Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔන්න බලා ගනිල්ල සිද්ධිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. දැන් කාලෙ ජෙට් කියල කියන්නෙ Private jet වලට. එ්වායෙ සාමාන්‍යයෙන් low bypass turbofan තියෙන්නෙ. ඉතින් එ්වගෙ contrail එකේ තාප වෙනස වැඩි නිසා බොහොම පැහැදිලිව contrails හැදෙනවා. සාමාන්‍ය මගී ගුවන් යානා සේරමත් technically jet තමයි, හැබැයි එ්වා high bypass turbofan. එ් කියන්නෙ jet ප්‍රවාහය වගේ 15 ගුණයක් විතර සාමාන්‍ය වාතය පිට කරනවා. ඉතින් තාප වෙනස අඩුයි, contrails පේන්නෙ වායුගෝලය ගොඩක් සීතලයි හෝ වාශ්ප ගොඩක් වැඩි නම් විතරයි. මේ දෙවර්ගයම අැතුළෙ pressurized නිසා සාමාන්‍යයෙන් අඩි 30,000 ට වඩා උඩින් යන්නෙ.

2. Plane කියල උඹ අදහස් කරන ගොඩක් එ්වා unpressurized cabin තියෙන propeller සහිත ගුවන් යානා. එ්වාත් technically jet කියන්න පුළුවන්, මොකද දැන් piston එන්ජින් පාවිච්ච් වෙන් නැති නිසා. හැබැයි වඩාත් නිවැරදි වචනය turbine හෝ turbo prop. මේවා අැතුළෙ unpressurized නිසා අඩි 10,000 ට වඩා පහළින් යන්නෙ. පහළින් හෝ උඩින් යන්න හේතුව pressurize කිරීම/නොකිරීම මිසක් jet ද නැද්ද කියන එක නෙවෙයි.

3. කැරි කියල සාමාන්‍යයෙන් අදහස් කරන්නෙ පයියෙන් පිට වන සුදු පාට සංයුක්ත ද්‍රවයට. එ්ක තියෙන්නෙ අැටේද කියන ප්රශ්නය පොඩ්ඩක් විස්තාරණය කරන්න වෙනවා, මොකද එ්ක අැත්තටම මිශ්‍රණයක්. මෙහෙම හිතපන්කො, උඹ කිරි වීදුරුවක් හදද්දි කිරි පිටි තියෙන්නෙ බෝතලේක, වතුර තියෙන්නෙ කේතලේනෙ.

ඉතින් උඹ කිරි තියෙන්නෙ කොහෙද කියල අැහුවොත් මොකක්ද දෙන්න පුළුවන් උත්තරේ?  කැරි සම්පූර්ණයෙන්ම තියෙන්නෙ අැටේ නෙවෙයි. අැටේ හරියට කිරිපිටි බෝතලේ වගේ. කැරිවල මිශ්‍රණයෙ තියෙන ශුක්‍රාණු හැදෙන්නෙ අැටේ තමයි, හැබැයි කැරි විදිහට එළියට එන්නෙ එ් ශුක්‍රාණු සහ seminal ග්‍රන්ථිවල තියෙන දියරය මිශ්‍ර වෙලා. එ් ග්‍රන්ථිය කේතලේ කියල හිතපන්.

Arouse වෙලා ඉද්දි seminal ග්‍රන්ථියෙ තියෙන දියරය දිගටම එනවා. එ්කට තමයි සාමාන්‍යයෙන් ජූස් හෝ precum කියන්නෙ. මේක සාමාන්‍යයෙන් අවර්ණයි. කැරි යන වෙලාවට අැටේ එකපාර පිම්බිලා seminal දියර යම් ප්‍රමාණයක් එකපාර අැදගෙන, එ්කට ශුක්‍රාණු මිශ්‍ර වෙලා (උදාහරණයෙ විදිහට නම් දියර කිරි හැදිලා) අායෙ සංකෝචනය වෙලා එ් පීඩනයට එළියට විදිනවා. සාමාන්‍යයෙන් මේක 6 - 7 වතාවක් එක දිගට වෙනවා. කැරි පනින එක කීප සැරයකට වෙන්නෙ ඔය නිසා.

4. කැරි හැදෙන්න ගන්නෙ වැඩිපුරම අැටේ අස්සෙම තමයි, හැබැයි එතනදි එච්චර කවලම් වෙන් නෑ. උදාහරණයෙ විදිහට කිරිපිටි වලට වතුර දැම්ම ගමන් වගේ. දෙක mix තමයි හැබැයි ටිකක් වෙන් වෙන්ව වගේ තියෙන්නෙ. නාල ටික දිගේ තෙරපිලා එනකොට හැන්දෙන් කවලම් කරාට සමාන විදිහට එ්කාකාරී කැරි දියරයක් හැදෙනවා. එ්ක තමයි පිට වෙන්නෙ.

එහෙම කිව්වාම පැහැදිලි වුණාද? අපි ඉන්න තත්ත්වය අනුව (යවලා කොච්චර වෙලාද, කන බොන කෑම බීම, ක්‍රියාශීලී බව කොහොමද වගේ දේවල් අනුව) ශුක්‍රාණු නිශ්පාදනය අඩු වැඩි වෙන්න වගේම කැරි විදින ක්‍රියාවලිය වෙනස් වෙන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට පැයක් විතර තිස්සෙ කිලෝමීටර් කීපයක් ඇවිදලා අැවිත් කැරි යවලා බලහන් සෑහෙන උකුවට, සුදුවට කැරි ලොකු ප්‍රමාණයක් අෑතට යනවා ගොඩක් අයට. මොකද අැවිදින එකෙන් එ්ක උත්තේජනය වෙනවා.

ඔහේ එකතැන වාඩි වෙලා ඉඳලා කම්මැලිකමට යවද්දි දවසක් දෙකක් එකතු වෙලා තිබ්බත් වැඩිය යන් නෑ. අනික ගියත් විදිනවාට වඩා වැක්කෙරෙන එකයි වෙන්නෙ.

[QUOTE="IndrajithGamage, post: 30284710, member: 581741"] 1. දැන් කාලෙ ජෙට් කියල කියන්නෙ Private jet වලට. එ්වායෙ සාමාන්‍යයෙන් low bypass turbofan තියෙන්නෙ. ඉතින් එ්වගෙ contrail එකේ තාප වෙනස වැඩි නිසා බොහොම පැහැදිලිව contrails හැදෙනවා. සාමාන්‍ය මගී ගුවන් යානා සේරමත් technically jet තමයි, හැබැයි එ්වා high bypass turbofan. එ් කියන්නෙ jet ප්‍රවාහය වගේ 15 ගුණයක් විතර සාමාන්‍ය වාතය පිට කරනවා. ඉතින් තාප වෙනස අඩුයි, contrails පේන්නෙ වායුගෝලය ගොඩක් සීතලයි හෝ වාශ්ප ගොඩක් වැඩි නම් විතරයි. මේ දෙවර්ගයම අැතුළෙ pressurized නිසා සාමාන්‍යයෙන් අඩි 30,000 ට වඩා උඩින් යන්නෙ. 2. Plane කියල උඹ අදහස් කරන ගොඩක් එ්වා unpressurized cabin තියෙන propeller සහිත ගුවන් යානා. එ්වාත් technically jet කියන්න පුළුවන්, මොකද දැන් piston එන්ජින් පාවිච්ච් වෙන් නැති නිසා. හැබැයි වඩාත් නිවැරදි වචනය turbine හෝ turbo prop. මේවා අැතුළෙ unpressurized නිසා අඩි 10,000 ට වඩා පහළින් යන්නෙ. පහළින් හෝ උඩින් යන්න හේතුව pressurize කිරීම/නොකිරීම මිසක් jet ද නැද්ද කියන එක නෙවෙයි. 3. කැරි කියල සාමාන්‍යයෙන් අදහස් කරන්නෙ පයියෙන් පිට වන සුදු පාට සංයුක්ත ද්‍රවයට. එ්ක තියෙන්නෙ අැටේද කියන ප්රශ්නය පොඩ්ඩක් විස්තාරණය කරන්න වෙනවා, මොකද එ්ක අැත්තටම මිශ්‍රණයක්. මෙහෙම හිතපන්කො, උඹ කිරි වීදුරුවක් හදද්දි කිරි පිටි තියෙන්නෙ බෝතලේක, වතුර තියෙන්නෙ කේතලේනෙ. ඉතින් උඹ කිරි තියෙන්නෙ කොහෙද කියල අැහුවොත් මොකක්ද දෙන්න පුළුවන් උත්තරේ? 🤔 කැරි සම්පූර්ණයෙන්ම තියෙන්නෙ අැටේ නෙවෙයි. අැටේ හරියට කිරිපිටි බෝතලේ වගේ. කැරිවල මිශ්‍රණයෙ තියෙන ශුක්‍රාණු හැදෙන්නෙ අැටේ තමයි, හැබැයි කැරි විදිහට එළියට එන්නෙ එ් ශුක්‍රාණු සහ seminal ග්‍රන්ථිවල තියෙන දියරය මිශ්‍ර වෙලා. එ් ග්‍රන්ථිය කේතලේ කියල හිතපන්. Arouse වෙලා ඉද්දි seminal ග්‍රන්ථියෙ තියෙන දියරය දිගටම එනවා. එ්කට තමයි සාමාන්‍යයෙන් ජූස් හෝ precum කියන්නෙ. මේක සාමාන්‍යයෙන් අවර්ණයි. කැරි යන වෙලාවට අැටේ එකපාර පිම්බිලා seminal දියර යම් ප්‍රමාණයක් එකපාර අැදගෙන, එ්කට ශුක්‍රාණු මිශ්‍ර වෙලා (උදාහරණයෙ විදිහට නම් දියර කිරි හැදිලා) අායෙ සංකෝචනය වෙලා එ් පීඩනයට එළියට විදිනවා. සාමාන්‍යයෙන් මේක 6 - 7 වතාවක් එක දිගට වෙනවා. කැරි පනින එක කීප සැරයකට වෙන්නෙ ඔය නිසා. 4. කැරි හැදෙන්න ගන්නෙ වැඩිපුරම අැටේ අස්සෙම තමයි, හැබැයි එතනදි එච්චර කවලම් වෙන් නෑ. උදාහරණයෙ විදිහට කිරිපිටි වලට වතුර දැම්ම ගමන් වගේ. දෙක mix තමයි හැබැයි ටිකක් වෙන් වෙන්ව වගේ තියෙන්නෙ. නාල ටික දිගේ තෙරපිලා එනකොට හැන්දෙන් කවලම් කරාට සමාන විදිහට එ්කාකාරී කැරි දියරයක් හැදෙනවා. එ්ක තමයි පිට වෙන්නෙ. එහෙම කිව්වාම පැහැදිලි වුණාද? අපි ඉන්න තත්ත්වය අනුව (යවලා කොච්චර වෙලාද, කන බොන කෑම බීම, ක්‍රියාශීලී බව කොහොමද වගේ දේවල් අනුව) ශුක්‍රාණු නිශ්පාදනය අඩු වැඩි වෙන්න වගේම කැරි විදින ක්‍රියාවලිය වෙනස් වෙන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට පැයක් විතර තිස්සෙ කිලෝමීටර් කීපයක් ඇවිදලා අැවිත් කැරි යවලා බලහන් සෑහෙන උකුවට, සුදුවට කැරි ලොකු ප්‍රමාණයක් අෑතට යනවා ගොඩක් අයට. මොකද අැවිදින එකෙන් එ්ක උත්තේජනය වෙනවා. ඔහේ එකතැන වාඩි වෙලා ඉඳලා කම්මැලිකමට යවද්දි දවසක් දෙකක් එකතු වෙලා තිබ්බත් වැඩිය යන් නෑ. අනික ගියත් විදිනවාට වඩා වැක්කෙරෙන එකයි වෙන්නෙ. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom