විභාග වූ මහේස්ත්‍රාත් අධිකරණය විසින් රහස් පොලිසියට දුන් නියෝග අත්හිටුවමිනි. මේ ක්‍රියාවන් සාධාරණ යැයි කිව හැක්කේ කවර වර්ගයේ යුක්ති ධර්මයක් අදහන පුරවැසියෙකුට ද? ඔවුන් මව්බිමේ දී නොහැකි නම් වෙනත් විදේශයක දී හෝ යුක්තිය පතා සටන් කිරීම වරදක් ද? ලංකා ඊ නිව්ස් අධිකරණයට අපහාස කළා යැයි නඩු 14 ක් නොව 1400 ක් දැමුවද යුක්තිය පතා කතා කළ නොහැකි ජනතාවගේ හඬ වන්නට සූදානම් වූයේ, සිදුවන්නේ යුක්තිය පික්පොකට් ගැහීමක් බව බැලූ බැල්මටම පෙනෙන බැවිනි. මේ අවසනාවන්ත තත්ත්වයෙන් රටේ අධිකරණ පද්ධතිය මුදා ගත හැක්කේ ද අධිකරණයටම පමණි. අධිකරණයේ සියළු ක්ෂේත්රවල සිටින අවස්ථාවාදයේ හඩු ගඳ හමන හඩුකාරයන් පරාජය කර, යුක්තියේ සහ නීතියේ සුවඳ හමන නීතිදෙවිවරුන් දෙවොල අරක් ගත් දිනයක කිසිවෙකුට රටේ සිදුවූ අයුක්තියක් ගැන වෙනත් රටවල අධිකරණ හමුවේ නඩු පැවරීමට අවශ්‍යවන්නේ නැත. තත්ත්වය නිවැරදි කරගන්නේ නැතිනම් අසාධාරණයට ලක් වූ තව තවත් ජනතාව ඇති හැකි පමණින් ලංකාවේ සිදුවන අයුක්තියට එරෙහිව විදේශ වල නඩු පවරනු ඇත. නැතිනම් රටේ යුක්තිය පසිඳලීමට විදේශ නඩුකාරවරුන් සම්බන්ධ කර ගන්නැයි ඉල්ලා අරගල කරනු ඇත. එය රටකට ලජ්ජාවකි. ගෝඨා ගේ සිතාසි සිද්ධියද ආකාර කිහිපයකින් රටට ලජ්ජාවක් විය යුතුය.

ගහලයාට එරෙහිව තවත් නඩු වැලක්..!

ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන අන්දමට ගහල ගෝඨාභයට එරෙහිව නඩු වැලක් වැටීම මේ සිද්ධියත් සමග ආරම්භ වී තිබේ. මේ වැනිම තවත් නඩු රැසකට අවශ්‍ය වී තිබුනේ ගෝඨාභයට අදාල සිතාසිය බාර දෙන්නේ කෙසේද යන්නය. ඔහු ඇමරිකාවට පැමිණ යන එන ගමන් බිමන් ගැන නිසි අවබෝධයක් ඒ වින්දිතයන්ට තිබුනේ නැත. දැන් මේ නඩුවට පෙනී සිටීමට ගෝඨාභය නිශ්චිත දිනයක නිශ්චිත වේලාවක අධිකරණයේ පෙනී සිටිය යුතුය. ඒ සමග තවත් නඩු රැසක සිතාසි බාර ගැනීමට ගෝඨාභයට සිදුවනු නිසැක ය.

ගෝඨා ගැන ඔත්තුව දුන්නේ ඇතුලෙන්මයි..!

මේ වාර්තාව අවසන් කරද්දී ලැබුණු තොරතුරු දෙකකි. එකක් නම් ගෝඨාභය සිටින ස්ථානය පිලිබඳ සිතාසි බාර දෙන්නවුන්ට ඔත්තුව දී ඇත්තේ පවුලේ අය විසින්ම බවට ලැබුණු තොරතුරයි. දෙවැන්න නම් ගෝඨාභය මෙවර කැලිෆෝනියානු ගත වූයේ සංජීව ගුණසේකර නමැත්තාගේ දියණියකගේ විවාහ මංගල්‍යයකට වුවද සංජීව ගුණසේකර යනු ගෝඨාභයගේ කළු සල්ලි සුදු කළ සහ දැනටත් කරමින් සිටින පුද්ගලයෙකු බව අණාවරනය වී තිබීමයි. සංජීව සහ ඔහුගේ බිරිඳ මානිල් ගුණසේකර දෙදෙනාට අයත් කැලිෆෝනියාවේ SM & SN LCC සමාගම් වලට අයත් ස්ථාවර තැන්පතු 16 ක ඩොලර් මිලියන 100 ක් කැලිෆෝනියානු බැංකුවක (බැංකුවේ නම දන්නා නමුත් දැනට හෙළිනොකරමු) ඉතාමත් සැක කටයුතු ලෙස තැන්පත් කර ඇති අතර ඒ සියල්ල ගෝඨාභයගේ කළු සල්ලි බව හඳුනාගෙන තිබීමයි. දැනට සිතාසි ලැබී ඇති නඩුකර දෙකට අමතරව මෙකී කළු සල්ලි සුදු කිරීම ගැනද නුදුරේ දීම අදාල පුද්ගලයන්ට එරෙහිව නීතියෙන් ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවද දැනගන්නට ලැබිණ. ඒ පිළිබඳ වැඩිදුර පුවත් ලංකා ඊ නිව්ස් වෙතින් බලාපොරොත්තුවන්න..

-චන්ද්‍ර ප්‍රදීප්-

[QUOTE="Harvard-Bio, post: 24359381, member: 556707"] [b]ඔත්තුව දුන්නේ ඇතුලෙන්මයි[/b] [IMG]https://s3.lankaenews.com/si_news_image/Gahala-Gota--Ganja-Dilith-2nd-sommond.jpg[/IMG] [B][SIZE="4"][COLOR="DarkGreen"]ලංකාවේ මෑත ඉතිහාසයේ පහළ වූ නීලකාස හොරෙකු මෙන්ම අතිශය දරුණු ඝාතකයෙකු ලෙස කුප්‍රකට නන්දසේන ගෝඨාභය රාජපක්ෂ නමැති ඇමරිකානු පුරවැසියාගේ ලංකාවේ ජනාධිපති වීමේ සිහිනය තව තවත් විනාශ කරමින් තවත් නඩුවක සිතාසියක් ලසන්ත ඝාතනය පිලිබඳ ලසන්තගේ දියණිය පවරා ඇති නඩුවේ සිතාසිය බාර දෙනවාත් සමගම බාර දී ඇතැයි ජාත්‍යන්තර සත්‍යයේ සහ සාධාරණත්වයේ ව්‍යාපෘතිය හෙවත් International Truth and Justice Project (ITJP) නම් ජාත්‍යන්තර සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. [COLOR="Red"]විශිෂ්ඨ සූකා….[/COLOR] ඉහත කී ITJP සංවිධානය යනු දකුණු අප්‍රිකාවේ මැන්ඩෙලා සමග එකට නිදහස සඳහා සටන් කළ ලෝක ප්‍රකට නීතිවේදිනියක වන යස්මින් සූකාගේ විධායක අධ්යක්ෂකත්වයෙන් පවත්වාගෙන යන ලොව පරසිදු සංවිධානයකි. යස්මින් සූකා යනු ජාත්‍යන්තර යුද අපරාධ නීතිය පිළිබඳ අද ලොව සිටින විශේෂඥ නීතිවේදිනියක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා පිළිගත් තැනැත්තියකි. ඇය දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලා විසින් ස්ථාපනය කළ සුප්‍රකට සත්‍ය සහ සංහිඳියා කොමිසමේ සාමාජිකාවක් වූ අතර එක්සත් ජාතීන් විසින් සියරා ලියොන්හි අපරාධ සොයා බැලීම සඳහා ස්ථාපනය කළ සත්‍ය සහ සංහිඳියා කොමිසමේ සාමාජිකාවක් ද වූවාය. පසුගිය රාජපක්ෂ වනචර දශකයේ දී යුද්ධයේ අවසන් දින වල සිදුවූවා යැයි කියන යුද අපරාධ චෝදනා පිලිබඳ සොයා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට වාර්තාවක් ලබා සඳහා එ.ජා. මහ ලේකම්වරයා විසින් පත්කළ ලංකාවේ වගවීම පිලිබඳ විශේෂඥ කමිටුවේ සාමාජිකාවක් ද වූවා ය. දකුණු සුඩානයේ මානව හිමිකම් පිලිබඳ එවැනිම කමිටුවකද ඇය සාමාජිකත්වය දැරුවාය. ගෝඨාභයට එරෙහිව තවත් නඩුවක් පවරා එහි සිතාසියක්ද පසුගිය ඉරිදා ගෝඨාභයගේ අතටම බාර දුන්නා යැයි කියන්නේ එවැනි නීති විශේෂඥවරියක වන යස්මින් සූකාගේ ජාත්‍යන්තර සත්‍යයේ සහ සාධාරණත්වයේ ව්‍යාපෘතිය ITJP සංවිධානයයි. [COLOR="red"]සිතාසිය අතටම දුන්නේ පුද්ගලික රහස් පරීක්ෂකයන්..[/COLOR] නිවේදනයේ සඳහන් පරිදි ITJP නඩුව සිවිල් නඩුවකි. ITJP වෙනුවෙන් නඩුව පවරා ඇත්තේ ඇමරිකාවේ හවුස්ෆෙල්ඩ් (Hausfeld) නමැති නීතිඥ සමාගමකි. කැලිෆෝනියාවේ මධ්‍යම දිස්ත්‍රික් අධිකරණයේ නඩුව පවරා ඇති අතර පැමිණිලිකාරයා වන්නේ 'රෝයි සමන්තානම්' නමැති කැනේඩියානු පුරවැසියෙකි. 2007 සැප්තැම්බරයේ දී කොළඹ දී ඔහුව ටීඅයිඩිය විසින් අත් අඩංගුවට ගෙන ගෝඨාභය රාජපක්ෂගේ ඍජු නියෝග මත රඳවා තබාගෙන ඇති අතර රැඳවුම් කාලයේ දී ඔහු කායිකව සහ මානසිකව වධ බන්ධනයට ලක් කර තිබේ. ඒ ව්‍යාජ පාපෝච්ඡාරණයකට බලහත්කාරයෙන් අත්සන් කරන ලෙස බල කරමිනි. වසර 3 කට පසුව ඔහු 2010 දී නිදහස් කර ඇත්තේ ද එකී ව්‍යාජ පාපෝච්ඡාරණයට අත්සන් තැබීමේ ඩීල් එකට එකඟ කරගෙන ය. ඔහු තමාට සිදුකරන ලද අපරාධය ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව ඉදිරියේ 2016 දී නඩුවක් පවරා ජයගෙන ඇති අතර ඔහුට වන්දි ගෙවන ලෙස ලංකාවේ රජයට නියම කර ඇතත් ලංකාවේ රජය මේ දක්වා ඒ වන්දිය ගෙවා නැත. මේ සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ ඍජුව වගකිව යුතු බැවින් ITJP සහ Hausfeld නීතිඥ සමාගම ගෝඨාභයගෙන් වන්දි ඉල්ලා කැලිෆෝනියාවේ දී නඩු පවරා ඇති අතර පසුගිය ඉරිදා ලසන්තගේ දියණියගේ නඩුවේ සිතාසිය සමග එකී නඩුවේ සිතාසියද බාර දී ඇත. කැලිෆෝනියාවේ ‘පැසඩීනා’ ප්‍රදේශයේ පිහිටි ‘ට්‍රේඩර්ස් ජෝ’ සුපිරි වෙළඳ සංකීර්ණයේ රථ ගාලේ දී නීත්‍යාණුකූලව ගෝඨාභය රාජපක්ෂ වෙත සිතාසි දෙකම බාර දුන් බව ITJP සංවිධානය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. ITJP සහ Hausfeld නීතිඥ සමාගම ඒ සඳහා පුද්ගලික රහස් පරීක්ෂක සමාගමක සහාය ලබා ගත් බවත් එකී පුද්ගලික රහස් පරීක්ෂකයන් ගෝඨාභයගේ ගමන් බිමන් පසුපස සොයා ගොස් ඔහුගේ අතටම සිතාසි දෙකම බාර දුන් බව සහතික කර තිබේ. ( මේ පිලිබඳ ITJP නිකුත් කළ නිවේදනය මේ දිගුවේ දැක්වේ [url]http://www.itjpsl.com/assets/press/Gotabaya-case-Press-Release.pdf#sinhala[/url]) [COLOR="red"] ගෝඨාට මරු කතරක් වූ පැසඩීනා...[/COLOR] ගෝඨාභයගේ බිරිඳගේ මවගේ නිවස, පුත්‍රයාගේ නිවස ආදී සියල්ල පිහිටා ඇත්තේ කැලිෆෝනියාවේ ‘පැසඩීනා’ ප්‍රදේශයේ ය. සිතාසි බාර දීමට ප්‍රසිද්ධ ස්ථානයක් තෝරාගෙන ඇත්තේ ගෝඨාභය සිතාසිය බාර ගත් බවට සීසීටීවී රැසක ඉබේටම සාක්ෂි සටහන් වන බැවිනි. මෙකී නඩුකරය වරක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වැනි ලොව ඉහලම ආයතනයක් විසින් විභාග කර තීන්දුවක් දී ඇති එකක් බැවින් කැලිෆෝනියානු දිස්ත්‍රික් අධිකරණයට යලි සාක්කි විමසමින් සිටීමට අවශ්‍ය නොවනු ඇත. අවශ්‍ය වන්නේ එවැනි තීන්දුවක දී ඇමරිකානු පුරවැසියෙකුට ඇමරිකාව විසින් දිය යුතු දඬුවම කුමක්ද යන්න තීන්දු කිරීම පමණි. ඒ අනුව මෙතෙක් කලක් ගෝඨාභයට ක්ෂේම භූමියක් වූ කැලිෆෝනියාවේ ‘පැසඩීනා’ ඔහුට මරු කතරක් වීමට ද ඉඩ ඇත. [COLOR="red"]අපේ ශ්‍රේෂ්ඨාධිකරණයට පාඩමක්...[/COLOR] ගෝඨාභයට එරෙහිව ලංකාවේ අධිකරණයක නඩුකරයක් ආරම්භ වූ විට ශ්‍රේෂ්ඨාධිකරණයට දුව ගොස් තමන්ට හිතවත් හඩුකාරයන් අල්ලාගෙන අත් අඩංගුවට ගැනීම වළක්වා ගැනීමට වාරණ නියෝග ගත්තද ඇමරිකාවේ දී ඒ සෙල්ලං හරි යන්නේ නැත. මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂාවෙන් අධ්‍යයනය කර ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ද තමන්ගේ අයුක්ති සහගත කලාපයන් නිවැරදි කර ගත යුතුය. මන්ද යත් අත් අඩංගුවට ගැනීම වළක්වන වාරණ නියෝග ලබා දීමෙන් හෙවත් චුදිතයන්ට එරෙහි පරීක්ෂණ වලට සහාය නොදීමෙන් ගෝඨාභයට, ටිරාං අලස්ට පමණක් නොව මෑතකදී වසන්ත කරන්නාගොඩට පවා පක්ෂව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් වාරණ නියෝග පිලිබඳ රටේ යුක්තිගරුක ජනතාව දැඩි කම්පාවට පත්ව සිටින බැවිනි. [COLOR="red"] යුක්තියේ සුවඳ හමන දෙවිවරුන් වෙනුවට අවස්ථාවාදයේ හඩු ගඳ ගහන හඩුකාරයන් සහ ගංජා දිලිත් [/COLOR] ඊට ආසන්නතම උදාහරණය නම් වසන්ත කරන්නාගොඩ වාරණ නියෝග ඉල්ලූ පෙත්සම විභාග කළ දිනයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය තුල සිදු වූ අවලක්ෂන සිදුවීම පෙළයි. ඒ නඩුකරයේ වින්දිතයන් වූ අතුරුදහන් කළ 11 දෙනා වෙනුවෙන් පෙත්සමට සම්බන්ධ වීමට නීතිඥවරුන්ට ඉඩ දුන්නේ නැත. එපමණක් නොව ඒ නීතිඥවරුන්ට පෙත්සම විභාග වන අන්දම නිරීක්ෂනය කිරීමට අධිකරණ ශාලාවට ඇතුළු වීමට ඉඩ දුන්නේ ද නැත. වසන්ත කරන්නාගොඩ අධිකරණය ඉදිරියේ පෙනී නොසිටි අතර ඔහු සැඟව සිටියේ නාවික හමුදා මූලස්ථානයේ ය. එහි සිට පෙත්සම් විභාගය නැරඹුවේ අධිකරණ ශාලාවේ සිටි දෙරණ නාලිකා අධිපති දිලිත් ජයවීර හෙවත් ‘ගංජා දිලිත්ගේ’ රහසිගත කැමරාවක ආධාරයෙනි. නඩුවේදී කරන්නාගොඩගේ ගේ නීතිඥයන් සහ නාවික හමුදා මූලස්ථානයේ සැඟව සිටි කරන්නාගොඩ අතර සන්නිවේදනයේ අතරමැදියා වූයේ ‘ගංජා දිලිත්’ ය. ඒ හේතුවෙන්ම අධිකරණ ශාලාව තුල දී ‘ගංජා දිලිත්ගේ’ ජංගම දුරකථන වරක් නොව 7-8 වරක්ව නාද වූ නමුත් විනිසුරු අසුන් වල සිටි විනිසුරුවෝ ඒ හඬ නෑසු කන්ව සිටියහ. සාමාන්‍ය පුද්ගලයෙකුගේ ජංගම දුරකථනයක් අධිකරණය තුල නාද වී නම් ඔහු නතර වන්නේ දඩයකින් හෝ සිර දඬුවමකිනි. ශ්‍රේෂ්ඨ යැයි කියන අධිකරණය ‘ගංජා දිලිත්ට’ කෙතරම් සහනශීලී වීද? ‘ගංජා දිලිත්’ ද ගෝඨාගේ කළු සල්ලි සුදු කළ තවත් අවතාරයකි. අවසන වසන්ත කරන්නාගොඩ අත් අඩංගුවට ගැනීමෙන් වලක්වා ඔහුට සහනය දෙන වාරණ නියෝගය දුන්නේ කරන්නාගොඩ අත් අඩංගුවට ගන්නා ලෙස මූලික නඩුව විභාග වූ මහේස්ත්‍රාත් අධිකරණය විසින් රහස් පොලිසියට දුන් නියෝග අත්හිටුවමිනි. මේ ක්‍රියාවන් සාධාරණ යැයි කිව හැක්කේ කවර වර්ගයේ යුක්ති ධර්මයක් අදහන පුරවැසියෙකුට ද? ඔවුන් මව්බිමේ දී නොහැකි නම් වෙනත් විදේශයක දී හෝ යුක්තිය පතා සටන් කිරීම වරදක් ද? ලංකා ඊ නිව්ස් අධිකරණයට අපහාස කළා යැයි නඩු 14 ක් නොව 1400 ක් දැමුවද යුක්තිය පතා කතා කළ නොහැකි ජනතාවගේ හඬ වන්නට සූදානම් වූයේ, සිදුවන්නේ යුක්තිය පික්පොකට් ගැහීමක් බව බැලූ බැල්මටම පෙනෙන බැවිනි. මේ අවසනාවන්ත තත්ත්වයෙන් රටේ අධිකරණ පද්ධතිය මුදා ගත හැක්කේ ද අධිකරණයටම පමණි. අධිකරණයේ සියළු ක්ෂේත්රවල සිටින අවස්ථාවාදයේ හඩු ගඳ හමන හඩුකාරයන් පරාජය කර, යුක්තියේ සහ නීතියේ සුවඳ හමන නීතිදෙවිවරුන් දෙවොල අරක් ගත් දිනයක කිසිවෙකුට රටේ සිදුවූ අයුක්තියක් ගැන වෙනත් රටවල අධිකරණ හමුවේ නඩු පැවරීමට අවශ්‍යවන්නේ නැත. තත්ත්වය නිවැරදි කරගන්නේ නැතිනම් අසාධාරණයට ලක් වූ තව තවත් ජනතාව ඇති හැකි පමණින් ලංකාවේ සිදුවන අයුක්තියට එරෙහිව විදේශ වල නඩු පවරනු ඇත. නැතිනම් රටේ යුක්තිය පසිඳලීමට විදේශ නඩුකාරවරුන් සම්බන්ධ කර ගන්නැයි ඉල්ලා අරගල කරනු ඇත. එය රටකට ලජ්ජාවකි. ගෝඨා ගේ සිතාසි සිද්ධියද ආකාර කිහිපයකින් රටට ලජ්ජාවක් විය යුතුය. [COLOR="red"]ගහලයාට එරෙහිව තවත් නඩු වැලක්..! [/COLOR] ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන අන්දමට ගහල ගෝඨාභයට එරෙහිව නඩු වැලක් වැටීම මේ සිද්ධියත් සමග ආරම්භ වී තිබේ. මේ වැනිම තවත් නඩු රැසකට අවශ්‍ය වී තිබුනේ ගෝඨාභයට අදාල සිතාසිය බාර දෙන්නේ කෙසේද යන්නය. ඔහු ඇමරිකාවට පැමිණ යන එන ගමන් බිමන් ගැන නිසි අවබෝධයක් ඒ වින්දිතයන්ට තිබුනේ නැත. දැන් මේ නඩුවට පෙනී සිටීමට ගෝඨාභය නිශ්චිත දිනයක නිශ්චිත වේලාවක අධිකරණයේ පෙනී සිටිය යුතුය. ඒ සමග තවත් නඩු රැසක සිතාසි බාර ගැනීමට ගෝඨාභයට සිදුවනු නිසැක ය. [COLOR="Red"]ගෝඨා ගැන ඔත්තුව දුන්නේ ඇතුලෙන්මයි..![/COLOR] මේ වාර්තාව අවසන් කරද්දී ලැබුණු තොරතුරු දෙකකි. එකක් නම් ගෝඨාභය සිටින ස්ථානය පිලිබඳ සිතාසි බාර දෙන්නවුන්ට ඔත්තුව දී ඇත්තේ පවුලේ අය විසින්ම බවට ලැබුණු තොරතුරයි. දෙවැන්න නම් ගෝඨාභය මෙවර කැලිෆෝනියානු ගත වූයේ සංජීව ගුණසේකර නමැත්තාගේ දියණියකගේ විවාහ මංගල්‍යයකට වුවද සංජීව ගුණසේකර යනු ගෝඨාභයගේ කළු සල්ලි සුදු කළ සහ දැනටත් කරමින් සිටින පුද්ගලයෙකු බව අණාවරනය වී තිබීමයි. සංජීව සහ ඔහුගේ බිරිඳ මානිල් ගුණසේකර දෙදෙනාට අයත් කැලිෆෝනියාවේ SM & SN LCC සමාගම් වලට අයත් ස්ථාවර තැන්පතු 16 ක ඩොලර් මිලියන 100 ක් කැලිෆෝනියානු බැංකුවක (බැංකුවේ නම දන්නා නමුත් දැනට හෙළිනොකරමු) ඉතාමත් සැක කටයුතු ලෙස තැන්පත් කර ඇති අතර ඒ සියල්ල ගෝඨාභයගේ කළු සල්ලි බව හඳුනාගෙන තිබීමයි. දැනට සිතාසි ලැබී ඇති නඩුකර දෙකට අමතරව මෙකී කළු සල්ලි සුදු කිරීම ගැනද නුදුරේ දීම අදාල පුද්ගලයන්ට එරෙහිව නීතියෙන් ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවද දැනගන්නට ලැබිණ. ඒ පිළිබඳ වැඩිදුර පුවත් ලංකා ඊ නිව්ස් වෙතින් බලාපොරොත්තුවන්න.. -චන්ද්‍ර ප්‍රදීප්-[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom