ඔන්න හොල්මන් සීන් ගෙනාවෝ...
බුහ් හුහ් හුහ් හුහ් හාාා
ඔන්න හොල්මමන් සීන් එකක් ගෙනාවා උඹලට...
වර ඇතුළට...
වර ඇතුළට...
වර ඇතුළට...
යේක ෂේරම හොල්මන්...
මම හොල්මන් සීන් විශ්වාස කරන්නෙ නැතුව හිටපු එකෙක්...තාමත් එහෙමයි...අපේ නැන්ද බැදල ඉන්න මාමගේ මහ ගෙදරට මචං මාස 6කට විතර කලින් රෑ දොළහෙ විතර ඉදන් ගල් වැටෙන්න පටන් ගත්ත...මම අපේ තාත්ත මහ රෑම සීන් එක බලන්න ගියා...ඒ අස්සෙන් මාම කාරයට හොදටම වෙරි...ඒ බූරුවා අමු කුණු හරුපෙන් බනිනවා...අපේ තාත්ත බලද්දි ගල් ගහන එකෙක් හොයන්න නෑ...පස්සෙ සීන් එක පොඩ්ඩක් සමතයකට පත් වුුණා...එහා ගෙදර ඉන්නව අෙසේල කියල පොරක්...ඒ අයිය මේ ගෙදර උන් එක්ක පොඩි තරහකටවත් මේ ගල් පතබාවනවද දන්නෑ කියල අපේ තාත්ත ඇවිත් නිදාගත්ත...පහුවදා උදෙන්ම නැගිටල මමත් ආතල් එකට ලැප් එක දාගෙන එළියට වෙලා හිටිය...ආයෙත් පට පට ගාල ගල් වදින සද්‌දෙ ඇහුණ...ඉතින් මට පාන්ද??? මාත් බඩ්ඩක් බල බල හිටියෙ ලැප් එකෙන්...අම්ම අර ගෙවල් පැත්තෙ ඉදන් එනව පෙනුණ...ආපු ගමන් අම්ම සීන් එක කිව්ව අරහෙට ගල් වදිනව කියල...මමත් ඉතින් ලුප තියල එකත් අරන් දිව්ව...අම්මට හුඩු සට පට ගාල වහලෙට ගල් වදිනවගල් එන තැනක් හොයන්න බෑ...ගේ එහාපැත්තෙ දඩාර කජු ගහක් තියෙවා...ඒකෙන්ද මන්ද...මාත් ඉතින් මාමගෙ දුව එක්ක කයියක් දාන් හිටියා(අහන්නඑපා මොනවද කියල පුතී)...මට ඉතින් ඔික බලල හු**ක් හම්බෙනවනෙ ඉතින් කිල මමත් ගෙදරට රිටර්න් වුණා...සතියකින් විතර ආච්චි(නැන්දගෙ නැන්දම්මා) එයාගෙ අම්මව ආරූඪ වෙලා ඒ ආච්චි විදිහටම කතාකරන්න ගත්ත...මමනම් සීන් එක බලන්න ගියේ නෑ...අපේ අම්මව එහෙම දන්නෙ නෑ කියල...ඒ ආරූඪ වුණු ආච්චි කියල එයාට පින් දුන්න මදි කියල දානයක් දෙන්න කියල...ඉස්සෙල්ලා හරියට දාන දුන්නෙ නැති නිසාලු ගල් ගහල පෙන්නුම් කළේ...දානෙත් දුන්න...අපිත් දානෙ කෑවඒත් මේ නාකි මූසලී ආපහුු ඇවිත් ඒ වේ** පින් ගන්න බෑ කිව්ව...එතකොට ආච්චිගෙ මල්ලි කපුවෙක් දම්මල ඒ නාකිච්චිව අනුරාධපුර පැත්තෙ දේවාලෙක හිරකරා...තාමත් ඒ ආච්චිගෙ බෙල්ලෙ කපුවා දාල තිබ්බ නූල ගලවන් නෑ...දවසක් ආච්චිට තියෙන විසේට ඒක ගලවල ආයෙත් අර නාකිච්චි ආවලු...ආයෙ නූල දැම්මාම හරිගියා...
මචං මේ කතාව 100%ක් ඇත්ත...ඔිනෙ තැනක දිව්රන්නං...හැබැයි මචං මම ඔය යක්කු,හොල්මන්,දෙයියො කියන එකෙක්වත් විශ්වාස කරන්නෙ නෑ...එකක් PM වලින් අහගනින්...මම මේ ටික කිව්වෙ උඹල මගෙ රෙප් කපයි කියල බොරු කතා දානව කියල...නෑ බන්...හැබැයි මම ජීවිතේට ඔය හොල්මනක්වත්,දෙයියො කියන උන්වත් දැකල නෑ...මම ඔය මගුල් විශ්වාස කරනවත් අඩුයි...ඒත් බන් අර කතාව ගැනනම් මම ටිකක් විතර විශ්වාස කළා මොකද මම ඒක ඇහැට දැකපු නිසා...
රෙප් දුන්නාට අවුලක්ද නැත

...