Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
59 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔන්න අන්තිමට ග්රීන් ලයිනුත් ආවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න Pixel 7 Pro එක use කරලා මාස 20කට පස්සේ මගේ experience එක share කරන්න හිතුණා.

මම Pixel එකක් ගන්න බලද්දි මුලින් Pixel 8 එකක් ගන්න try කළා. හැබැයි ඒ කාලේ forums වල Pixel 8 වල green line issue ගැන තිබ්බා. Pixel 7 Pro එක ගැන ඒ වගේ ලොකු issue එකක් forums වල දැක්කේ නැති නිසා, 7 Pro එක ගන්න තීරණය කළා.

ගත්ත වෙලාවේ Android 13, දැන් Android 17. මේ අතරේ Major Updates 4ක් වගේම මාසික Minor/Security Updates ගොඩක් ආවා.

Updates ගැන නම් ලොකු complaint එකක් නෑ. Update එකකින් bug එකක් ආවොත්, ඊළඟ update එකෙන් ඒවා fix කරලා තිබ්බා.

Camera එක stuck වෙන issue එකක් Android 15 වගේ කාලෙක ආවා. මාස දෙකක් විතර තිබ්බා, පස්සේ update එකකින් fix කළා.

මුලින් LTE / signal issue එකකුත් තිබ්බා. Pixel IMS use කරලා LTE fix කරගත්තට පස්සේ හොඳට වැඩ කළා. පස්සේ ඒකත් update එකකින් fix කරලා තිබ්බා.

5G hardware support තිබුණත් ලංකාවේ මට 5G signal එකක් ලැබිලා නෑ. මෙහෙ 5G එකේ speed එකත් එච්චර impressive නැති නිසා root කරලා 5G enable කරන්නවත් try කළේ නෑ.

මාස 2කට විතර කලින් touch එක sometimes respond නොවන issue එකක් ආවා. ඒකත් monthly update එකකින් fix වුණා.

Battery එක නම් තාමත් දවසක් comfortably use කරන්න පුළුවන්. Battery එක ගැන worry වෙන්න තරම් issue එකක් නෑ.

Brand new එක ගත්ත මුල් කාලෙම එක පාරක් වතුර ටිකක් ගිහින් charging port එකේ moisture තියෙනවා කියලා warning එකක් ආවා. Dry වුණාට පස්සේ ඒකත් හරි ගියා. ඊට පස්සේ කිසිම issue එකක් නෑ.

ඇත්තටම phone එක ගැන වෙන කිසිම ලොකු complaint එකක් නෑ. මාස 20ක් use කරද්දි updates, battery, camera, performance — ඔක්කොම හොඳට තිබ්බා.

හැබැයි… ඊයේ වෙච්ච දේ තමයි මේ post එක දාන්න හිතුණේ.

කිසිම update එකක් wath, phone එක වැටුණේවත් නැතුව, එකපාරටම display එකේ Green Line එකක් ආවා.

දැන් ගන්න පොන් එකක් බලනවා.

[QUOTE="saw1993, post: 31575756, member: 544323"] ඔන්න Pixel 7 Pro එක use කරලා මාස 20කට පස්සේ මගේ experience එක share කරන්න හිතුණා. මම Pixel එකක් ගන්න බලද්දි මුලින් Pixel 8 එකක් ගන්න try කළා. හැබැයි ඒ කාලේ forums වල Pixel 8 වල green line issue ගැන තිබ්බා. Pixel 7 Pro එක ගැන ඒ වගේ ලොකු issue එකක් forums වල දැක්කේ නැති නිසා, 7 Pro එක ගන්න තීරණය කළා. ගත්ත වෙලාවේ Android 13, දැන් Android 17. මේ අතරේ Major Updates 4ක් වගේම මාසික Minor/Security Updates ගොඩක් ආවා. Updates ගැන නම් ලොකු complaint එකක් නෑ. Update එකකින් bug එකක් ආවොත්, ඊළඟ update එකෙන් ඒවා fix කරලා තිබ්බා. Camera එක stuck වෙන issue එකක් Android 15 වගේ කාලෙක ආවා. මාස දෙකක් විතර තිබ්බා, පස්සේ update එකකින් fix කළා. මුලින් LTE / signal issue එකකුත් තිබ්බා. Pixel IMS use කරලා LTE fix කරගත්තට පස්සේ හොඳට වැඩ කළා. පස්සේ ඒකත් update එකකින් fix කරලා තිබ්බා. 5G hardware support තිබුණත් ලංකාවේ මට 5G signal එකක් ලැබිලා නෑ. මෙහෙ 5G එකේ speed එකත් එච්චර impressive නැති නිසා root කරලා 5G enable කරන්නවත් try කළේ නෑ. මාස 2කට විතර කලින් touch එක sometimes respond නොවන issue එකක් ආවා. ඒකත් monthly update එකකින් fix වුණා. Battery එක නම් තාමත් දවසක් comfortably use කරන්න පුළුවන්. Battery එක ගැන worry වෙන්න තරම් issue එකක් නෑ. Brand new එක ගත්ත මුල් කාලෙම එක පාරක් වතුර ටිකක් ගිහින් charging port එකේ moisture තියෙනවා කියලා warning එකක් ආවා. Dry වුණාට පස්සේ ඒකත් හරි ගියා. ඊට පස්සේ කිසිම issue එකක් නෑ. ඇත්තටම phone එක ගැන වෙන කිසිම ලොකු complaint එකක් නෑ. මාස 20ක් use කරද්දි updates, battery, camera, performance — ඔක්කොම හොඳට තිබ්බා. හැබැයි… ඊයේ වෙච්ච දේ තමයි මේ post එක දාන්න හිතුණේ. 😐 කිසිම update එකක් wath, phone එක වැටුණේවත් නැතුව, එකපාරටම display එකේ Green Line එකක් ආවා. දැන් ගන්න පොන් එකක් බලනවා. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom