Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔන්න ලංකාවටත් යුධ අධිකරණයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනික, උඹලමනෙ කියන්නෙ වැරදි කරල නැත්නම් නිදහස් වෙයි කියලා.

වැරදි කරල නැත් නම් බයවෙන්නෙ මොකටද?

රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයකට සම්බන්ධවී නැහැ , හමුදා නිලධාරීන් තිදෙනා නිදහස් කරන්න - රහස් පොලිසිය අධිකරණයට කියයි      දේශීය    2010 මාර්තු 17 වෙනි බදාදා, 06:00

රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් සඳහා සම්බන්ධ වූයේ යැයි විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වූ ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය දක්වමින් කොළඹ 07, රාජකීය මාවතේ කාර්යාලයේ සිටියදී අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන සිටි යුද්ධ හමුදාවේ මේජර්වරුන් දෙදෙනකු හා ලුතිනන්වරයකු මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් චම්පා ජානකී රාජරත්න මහත්මිය ඊයේ (16) නියෝග කළාය.

සැකකරුවන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කරනු ලැබූ දැනුම් දීමක් කෙරෙහි සැලකිලිමත්වෙමින් මහෙස්ත්‍රාත්වරිය එලෙස නියෝග කළාය. මෙකී අත්අඩංගුවට ගෙන මුදා හළ සැකකරුවන් වන්නේ මේජර් එච්.ඒ.ඩී.සුභාෂ් නිශාන්ත කුමාර මල්ලිකාරච්චි, මේජර් විජිත ඇන්සලම් කොඩිප්පිලි සහ ලුතිනන් රොහාන් තුෂාර ප්‍රභාත් සමරකෝන් නමැති අයයි.

සැකකරුවන් සමඟ අධිකරණය හමුවට වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, රාජ්‍ය විරෝධී ක්‍රියාවල නිරත වෙමින් නීත්‍යානුකූලව පත්ව රජය නීති විරෝධී ලෙස පෙරළීමට ඒකරාශී වී සංවිධානය වන්නේ යැයි තොරතුරක් මත කොළඹ 07, රාජකීය මාවත, අංක 1/3 දරන ස්ථානයේ සිට අත්අඩංගුවට ගත් පිරිස අතර සැකකරුවන්ද සිටි බවත්, සිද්ධියට අදාළව ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය සමඟ සිදු කළ පරීක්ෂණ අනුව සැකකරුවන් රාජ්‍ය විරෝධී කුමන්ත්රණයක නිරත වූවන් බවට කරුණු අනාවරණය නොවූ හෙයින් ඔවුන් නිදහස් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

ඉදිරිපත්වූ කරුණු කෙරෙහි සැලකිලිමත් වූ මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන් මුදා හරින ලෙසත් සිද්ධියට අදාළ පැමිණිල්ල ලබන 26 වැනිදා යළි කැඳවන ලෙසත් නියෝග කළාය.

[QUOTE="AtulaSiriwardane, post: 7013416, member: 120286"] [CENTER] [SIZE=4]අනික, උඹලමනෙ කියන්නෙ වැරදි කරල නැත්නම් නිදහස් වෙයි කියලා. [SIZE=6][COLOR=Red]වැරදි කරල නැත් නම් බයවෙන්නෙ මොකටද?[/COLOR][/SIZE][/SIZE] :lol::lol::lol::lol::lol::lol::lol::lol: ___________________________________________________________________________ [/CENTER] [SIZE=4] [URL="http://lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5933:2010-03-16-18-10-46&catid=35:2008-10-13-08-30-14&Itemid=63"]රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයකට සම්බන්ධවී නැහැ , හමුදා නිලධාරීන් තිදෙනා නිදහස් කරන්න - රහස් පොලිසිය අධිකරණයට කියයි[/URL][/SIZE] [SIZE=4][URL="http://lankatruth.com/sin/index.php?view=article&catid=35%3A2008-10-13-08-30-14&id=5933%3A2010-03-16-18-10-46&format=pdf&option=com_content&Itemid=63"][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/pdf_button.png[/IMG][/URL][/SIZE] [SIZE=4][URL="http://lankatruth.com/sin/index.php?view=article&catid=35%3A2008-10-13-08-30-14&id=5933%3A2010-03-16-18-10-46&tmpl=component&print=1&page=&option=com_content&Itemid=63"][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/printButton.png[/IMG][/URL][/SIZE] [SIZE=4][URL="http://lankatruth.com/sin/index.php?option=com_mailto&tmpl=component&link=aHR0cDovL2xhbmthdHJ1dGguY29tL3Npbi9pbmRleC5waHA/b3B0aW9uPWNvbV9jb250ZW50JnZpZXc9YXJ0aWNsZSZpZD01OTMzOjIwMTAtMDMtMTYtMTgtMTAtNDYmY2F0aWQ9MzU6MjAwOC0xMC0xMy0wOC0zMC0xNCZJdGVtaWQ9NjM="][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/emailButton.png[/IMG][/URL][/SIZE] [SIZE=4] [URL="http://lankatruth.com/sin/index.php?option=com_content&view=category&id=35:2008-10-13-08-30-14&Itemid=63"] දේශීය [/URL] [/SIZE] [SIZE=4] 2010 මාර්තු 17 වෙනි බදාදා, 06:00 [/SIZE] [SIZE=4][IMG]http://www.lankatruth.com/sin/images/photos/Crime/Law.jpg[/IMG]රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් සඳහා සම්බන්ධ වූයේ යැයි විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වූ ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය දක්වමින් කොළඹ 07, රාජකීය මාවතේ කාර්යාලයේ සිටියදී අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන සිටි යුද්ධ හමුදාවේ මේජර්වරුන් දෙදෙනකු හා ලුතිනන්වරයකු මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් චම්පා ජානකී රාජරත්න මහත්මිය ඊයේ (16) නියෝග කළාය.[/SIZE] [SIZE=4]සැකකරුවන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කරනු ලැබූ දැනුම් දීමක් කෙරෙහි සැලකිලිමත්වෙමින් මහෙස්ත්‍රාත්වරිය එලෙස නියෝග කළාය. මෙකී අත්අඩංගුවට ගෙන මුදා හළ සැකකරුවන් වන්නේ මේජර් එච්.ඒ.ඩී.සුභාෂ් නිශාන්ත කුමාර මල්ලිකාරච්චි, මේජර් විජිත ඇන්සලම් කොඩිප්පිලි සහ ලුතිනන් රොහාන් තුෂාර ප්‍රභාත් සමරකෝන් නමැති අයයි.[/SIZE] [SIZE=4]සැකකරුවන් සමඟ අධිකරණය හමුවට වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, රාජ්‍ය විරෝධී ක්‍රියාවල නිරත වෙමින් නීත්‍යානුකූලව පත්ව රජය නීති විරෝධී ලෙස පෙරළීමට ඒකරාශී වී සංවිධානය වන්නේ යැයි තොරතුරක් මත කොළඹ 07, රාජකීය මාවත, අංක 1/3 දරන ස්ථානයේ සිට අත්අඩංගුවට ගත් පිරිස අතර සැකකරුවන්ද සිටි බවත්, සිද්ධියට අදාළව ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය සමඟ සිදු කළ පරීක්ෂණ අනුව සැකකරුවන් රාජ්‍ය විරෝධී කුමන්ත්රණයක නිරත වූවන් බවට කරුණු අනාවරණය නොවූ හෙයින් ඔවුන් නිදහස් කරන ලෙසත් ඉල්ලා සිටියේය.[/SIZE] [SIZE=4]ඉදිරිපත්වූ කරුණු කෙරෙහි සැලකිලිමත් වූ මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන් මුදා හරින ලෙසත් සිද්ධියට අදාළ පැමිණිල්ල ලබන 26 වැනිදා යළි කැඳවන ලෙසත් නියෝග කළාය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom