Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔන්න උතුරේ උනුයි අපේ උනුයි - 2015 Election
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න උතුරේ උනුයි අපේ උනුයි - 2015 Election

උතුරේ ඉන්න දෙමල මිනිස්සු 2010යේ වැලේ වැල් නැතුව හිටපු ITAK එකේ උන් 14ක් මේපාර Parliament එවනවා.2010යේ ITAK එක යන්තම් දිනුවේ.UPFA එක ඔක්කොටම ගැහුවා.මේපාර UPAF , UNP කැලේ.හොයන්න වත් නෑ.මේක බලපන්කො

2010

Ilankai Tamil Arasu Kadchi 233,190 2.90% 13

2015

Ilankai Tamil Arasu Kadchi 515,963 4.62% 14

කොහොමද වෙනස?  තව අවුරුදු 10ක් යනකොට මොකද වෙන්නේ කියල හිතාගන්න පුළුවන් නේද?ඉන්දියාවේ Government එකට වෙලා තියෙන දේ හිතුවොත් කල්පනා වේවි.

අවුරුදු ගානක් යුද්දේ කරලා මෙලෝ සංවර්ධනයක් සාක්ෂරතාවයක් නැති ඒ මිනිස්සු ගානට Track එකට වැටිලා යනවා.එත් උදේ ඉදන් රෑ වෙනකන් Tv වල Clean Parliament කියල නාහෙන් අඩලත් අපේ උන් ,

ප්රතිපත්තියකට වැඩ කරපු සමන්ත විද්යාරත්නල , හදුන්හෙත්තිලා ගෙදර තියලා ජෝනිය, මුතුහෙට්ටිගම , මනුෂ , පබා , ගීතා , රවී , රත්තරං , වාසු , ලංසා , විමලා වගේ මරණ Parliament එවනවා.

අන්තිමට කොහොමහරි ITAK උන් රටේ තුන්වෙනි බලවේගය වෙනවා.

Party --------------------------------Number of Votes-------Percent---Seats

United National Party----------------5,098,927--------------45.66% ----93

United People's Freedom Alliance---4,732,669--------------42.38% ----83

Ilankai Tamil Arasu Kadchi-----------515,963----------------4.62% ----14

19 වෙනි සංශෝධනයට අනුව ජාතික ආණ්ඩුවක් හැදුවොත් උන් රටේ විපක්ෂයත් වෙනවා.කොහොමද උන්ගේ මොලේ.

මම ජෙප්පෙක්වත් බයික් වත් ටෝයියෙක් වත් නෙමෙයි මචං.ඒ වගේම මගේ කිසිම ජාතිවාදෙකුත් නෑ.

එත් මේක තමයි අපේ සිංහල මිනිස්සුන්ගේ වෙනස.

අපි ඒ වෙනසට ගරු කරන්න ඕනි.

[QUOTE="sahansira, post: 18845146, member: 465390"] [b]ඔන්න උතුරේ උනුයි අපේ උනුයි - 2015 Election[/b] [COLOR="Sienna"][SIZE="6"]උතුරේ ඉන්න දෙමල මිනිස්සු 2010යේ වැලේ වැල් නැතුව හිටපු ITAK එකේ උන් 14ක් මේපාර Parliament එවනවා.2010යේ ITAK එක යන්තම් දිනුවේ.UPFA එක ඔක්කොටම ගැහුවා.මේපාර UPAF , UNP කැලේ.හොයන්න වත් නෑ.මේක බලපන්කො :baffled: 2010 Ilankai Tamil Arasu Kadchi 233,190 2.90% 13 2015 Ilankai Tamil Arasu Kadchi 515,963 4.62% 14 කොහොමද වෙනස? :oo: තව අවුරුදු 10ක් යනකොට මොකද වෙන්නේ කියල හිතාගන්න පුළුවන් නේද?ඉන්දියාවේ Government එකට වෙලා තියෙන දේ හිතුවොත් කල්පනා වේවි. :rolleyes: අවුරුදු ගානක් යුද්දේ කරලා මෙලෝ සංවර්ධනයක් සාක්ෂරතාවයක් නැති ඒ මිනිස්සු ගානට Track එකට වැටිලා යනවා.එත් උදේ ඉදන් රෑ වෙනකන් Tv වල Clean Parliament කියල නාහෙන් අඩලත් අපේ උන් , ප්රතිපත්තියකට වැඩ කරපු සමන්ත විද්යාරත්නල , හදුන්හෙත්තිලා ගෙදර තියලා ජෝනිය, මුතුහෙට්ටිගම , මනුෂ , පබා , ගීතා , රවී , රත්තරං , වාසු , ලංසා , විමලා වගේ මරණ Parliament එවනවා. :baffled: අන්තිමට කොහොමහරි ITAK උන් රටේ තුන්වෙනි බලවේගය වෙනවා. Party --------------------------------Number of Votes-------Percent---Seats United National Party----------------5,098,927--------------45.66% ----93 United People's Freedom Alliance---4,732,669--------------42.38% ----83 Ilankai Tamil Arasu Kadchi-----------515,963----------------4.62% ----14 19 වෙනි සංශෝධනයට අනුව ජාතික ආණ්ඩුවක් හැදුවොත් උන් රටේ විපක්ෂයත් වෙනවා.කොහොමද උන්ගේ මොලේ. :rofl::rofl: මම ජෙප්පෙක්වත් බයික් වත් ටෝයියෙක් වත් නෙමෙයි මචං.ඒ වගේම මගේ කිසිම ජාතිවාදෙකුත් නෑ. එත් මේක තමයි අපේ සිංහල මිනිස්සුන්ගේ වෙනස. අපි ඒ වෙනසට ගරු කරන්න ඕනි.:baffled::baffled::baffled: [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom