Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔන්ලයින් සල්ලි යවන්නේ පරිස්ස්මෙන් 💥💥💥💣💢💥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගෙනම් ඔහොම ආපු සල්ලි වගයක් උන් Hold කළා මගෙන් අහන්නේ නැතුව

මගේ Customer කෙනක් Sampath එකෙන් සල්ලි වගයක් දාලා තිබ්බා මගේ Com Bank Account එකට 3600 ක් , මම ATM එකෙන් සල්ලි ගන්න යනකොට සල්ලි නැහැ කියලා ආවා මම ගෙදර ගිහින් Digitel Banking එකෙන් බලනකොට Com Bank එකෙන් මගෙන් අහන්නේ නැතුව 3600 Hold කරලා.

මම බැනලා දැම්මා E-mail එකක් යැව්වා ඊට පස්සේ මට ශාකාවෙන් ලිපියක් එවලා තිබුණා ශාකාවට Call එකක් දෙන්න කියලා.

ශාකාවට කතා කළාම උන් කිව්වා ඒ මුදල වැරදිලා දැම්මා එකක් කියලා Sampath එකෙන් කියනවා කියලා එක නිසා Hold කළා කියලා.

ඉතින් මට ඒ සල්ලි ගන්න උනේ නැහැ මගෙන් කැමැත්තක් ඇහුවේ නැහැ මට දැනුම් දීමකින් තොරව එයාල hold කළා. හැබැයි එක Hold වෙලා තියෙන එක මට වදයක් නිසා (Balance එක පැටලෙනවා අරක එක්ක එකතු වෙලා පෙන්වන්නේ හැම එකම) මම Com එකට අය E-mail කළා අදාළ කෙනාට එක යවන්න කියලා.

ඔන්න ඊට පස්සේ තමයි හොදම වැඩේ උනේ

Com Bank එකෙන් Hold වෙච 3600 අයින් නොකර මගේ Account Balance එකෙන් 3600 අඩු කරලා , Hold වෙච එක එහෙන්ම තියෙනවා මම Hotline එකට අරගෙන ඇමතුවා හොදට ඊට පස්සේ මට Call එකේ ඉන්න කිව්වා විනාඩි 45 වගේ Call එකේ හිටියා මම උන් ඊට පස්සේ මගේ Account එකෙන් කපපු 3600 Account එකට දාලා Hold වේච සල්ලි අරගෙන තිබ්බා.

Customer සල්ලි දාලා ඒවා බැංකුවෙන් ඉල්ලුවා කියලා මට කියන්නේ නැතුව හිටියා එක නිසා මට බැංකුව එක්ක ඇරගන්න උනේ මම මේක කිව්වේ උබ කියනවා නේ එහෙම සල්ලි ගන්න බෑ කියලා වැරදිලා දාලා එක නිසා මගෙනම් මට නොකියා උන් Hold කරේ

[QUOTE="Nadun26, post: 28529293, member: 532894"] [SIZE=4]මගෙනම් ඔහොම ආපු සල්ලි වගයක් උන් Hold කළා මගෙන් අහන්නේ නැතුව මගේ Customer කෙනක් Sampath එකෙන් සල්ලි වගයක් දාලා තිබ්බා මගේ Com Bank Account එකට 3600 ක් , මම ATM එකෙන් සල්ලි ගන්න යනකොට සල්ලි නැහැ කියලා ආවා මම ගෙදර ගිහින් Digitel Banking එකෙන් බලනකොට Com Bank එකෙන් මගෙන් අහන්නේ නැතුව 3600 Hold කරලා. මම බැනලා දැම්මා E-mail එකක් යැව්වා ඊට පස්සේ මට ශාකාවෙන් ලිපියක් එවලා තිබුණා ශාකාවට Call එකක් දෙන්න කියලා. ශාකාවට කතා කළාම උන් කිව්වා ඒ මුදල වැරදිලා දැම්මා එකක් කියලා Sampath එකෙන් කියනවා කියලා එක නිසා Hold කළා කියලා. ඉතින් මට ඒ සල්ලි ගන්න උනේ නැහැ මගෙන් කැමැත්තක් ඇහුවේ නැහැ මට දැනුම් දීමකින් තොරව එයාල hold කළා. හැබැයි එක Hold වෙලා තියෙන එක මට වදයක් නිසා (Balance එක පැටලෙනවා අරක එක්ක එකතු වෙලා පෙන්වන්නේ හැම එකම) මම Com එකට අය E-mail කළා අදාළ කෙනාට එක යවන්න කියලා. ඔන්න ඊට පස්සේ තමයි හොදම වැඩේ උනේ Com Bank එකෙන් Hold වෙච 3600 අයින් නොකර මගේ Account Balance එකෙන් 3600 අඩු කරලා , Hold වෙච එක එහෙන්ම තියෙනවා මම Hotline එකට අරගෙන ඇමතුවා හොදට ඊට පස්සේ මට Call එකේ ඉන්න කිව්වා විනාඩි 45 වගේ Call එකේ හිටියා මම උන් ඊට පස්සේ මගේ Account එකෙන් කපපු 3600 Account එකට දාලා Hold වේච සල්ලි අරගෙන තිබ්බා. Customer සල්ලි දාලා ඒවා බැංකුවෙන් ඉල්ලුවා කියලා මට කියන්නේ නැතුව හිටියා එක නිසා මට බැංකුව එක්ක ඇරගන්න උනේ මම මේක කිව්වේ උබ කියනවා නේ එහෙම සල්ලි ගන්න බෑ කියලා වැරදිලා දාලා එක නිසා මගෙනම් මට නොකියා උන් Hold කරේ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom