Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔන්ලයින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිවාඩු දවසෙ ෆිල්ම් එකක් බලන්න හොයනකොට සෙට් උනා එල ෆිල්ම් එකක්...මේක ඇත්තටම කාලෙකින් බලපු එලම ෆිල්ම් එකක්..හොද නිසා කිරියෙ සෙට් එක මතක් උනා....

මෙන්න මෙහෙමයි කෙටියෙන් කතාව, මේ කතාවට අදාල පිරිස වර්තමාන ජීවිතයේ තිබෙන කාර්යබහුල බව නිසා තම එදිනෙදා ජීවිතයේ පවුල සමග ඇති සම්භන්ධතා වලින් දුරස් වෙනවා...ඒ දුරස්වීමත් සමග එකිනෙකා තමන්ගේ පාලුව තනිකම මකා ගැනීමට අන්තර්ජාලය හරහා නව සම්භන්ධතා ගොඩ නගා ගැනීමට උත්සහාගන්නවා....

කතාව ප්‍රදාන වශයෙන් පිරිස් තුනක් වටා ඇදී යනවා...

Kyle කියන තරුණයා අන්තර්ජාලයේ වැඩිහිටියන්ට පමණක් සීමාවූ වෙබ් අඩවියක සේවය කරන්නෙක්.ඔහුට රූපවාහිනී ආයතනයක වැඩ කරන කාන්තාවක් අන්තර්ජාලයෙන් මුනගැසීමත් සමගම ඔහුගේ ජීවිතය වෙනස් මගකට යොමු වෙනවා...

තවත් කෙනෙක් තමයි Ben කියන්නෙ...ඔහු බොහොම නිසහඩ වගේම සංගීතයට ගොඩක් ආදරය කරන පාසල් ශිෂ්‍යයෙක්..දිනක් ඔහුට facebook හරහා Jessica කියන තරුණිය මුනගැහෙනවා......

කතාවට සම්භන්ද වන අනිත් පිරිස තමයි විවාහක යුවලක්...සැමියාගේ කාර්යබහුල බව නිසාම බිරිද බොහෝ වෙලා අන්තර්ජාලයේ කාලය ගත කරනවා..එහිදී ඇයට කියන Stephen පුද්ගලයා මුනගැහෙනවා..

ඒත් අවසානයේ මෙ හැමෝටම මුහුනදීමට සිදු වෙන්නේ කවදාවත් නොසිතූ ආකාරයේ අත්දැකීම් ගොඩකට....ඒ මොනවද කියල ෆිල්ම් එක බලලම දැන ගන්න...කොහොම උනත් මේ ෆිල්ම් එක අද කාලෙට ගොඩක් ගැලපෙන ෆිල්ම් එකක්...

Disconnect 2012

[YOUTUBE]XlE3g7KCq4A[/YOUTUBE]

Download 720p BRip (700MB)

http://thepiratebay.sx/torrent/8917461/Disconnect_2012_BRRip_720p_x264_AAC_-_PRiSTiNE_[P2PDL]

DIRECT LINKS

http://www.300mbunited.me/disconnect-2012-720p-bluray-799mb-scorp/

[QUOTE="thomian, post: 15616193, member: 357290"] [CENTER][SIZE=3][COLOR=DarkSlateGray]නිවාඩු දවසෙ ෆිල්ම් එකක් බලන්න හොයනකොට සෙට් උනා එල ෆිල්ම් එකක්...මේක ඇත්තටම කාලෙකින් බලපු එලම ෆිල්ම් එකක්..හොද නිසා කිරියෙ සෙට් එක මතක් උනා....;););)[/COLOR][/SIZE] [COLOR=DarkSlateBlue][B][SIZE=4]මෙන්න මෙහෙමයි කෙටියෙන් කතාව, මේ කතාවට අදාල පිරිස වර්තමාන ජීවිතයේ තිබෙන කාර්යබහුල බව නිසා තම එදිනෙදා ජීවිතයේ පවුල සමග ඇති සම්භන්ධතා වලින් දුරස් වෙනවා...ඒ දුරස්වීමත් සමග එකිනෙකා තමන්ගේ පාලුව තනිකම මකා ගැනීමට අන්තර්ජාලය හරහා නව සම්භන්ධතා ගොඩ නගා ගැනීමට උත්සහාගන්නවා....[/SIZE][/B][/COLOR] [SIZE=3][COLOR=Blue]කතාව ප්‍රදාන වශයෙන් පිරිස් තුනක් වටා ඇදී යනවා...[/COLOR][/SIZE] [SIZE=5][B][COLOR=Purple]Kyle කියන තරුණයා අන්තර්ජාලයේ වැඩිහිටියන්ට පමණක් සීමාවූ වෙබ් අඩවියක සේවය කරන්නෙක්.ඔහුට රූපවාහිනී ආයතනයක වැඩ කරන කාන්තාවක් අන්තර්ජාලයෙන් මුනගැසීමත් සමගම ඔහුගේ ජීවිතය වෙනස් මගකට යොමු වෙනවා...[/COLOR][/B] [B][COLOR=Purple]තවත් කෙනෙක් තමයි Ben කියන්නෙ...ඔහු බොහොම නිසහඩ වගේම සංගීතයට ගොඩක් ආදරය කරන පාසල් ශිෂ්‍යයෙක්..දිනක් ඔහුට facebook හරහා Jessica කියන තරුණිය මුනගැහෙනවා......[/COLOR][/B] [B][COLOR=Purple]කතාවට සම්භන්ද වන අනිත් පිරිස තමයි විවාහක යුවලක්...සැමියාගේ කාර්යබහුල බව නිසාම බිරිද බොහෝ වෙලා අන්තර්ජාලයේ කාලය ගත කරනවා..එහිදී ඇයට කියන [/COLOR][/B][B][COLOR=Purple]Stephen පුද්ගලයා මුනගැහෙනවා..[/COLOR][/B][/SIZE] [SIZE=4][COLOR=Green]ඒත් අවසානයේ මෙ හැමෝටම මුහුනදීමට සිදු වෙන්නේ කවදාවත් නොසිතූ ආකාරයේ අත්දැකීම් ගොඩකට....ඒ මොනවද කියල ෆිල්ම් එක බලලම දැන ගන්න...කොහොම උනත් මේ ෆිල්ම් එක අද කාලෙට ගොඩක් ගැලපෙන ෆිල්ම් එකක්...[/COLOR][/SIZE] [COLOR=DarkRed][B][SIZE=6]Disconnect 2012[/SIZE][/B][/COLOR] [IMG]http://axxomovies.org/wp-content/uploads/2013/09/Disconnect-2012.jpg[/IMG] [YOUTUBE]XlE3g7KCq4A[/YOUTUBE] [B][SIZE=6][COLOR=DarkSlateBlue]Download 720p BRip (700MB) [/COLOR][/SIZE][/B] [URL]http://thepiratebay.sx/torrent/8917461/Disconnect_2012_BRRip_720p_x264_AAC_-_PRiSTiNE_%5BP2PDL%5D[/URL] [COLOR=Navy][B][SIZE=5] DIRECT LINKS[/SIZE][/B][/COLOR] [URL]http://www.300mbunited.me/disconnect-2012-720p-bluray-799mb-scorp/[/URL] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom