ඔන්න මගෙ පලවෙනි thread එක.. හැබැයි උදව්වක් ඉල්ලල#

ChandlerBing

Member
Nov 18, 2012
13
4
0
IFS, WSO2 vs MIT (මගෙ පලවෙනි thread එක)

ආයුබෝවන් කිව්ව එලකිරියෙ ඔක්කෝටම... මම ගොඩක් කල් ඉඳන් එලකිරිය කියෙව්වට මොකද, අද තමා හා හා පුරා කියල මේ පෝස්ට් එකක් දාන්නෙ.. ඒකත් මේ උදව්වක් ඉල්ලලා හින්ද මං ගැන අහිතක් හිතන්න එපා ඕං... :dull:

ඔයගොල්ලො දන්නවනම් කියන්න පුලුවන්ද IFS, WSO2 සහ MIT කියන software companies ගැන, ඒවට එකතු වෙන එකේ වාසි අවාසි, salary, work load, other benefits, people වගේ දේවල් ගැන...

ඔය තුනෙන් එකක් තෝරගන්නවනම්, කොයි එකද හොඳ කියල ඔයගොල්ලන්ගෙ අදහසත් කියන්නකො...!

Bupm එකකින් හරි sup එකක් දුන්නත් බොහොම ස්තූතියි..! :)
 
Last edited:

Po Di-Al

Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com
    xQc1k.png
     

    ChandlerBing

    Member
    Nov 18, 2012
    13
    4
    0

    කෝරලේමහත්තයා;13873167 said:




    Bumpma thamai :( adamai aa namuth ahewwe.

    welcome to EK


    මගෙ පළමුවන thread එකට සහය දුන් හැමෝටම බොහොම ස්තූතියි!! :cool: