Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔන්න ලංකාවටත් යුධ අධිකරණයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙතුන් දෙනෙකුගේ වුවමනා ඉටුකරන පාතාල කල්ලියක් බවට පොලීසිය පත්වෙලා - මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදය      දේශීය    2010 මාර්තු 16 වෙනි අඟහරුවාදා, 14:27

ශ්‍රී ලංකා පොලීසිය මේවන විට දෙතුන් දෙනෙකුගේ වුවමනා එපා කම් ඉටුකරන පාතල කල්යක් බවට පත්ව ඇති බව මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදය පවසයි. එම සංසදය මේ බව ප්‍රකාශ කරන්නේ පසුගිය 13වනදා ත්‍රිකුණාමලයේදී පොලිසිය තැබූ වෙඩි පහරකින් පුද්ගලයකු ඝාතනය වීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමිනි.

එම නිවේදනය මෙසේය.

2010 මාර්තු 13 වන දින ත්‍රිකුණාමලය මහාමායාපුරදී රෙජී බන්දුල නැමැති සිවිල් පුරවැසියා ත්‍රිකුණාමල පොලීසියේ පිරිස් විසින් වෙඩි තබා ඝාතනය කිරීම මෙරට පොලීසිය පත්ව ඇති වගකීම් විරහිත ඛේදනීය තත්ත්වය පිළිබිඹු කරන්නක් බව මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ අදහසයි. නීතිය සියතට ගනිමින් නිළඇඳුම් ඇඳි පිරිසක් විසින් සිවිල් පුරවැසියෙකු ඔහුගේ දරුවන් ඉදිරියේදී ම අමානුෂික ලෙස ඝාතනය කිරීම මහත් කම්පනයෙන් යුතුව හෙළා දකින මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදය පුරවැසියාගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කොට නීතියට සහ එහි ආධිපත්‍යයට ගරු කරන රාජ්‍ය යාන්ත්‍රණයක් ඇති කිරීමට වහා ම කටයුතු කරන්නැයි අදාල වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටී.

මෑත කාලය තුළ අඟුලානේදීත්, කොල්ලූපිටියේදීත්, ඉඟිනියාගලදීත්, අද ත්රිකුණාමලයේදීත් සිවිල් පුරවැසියන් පොලීසිය විසින් ඝාතනය කිරීම අහඹු සිදුවීම් ලෙස සැළකිය නො හැකි ය. චූදිතයෙකු අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ගෙන යා යුතු ආකාරය අපරාධ විධිවිධාන සංග්‍රහයේ ඉතා පැහැදිලිව දක්වා තිබියදීත් මෙම සිදුවීම්වලින් පෙනී යන්නේ පැමිණිලිකරුවාත්, නීතිය ක්‍රියාත්මක කරන්නාත්, යුක්තිය පසිඳලන්නාත්, ජූරියත්, තීන්දුව ක්‍රියාත්මක කරන්නාත් යන සියලූ වගකීම් පොලීසිය අත්තනෝමතික ලෙස සියතට ගෙන ඇති බවයි. ඒ හරහා දෙතුන් දෙනෙකුගේ වුවමනා එපාකම් ඉටු කරන පාතාල කල්ලියක් බවට ශ්‍රී ලංකා පොලීසිය පත්ව ඇති බවයි.

මෙම තත්ත්වය නිළධාරීන් දෙතුන් දෙනෙකුගේ හිතුවක්කාරී ක්‍රියාකලාප ලෙස ලඝු කළ නො හැකි බව මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ අදහසයි. පොලිස් නිළධාරියාගේ ආත්මගරුත්වය බිඳ දමමින් නීතියට පිටින් සිය වුවමනා එපාකම් ඉටු කරන ලෙස බල කරමින් දේශපාලන බලාධිකාරය විසින් මෙහෙයවන පොලීසියක් අවසානයේදී පත් විය හැක්කේ මෙවන් ඛේදජනක ඉරණමකට ය. එවන් පොලීසියක් ඇති රටක සිවිල් පුරවැසියකුගේ ජීවිතය මේ අයුරින් කෙලවර වීම පුදුමයක් නොවේ. එමෙන් ම අත්තනෝමතික ලෙස ඝාතනය වන අවසන් පුද්ගලයා මායාපුර රෙජී බන්දුල ද නො විය හැකි ය.

මෙම තත්ත්වය වලක්වා නො ගතහොත් අපට අහිමි විය හැක්කේ ඨීඡුූ පමණක් නොවේ. ඇතිවිය හැක්කේ බෑන්-කී මූන් මහතාගේ උපදේශක මණ්ඩලය පමණක් නොවේ. අවසානයේ ජාත්‍යන්තරය තුළ කොන් වී ගිය රටක් ලෙස අත්වන ඉරණමේ ප්‍රතිඵල භුක්ති විඳීමට සිදුවනු ඇත්තේ ද අහිංසක පුරවැසියන්ට ය.

ජාතියක් ලෙස පළුදු වී ඇති අභිමානය යළි දිනාගත හැක්කේ ත් පුරවැසියාගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කළ හැක්කේ ත් සම්මත නීතියට ගරු කරන එහි ආධිපත්‍යයට අනුකූලව කටයුතු කරන සමාජ යාන්ත්‍රණයක් බිහි කිරීමෙන් පමණි. එම යාන්ත්‍රණය තුළ දේශපාලන අධිකාරියත් පොලීසිය ඇතුළු සමස්ත රාජ්‍ය පද්ධතියත් නීතියට වගකියන ආයතන බවට පත් කිරීමෙන් පමණි. ඒ තුළින් මෙම සමාජ පද්ධතීන් දෙතුන් දෙනෙකුගේ වුවමනා එපාකම් ඉටු කරන කල්ලි, කණ්ඩායම් බවට පත් නො කර නීතියට ගරු කරන, එයට වග කියන පිරිසක් බවට පත් කිරීමෙන් පමණි. අනතුරට ලක් වී ඇති සිවිල් ජන ජීවිතය යළි සුරක්ෂිත කළ හැක්කේ එමගින් පමණක් ම බව මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ අදහසයි.

[QUOTE="AtulaSiriwardane, post: 7013441, member: 120286"] [SIZE=4][URL="http://lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5924:2010-03-16-08-59-27&catid=35:2008-10-13-08-30-14&Itemid=63"]දෙතුන් දෙනෙකුගේ වුවමනා ඉටුකරන පාතාල කල්ලියක් බවට පොලීසිය පත්වෙලා - මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදය[/URL][/SIZE] [SIZE=4][URL="http://lankatruth.com/sin/index.php?view=article&catid=35%3A2008-10-13-08-30-14&id=5924%3A2010-03-16-08-59-27&format=pdf&option=com_content&Itemid=63"][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/pdf_button.png[/IMG][/URL][/SIZE] [SIZE=4][URL="http://lankatruth.com/sin/index.php?view=article&catid=35%3A2008-10-13-08-30-14&id=5924%3A2010-03-16-08-59-27&tmpl=component&print=1&page=&option=com_content&Itemid=63"][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/printButton.png[/IMG][/URL][/SIZE] [SIZE=4][URL="http://lankatruth.com/sin/index.php?option=com_mailto&tmpl=component&link=aHR0cDovL2xhbmthdHJ1dGguY29tL3Npbi9pbmRleC5waHA/b3B0aW9uPWNvbV9jb250ZW50JnZpZXc9YXJ0aWNsZSZpZD01OTI0OjIwMTAtMDMtMTYtMDgtNTktMjcmY2F0aWQ9MzU6MjAwOC0xMC0xMy0wOC0zMC0xNCZJdGVtaWQ9NjM="][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/emailButton.png[/IMG][/URL][/SIZE] [SIZE=4] [URL="http://lankatruth.com/sin/index.php?option=com_content&view=category&id=35:2008-10-13-08-30-14&Itemid=63"] දේශීය [/URL] [/SIZE] [SIZE=4] 2010 මාර්තු 16 වෙනි අඟහරුවාදා, 14:27 [/SIZE] [SIZE=4][IMG]http://www.lankatruth.com/sin/images/photos/Organizations/Local/IHR/ihr_logo_1.jpg[/IMG]ශ්‍රී ලංකා පොලීසිය මේවන විට දෙතුන් දෙනෙකුගේ වුවමනා එපා කම් ඉටුකරන පාතල කල්යක් බවට පත්ව ඇති බව මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදය පවසයි. එම සංසදය මේ බව ප්‍රකාශ කරන්නේ පසුගිය 13වනදා ත්‍රිකුණාමලයේදී පොලිසිය තැබූ වෙඩි පහරකින් පුද්ගලයකු ඝාතනය වීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමිනි.[/SIZE] [SIZE=4]එම නිවේදනය මෙසේය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]2010 මාර්තු 13 වන දින ත්‍රිකුණාමලය මහාමායාපුරදී රෙජී බන්දුල නැමැති සිවිල් පුරවැසියා ත්‍රිකුණාමල පොලීසියේ පිරිස් විසින් වෙඩි තබා ඝාතනය කිරීම මෙරට පොලීසිය පත්ව ඇති වගකීම් විරහිත ඛේදනීය තත්ත්වය පිළිබිඹු කරන්නක් බව මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ අදහසයි. නීතිය සියතට ගනිමින් නිළඇඳුම් ඇඳි පිරිසක් විසින් සිවිල් පුරවැසියෙකු ඔහුගේ දරුවන් ඉදිරියේදී ම අමානුෂික ලෙස ඝාතනය කිරීම මහත් කම්පනයෙන් යුතුව හෙළා දකින මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදය පුරවැසියාගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කොට නීතියට සහ එහි ආධිපත්‍යයට ගරු කරන රාජ්‍ය යාන්ත්‍රණයක් ඇති කිරීමට වහා ම කටයුතු කරන්නැයි අදාල වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටී.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මෑත කාලය තුළ අඟුලානේදීත්, කොල්ලූපිටියේදීත්, ඉඟිනියාගලදීත්, අද ත්රිකුණාමලයේදීත් සිවිල් පුරවැසියන් පොලීසිය විසින් ඝාතනය කිරීම අහඹු සිදුවීම් ලෙස සැළකිය නො හැකි ය. චූදිතයෙකු අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ගෙන යා යුතු ආකාරය අපරාධ විධිවිධාන සංග්‍රහයේ ඉතා පැහැදිලිව දක්වා තිබියදීත් මෙම සිදුවීම්වලින් පෙනී යන්නේ පැමිණිලිකරුවාත්, නීතිය ක්‍රියාත්මක කරන්නාත්, යුක්තිය පසිඳලන්නාත්, ජූරියත්, තීන්දුව ක්‍රියාත්මක කරන්නාත් යන සියලූ වගකීම් පොලීසිය අත්තනෝමතික ලෙස සියතට ගෙන ඇති බවයි. ඒ හරහා දෙතුන් දෙනෙකුගේ වුවමනා එපාකම් ඉටු කරන පාතාල කල්ලියක් බවට ශ්‍රී ලංකා පොලීසිය පත්ව ඇති බවයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මෙම තත්ත්වය නිළධාරීන් දෙතුන් දෙනෙකුගේ හිතුවක්කාරී ක්‍රියාකලාප ලෙස ලඝු කළ නො හැකි බව මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ අදහසයි. පොලිස් නිළධාරියාගේ ආත්මගරුත්වය බිඳ දමමින් නීතියට පිටින් සිය වුවමනා එපාකම් ඉටු කරන ලෙස බල කරමින් දේශපාලන බලාධිකාරය විසින් මෙහෙයවන පොලීසියක් අවසානයේදී පත් විය හැක්කේ මෙවන් ඛේදජනක ඉරණමකට ය. එවන් පොලීසියක් ඇති රටක සිවිල් පුරවැසියකුගේ ජීවිතය මේ අයුරින් කෙලවර වීම පුදුමයක් නොවේ. එමෙන් ම අත්තනෝමතික ලෙස ඝාතනය වන අවසන් පුද්ගලයා මායාපුර රෙජී බන්දුල ද නො විය හැකි ය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මෙම තත්ත්වය වලක්වා නො ගතහොත් අපට අහිමි විය හැක්කේ ඨීඡුූ පමණක් නොවේ. [SIZE=6]ඇතිවිය හැක්කේ බෑන්-කී මූන් මහතාගේ උපදේශක මණ්ඩලය පමණක් නොවේ.[/SIZE] අවසානයේ ජාත්‍යන්තරය තුළ කොන් වී ගිය රටක් ලෙස අත්වන ඉරණමේ ප්‍රතිඵල භුක්ති විඳීමට සිදුවනු ඇත්තේ ද අහිංසක පුරවැසියන්ට ය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ජාතියක් ලෙස පළුදු වී ඇති අභිමානය යළි දිනාගත හැක්කේ ත් පුරවැසියාගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කළ හැක්කේ ත් සම්මත නීතියට ගරු කරන එහි ආධිපත්‍යයට අනුකූලව කටයුතු කරන සමාජ යාන්ත්‍රණයක් බිහි කිරීමෙන් පමණි. එම යාන්ත්‍රණය තුළ දේශපාලන අධිකාරියත් පොලීසිය ඇතුළු සමස්ත රාජ්‍ය පද්ධතියත් නීතියට වගකියන ආයතන බවට පත් කිරීමෙන් පමණි. ඒ තුළින් මෙම සමාජ පද්ධතීන් දෙතුන් දෙනෙකුගේ වුවමනා එපාකම් ඉටු කරන කල්ලි, කණ්ඩායම් බවට පත් නො කර නීතියට ගරු කරන, එයට වග කියන පිරිසක් බවට පත් කිරීමෙන් පමණි. අනතුරට ලක් වී ඇති සිවිල් ජන ජීවිතය යළි සුරක්ෂිත කළ හැක්කේ එමගින් පමණක් ම බව මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ අදහසයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom