Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔන්න අපිත් ජාත්‍යන්තරයට යනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යකුනේ ඔය වගේ දෙයක් කරන්නේ අදායම වියදම කොහොමද කියලා කලින්ම හොයලා බලලා... ඒවා කලාද නැද්ද දන්නේ නෑ මම... කරපු රිපෝට් තම තමන්ට ඕන විදියට හැදුවද දන්නේත් නෑ...

ඔච්චර ලොකු ආයෝජනයක් කරලා ඒක පොපියුලර් වෙනකන් බලන් ඉන්න ඕවා හදන්නේ නම් නෑ... අපේ රටේ හැදුවට...

දැන් උන දේ උනා... මේ ආන්ඩුව හිටපු අයගේ වැරදි පෙන්නලනේ බලේට ආවේ... ඉතින් ඔයාලා දැන් මේ වැරදි නිවැරදි කරන්න ඕනේ... නැත්තන් ඔයාලට සොරි තමයි...

මට දැනෙන විදියට නම් අනිත් ආන්ඩු යුද්දෙන් කෑවා... මහින්ද යුද්දේ ඉවර කලා ඒනිසා රජකම ලැබුනා.. කන්න දෙයක් නෑ... සංවර්ධනේ කියලා කෑවා... හිතුවේ යුද්දේ ඉවර කල නිසා මිනිස්සු හැමදාම කරබාගෙන ඉදියි කියලා...

මේක බුදුන්ගේ රට... මේකේ ඉන්න කාලකන්නි නිසා හරිගියේ නැති උනාට වරදින්නෙත් නෑ ලේසියෙන්...

ඒ නිසා ඔය පාලකයෝ මේක දැනගෙන පාලනය කලොත් කාට කාටත් හොදයි...

[QUOTE="all_most, post: 20210134, member: 385267"] [SIZE="5"]යකුනේ ඔය වගේ දෙයක් කරන්නේ අදායම වියදම කොහොමද කියලා කලින්ම හොයලා බලලා... ඒවා කලාද නැද්ද දන්නේ නෑ මම... කරපු රිපෝට් තම තමන්ට ඕන විදියට හැදුවද දන්නේත් නෑ... ඔච්චර ලොකු ආයෝජනයක් කරලා ඒක පොපියුලර් වෙනකන් බලන් ඉන්න ඕවා හදන්නේ නම් නෑ... අපේ රටේ හැදුවට... දැන් උන දේ උනා... මේ ආන්ඩුව හිටපු අයගේ වැරදි පෙන්නලනේ බලේට ආවේ... ඉතින් ඔයාලා දැන් මේ වැරදි නිවැරදි කරන්න ඕනේ... නැත්තන් ඔයාලට සොරි තමයි... මට දැනෙන විදියට නම් අනිත් ආන්ඩු යුද්දෙන් කෑවා... මහින්ද යුද්දේ ඉවර කලා ඒනිසා රජකම ලැබුනා.. කන්න දෙයක් නෑ... සංවර්ධනේ කියලා කෑවා... හිතුවේ යුද්දේ ඉවර කල නිසා මිනිස්සු හැමදාම කරබාගෙන ඉදියි කියලා... මේක බුදුන්ගේ රට... මේකේ ඉන්න කාලකන්නි නිසා හරිගියේ නැති උනාට වරදින්නෙත් නෑ ලේසියෙන්... ඒ නිසා ඔය පාලකයෝ මේක දැනගෙන පාලනය කලොත් කාට කාටත් හොදයි...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom